FB එකේදි කියපු කතා..

Apr 26, 2017
871
103
0
Earth
මම උඹේ බණ නම් දන්නෙ නෑ දමිත් වහන්ස
හැබැයි උඹ වහන්සෙ ගෙ ලිවිල්ල නම් අන්තිමයි.. දැක්ක ගමන් කියවන්න එපා වෙනව

උඹ ඉගෙනගනින් සමන්තභද්‍ර ගෙන්... මිනිහට බණින එකත් ලස්සනට එයාගෙ ටෝක්ස් අහන් ඉන්නව කම්මැලි කමක් නැතුව

එහෙම නැත්නම් මේ උඹ මහන්සි වෙන එක අපරාදෙ මට ෂුවර් උඹවත් කියන්නෙ නෑ මේව
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලිවිල්ල නම් අන්තිමයි.. දැක්ක ගමන් කියවන්න එපා වෙනව

    මේ ටික නම් ඇත්ත තියෙන්නේ මොනවද කියලා වත් කියවන්න හිතෙන්න්නේ නැ ලියලා තියෙන රටාව සහ සිම්බල් භාවිතය නිසා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 04-28-2017 05:18 PM තැන්ක්ස්
    --- ආගමේ අයට වැරදිච්ච... 04-28-2017 05:04 PM puka poddak denna barida?
    FB එකේදි කියපු කතා.. 04-28-2017 04:47 PM ponnaya
    මේ කාලකන්නි සෙට් එකටත් නිවන් සැප ලැබේවා!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ටික නම් ඇත්ත තියෙන්නේ මොනවද කියලා වත් කියවන්න හිතෙන්න්නේ නැ ලියලා තියෙන රටාව සහ සිම්බල් භාවිතය නිසා
    උඹට කියවන්න හිතෙන්නෙ නැත්නම් උඹ කියවන්නෙ නැතුව නිකං හිටහන්. ඒකෙන් බොට මිසක් මට කිසිම පාඩුවක් වෙන්නේ නෑ!!! !!! !!! :dull::dull:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනේ ඌරු තඩියො තොගෙ ඔය ඌරු කොටුවට ගිහිල්ලා තොගෙ ඇට බලන්ඩද? ,,,මෝඩ මූසල මී හරකා,,,

    tho marenna epaaya??? thota hamadaama ohoma inna labenne naha newa??? anna e wenakam tho mehema kiwwa bawa mathakathiyagana hitahan!!! !!! !!! tho amathaka karanna haduwath thota meka lassanata mathakweyi!!! !!! !!!
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    tho marenna epaaya??? thota hamadaama ohoma inna labenne naha newa??? anna e wenakam tho mehema kiwwa bawa mathakathiyagana hitahan!!! !!! !!! tho amathaka karanna haduwath thota meka lassanata mathakweyi!!! !!! !!!

    මැරෙන වෙලාවට තොට මෙහෙම කියපු විත්තිය මතක් උනොත් මං අනිවාර්යෙන්ම දිව්‍යලෝකෙ යයි,ඒක නිසා ම්ං මේක අමතක කරන් නැහැ..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෙනෙක්, **- 'සබ්බේ දම්මා අනත්තාතී - යදා ප්‍රඥ්ඥාය පස්සති - අත නිබ්බන්දති දුක්කෝ - ඒස මග්ගෝ විසුද්දියා'
    සමහරවිට මේ ගාතාවේ යොදා ඇති අකුරු වල වරදක් ඇති. ඒවාත් නිවැරැදි කරමින්, මේ දම්ම පදයේ ඇති ගථාව දන්නා කෙනෙක් සින්හලින් සරලව පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිම්. -** කියලා, කියල තිබුණු එකකට පිළිතුරු ලිව්වා...

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය විදියට
    සබ්බේ සංඛාරා අනිචචාති.. යදා පඤ්ඤාය පස්සති.. අථ නිබ්බින්දති දුක්ඛේ.. ඒස මග්ගෝ විසුදධියා.
    සබ්බේ සංඛාරා දුක්ඛාති.. යදා පඤ්ඤාය පස්සති.. අථ නිබ්බින‍දති දුක්ඛේ.. ඒස මග්ගෝ විසුද්ධියා.
    සබ්බේ ධම්මා අනත්තාති.. යදා පඤ්ඤාය පස්සති.. අථ නිබ්බින‍දති දුක්ඛේ.. ඒස මග්ගෝ විසුද්ධියා.
    කිය කියා 3න් ආකාරයකින්ම දේශණා කරලා තියනවා නෙව??

