FB එකේදි කියපු කතා..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තා එකක්...

    **- මේක දැම්මෙ සෑහෙන කාලෙකට කලින්!!! මං හිතන්නෙ ඊට පස්සෙ 'අකාලික' කියන එකේ හරිම තේරුම (exact meaning) එකත් කිව්ව!!! ඇත්තටම 'අකාලිකයි' කියන්නෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ලෝකයේ වැඩසිටින කාලෙට වගේම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැති කාලෙටත් එක ලෙසටම අවබෝධ කරගන්න පුළුවන් කියන එකයි!!! !!! !!! මොකද, ධර්ම කතාවෙ තියන අනික්වා.. විශේෂයෙන් පින් කරලා සුගතියෙ යන ඒවා.. සිද්ධවෙන්නේ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ ඒවා කාලිකයි!!! !!! !!! {මේ ලෝකෙ ඉන්න මොකෙක්වත් තාම ඔය ඇත්ත කතන්දරේ.. එහෙම වෙන හැටි.. මොකුත්ම දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් නිකං බක පණ්ඩිත කමට කියවනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} -**
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගිය අවුරුද්දෙ අද වගේ දවසක කියපු එකක්.. ;)

    ඒයි.. උඹල දන්නවද?? 'තෙරුවන් සරණයි!!' කියන්නෙත් හරියට 'Sweet Dreams!!' කියනවා වගේම එකක් තමයි!!! !!! !!!
    Sweet Dreams!! කිව්වට sweet dreams පේන්නෙ නැහැ වගේම, තෙරුවන් සරණයි!! කිව්වට කිසිම සරණක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අනික, 'තුණුරුවන්' කිව්වට දැන් එක 'රුවණක්' ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොකුම 'රුවණ'... 'බුදු රුවණ'... දැන් නෑ නේ?? 'බුදු' පිරිණිවන් පෑවා නේ??? ??? ???
    පිරිණිවන් පෑවා කියන්නෙ, ආයෙ කොහේවත්... විශ්වයේ කොයිම අහුමුල්ලක වත්... මොනම විදියකින් වත්... අංශුමාත්‍ර වශයෙන් වත්... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඒ නිසා, දැන් ඇත්තටම 'බුද්ධං සරණං ගච්චාමි!!' කිව්වත්... 'නමෝ බුද්ධාය!!" කිව්වත්... 'බුදු සරණයි!!' කිව්වත්... වැඩක් ඇත්තේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඩුම ගානේ අනාගාමී වත් නොවුණොත්, 'බොග දාල flush කළා වගේ!!' තමා!!! !!! !!! ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    දැන් ඇත්තටම තියෙන්නෙ රුවන් දෙකක්... ම්ම්.. නෑ!!! නෑ!!! !!! නෑ!!! !!! !!! දැන් ඇත්තටම තියෙන්නෙ 'රුවන්' 1යි දසම ගාණක් (1.000,002,016) විතර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුද්ධ කාලයේ ඉඳල පැවතගෙන ආව ආර්යශ්‍රාවක මහරහතන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගෙන ඇවිල්ල ආරක්ෂා කරල දීපු පිරිසුදු Genuine / Original බුද්ධ දේශණා ටිකයි.. 'ඇත්ත කතන්දරේ' ප්‍රත්‍යක්ෂ කරගත්තු බොහෝම සුළු පිරිසකුයි.. විතරයි!!! !!! !!!

    හැබැයි උඹලට ඕනෙ නම් ඒ Genuine / Original බුද්ධ දේශණා වලින් සැබෑම 'බුදු සරණ'... 'භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ පිළිසරණ'... ලබාගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන්වහන්සේ, "යෝ ධම්මං පස්සති.. සෝ මං පස්සති!!" (යමෙක් ධර්මය දැක්කා නම් මාව දැක්කා වගේ තමයි!!) කිව්වෙ ඒකයි!!! !!! !!!
    ඇත්තටම උන්වහන්සේ බොල හැමෝටම කරන්නය කිව්වෙත්,
    "අත්ත දීපා භික්ඛවේ විහරථ.. අත්ත සරණා.. අනඥ්ඥ සරණා!! ධම්ම දීපා භික්ඛවේ විහරථ.. ධම්ම සරණා.. අනඥ්ඥ සරණා!!" {(සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) තමන්වම තමන්ට දූපතක් කරගන්න.. තමන්වම තමන්ගේ පිළිසරණය කරගන්න.. වෙන පිළිසරණ හොයන්න එපා!! (සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) ධර්මය තමන්ට දූපතක් කරගන්න.. ධර්මයේ කියවෙන විදියට කටයුතු කරලා, ගහගෙන නොගිහින් බේරෙන්න.. වෙන බේරෙන්න ක්‍රම හොයන්න එපා!!}
    සරලවම කිව්වොත්,
    'මං නැති කාලෙට එක එකාගෙ ගොං කතන්දර අහල / කියවලා නන්නත්තාර වෙන්නෙ නැතුව, මං කියල දීපු ධර්මය උපකාර කරගෙන උඹලගෙ ආරක්ෂාව උඹලම හදාගනිල්ලා!!' කියල තමයි!!! !!! !!!


    http://maninnekoheda.blogspot.com
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​යාලුලා, මෙන්න මේ ප්‍රශ්ණ set එක ගැන දන්නවද?? දන්නෙ නැතත් කමක් නෑ​. මෙව්වට උත්තර ​දෙන්න පුලුවන්ද??
    මේ තියෙන්නෙ...
    1. How do you put a giraffe into a refrigerator?
    2. How do you put an elephant into a refrigerator?
    3. The Lion King is hosting an animal conference. All the animals attend.... except one. Which animal does not attend?
    4. There is a river you must cross but it is used by crocodiles, and you do not have a boat. How do you manage it?
    ​හුඟ දෙනෙකුට කලින් අහල දැකල තියනවා නම් මිසක් මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බෑ!!! !!! !!!
    මොකද, මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න අවශ්‍ය වෙන 'මොළේ' හුඟ දෙනෙකුට නෑ!!! !!! !!!

