FB එකේදි කියපු කතා..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Contd. (4)
    ඉතිං, අන්න ඒ විදියට, සම්මාසම්බුදු ගෞතම බුදුරජාණන්වහන්සේ මේ ඉන්න තරමක් සංසාර අණතුරට වැටිලා අසරණ වෙලා ඉන්න මනුස්සයන්ව ඒ අනතුරෙන් බේරලා නිදහස් කරවන්න උවමණාවට, "ඕනෙ කෙනෙකුට නිවණ අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන්!! අවුරුදු 7ක් සම්පූර්ණවෙච්ච තැන ඉඳලා වයසට යනකම්ම ඒක කරගන්නත් පුළුවන්!! සමහරු මේ කියනකොට මේ රහත්වෙනවා!! තව සමහරු ධර්මය අහලා පැය කිහිපයකින් රහත්වෙනවා!! තව සමහරු උදේ ධර්මය අහලා හවස්වෙනකොට අරහත්වයට පත්වෙනවා!! තව සමහරු සුමානෙන් දෙකෙන්.. තවත් සමහරු මාසෙන් දෙකෙන්.. තවත් සමහරු අවුරුද්දෙන් දෙකෙනුත්.. අරහත්වයට පත්වෙනවා!! අවංක උවමණාවකින් උත්සාහ කරන ඕනෙම කෙනෙක් අවුරුදු 7ක් ඇතුළත අනිවාර්යයෙන් අරහත්වයට පත්වෙනවා!!" කිය කියා කිව්වාට, සංසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයෝ මිනිස්සු ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස්වෙන එක වළක්වන්න උවමණාවට... :oo: මොකටද??? 'මිනිස්සු සංසාර අනතුරින් බේරිලා නිදහස්වෙන එක වළක්වන්න උවමණාවට'... :oo::oo: තොපිට තේරුණයි??? ??? 'තොපි සංසාර දුකින් නිදහස්වෙන එක වළක්වන්න උවමණාවට'... :oo::oo::oo: "හැම එකාටම නිවන් යන්න / රහත්වෙන්න කොහොමටවත් බෑ!!! !!! !!! නිවන් දකින්න / රහත්වෙන්න නම් කල්ප කෝටි ප්‍රකෝටි ගණනාවක් තිස්සේ පිං කරලා කරලා කරලා... පාරමිතා - උප පාරමිතා - පරමත්ත පාරමිතා සේරම පුරලා පුරලා පුරලා... අනිවාර්යයෙන් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකුත් ලබාගෙනම ඉපදෙන්න ඕනෙ!!! !!! !!! පාරමිතා සේරම සම්පූර්ණ කරන්නෙ නැතුව... ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබල ඉපදෙන්නෙ නැතුව... මොකෙකුටවත්.. මොනවා කරලා වත්.. නිවන් යන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බෑඈඈ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බෑඈඈඈඈඈ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!" ගගා, බුදුහාමුදුරුවෝ කියාපු දේ එහෙම්පිටින්ම අනික්පැත්ත හැරෙව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුද්ධ වචනය එහෙම්පිටින්ම කණපිට ගැහුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    to be continued...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Contd. (5)
    'ඇත්ත ධර්ම කතාවේ' නැත්නම් 'ඇත්තටම සිද්ධවෙච්ච සිදුවීම් අතරේ' අවුරුදු 7 පොඩි එකෙක් රහත්වෙච්ච තැනක්.. අවුරුදු 7 පොඩි එක්කෙනෙක් රහත්වෙච්ච එකක්.. ගැන කියවිලා තිබුණා නම්, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒකට "එයා සියදෝරිස් අප්පුහාමි බුදුහාමුදුරුවොන්ගෙ කාලයේ ඉඳලා කල්ප හැට හුටහමාරක් තිස්සේ පෙරුම් පුරාගෙන.. පෙරුම් පුරාගෙන.. පුරාගෙන.. පුරාගෙන.. නිවන් යන්න ඔන්න මෙන්න ගාණටම පෙරුම් පුරාගෙන ආව කෙනෙක්!!! ඒකයි එයා අවුරුදු 7 වෙනකොටම රහත්වුනේ!!!" කියලා කතාවක් හැදුවා!!! !!! !!! හදලා, "එයා එහෙම කල්ප කාලාන්තරයක් තිස්සේ පෙරුම් පුරාගෙන ආව නිසා අවුරුදු 7න් ධර්මය අවබෝධ කරගන රහත්වුණාට, බොලාට එහෙම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බෑඈඈ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බෑඈඈඈඈඈ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!" කිව්වා!!! !!! !!! එතකොට, 'දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි..' එහෙම නැත්නම් 'බැඳිල ගියොත් මාරයට.. අතහැරියොත් නිදහස්..' වගේ පොඩි ධර්ම කරුණක් අහපු සැණින් සත්‍යය අවබෝධ කරගන්න හැකියාව තිබ්බ මිනිස්සු පැයෙන් දෙකෙන් ධර්මය අවබෝධ කරගන රහත්වෙච්ච කතන්දර තියන හැම එකකටම, උන් "එයා අහවල් බුදුන්ගෙ කාලෙ අහවලා හැටියට ඉපදිලා ඉඳලා... අහවල් බුදුකෙනාගෙ කාලෙ අහවලා හැටියට ඉපදිලා ඉඳලා... අහවල් බුදුකෙනාගෙ කාලෙත් අහවලා හැටියට ඉපදිලා ඉඳලා... නිවන් යන්නම පෙරුම් පුරාගෙන.. පුරාගෙන.. පුරාගෙන.. පුරාගෙන.. පුරාගෙන.. ආව කෙනෙක්!!! !!! !!! එයා එහෙම පුපුරන ගාණටම පෙරුම් පුරාගෙන පුරාගෙන ඇවිල්ල තිබ්බ නිසා තමයි එයාට අහපු ගමන් අවබෝධ වුණේ!!! !!! !!! ඒ වුණාට තොපිට එහෙම අවබෝධ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නෑඈඈ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නෑඈඈඈඈඈ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!" කිව්වා!!! !!! !!! කියලා, "ධර්මය කියන්නෙ මොකෙකුටවත් ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි!!! !!! !!! ධර්මය අවබෝධ කරගෙන රහත්වෙන්න නම් අඩුම ගානේ කල්ප හැට හුටහමාරක් වත් පෙරුම් පුරන්නම ඕනේ!!! !!! !!!" කිය කියා, මිනිස්සුන්ව ගොනාට ඇන්දුවා!!!!!!!!! !!!!!!!! !!!!!!!!! ආයෙ, "තෝ වැරදිලාවත් ධර්මය අවබෝධ කරගන්න හිතන්න එපා!!! බැරිවෙලාවත් ධර්මය අවබෝධ වුණොත් තොට ගෙවල් දොරවල්.. ගෑණි මිනිහ.. ළමයි බමයි.. හරක බාන.. වතු පිටි.. ඉඩ කඩම්.. සේරම දාලා ගෙදරින් යන්න වෙනවා!!! !!! !!! නොගියොත් තොට දවස් 7න් මරෙන්න වෙනවා!!! !!! !!!" කිය කියා පට්ට බේගල් ඇදබාලා, කිසිම කෙනෙක් ආයෙ මළාට ධර්මය අවබෝධ කරගන්න යොමු නොවෙන තැනටම වැඩේ දුන්නා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට, "උඹල ධර්මය අවබෝධ කරගන්න ගිහිං විහින් මැරෙන්නෙ නැතුව... වස්තුව දේපල නැති කරගන්නෙත් නැතුව... මලක් පානක් පූජ කොරගෙන... ඔන්න ඔහේ උඹලගෙ පාඩුවේ හිටහල්ල!!! !!! !!! හොඳට පිං රැස් කොරගෙන... පාරමිතා ඔක්කොමත් සම්පූර්ණ කොරල කාරිය... පස්සෙ කාලෙක හිමීට නිවන් යන්න පතපල්ල!!! !!! !!! ඒ හොඳටම ඇති!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!" කියල 'සංසාර අනතුර' එහෙම්පිටින්ම වහලා, ඒ අහිංසක මිනිස්සුන්ට (ගොං බෞද්ධයන්ට) නැතිභංග වෙලා යන්නම කෙළියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    to be continued...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අම්මප මේ කතාව නං සහතික ඇත්ත. :yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ.. මෙන්න මේ http://maninnekoheda.blogspot.com/2016/04/blog-post.html post එකත් ඇවිල්ලා, ඔය මං දැනට ලියල දාල තියන ඒවායින් බරම බරපතල post එකක්!!! !!! !!! ඕකෙ Note: කියලා විශේෂයෙන් දක්වලා තියන ටික කාටහරි තේරුණොත්, ඒකගෙ හිතේ සතුට - සැනසීම - විනෝදය - ආතල් එක එහෙම්පිටින්ම අතුරුදහන් වෙලා... පොර එහෙම්පිටින්ම තක්බීර් වෙලා... කන්න බොන්න පවා බැරුව ගිහිල්ලා... යන්න තැනකුත් නැතුව.. කියන්න කෙනෙකුත් නැතුව.. උදව් ඉල්ලන්න කෙනෙකුත් නැතුව.. අන්ත අසරණ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, 'සංසාර අනතුර' පෙනිලා ඒකා එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳ වෙලාවට එච්චර දෙයක් තේරෙන්න තරම් මොළේ තියන එවුන් දැන් මේ ඉන්න උගත්.. බුද්ධිමත්.. බකපණ්ඩිත.. පිරිස අතරේ නෑ!!! !!! !!!
     