    ඒකෙන්
    'සබ්බේ සංඛාරා අනිච්චාති' - සියලු සංස්‌කාර ධර්මයෝ... ඒ කියන්නෙ, 'හැදිච්ච දේවල්'... 'සංකත දේවල්'... නැත්නම්, මේ අපි හැමෝගෙම ජීවිත... ඔක්කොම අනිත්‍යයි!!! තාවකාලිකයි!!!
    'සබ්බේ සංඛාරා දුක්‌ඛාති' - සියලු සංස්‌කාර ධර්මයෝ... ඒත්, හැදිච්ච දේවල් / සංකත දේවල්... නැත්නම්, මේ අපේ ජීවිත... දුකට අයිතියි!!! නැසී වැනසී යන සුළුයි!!!
    'සබ්බේ ධම්මා අනත්තාති' - සියලු ධර්මයෝ අනාත්මයි!!! ඒ කියන්නෙ, තමා වසඟයෙහි නොපවත්නේය!!! නැත්නම්, තමන්ට උවමණා උවමණා විදියට තබාගත නොහැකිය!!!
    කියන බව යම් කෙනෙකුට තේරුණා නම්, අන්න එයා දුකින් නිදහස් වෙනවලු!!! !!! !!! නිවණට තියන එකම මාර්ගය ඒක ලු!!! !!! !!! :)

    ඇයි ඉතිං, 'තමන්' තාවකාලික නම්.. අනිත්‍ය නම්.. නැසී වැනසී යනවා නම්.. මොන මගුළක් වත් කරල වැඩක් නැහැ නෙව??? තේරුමක් නැහැ නෙව???
    තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න බැරිනම්.. පවත්වගන්නත් බැරි නම්.. මොන කෙහෙල්මලක් වත් හිතල වැඩක් ඇත්තෙත් නැහැ නෙව??? මොකටද??? මොකක් කරන්නද???
    ඔන්න ඔය ටික කාට හරි තේරුණා නම්, එයාට ඔක්කොම... රූප බල බල - සද්ද අහ අහ - ගඳ සුවඳ / රස / පහස විඳ විඳ ඉන්න තියන ආසාවල් උවමණාවල්.. අනාගත බලාපොරොත්තු / ප්‍රර්ථනා.. පිං කොරන්න / ආයි ආයි උපදින්න / පළිගන්න / එකට එක කරන්න තියන උවමණාවල්.. ඔක්කොම... එපාම වෙලා යනවා!!! !!! !!! ඒව ගැන හිතන එකත් එපාවෙලා යනවා!!! !!! !!!
    චාගෝ.. මුත්ති.. අනාලයෝ.. වෙනවා!!! ;) ඉබේම අතහැරෙනවා!!! !!! !!! ඇතිවෙනවා!!! !!! !!! එපා වෙනවා!!! !!! !!! :)
    තව විදියකට කිව්වොත්, 'උපාදාන'... තමන් / තමන්ගෙ පැවැත්ම උදෙසා කෙරෙන සංස්ඛාර... නිකම්ම නැතුව යනවා!!! !!! !!!
    ඒ උදවිය බඩගින්නට කනවා.. විළිවහගන්න අඳිනවා.. (බොන්න හම්බවුණොත් බොනවා :shocked: ;) :P ) යුතුකම් - වගකීම් ඉටුකරණවා.. ආයුෂ තියනකම් වැඩක් ඇති දේට කාලය යොදවනවා.. පමණයි!!! !!! !!! :):)
    උපාදාන / සංස්ඛාර නැති නිසා භවයක් හැදෙන්නෙ නෑ!!! භවයක් හැදෙන්නෙ නැති නිසා ආයෙ උපතක් සිද්ධවෙන්නෙ නෑ!!! !!! ඉතිං ඒ ගොල්ලො පිරිණිවන් පානවා!!! !!! !!! දුකින් නිදහස් වෙනවා!!! !!! !!!
    එච්චරයි. :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB යාලුවෙක් "මහත්මයා මට ටිකක් පැහැදිලි කරන්න සන්කාර කරන්න එපා කියන්නේ.. සිතුවිලි උපද්වන්න එපා කියන්නේ.. අයතන 6න් අපිට දැනෙන කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව ඉන්න එකද? මහත්මයා කියන දේ නිවැරදියි. ඇත්තයි. සමහර අය කියනවා සන්කාර කරාට කමක් නෑ අබි සන්කාර කරන්න එපා කියල. ඔබ තුමා පැහැදිලිව තෙරුම් කරලා දෙනවද සන්කාර කරන්න එපා කියන්නේ මොකක්ද කියල? තෙරුවන් සරණයි." කියල අහල තිබුණු එකකට පිළිතුරු ලිව්වා.... :)