    කරුමෙක මහත කියන්නෙ, ධර්මය අවබෝධ කරගෙන සංසාර අනතුරින් බේරිලා නිවන් දකින්න ඕනෙ කරන්නෙත් මේ වගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන් ජාතියේ 'මොළයක්'ම තමයි!!! !!! !!! :( :(


    ​මේ තියෙන්නෙ full ස්ටෝරිය... :D
    The following short quiz consists of 4 questions and will tell you whether you are qualified to be a professional. The questions are NOT that difficult.
    1. How do you put a giraffe into a refrigerator?
    Correct Answer: Open the refrigerator, put in the giraffe, and close the door.
    ** This question tests whether you tend to do simple things in an overly complicated way.
    2. How do you put an elephant into a refrigerator?
    Did you say, Open the refrigerator, put in the elephant, and close the refrigerator? Wrong Answer!!
    Correct Answer: Open the refrigerator, take out the giraffe, put in the elephant and close the door.
    ** This tests your ability to think through the repercussions of your previous actions.
    3. The Lion King is hosting an animal conference. All the animals attend.... except one. Which animal does not attend?
    Correct Answer: The Elephant. The elephant is in the refrigerator. You just put him in there.
    ** This tests your memory.
    Okay, even if you did not answer the first three questions correctly, you still have one more chance to show your true abilities.
    4. There is a river you must cross but it is used by crocodiles, and you do not have a boat. How do you manage it?
    Correct Answer: You jump into the river and swim across. Have you not been listening? All the crocodiles are attending the Animal Meeting.
    ** This tests whether you learn quickly from your mistakes.

    මේ බුද්ධිමත් බව / intelligence එක තියන කෙනෙක් 'giraffe කෙනෙක් fridge එකට දාන්න' නම් බොහෝම සරලව / simply 'fridge එක ඇරලා.. ජිරාෆ්ව ඇතුලට දාලා.. දොර වහනවා!!' වගේ, සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල කියවලා.. ඒ අනුව කල්පණා කරලා.. බොහෝම සරළව / simply 'තමන් තාවකාලිකයි!! තමන් අනිත්‍යයි!! තමන්ට ඉන්න පවතින්න ලැබෙන්නේ ආයුශ ගෙවිල ඉවරවෙලා මේ ඇඟ කැඩිල බිඳිලා විනාශවෙනකම් විතරයි!!' කියන ටික තේරුම් ගන්නවා මිසක්,
    'giraffe කෙනෙක් fridge එකට දාන්න, ඌව මරල.. හම ගහල.. මස් කරල.. ඇටකටු අයින් කරල.. bag වලට දාලා.. pack කරලා.. රාජකීය ගේමක් දෙනවා' වගේ, නිවන් දකින්නය කියල 'ධර්මය' කිය කියා whole sale එකේ තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පොත් පිටින් ගිලලා, දිරවගන්නත් බැරුව.. වමාරගන්නත් බැරුව.. මොළ කුණුවෙලා අනාගෙන නාගෙන දඟලන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඊළඟට, ජිරාෆ්ව fridge එකට දැම්ම නම් ආයෙ ඌව එලියට ගන්නකම් ඌ ඒකෙ බව මතක තියනවා වගේ... අලියව fridge එකට දැම්ම නම් ආයෙ කොයි වෙලේ හරි එලියට ගන්නකම් ඌත් ඒකෙ බව මතක තියනවා වගේ... බුදුහාමුදුරුවෝ "සංසාරෝඝා මහබ්භයා!!" (සසර සැඩපහර හරීම භයානකයි!!) කිව්ව එක මතක තියන කිසිම කෙනෙක්, පුළුවාන් ඉක්මණට නිවණ අවබෝධ කරගෙන මේ ජීවිතයෙන්ම සංසාරෙන් නිදහස් වෙන්න බලනවා මිසක්, ආයෙ කවදාවත්... මළාට... කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං කතා වලට රැවටිලා "දෙවි මිනිස් සැප ලබන්න... පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න... භව ගමන සාර්ථක කරගන්න..." ගගා පිං කොර කොර තව තවත් සංසාරෙ යන්න නම් හදන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්තිමට, 'සත්තු ඔක්කොම conference එකට ගිහිල්ල නම් දැන් ගඟේ කිඹුල්ලු ඉන්න විදියක් නැහැ නේ!!' කියල තේරෙණවා වගේ, 'ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!' කියන්නෙ, "මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ ආයිම ඉපදෙන්න උනොත් මට කෙළවෙනව නේ!!" කියන එක තේරෙන මොකෙක්වත්, කීයටවත්... හීනෙකින්වත්... වැරදිලාවත්... ආයි නම් උපදින්න හිතන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    තේරුණයි??? ??? ??? :P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ කතා කරන මාතෘකාව ආගම නේ... ඒ හින්ද ටිකක් සංවර විදියට ලියන්න පුරුදු වෙයං.... නැත්තම් උඹ අමුම පිස්සෙක් කියල කට්ටිය හිතයි... උඹ උඹගේ මතය කියපං... ඒක තර්ක කරන කොට වැදගත් විදියට උත්තර දීපං.... නැත්තම් ගෙදරට වෙලා අර අසනීප ලෙඩෙක් ඉන්නවා කියලා දුක් ගැනවිල්ලක් කිව්වේ... එහෙම නැතිව ඒ මනුස්සයටවත් උදව්වක් කරගෙන හිටපං.... මේ ටිකවත් කිව්වේ උඹ පව් කියල හිතුණ නිසයි... උඹ නියම බෞද්ධයෙක් නම් ඒ බෞද්ධකමට උඹ ආදර්ශයක් වෙයං.... උඹ හින්ද බුද්ධාගමටත් සිද්දවෙන්නේ අගෞරවයක්....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හුටා!! බැලින්නං මං සංසාරෙ ඇවිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඇයි??
    බුදුහාමුදුරුවෝ, සත්වයෝ (අපිව) හැදිල / ඉපදිල තියෙන්නෙ හතරමහා ධාතු වලින් ඇඟක් හැදිලා ඒ ඇඟට පංච උපාදානස්කන්ධයක් බැහැගෙනයි කියන බව තෝරලා දීල තියනවා!!! !!! !!! ඊළඟට, ඒ 'පංච උපාදානස්කන්ධය' කියන්නෙ, නොයෙකුත් නොයෙකුත් අවස්ථා වල අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - හිතපු - කියපු - කරපු දේවල් ගොඩක එකතුවක්.. සංසාර මතකයක්.. නැත්නම්, අතීත මතකයක්.. බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! අන්තිමට, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්'ය.. 'තමන්ගෙ ආත්මය'ය.. කියලා රැවටිලා තියන රැවටිල්ලට / මුළාවෙලා ඉන්න මුළාවට බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවල්ය!!'.. 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම හිතපු - කියපු - කරපු දේවල්ය!!'.. කියලා රැවටිලා තියන රැවටිල්ලට... නැත්නම්, මුළාවෙලා ඉන්න මුළාවට... බවත් තෝරලා දීල තියනවා!!! !!! !!!
    ඉතිං, බැලින්නම් මේ වෙලා තියෙන්නෙ මහ විලි ලැජ්ජ නැති වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෝ (අපි) 'සක්ඛාය දිට්ඨිය' නැත්නම් 'පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ල' නිසා තමයි මේ, ඒකෙ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒකෙ තියන දේවල් කර කර - කිය කිය - හිත හිත... අපිම සංසාරෙ ඇවිල්ල තියනවයි කියලා හිතාගෙන ඉන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "පුලුවාන් ඉක්මණට ඒ රැවටිල්ලෙන් නිදහස්වෙන්න!! පුලුවාන් ඉක්මණට ඒ මුළාවෙන් මිදෙන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මාත් ඒ රැවටිල්ලෙන් නිදහස් වුණා!!! !!! !!! මුළාවෙන් මිදුනා!!! !!! !!! දැන් මං තව දුරටත් 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතකොට බන් ඔය පෙර ආත්මේ කියල මම අරෙහෙ හිටියාය මෙහෙ හිටියාය කියන එක බොරුද, ජාතක කතාවල එහෙම පෙර ආත්මේ බුදුහාමුදුරුවෝ මෙහෙම කරය කියල තියෙන්නේ ඇයි සංසාරේ එනවා කියල එකක් නැත්තන් :oo:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට බන් ඔය පෙර ආත්මේ කියල මම අරෙහෙ හිටියාය මෙහෙ හිටියාය කියන එක බොරුද, ජාතක කතාවල එහෙම පෙර ආත්මේ බුදුහාමුදුරුවෝ මෙහෙම කරය කියල තියෙන්නේ ඇයි සංසාරේ එනවා කියල එකක් නැත්තන් :oo:

    සංසාර පැවැත්ම කියල වෙන්නෙ එක සත්වයෙක්ගෙන් තව සත්වයෙකුට copy වෙවී මතකයේ තියන දේවල් (data) ඉස්සරහට ඉස්සරහට යන එක විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න සත්වයො මොකෙක්වත් සංසාරෙ යන්නෙ නෑ!!! !!! !!!

    ඉතින්, "පෙර ආත්මේ කියල මම අරෙහෙ හිටියාය මෙහෙ හිටියාය කියන එක" වලංගු වෙන්නෙ ඇත්ත නොදන්න / මුළාවෙන් ඉන්න එවුන්ට විතරයි!!! !!! !!!
    ඇත්ත දන්න එවුන්ට ඒ සේරම 'සංසාර පැවැත්මෙන් තමන්ට උරුම වෙලා තියන තමන්ට අදාළ නැති අතීත මතකයන්' ගොඩක් විතරයි!!! !!! !!!

    'ජාතක කතා' කියන්නෙ බුදුහාමුදුරුවොන්ට නම් තමන්ට අදාළ නැති අතීත මතකයන් ගොඩක් තමයි!!! !!! !!! උන්වහන්සේ ඒවා කිව්වෙ ඇත්ත නොදන්න (මෝඩ) පොරවල්ට නිසා, "මමයි අහවලා හැටියට හිටියේ.. මං මෙව්ව මෙව්ව කළා.. මට මෙහෙම මෙහෙම උනා.." කිය කියා කිව්වා!!! !!! !!! ඒ කිව්වෙත් කර්ම කර්මඵල ගැන කියන්න.. වර්තමාණ දේවල් වලට තියන අතීත සම්බන්ධකම් පෙන්නන්න.. වගේ දේවල් වලට තමයි!!! !!! !!!
    ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඒවා අහල / කියවලා "බුදුහාමුදුරුවො සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සෙ පෙරුම් පුර පුරා සංසාරෙ ඇවිල්ල තියනවා" කියල හිතාගෙන ඉන්නෙ උන්ගෙ ගොං කමටයි!!! !!! !!! :rofl::rofl:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹ කතා කරන මාතෘකාව ආගම නේ... ඒ හින්ද ටිකක් සංවර විදියට ලියන්න පුරුදු වෙයං.... නැත්තම් උඹ අමුම පිස්සෙක් කියල කට්ටිය හිතයි... උඹ උඹගේ මතය කියපං... ඒක තර්ක කරන කොට වැදගත් විදියට උත්තර දීපං.... නැත්තම් ගෙදරට වෙලා අර අසනීප ලෙඩෙක් ඉන්නවා කියලා දුක් ගැනවිල්ලක් කිව්වේ... එහෙම නැතිව ඒ මනුස්සයටවත් උදව්වක් කරගෙන හිටපං.... මේ ටිකවත් කිව්වේ උඹ පව් කියල හිතුණ නිසයි... උඹ නියම බෞද්ධයෙක් නම් ඒ බෞද්ධකමට උඹ ආදර්ශයක් වෙයං.... උඹ හින්ද බුද්ධාගමටත් සිද්දවෙන්නේ අගෞරවයක්....