    දමිත් මාමේ ඔය අපාය කියන එක ඇත්තටම තියෙනවද ලෝදිය හැලියි, කටු ඉඹුලයි යම පල්ලෝයි එක්ක. :oo:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ewath okkoma hari kiyapanko yako pirith sinhalen dhodawana pissuwa thama loweth natte. pirithe bale tiyenne ewidihata uchcharanaya kalama ban dan kattiya eka modernize karala kawi hadalnee
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් මාමේ ඔය අපාය කියන එක ඇත්තටම තියෙනවද ලෝදිය හැලියි, කටු ඉඹුලයි යම පල්ලෝයි එක්ක. :oo:

    දේවදූත සුත්‍රයේ ඒ විස්තර ගොඩක් තියනව. මාත් මුලින් බලාගත්තෙ ඒකෙන් තමයි. දැන් ඊට වඩා දේවලුත් පේනවා. 'විශ්වාස කරන්නම ඕනේ!! පිළිගන්නම ඕනේ!!' කියල එකක් කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (මොකද, ගියාම තමන්ටම බලාගන්න පුළුවන්!!!)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ewath okkoma hari kiyapanko yako pirith sinhalen dhodawana pissuwa thama loweth natte. pirithe bale tiyenne ewidihata uchcharanaya kalama ban dan kattiya eka modernize karala kawi hadalnee

    ' pirithe bale tiyenne ' ඒවා ලියල තියන පොත්වල යකෝ!!! ඒ පොත් ටිකක් හොයාගෙන හොඳට හපල කාපං!!! !!! !!! :dull::dull:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 12-12-2016 06:16 PM paka kapan hukanna
    FB එකේදි කියපු කතා.. 12-12-2016 11:22 AM nodakin kaalakanniya
    FB එකේදි කියපු කතා.. 12-12-2016 11:01 AM පොන්න ත්‍රෙඩ් දාන්ඩ එපා හුත්තිගේ පුතෝ
    FB එකේදි කියපු කතා.. 12-08-2016 01:03 PM FB ewa
    damith keriya, kariya wasam, kariya wasam hambaya, ponna pakaya, rep kapapan, wesige putha
    මේවා දාන පකයො දන්නෙ නෑ උන්ට කෙළවෙන කෙළවිල්ල!!! !!! !!! කල්ප බරගානක් යනකම් උන්ට 'දමිත් කාරියවසම්' අමතක වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව කොමෙන්ටුවක් දැම්ම නෙව..