    Technical seen එකෙන්ම සරලව උත්තර දෙනවා නම්, අපි ආයතන 6න්ම එවෙලෙ දැනෙන දේවල් ගැන කොච්චර මෙනෙහි කරකර අවධානය යොමුකරගෙන හිටියත් අවුළක් වෙන්නේ නෑ. ඒ signals වල level වැඩිවීමක් / boost වීමක් සිද්ධවෙන්නේ නෑ!!! ඒත් තත්පර දසමයකින් හරි අතීතයට ගියපු, ඒ කියන්නෙ මතකයට වැටිච්ච දෙයක් ගැන එහෙම නැවත නැවතත් මෙනෙහි කලොත්, මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා ඒ මතක් කරන කාරණාවට අදාළ signals වල amplitude එක / level එක දෙගුණ වෙනවා!!! !!! !!! එතකොට වෙන දේ පැහැදිළියි නේ?? භවය විශාල / ලොකු වෙනවා!!! !!! !!! සත්වයා හතර අපාය පැත්තට ඇදෙනවා!!! !!! !!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ 'දැක්කොත් දැක්ක විතරයි.. ඇහුවොත් ඇහුන විතරයි..' විදියට හික්මෙන්න කිව්වෙ!!! !!! !!! අතීත දේවල්.. අනාගත දේවල්.. ගැන නොහිතා වර්තමානයේ ඉන්නයි කිව්වෙ!!! !!! !!! පැහැදිළිය?? :) :) (ඔය දේවල් සේරම thread එකේ පැහැදිළිව කියල ඇති.)

    Note: හැමෝම හොඳට දැනගන්න!!! මතක තියාගන්න!!! මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැතිකාලේ, 'දැක්කොත් දැක්ක විතරයි ඇහුනොත් ඇහුන විතරයි' විදියට ඉඳලා... 'වර්තමානයේ ඉඳලා'... නිවන් යනවයි කියන එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( 'මනස - සිත - විඥාණය mechanism එකේ' ස්වභාවය (fly wheel action එක) නිසායි... මාස - අවුරුදු ගණනාවක් දඟලලා දඟලලා භවයක් කුඩා කරගෙන හිටියත් එක මොහොතින් ඒක එහෙම්පිටින්ම ඇනිලා ඇනිලා යන ස්වභාවය නිසායි... මේ කාලෙ නම් අතීත කර්ම (අපරාපරිය වේදනීය කර්ම) වලින් එහෙම්පිටින්ම නිදහස් වෙලා තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බවත් ප්‍රත්‍යක්ෂ කරගෙනම හිටියොත් මිසක්, නැත්නම් ආයෙත් උපදින්න වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙ 'බණ' ඇහුවත් ඒ ටික ඒ විදියට නොකර නම් ඔහෙලට සංසාර දුකින් නිදහස්වෙන්න බැරිවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'අපි' කියල ගත්තොත්, (ලෝකය) දකිනවා!!! අහනවා!!! විඳිනවා!!! හඳුන ගන්නවා!!! දැනගන්නවා!!! [learning කියන තේරුම] හිතනවා!!! කියනවා!!! කරනවා!!! :) ඒ වුණාට 'ඇහැ' ගත්තොත්, ඒක පාට දැනගන්නවා.. හැඩය දැනගන්නවා.. විතරයි!!! 'කණ' ගත්තොත් සද්ද දැනගන්නවා විතරයි!!! 'නහය' ගඳ - සුවඳ, 'දිව' රසය, 'කය' පහස, 'මනස' අරමුණු (හිතෙන / මතක්වෙන ඔක්කොම) දැනගන්නවා විතරයි!!! :) [එතනදි දැනගන්නවා කියන්නෙ sensing / sense වෙනවා කියන තේරුම] හැබැයි බැලුවාම 'අපි' කියන්නෙ 'ඇහැ-කණ-නහය-දිව-කය-මනස' කියන ආයතන 6 තමයි!!! !!! !!! ;) :) ඒ 6ම තාවකාලිකයි!!! !!! !!! :oo: :) අනිත්‍යයි!!! !!! !!! :oo: :) ඉතිං අපි මැරුණම අපිට ඇහෙන.. පේන.. දැනෙන.. හිතෙන.. මතක්වෙන.. ඔක්කොම එහෙම්පිටින් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :shocked: :shocked: පැහැදිළිය?? ;) :) :)