    අනේ හුකේ. :dull:
    දැන් ඉතිං කට පුක පියාගෙන "මේ ගෙවලයා මොකාද බං... මූ අමු පිස්සෙක්නේ..." කිව්ව ඒවට කන්න ලෑස්තිවෙලා හිටහං!!! !!! !!! :cool::cool:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනේ හුකේ. :dull:
    දැන් ඉතිං කට පුක පියාගෙන "මේ ගෙවලයා මොකාද බං... මූ අමු පිස්සෙක්නේ..." කිව්ව ඒවට කන්න ලෑස්තිවෙලා හිටහං!!! !!! !!! :cool::cool:

    :P මම බයාායයි..... පල පොන්නන සුකන්නා.....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංසාර පැවැත්ම කියල වෙන්නෙ එක සත්වයෙක්ගෙන් තව සත්වයෙකුට copy වෙවී මතකයේ තියන දේවල් (data) ඉස්සරහට ඉස්සරහට යන එක විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න සත්වයො මොකෙක්වත් සංසාරෙ යන්නෙ නෑ!!! !!! !!!

    ඉතින්, "පෙර ආත්මේ කියල මම අරෙහෙ හිටියාය මෙහෙ හිටියාය කියන එක" වලංගු වෙන්නෙ ඇත්ත නොදන්න / මුළාවෙන් ඉන්න එවුන්ට විතරයි!!! !!! !!!
    ඇත්ත දන්න එවුන්ට ඒ සේරම 'සංසාර පැවැත්මෙන් තමන්ට උරුම වෙලා තියන තමන්ට අදාළ නැති අතීත මතකයන්' ගොඩක් විතරයි!!! !!! !!!

    'ජාතක කතා' කියන්නෙ බුදුහාමුදුරුවොන්ට නම් තමන්ට අදාළ නැති අතීත මතකයන් ගොඩක් තමයි!!! !!! !!! උන්වහන්සේ ඒවා කිව්වෙ ඇත්ත නොදන්න (මෝඩ) පොරවල්ට නිසා, "මමයි අහවලා හැටියට හිටියේ.. මං මෙව්ව මෙව්ව කළා.. මට මෙහෙම මෙහෙම උනා.." කිය කියා කිව්වා!!! !!! !!! ඒ කිව්වෙත් කර්ම කර්මඵල ගැන කියන්න.. වර්තමාණ දේවල් වලට තියන අතීත සම්බන්ධකම් පෙන්නන්න.. වගේ දේවල් වලට තමයි!!! !!! !!!
    ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඒවා අහල / කියවලා "බුදුහාමුදුරුවො සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සෙ පෙරුම් පුර පුරා සංසාරෙ ඇවිල්ල තියනවා" කියල හිතාගෙන ඉන්නෙ උන්ගෙ ගොං කමටයි!!! !!! !!! :rofl::rofl:

    ඉතින් බන් මතකය දිගට දිගට යනව කියන්නේ data ටික copy වේවි යනව කියන්නේ සංසාරේ යනව කියන එකමනේ. data ටික තමයි සතාට අනන්‍යතාවයක් දෙන්නේ, ඒ ටික දිගටම යනව කියන්නේ සතා ගියා වගේ තමයි වෙනසක් නෑනේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් බන් මතකය දිගට දිගට යනව කියන්නේ data ටික copy වේවි යනව කියන්නේ සංසාරේ යනව කියන එකමනේ. data ටික තමයි සතාට අනන්‍යතාවයක් දෙන්නේ, ඒ ටික දිගටම යනව කියන්නේ සතා ගියා වගේ තමයි වෙනසක් නෑනේ.

    තොට පිස්සුද??? :growl::growl::growl:

    යකෝ, සත්වයෙකුට 'අනන්‍යතාවයක්' ලැබෙන එක සිද්ධවෙන්නෙ නම් 'පංච උපාදානස්කන්ධය' (මතකය) නිසා තමයි!!! ඒ ඔක්කොම කලින් පැහැදිළි කරලා දීල ඇති.

    ඒත් ඒ මතකය නිසා සිද්ධවෙන්නෙ, අලුතෙන්ම හැදෙන එවුන් කලින් හිටපු එවුන් වගේ පිස්සු කෙළින්න.. පිස්සු කියවන්න.. තියාගන්න එක විතරයි!!! !!! !!!

    එතෙන්දි පරණ මතකයට රැවටෙන අලුතෙන් හැදිච්ච එකා, 'ඌම මීට කලින් ඉපදිලා එව්ව මෙව්ව කොර කොර ඉඳල තියනවා' කියල රැවටිලා පිස්සු කෙළින්න ගන්නවා!!! ඒ එකක්!!! එහෙම වෙන්නෙ ඒ අලුතෙන්ම හැදිච්ච එකාගෙ ගොං කමට!!! !!! !!!

    ඊළඟට, ඒ අලුතෙන්ම හැදිච්ච එකා පිස්සු කෙළිනවා දැක්කොත්.. ඌ පිස්සු කියවනවා ඇහුණොත්.. අන්න ඒ පාර අනික් වටපිටාවෙ ඉන්න එවුනුත් රැවටෙනවා, "අන්න අර අරහෙ ඉඳල මැරිච්ච එකා මෙහෙ ඉපදිලා!!" කියල!!! ඒ තව එකක්!!! එතනදි ඒ වටපිටාවෙ ඉන්න එවුන් රැවටෙන්නේ උන්ගෙ ගොං කමට!!! !!! !!!