    හාමුදුරු වනේ, ඔය 'ත්‍රිපිටකය' කියන වචනය ආයෙ මතක්කරන්නවත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ශ්‍රී මුඛ බුද්ධ වචන හැටියටම විශ්වාසයෙන් පිළිගන්න පුළුවන් සුපිරිසුදු බුද්ධ වචන (Genuine / Original content) තිබුණේ බුද්ධකාලයේ ඉඳලා පැවතගෙන ආව ආර්ය ශ්‍රාවක රහතුන්වහන්සේලා පිරිවරේ උදවියගෙ 'මතකයන් වල' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! උන්වහන්සේලා "අපි වෙනුවෙන් ඒ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කරලා තියන්න ඕනේ!!" කියලා දීඝ නිකාය - සංයුක්ත නිකාය - මජ්ජිම නිකාය - අංගුත්තර නිකාය - ඛුද්දක නිකාය හැටියට වෙන්කරලා පුස්කොල පොත්වල ග්‍රන්ථාරූඪ කළේ උන්වහන්සේලාගේ මතකයන් වල තිබුණු ධර්ම කරුණු, 'පිරිසුදු බුද්ධ දේශණා' නැත්නම් 'ධර්මය' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! අඩුම ගානේ විනය කරුණු වත් ලියන්න ගිහිං නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නේ, අපිට දැන් විශ්වාසයෙන් පිළිගන්න පුළුවන් කම තියෙන්නේ, එකම එක පිටකයක් විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ Original (මාඝදී භාෂාවෙන්ම තියන) සුත්‍ර දේශණා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික්වා සේරටම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ගූ මිශ්‍රවී ඇති නිසා, ඒවා සයනයිඩ් දාපු අනර්ඝ පෝෂ්‍යදායී කිරි වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බිව්වගමන් මරණය නියතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නේ, එව්වා ඇහුවොත් - කියෙව්වොත් (හැදෑරුවොත්) නිවණ වැහෙන එක නියතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Contd. (6)
    මේ.. මෙහෙම 'රසකතා' ඇතිවෙන්න අහල - කියවලා තියනව නේද?? :D

    **- ~පෙර කාශ්‍යප බුදු සසුනේ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමක් සෑම රාත්‍රියකම අභිධර්මය සජ්ජායනා කමින් වැඩ සිටියහ. උන්වහන්සේ දේශනා කරන එම ධර්ම කරුණු ඒ වනයේ සිටි දාර පිඹුරෙක් හැමදාම පැත්තකට වී අසාගෙන සිටියි. එයාට ධර්මයක් වැටහෙන්නේ නැහැ, නමුත් අර ධර්ම වචනයන්ට ආසවෙන් ඒවා අහගෙන ඉන්නව. ඒ ධර්ම ශ්‍රවණමය පිනෙන් මෙයා මරණින් මතු බුද්ධාන්තරයක් තිස්සේ දෙව්ලොව ඉපදුනි. එක් දෙව්ලොවක උපදිනව, එහි ආයුෂ ඉවරවී එයින් චුතවී ආයෙත් දෙව්ලොවකම උපදිනවා. මේවාගේ බුද්ධාන්තරයක්ම දෙව්ලොවින් දෙව්ලොවට මාරුවෙවී සිටිනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවතින කාලයේ ධර්මාශෝක රජ සමයේ ජනසාන නමින් මහා ප්‍රඥා ඇතුව මනුලොව ඉපිද බොහෝ බ්‍රාහ්මණ වේද ආදිය පරතෙරට ඉගෙනගෙන දිනක් අස්සගුත්ත මහරහතන් වහන්සේ වැඩසිටින ආරණ්‍යය සමීපයෙන් යද්දි උන්වහන්සේ දේශනා කළ කෙටි ධර්මානුශාසනාවක් අහල ගහක් මුලට ගිහින් භාවනා කරල එකම ආසනයකදී සව්කෙළෙසුන් නසා අර්හත්වයට පත්වී වදාළා. එදා ඒ පිඹුරා වී සිටි ඔහු ජාති ජාති නිවන් පිණිස පාරමිතා පුරාගෙන පැමිණි කෙනෙක්, නමුත් අර අභිධර්ම දේශනාවට තිරිසන් සතෙකුව සිටියදී ආසාවෙන් අහගෙන සිටීම නිසා බුද්ධාන්තරයක් දෙව්ලොව සැප වින්ද, ඒ වගෙම එකම ආසනයකදී සව්කෙලෙසුන් නසා අර්හත්වයට පත්වෙමින් පහසුවූ ප්‍රතිපත්තියෙන්ම අර්හත්වය ලැබුව~ -**