    කාලෙකට පස්සෙ FB එකට කොමෙන්ටුවක් දැම්මා...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'අපි' කියල ගත්තොත්, (ලෝකය) දකිනවා!!! අහනවා!!! විඳිනවා!!! හඳුන ගන්නවා!!! දැනගන්නවා!!! [learning කියන තේරුම] හිතනවා!!! කියනවා!!! කරනවා!!! :) ඒ වුණාට 'ඇහැ' ගත්තොත්, ඒක පාට දැනගන්නවා.. හැඩය දැනගන්නවා.. විතරයි!!! 'කණ' ගත්තොත් සද්ද දැනගන්නවා විතරයි!!! 'නහය' ගඳ - සුවඳ, 'දිව' රසය, 'කය' පහස, 'මනස' අරමුණු (හිතෙන / මතක්වෙන ඔක්කොම) දැනගන්නවා විතරයි!!! :) [එතනදි දැනගන්නවා කියන්නෙ sensing / sense වෙනවා කියන තේරුම] හැබැයි බැලුවාම 'අපි' කියන්නෙ 'ඇහැ-කණ-නහය-දිව-කය-මනස' කියන ආයතන 6 තමයි!!! !!! !!! ;) :) ඒ 6ම තාවකාලිකයි!!! !!! !!! :oo: :) අනිත්‍යයි!!! !!! !!! :oo: :) ඉතිං අපි මැරුණම අපිට ඇහෙන.. පේන.. දැනෙන.. හිතෙන.. මතක්වෙන.. ඔක්කොම එහෙම්පිටින් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :shocked: :shocked: පැහැදිළිය?? ;) :) :)

    කාලෙකට පස්සෙ FB එකට කොමෙන්ටුවක් දැම්මා...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ කෙනෙක්ගෙ පොඩි 'පඬි talk' එකකට උත්තර දුන්නා...

    මේ කතාව full upset නේ??? :angry::angry: ඕකෙ 'හිසේ සිට දෙපතුල් දක්වා බඹයක් පමණ වූ ශරීරයයි.. ඒ ඇඟේ තියන ආයතන 6යි.. ඒ ආයතන 6න් ඇතිවන 6 ආකාර වේදනායි.. කියන ඔක්කොම' කුට්ටිය පිටින් ගත්තාම, අන්න ඒ මුලු කුට්ටියටම තමයි 'සත්වයා' / 'සත්වයෙක්' කියන්නෙ!!! !!! !!! ඌට මළාට සංසාරෙ යන්න බෑ!!! !!! !!! හැබැයි ඌ පණ පිටින් ඉන්නකම් කොච්චර බකපණ්ඩිත කම් කියව කියව හිටියත්, ඌ මැරෙනකොට භවය නිරුද්ධ නොවුනොත් ස්වභාවධර්මය මේ තියන memory content එක copy කරලා, තවත් ආයතන 6ක් සහිත මොකක්හරි ජාතියක ඇඟක් හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: 'අනාගත ඉපදීම මරනය සිතා ගැනීමට බැරි වෙගයෙන් අතීතයට ගැලුවට' ඒ තව ඇඟක් හැදෙන එක ලස්සනට සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: මොකද, ඒක ස්වභාවධර්මයෙන් කෙරෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම ඇඟක් හැදුනයින් පස්සෙ ආයෙ ඤංපචං ගාල වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒ ඇඟේ ආයතන 6න් විඳීම් ඇතිවෙනකොට 'මූ' එහෙට ගියා වගේම තමා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ දැන් FB එකට දැම්ම එකක්...

