ඊළඟ භවය අනිවා නිරය උනයි නැතෙයි කියල වෙනසක් නෑ!!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිකාලෙට හැදෙන තරමක් එවුන් හැදෙන්නෙ පහළට පහළට තමයි!!! !!! !!! ඒ කියන්නෙ, මේ දැන් මනුස්ස ජීවිත ගතකරන එවුන් හුඟ දෙනෙක් හැදිල තියෙන්නෙ දිව්‍ය ජීවිත ගතකරපු එවුන්ගෙන් තමයි!!! !!! !!!
එතකොට, සංසාර කතන්දරේදී කවුරුවත් භවයේ යනව කියල කෙහෙල්මලක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිද්ධවෙන්නෙ එක ඇඟක් කැඩිල බිඳිල විනාශවෙනකොටම තව ඇඟක් අළුතෙන් හැදෙන එක විතරයි!!! !!! !!!
එතනදි වැඩේ තියෙන්නෙ, ඔය ඔයාට 'මම' 'තමන්' 'මගේ ආත්මය' කිය කියා දැනෙන්නෙ, ඇත්තටම නම් මේ ඇඟවල් වල නැති... මේ ඇඟවල් වල තියන ඇස් - කන් - නහය - දිව - හම - මොළය කියන ආයතන (devices) 6 ක්‍රියාත්මක වීමෙන් ඇතිවෙලා තියන... 'මායාවක්' / illusion එකක් විතරයි!!! !!! !!! මේ ඇඟ විනාශවෙලා යද්දි තව ඇඟක් හැදෙන්නෙ නැතිවෙන්න හදාගත්තොත් විතරක්.. රහත්වුනොත් විතරක්.. ඒ මායාව / illusion එක මේ ඇඟ කැඩිල බිඳිල විනාශවෙලා යනවත් එක්කම නැතිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'දුක' ඉවරවෙනවා!!! !!! !!! බැරිවෙලාවත් මේ ඇඟ කැඩිල බිඳිල යනකොටම වෙන ඇඟක් හැදුණොත්, ඒ ඇඟේ තියන ආයතන / devices 6 නිසා මේ මායාව / illusion එක continue වෙනවා!!! !!! !!! තව තවත් දුක් විඳින්න වෙනවා!!! !!! !!! සිද්ධවෙන්නෙ අන්න එච්චරයි!!! !!! !!!
එතකොට මේ ජීවමාණ බුදුකෙනෙක් නැති කාලෙට ඇඟවල් හැදෙන එක සිද්ධවෙන්නෙ පහළට පහළට නිසා, තව ඇඟවල් හැදෙන්න ඉඩහැරියොත්, තමන්ම පෙරේතයෙක් - පෙරේතියෙක් උනා... තමන්ම අපාගතවුනා... වගේ වෙනවා!!! !!! !!! තිරිසන් ඇඟවල් හැදුණොත් එහෙම නම් ඒ ඇඟවල් හැදෙන්න ගතවෙන කාලය අනුව blackout එකකට පස්සේ, තමන් කාලයක් නිදාගෙන නැගිට්ට වගේ දැනෙන්න ගන්නවා!!! !!! !!! එච්චරයි.
Blog එකේදි ඕවා ඔයිට වඩා පැහැදිළි කරලා සවිස්තරව ලිව්වා!!! ඒක බලන්න කිව්වෙ / කියන්නෙ ඒකයි.