    තොට තේරුණයි??? ??? ???

    හැබැයි 'මතකය' එහෙම ගියයි නැතෙයි කියලා, මේ දැන් හැදිල (ඉපදිලා) ඉන්න එකාට... මේ දැන් ඉන්න 'සත්වයාට'... 'තොට'... මොකූත් ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    නිකමට හිතහන්,
    දැන් උඹට මෙච්චර කාලයක් තිස්සෙ දැකපු දේවල් මතක ඇති. මෙච්චර කාලයක් තිස්සෙ අහපු දේවල් මතක ඇති. මෙච්චර කාලයක් තිස්සෙ කාපු බීපුව මතක ඇති. මෙච්චර කාලයක් තිස්සෙ ගඳ සුවඳ බලපුවා.. එව්ව මෙව්වා කොරපුවා.. ;) ඔක්කොමත් මතක ඇති. දැන් ඒ electromagnetic waves shape එකෙන් තියන data ඔක්කොම වෙන එකෙකුට transmit කරයි කියලා, 'තොට'... මේ දැන් 'ලේ මස් වලින් හැදිලා, ඇස් වලින් රූප බල බල.. කන් වලින් සද්ද අහ අහ.. කකා බිබී.. සැප ගනිමින්.. ආතල් ගනිමින්.. ඉන්න එකාට'... මොනවද ලැබෙන්නේ??? ??? ???
    මොකුත් ලැබෙන්නෙ නැහැ නේද??? ??? ???

    ආන්න ඒ නිසා, මතකය ගියාම 'සතා' ගියා වගේ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:
    තව විදියකට කිව්වොත්, මතකය ගියාට 'තොට' යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:

    අන්න ඒකයි case එක!!! !!! !!! :D ඒක හරියට තේරුම් ගනින්!!! !!! !!! :):)

    මෙන්න මේ ටිකත් හොඳට මතකතියා ගනින්!!!
    මේ ස්වාභාවිකව හැදෙන (ඉපදෙන) සත්වයන්ගේ 'හිත' / 'විඥාණය' ඇඟෙන් වෙන් කරලා ගන්න.. ඇඟ නැතුව එහෙ මෙහෙ අරං යන්න.. එව්ව කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ සත්වයාගෙන් 'චිත්තයා' වෙන්කොරගෙන මොකද්ද මගුළක් කොරල තියෙන්නෙ??? ??? ??? අන්න එහෙම කුණුහරුප වැඩ කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ කුණුහරුප වැඩ උන්ගෙ කුණුහරුප පොත් - කුණුහරුප බණ වල තිබුණට, මේ ස්වභාවිකව සිද්ධවෙන සංසාරගත සත්වයන්ගේ ජීවිතවල කතාවේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මූ ත්‍රිපිටකය බාගෙට කියවපු තම්බියෙද කොහෙද .......
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අපෝ මේ පිස්සු උත්ත ආයෙත් කිරිය වන කරන්න ආවද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපි කාට කාටත් ලැබිල තියන මනුස්ස ජීවිත ගැන කිව්වේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. බොහෝම සුළු කාලෙකට.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්!! පුලුවාන් ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!" කියලයි!!! !!! !!! නැත්නම්, 'පුළුවාන් ඉක්මණට මේ සැඩපහරෙන් බේරිලා ගොඩබිමට පැනගන්න!!' කියලයි!!! !!! !!! ඒකෙන් උන්වහන්සේ ඇත්තටම අදහස් කලේ, 'මේ ඇවිල්ලා, බොහෝම දුක්ඛිත සත්ව ජීවිත ලබ ලබා ඉපදි ඉපදී මැරි මැරී.. හතර අපායේ වැටි වැටී.. ගෙවාගෙන ආව සංසාර ගමනක් අතරවාරේ, බොහෝම සුළු කාලෙකට.. පොඩි හරි සැනසීමක් තියන.. මනුස්ස කියන ජාතියේ සත්ව ජීවිතයක් හැදිච්ච අවස්ථාවක්!! පුළුවාන් ඉක්මණට නිවණ අවබෝධ කරගෙන මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න!! සංසාරෙන් නිදහස් වෙන්න!!' කියන එකයි!!! !!! !!!

    මොළේ තියන කෙනෙකුට නම් ඔය ටික දැක්කාම, "භාග්‍යවතුන් වහන්සේ එතනදි 'සැඩපහරකට අහුවෙලා ගහගෙන යන' කතාවක් මිසක්, අපි කරන කියන දේවල් අනුව 'ගහගෙන යන එකේ' වෙනසක් වෙනවයි කියලවත්.. උත්සාහ කළොත් 'ගහගෙන යන්නෙ නැතුව ඉන්න' හදාගන්න පුලුවන් වෙයි කියලවත්.. කියල නැත්තෙ, අපි මොනව කෙරුවත් හරියන එකක් නැතුව ඇති!!! හිටියොත් අනිවාර්යයෙන්ම ගහගෙන යනව ඇති!!!" කියන එක තේරෙන්න ඕනෙ!!! !!! !!! ඒ වගේම, "දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ" කිව්වාම, 'දියේ ගිලි ගිලී' ගහගෙන ඇවිල්ල තියනවා!!! නැත්නම්, මීට කලින් ඉඳල 'හතර අපායෙ වැටි වැටී'.. ඉපදි ඉපදී මැරි මැරී.. ඇවිල්ල තියනවා!!! කියන්නෙ, සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවුණොත් මේ ජීවිතයෙන් පස්සෙත් මට ආයෙ හතර අපායෙ වැටි වැටී කෙළවරක් නැතුව ඉපදෙන්න මැරෙන්න සිද්ධවෙනවා නෙව!!! කියන එකත් තේරෙන්න ඕනෙ!!! !!! !!! උඹත් මොළේ තියන එකෙක් නම් උඹටත් ඒ ටික ඒ විදියටම තේරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මට නම් ඒක ලස්සනට තේරුණා!!! !!! !!! ආයෙ නෑ, 'උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම'... 'උන්හිටි තැන් අමතක වෙන්නම'... තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් 'G බය' ඇතිවෙන්නම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මං, "පුලුවාන් ඉක්මණට ඒ 'සංසාර අනතුරෙන්' ගැළවෙන්නේ කොහොමද??" කියලා බැලුවා!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!" කිය කියා, ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැළවෙන්න නම් හැම කෙනෙක්ම වහ වහා.. අප්‍රමාදීව.. කළයුතු දේත් පැහැදිළිවම කියල දීල තිබුණා!!! !!! !!! ඉතිං මාත් වහ වහා උන්වහන්සේ කියාපු විදියටම වැඩේ කළා!!! !!! !!!

    හුටා!! බැලින්නං මං සංසාරෙ ඇවිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඇයි??
    බුදුහාමුදුරුවෝ, සත්වයෝ (අපිව) හැදිල / ඉපදිල තියෙන්නෙ හතරමහා ධාතු වලින් ඇඟක් හැදිලා ඒ ඇඟට පංච උපාදානස්කන්ධයක් බැහැගෙනයි කියන බව තෝරලා දීල තියනවා!!! !!! !!! ඊළඟට, ඒ 'පංච උපාදානස්කන්ධය' කියන්නෙ, නොයෙකුත් නොයෙකුත් අවස්ථා වල අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - හිතපු - කියපු - කරපු දේවල් ගොඩක එකතුවක්.. සංසාර මතකයක්.. නැත්නම්, අතීත මතකයක්.. බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! අන්තිමට, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්'ය.. 'තමන්ගෙ ආත්මය'ය.. කියලා රැවටිලා තියන රැවටිල්ලට / මුළාවෙලා ඉන්න මුළාවට බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවල්ය!!'.. 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම හිතපු - කියපු - කරපු දේවල්ය!!'.. කියලා රැවටිලා තියන රැවටිල්ලට... නැත්නම්, මුළාවෙලා ඉන්න මුළාවට... බවත් තෝරලා දීල තියනවා!!! !!! !!!
    ඉතිං, බැලින්නම් මේ වෙලා තියෙන්නෙ මහ විලි ලැජ්ජ නැති වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෝ (අපි) 'සක්ඛාය දිට්ඨිය' නැත්නම් 'පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ල' නිසා තමයි මේ, ඒකෙ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒකෙ තියන දේවල් කර කර - කිය කිය - හිත හිත... අපිම සංසාරෙ ඇවිල්ල තියනවයි කියලා හිතාගෙන ඉන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "පුලුවාන් ඉක්මණට ඒ රැවටිල්ලෙන් නිදහස්වෙන්න!! පුලුවාන් ඉක්මණට ඒ මුළාවෙන් මිදෙන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මාත් ඒ රැවටිල්ලෙන් නිදහස් වුණා!!! !!! !!! මුළාවෙන් මිදුනා!!! !!! !!! දැන් මං තව දුරටත් 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මට මොකා මොනවා කිව්වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං සරණ ගියේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේව මිසක් උන්දලව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් මං 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පස්සෙ පස්සෙ මං මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් මිනිස්සුන්ටත් ඒ මහා භයානක 'සංසාර අනතුරෙන්' ගැළවෙන්න / බේරෙන්න, උන් කවුරුවත් සංසාරෙ ඇවිල්ල නැති බව ප්‍රසිද්ධියේම කියන්න ගත්තා!!! !!! !!! නොයෙකුත් නොයෙකුත් විදියට කිව්වා / ලිව්වා!!! !!! !!! ඇත්තටම සිද්ධවෙන ස්වභාවික සිදුවීම ටක්කෙටම අල්ලගෙන, මොකද්ද මෙතනදි වෙන්නෙ කියන එකත් පෙන්නලා දුන්නා!!! !!! !!!

    මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ "පෙර ආත්ම නෑ ලබන ආත්ම නෑ මේ ආත්මෙ මැරුණම ආයෙ උපදින්නේ නෑ ආතල් එකේ කාල බීල ඇඳල පැළඳල ජොලිය දමාලා ඉම්මු සුදෝ - මෙය මාරයා විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි" කියල තිබ්බා. :)

    ---

    'මාරයා' නම් දැන් මෙහෙම ගොං වැඩ කරන්නෙ නෑ!!! !!! !!! ;) මේක මේ FB එකේ ගොං පොරකගෙ වැඩක්!!! !!! !!! :D හැබැයි කතාව නම් ඇත්ත. 'තමන් තාවකාලික ජීවිතයක් ලබල ඉපදිච්ච සත්වයෙක්!! අනිත්‍ය සත්වයෙක්!! සංසාර පැවැත්ම කියල සිද්ධවෙලා තියෙන්නෙ පටන්ගත්ත තැනක් හොයාගන්න වත් බැරි තරම් තඩි අතීත මතකයක් පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!! ඒ මතකයේ තියන දේවල් මොකක්වත් තමන්ට වෙච්ච.. තමන්ම කරපු කියපු.. දේවල් නෙවෙයි!!' කියන බව හරියටම දැනගත්ත නම්, වැඩේ හරි!!! ගොඩම තමයි!!! !!! කාල බීල ඇඳල පැළන්දලා full ජොලියෙ ඉන්න. කිසි අවුළක් නෑ!!! !!! !!! සීන් එක තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත්ත නම්.. නිවන් දැක්ක නම්.. බෝතලයක් අරං වරෙන් මටත් ටිකක් බොන්ඩ. :P හැබැයි ඔය 'ඇත්ත කතන්දරේ' හරියට නොදැන 'පෙර ආත්ම නෑ.. ලබන ආත්ම නෑ.. මේ ආත්මේ මැරුණම ආයෙ උපදින්නෙ නෑ..' කියල හිතාගෙන කකා බිබී ඇඳල පැළන්දලා ජොලියෙ ඉඳල මළොත් නම්, 'හුටා!' වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: පරිස්සම් වෙන්න.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Lord Budda has said that not to argue with people who are not in a concise state to understand what you say. Hence i keep arguing with this man away.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'ධර්මයට' නැත්නම් 'සත්‍යය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙලට' යොමුවෙලා, භාග්‍යවතුන් වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!" කියල කියාපු විදියටම කටයුතු කරලා, 'සත්වයො' (අපි) කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!!! !!! !!! කියන බව හොඳින්ම තේරුම් ගත්තු මට, ඊළඟට, "කවද හරි දවසක 'මගේ සංසාර පැවැත්ම පටන්ගත්ත තැන' ඉඳලාම.. නැත්නම් 'මං සංසාරයට වැටිච්ච තැන' ඉඳලාම.. අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ මේ සිද්ධවෙලා තියෙන්නෙ, ඒ හැදිච්ච (ඉපදිච්ච) සත්වයෝ කවුරුවත් 'තමන්' තාවකාලික / අනිත්‍යය සත්වයෙක්!!! 'තමන්' හැමදාම ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! කියන බව නොදැන හිටපු නිසා, පෝලිමට රැවටිච්ච case එකක් තමයි!!! !!! !!!" කියන බව, හොඳටම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඇයි,
    පෝලිමේ ඕනෙම තැනකින් සත්වයෙක් අරගෙන බැලුවොත්, ඌ මේ ස්වභාවධර්මයෙන් සිද්ධවෙන ක්‍රියාවලියකට අනුව කලින් / අතීතයේ ඉඳලා පැවතගන ඇවිල්ල තියන මතකයක් පිටපත්වෙලා / copy වෙලා අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් තමයි!!! !!! !!! හැබැයි ඌ ඒ බව දන්නේ නෑ!!! !!! !!! ඉතින් ඒකා ඒ අතීත මතකයේ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒ අතීත මතකයේ තියන සිදුවීම් වලට මුහුණ දිදී... ඒ අතීත මතකයේ තියන දේවල් කිය කිය - කර කර... ඌම සංසාරෙ ඇවිල්ලයි කියලා රැවටෙනවා!!! !!! !!! නැත්නම්, ඌ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙ ආයෙත් උපදින්න පුළුවන්.. හැමදාම ඉන්න පුළුවන්.. එකෙක්ය කියලා රැවටෙනවා!!! !!! !!! ඒ රැවටිල්ල නිසාම ඌ ආයිමත් උපදින්න හිතාගෙන.. පතාගෙන.. බලාපොරොත්තු - ප්‍රාර්ථනා ගොඩ ගහගෙන.. මහා ජරමරයක් කරනවා!!! !!! !!! පිං කුසල් රැස් කොර කොර.. පුද පූජා තිය තිය.. යාගහෝම - යාඥා කොර කොර.. හෙණ විකාරයක් කරනවා!!! !!! !!! අන්තිමට උන් ඒ පිස්සු හැදිල දඟලන දැඟලිල්ල නිසා 'භවයක්' {විද්‍යුත්චුම්බක ශක්තියක්} ගොඩනැගෙනවා!!! !!! !!! ඒ පාර ඒ 'භවය' {ශක්තිය} නිසා උගේ ළඟ ඒ වෙනකොට තිබිච්ච මතකය පිටපත්වෙලා තව අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළිනවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ඒකෙන් ඒ වෙනකොට උගේ ළඟ තිබිච්ච මතකය පිටපත්වෙලා තවත් අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළින්න තියාගන්නවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ... ... ... ඔහොම ඔහොම 'කතාව' දිගටම යනවා. ඉවරයක් වෙන්නේ නෑ. ඇත්තටම සිද්ධවෙන්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතෙන්දි ඒ හැදෙන තරමක් සත්වයෝ ඔක්කොම උන්ට ලැබෙන අතීත මතකයන්ට ('පංච උපාදානස්කන්ධ' වලට) රැවටිච්චහම... නැත්නම්, උන් ඔක්කොම පෝලිමේ 'සක්ඛාය දිට්ඨියට' අහුවෙච්චහම... එකෙක්ම / එක්කෙනෙක්ම සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල වගේ පේනවා!!! !!! !!! එච්චරයි.

    ඒ ඇත්තටම සිද්ධවෙලා තියන දේ තේරුම්ගත්තයින් පස්සේ, ඒ වෙනකම් එක එක්කෙනාගෙ ගොං කතා අහල - කියවලා 'මට සංසාරෙ සැරිසර සර හැමදාම ඉන්න පුළුවන් ඇති!!' කියලා, මං ගොනාට ඇඳගෙන හිටපු ඉඳිල්ල එහෙම්මම නැතුව ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි ආයි උපදින්න.. හොඳ හොඳ 'ලොකු තැන්වල' උපදින්න.. කියලා පිං කුසල් රැස් කොරන්න... පිළිම වලට - ගස් වලට වැඳ වැඳ දහ අතේ යන්න... මට නිකමට වත් හිතුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පූජාවට්ටි උස්සගෙන දෙයියන්ගෙ - කපුවන්ගෙ පුකවල් පස්සෙ යන්න හිතුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප වැඩ - පිස්සු මරගාත වෙණුවට, "ආයෙ හැදුණත් / ඉපදුණත් ඒ අලුතෙන්ම හැදෙන වෙන සත්වයෙක්.. වෙන කෙනෙක්.. මිසක් මං නෙවෙයි නේ?? මට සංසාරෙ යන්න හම්බවෙන්නෙ නෑ නේ?? එතකොට මං සංසාරෙ යන්නේ නැත්නම්... මට සංසාරෙ යන්නත් බැරි නම්... මොකද්ද මේකෙ අවසානේ?? අන්තිමේදි මට මොකද්ද වෙන්නේ??" කියන දේ ගැන මං හිතන්න ගත්තා!!! !!! !!! නිතර නිතරම ඒ ගැන හිතුවා!!! !!! !!! එක එක විදියට හිතුවා!!! !!! !!! "කොහොම කොහොම හරි අන්තිමට වෙන්න පුළුවන් එකම දේ නම් මාව නැතිවෙලා යන එක විතරයි!! වෙන අමුතු දේවල් නම් මොකුත්ම සිද්ධවෙන්න විදියක් නෑ!!" කියන බව මට දවසින් දවසම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    වැඩේ කියන්නෙ, දවසක් මං 'ධර්මයේ හැසිරෙන්න'.. නැත්නම් 'බුද්ධ දේශණා අහන්න / කියවන්න - ඒ බුද්ධ දේශණාවල තියන කරුණු කල්පණා කර කර තේරුම්ගන්න'.. යොදාගෙන තිබුණු කාලසීමාව අතරතුරේ, කිසිම අනතුරු ඇඟවීමකින් තොරව... පෙර දැනුම්දීමකිනුත් තොරව... පෙර සුදානමකුත් නැතුව... එකපාරටම මාව නැතිවෙලා ගියා!!! !!! !!! මාව නැත්තටම නැතිවෙලා.. නැතිභංග වෙලා.. ගිය හැටි මං ස්ථිර (ප්‍රත්‍යක්ෂ) වශයෙන්ම දැක්කා!!! !!! !!! එදා ඉඳලා මගේ ප්‍රධාන ආහාරය උනේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්වයි.. වර්තමාන ගොං සංඝයන්වයි.. ගොං බෞද්ධයන්වයි.. තමයි!!! !!! !!!

    භාග්‍යවතුන්වහන්සේ, "එතන හිරුයි සඳුයි නෑ!! ඒක පිහිටියෙත් නැති.. නොපිහිටියෙත් නැති.. තැනක්!! එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ!!" කියලා, සිය ශ්‍රාවක පිරිසට 'නිවණ' තෝරලා දුන්නා!!! !!! !!! එතෙන්දි උන්වහන්සේ, එතන හිරුයි සඳුයි නැහැයි කිව්වේ, 'නිවණ' කියන්නෙ මේ සක්වළේ තියන තවත් යම් ස්ථානයක් / තවත් ලෝකයක් මොකක් වත් එහෙම නෙවෙයි කියන එකයි!!! !!! !!! {නිවණ කියන්නේ, නිත්‍ය මංගල / පරම සුන්දර / අජරාමර / අමාමහ සුව සහිත තවත් එක් 'පුරයක්' එහෙම නෙවෙයි!!! !!! !!! :P :D } ඊළඟට, ඒක පිහිටියෙත් නැති.. පිහිටියෙ නැත්තෙත් නැති.. තැනක්ය කිව්වේ, නිවණ කියන්නේ යම් කිසි නිශ්චිත ස්ථානයකුත් නෙවෙයි කියන එකයි!!! !!! !!! {මං නිවන් ගියේ තලවතුගොඩින් කියලා උඹලත් නිවන් යන්න තලවතුගොඩටම එන්න උවමණාවක් නෑ!!! !!! !!! :P :D :D } අන්තිමට, එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ කිව්වේ, කාටවත් නිවණ කියන තැනට 'යන්න' වත්.. ආපහු 'එන්න' වත්.. හම්බවෙන්නේ නෑ!!! !!! !!! මොකද, 'එතනට' යන යන සත්වයා නැතුව යනවා!!! !!! !!! එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! !!! !!! නැතිවෙනවා!!! !!! !!! නිවෙනවා!!! !!! !!! එතකොට, එහෙම එහෙම්පිටින්ම නැතිවෙලා ගිය.. නැත්තටම නැතිවෙලා ගිය කෙනෙකුට, ආයෙ කීයටවත් ආපහු ඇතිවෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ කියන්නේ, ඊට පස්සෙ ආයෙ එහෙම 'කෙනෙක්' මේ විශ්වයේ කොහෙවත්.. කොයිම ආකාරයකින් වත්.. නෑ කියන එකයි!!! !!! !!!

    ඉතින්, ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු සත්‍ය 'නිවණ' (නිර්වාණය) ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කළායින් පස්සේ... උන්වහන්සේ කියාපු ඇත්ත 'නිවණ' ඒ ආකාරයෙන්ම දැක්කට / ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ... මේ ඉන්න ඉන්න තරමක් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ නිවන් දකින්නයි කිය කියා ලෝකෙ නැති කුණුහරුප වැඩ කරනකොට.. තම තමන්ගෙ ජීවිත වල 'ඇත්ත කතන්දරය' ගැන මොන මලහත්ඉලව්වක්වත් දන්නෙ නැති වෙන වෙන ආගම්වල එවුන් උන්ට හිතෙන හිතෙන පිස්සු මරගාත කර කර කාලෙ කකා ඉන්නවා දකිනකොට.. ඇහැ කණ පියාගෙන බලාගෙන ඉන්නෙ කොහොමෙයි??? ??? ??? මං ඒ හැම එකෙක්ටම 'නිවණ' ගැන කියන්න ගත්තා. ප්‍රසිද්ධියේම කියන්න ගත්තා.

    මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!