    මේ දෙන්නගෙම comments වලින් ඒ අය අදහස් කරල තියෙන්නෙ මොනවද කියල මට පැහැදිළි නෑ. ඒත් **- ඤංපචං ගාන්නත් "පෙර හිඳ, නැවත හිඳිමි" කියන අදහස ඌට ඇති වෙන්න එපැයි... -** කියන එක ගැන 'පොඩි' හැබැයි වැදගත් දෙයක් කියන්න ඕනෙ. :) සංසාර කතන්දරේට ඔය 'අතීත මතකයන්' අත්‍යවශ්‍යම / වැදගත්ම නෑ!!! !!! !!! සංසාර කතන්දරේ ගැන දැනගෙන හිටියත් නැතත්... දෙයිය මවපු කෙනෙක්ය / අළුතෙන්ම හැදිච්ච කෙනෙක්ය කියල හිතාගෙන හිටියත්... මොකුත්ම නොදන්න කෙනෙක් උනත්... ඉපදිච්ච හැම සත්වයෙකුටම තමන්ගෙ ජීවිතය ගැන ආසාවක් තියනවා!!! !!! !!! උන් ඒක නැතිවෙනවට කැමති නෑ!!! !!! !!! උන් ඒක රැකගන්න / ආරක්ෂා කරගන්න / දිගටම පවත්වගෙන යන්න උත්සාහ කරනවා!!! !!! !!! අන්න ඒකෙන් තමයි සංසාර පැවැත්ම.. නැත්නම්, එක සංසාරගත සත්වයෙක් මැරෙනකොට තව සංසාරගත සත්වයෙක් ඉපදෙන කතන්දරේ.. දිගින් දිගට සිද්ධවෙන්නෙ!!! !!! !!! {සංසාරගත = සංසාර පැවැත්ම නිසා හැදුණු / හැදෙන} ඒක නතරවෙන්නෙ ඉපදිච්ච එක සංසාරගත සත්වයෙක් "තමන් අනිත්‍යයි!! තමන්ගෙ ජීවිතය හැමදාම තියන.. දිගටම පවත්වගන්න පුළුවන්.. එකක් නෙවෙයි!! ඒක කොහොමත් විනාශ වෙනවා!! මොනවා කරලවත් බේරගන්න බෑ!! මොනවා කලත් වැඩක් නෑ!!" කියන බව හොඳින්ම තේරුම් අරං, බය නොවී.. කළබල නොවී.. දුක් නොවී.. සැනසිල්ලෙ මැරුණොත්... නිවිසැනසිල්ලේ මැරුණොත්... 'නිවිල' මැරුණොත්... ;) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, සංසාර මතකයන් නිසා වෙන්නේ, සත්වයන්ට එහෙම දුක් නොවී - බය නොවී - කලබල නොවී නිවිල මැරෙන්න බැරිවෙන එක තමයි!!! !!! !!! නැත්නම්, සංසාර කතන්දරේ තවත් 'අල වෙන' එක තමයි!!! !!! !!! :D :D ඊළඟට, ඔය ලෝකෙ තියන තරමක් 'ආගම්'.. ආගමික ඇදහිළි.. වන්දනා.. පූජා.. පුද පූජා.. යාගහෝම.. යාඥා.. වතාවත්.. වත් පිළිවෙත්.. හැම එකක්ම හැදිල තියෙන්නේ, මිනිස්සු 'ඇත්ත දැනගෙන' / 'ජීවිතය තේරුම් අරගෙන' සංසාර පැවැත්මෙන් ගැළවෙන එක.. නිදහස් වෙන එක.. වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොමෙන්ටුවක් දැම්මා...

    මේ ඉපදිලා ඉන්න හෑම මනුස්සයෙක්ම.. මේ ජීවිත කාලය තුලදීම.. අනිවාර්යයෙන්ම.. නිර්වාණය සාක්ෂාත් කල යුතුමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඊට පරිබාහිරින් තියන වෙන වෙන 'කතා' සේරම (පරලොව ජීවිත වාසනාවන්ත කරගන්න / භව ගමන සාර්ථක කරගන්න / දෙවි මිනිස් සැප ලබන්න තියන කතන්දර සේරම), ලස්සන 'ඇන්දිලි' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( හැබැයි නිර්වාණය සාක්ෂාත් කරන්න පැවිදි වෙන්නම ඕනෙයි කියල එකක් නම් කොහෙත්ම නෑ!!! !!! !!! කෙරෙන්න ඕනෙ ටික හරියට කෙරුනා නම්, ගොඩම තමයි!!! !!! !!! :) **{හුඟ දෙනෙක්ම් මාව ගණන්ගන්නෙ නැති බව හැබෑව. ;) :D හැබැයි මං පෙන්නපු 'පාරෙ' ආවොත්, උපරිම තව 7ක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) තව ඉදිරියට යන්න ලැබුණොත්, "මෙතැනින්ම ඉවරයි!! ආයෙ ඉපදීමක් කොහෙත්ම නෑ!!" කියල කියන්න පුළුවන් වෙන තත්වෙටම, පාර හදන්නත් මට ('අපට') පුළුවන් වෙයි!!! !!! !!! ;) :) :) }
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොමෙන්ටුවක් දැම්මා...