    මං ඕක extract කරගත්තෙ 'අභිධර්මය' ගිලලා එහෙම්පිටින්ම මඤ්ඤං වෙලා.. මඤ්ඤංඵල සමාපත්තිය සාක්ෂාත්කරගෙන.. ඉන්න එකෙක් FB එකේ දාල තියන පල්හෑල්ලකින්. :D :D :P

    කොහොමද?? :) :) මොනවද ඕක බැලුවම හිතෙන්නෙ??? :oo:

    to be continued...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උණු උණුවෙ තව කොමෙන්ටුවක්. ;)
    ඇස් දෙක තියනකම් නම් පේන්නෙ, ඇස් දෙක නැතිවුණාම මොකද්ද වෙන්න ඕනෙ කියල හිතන්න!!! කන් දෙක තියනකම් නම් ඇහෙන්නෙ, කන්දෙක නැතිවුණාම මොකද්ද වෙන්නෙ කියල හිතන්න!!! නහය - දිව - කය තුන ගැනත් ඒ ලෙසටම හිතන්න!!! එතකොට මේ ජීවිතය කියන්නෙ ආයතන 6ක එකතුවක් නේ??? (ධාතු විභංග සුත්‍රය). ඒ කියන්නෙ 'මනස' කියන ආයතනයත් ඇස් - කන් - දිව - නහය - කය වගේම තවත් එකක් විතරයි!!! !!! !!! අන්න ඒක තියනකම් තමයි මේ හිතෙන මත්කවෙන හැම කෙහෙල්මලක්ම හිතෙන්නෙ මතක්වෙන්නේ!!! !!! !!! අන්න ඒ මනස නැතිවුණාම වෙන්නේ මොකද්ද කියලත් හිතන්න!!! !!! !!! අමුතුවෙන් පිං / කුසල් මොන බම්බුවක්වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට නිවණ හම්බවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 12-15-2016 10:32 AM sanwarawa katha karanna purudu wiyan...
    FB එකේදි කියපු කතා.. 12-15-2016 10:03 AM ----
    FB එකේදි කියපු කතා.. 12-15-2016 10:00 AM පොන්න ත්‍රෙඩ් දාන්ඩ එපා හුත්තිගේ පුතෝ

    තාලගෙ වැඩ!!! :dull::dull:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඒ කියන්නේ, අපිට දැන් විශ්වාසයෙන් පිළිගන්න පුළුවන් කම තියෙන්නේ, එකම එක පිටකයක් විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ Original (මාඝදී භාෂාවෙන්ම තියන) සුත්‍ර දේශණා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මේ පිටකය කොහෙද තියෙන්නේ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ පිටකය කොහෙද තියෙන්නේ?

    පොල් ලෙලි ගහලා.. බිඳලා.. පොල් ගාලා ගන්නවා වගේ, ඕනෙ 'ත්‍රිපිටකේකින්' මාඝදී භාෂාවෙන්ම තියන සූත්‍ර දේශණා කොටස් විතරක් තෝරගෙන බැලුවනම් හරි. :) මාඝදී තේරෙන්නෙ නැත්නම්, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ සරල සිංහලෙන් තෝරලා දීල තියන ඒවායින් බලන්න. :):)
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මේ මොන කැ# පොන්න වේ*ගෙ පුතෙක්ද මේකා ,පිස්සු තද වෙලා නම් පිස්සං කොටුවට පල මෙතන රෙන්න හදන්නෙ නැතුව අම්මට හැ*නෙන බල්ලා..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ මොන කැ# පොන්න වේ*ගෙ පුතෙක්ද මේකා ,පිස්සු තද වෙලා නම් පිස්සං කොටුවට පල මෙතන රෙන්න හදන්නෙ නැතුව අම්මට හැ*නෙන බල්ලා..

    කැ# පොන්න වේ*ගෙ පුthaa. අම්මට හැ*නෙන බල්ලා