    මේ ඉපදිලා ඉන්න හෑම මනුස්සයෙක්ම.. මේ ජීවිත කාලය තුලදීම.. අනිවාර්යයෙන්ම.. නිර්වාණය සාක්ෂාත් කල යුතුමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඊට පරිබාහිරින් තියන වෙන වෙන 'කතා' සේරම (පරලොව ජීවිත වාසනාවන්ත කරගන්න / භව ගමන සාර්ථක කරගන්න / දෙවි මිනිස් සැප ලබන්න තියන කතන්දර සේරම), ලස්සන 'ඇන්දිලි' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( හැබැයි නිර්වාණය සාක්ෂාත් කරන්න පැවිදි වෙන්නම ඕනෙයි කියල එකක් නම් කොහෙත්ම නෑ!!! !!! !!! කෙරෙන්න ඕනෙ ටික හරියට කෙරුනා නම්, ගොඩම තමයි!!! !!! !!! :) **{හුඟ දෙනෙක්ම් මාව ගණන්ගන්නෙ නැති බව හැබෑව. ;) :D හැබැයි මං පෙන්නපු 'පාරෙ' ආවොත්, උපරිම තව 7ක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) තව ඉදිරියට යන්න ලැබුණොත්, "මෙතැනින්ම ඉවරයි!! ආයෙ ඉපදීමක් කොහෙත්ම නෑ!!" කියල කියන්න පුළුවන් වෙන තත්වෙටම, පාර හදන්නත් මට ('අපට') පුළුවන් වෙයි!!! !!! !!! ;) :) :) }

    මේ.. 'තව ඉදිරියට යන්න ලැබුණොත් මෙතැනින්ම ඉවරයි!! ආයෙ ඉපදීමක් කොහෙත්ම නෑ!!' ටික දැක්කම, "වැඩේ තාම complete නෑ!!! තාම මග.." කියල අදහසක් ආවොත් එහෙමනම් වැරදියි හොඳේ. :) ඇත්තටම නම්, දැන් එකෙකුට / එක්කෙනෙකුට 7-8 පාරක්ම රහත්වෙන්න :oo: (වැඩිපුරත් එක්ක. ;) :) :) ) වැඩේ කරල තියෙන්නෙ!!! !!! !!! හැබැයි ඔය කොච්චර කළත් සම හරක් එවුන්ට සැකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :D තව, හැම ආගමකම සම හරක් 'ආගමේ නාමයෙන්' තියන ගොං වැඩ.. කුණුහරුප වැඩ.. දිගටම කරගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :angry::angry: **{මේ කතන්දරේදී, බුදුහාමුදුරුවෝ "තනියෙන් ඉන්න!! විවේකයෙන් ඉන්න!! වෙහෙසෙන්නෙ නැතුව ඉන්න!!" කිය කියා කියපුවා ඒ ලෙසටම වෙන්න ඕනෙ!!! !!! !!! නැත්නම් 'හුටා!' තමයි!!! !!! !!!} අන්න එව්ව සේරම හරියන්න නම්, 'දුං විසිවෙන්නම' ධෙන්ඩ වෙනවා!!! !!! !!! :P :D :D මං අදහස් කලේ ඒ ගැනයි.....
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 06-29-2017 06:19 AM katawahan pala hu
    --- ආගමේ අයට වැරදිච්ච... 06-16-2017 07:13 AM Elian kenek umbe puke ariyada ban ? 50KG
    FB එකේදි කියපු කතා.. 06-16-2017 07:08 AM fuck u
    දමිත් කාරියවසම්ගේ හෙළුව 05-10-2017 05:20 PM අනේ පල මුහුදු හුකන්නා
    'මම' ඉන්නේ කොහෙද? 05-10-2017 03:51 PM Gon lolla

    මුං ඔක්කොටම නිවන් සැප ලැබේවා! :cool::cool: