FB එකේදි කියපු කතා..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෙනෙක්, "අද ධර්මය සොයන අයට වඩා ඉන්නේ ධර්මය දේශනා කරන අය. ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන අයට වඩා ඉන්නේ තමන් දන්නා දේ කියන්න උත්සාහ දරන පිරිසක්. දහම් දැනුමින් මමත්වය හදා ගත්තු පිරිසක් ~ තමන් ව මතු කර ගන්න උත්සහ දරනවා පමණයි. මට අවබෝධයි. අනෙත් අයට එහෙම නැහැ. මම අනුගමනය කරන දේශකයන් තමයි නිවැරදි, අනෙත් අය එසේ නැහැ ~" කියලා, 'මරු කියුම් ටිකක්' කියල තිබුණා...

    හොඳ කතාවක්!!! :) මාත් ඔය හා සමාන දෙයක්ම ලියන්න අරගෙන වෙන වෙන වැඩකටයුතු නිසා තාම ඉවරයක් කරගන්න බැරුව ඉන්නවා. :( ඇත්තම කියනවා නම් දැන් කාලෙ ඉන්න නානාප්‍රකාර 'අවබෝධ වෙච්ච' උන්දලගෙ කතා ඇහුවම / කියෙව්වම, ඒවා අහන කියවන එවුන්ට අවබෝධ වෙනවා වෙණුවට පිස්සු හැදෙනවා!!! !!! !!! :D:D වැඩේ එච්චරට 'නැගල ගිහිල්ල' තියෙන්නෙ!!! !!! !!! :P :D:D:D මට නම් කියන්න තියෙන්නෙ එකම එක දෙයයි!!! ලෝකවිදූ බුදුරජාණන්වහන්සේ සේරම දන්නවා!!! !!! !!! උන්වහන්සේ සංසාර කතන්දරය හරියටම අල්ලගෙන, වැරදිච්ච තැනත් දැනගෙන, ගැළවෙන්න ඕනෙ විදියත් එහෙම්පිටින්ම කියල දීල තියනව!!! !!! !!! හැබැයි ලේසියෙන් කවුරුවත් හරියටම වැඩේ කරගෙන ගොඩයන්නෙ නැතිබවත් උන්වහන්සේ පැහැදිළිවම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{මොකද මේක තනිකරම technical case එකක්!!! !!! !!! තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න බැරි.. (අනාත්ම) කෙරෙන්න ඕනෙ දේ ටක්කෙටම කෙරුණොත් විතරක් නතරවෙන.. serious case එකක්!!! !!! !!! ඒ නිසා 'සෙල්ලං' හරියන්නෙ නෑ!!! !!! !!! :oo::oo: } උන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝකවල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියල කෙලින්ම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!! ඉතිං මටත් හිතෙන්නෙ, දැන් කාලෙ එක එක ජාතියේ සංඝලා.. උපාසක උපාසිකාලා.. නෝනා මහත්තුරුලා.. කොල්ලො කෙල්ලො බල්ලො පූසො ඔක්කොමලා.. කොච්චර ඉරාගෙන ධර්මප්‍රචාරයේ යෙදුණත්, ඔව්ව ඔක්කොම 'හොර පාරෙන් ඕස්ට්‍රේලියා යනවා' වගේ වෙයි!!! !!! !!! එක්කො මග මැරෙයි.. එක්කො හිරේ යයි.. එක්කො ආපහු එවයි.. 'ඔස්ට්‍රේලියාවට' යන්න වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (කුණුහරුප වැඩ කරකර කාලෙ කකා ඉඳලා හරි, අසඥ්ඥ තල වලට සෙට්වෙලා හරි, ආයි සංසාර පැවත්මටම අහුවෙයි!!! !!! !!! පිරිණිවන්පාන එකක් නෑ!!! !!! !!!) මොකද, මොකෙක්වත් *{මං එක්ක හිටපු ඉතාමත් සුළු පිරිස හැරෙන්න} ගැළවෙන්න අවශ්‍ය point එක පැත්ත පළාතක වත් ඇවිල්ල නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දවසක් බුදුහාමුදුරුවො ලඟට දූවගෙන.. දූවගෙන.. දුවගෙන.. ආපු දෙයියෙක්, "භගවත් ගෞතමයාණෙනි, මං හිතන්නෙ යමෙක් හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවටත් වඩා හදිස්සියකින් රහත්වෙන්ඩ ඕනෙ!!"යි කියලා, එයාගෙ අදහස ඉදිරිපත් කළා. :) එතනදි බුදුහාමුදුරුවෝ, පොඩි නක්කල් හිනාවක් එහෙම දාලා, ;) "නෑ!! නෑ!! දෙවිය. රහත්වෙන්න එච්චර හදිස්සිවෙන්ඩ උවමණාවක් නෑ!! යමෙක් 'හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින්' සක්ඛායදිට්ඨියෙන් වත් නිදහස් වෙනවා නම් ඒකත් හොඳටම ඇති!!"යි කියලා, දෙවියාට පිළිතුරු දුන්නා!!!

    මොකද, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඇවිල්ලා 'ලෝක විදු'!!! !!! !!! ඒ කියන්නෙ, උන්වහන්සේ ඇවිල්ලා මේ මුළු විශ්වයේම තියන තරමක් 'ලෝක' (ග්‍රහලෝක) ගැනයි... 'ලෝක' කියලම හඳුන්වපු සියලු සංසාරගත සත්වයන්ගේ සත්ව ජීවිත ගැනයි... එහෙම්පිටින්ම දන්න.. එහෙම්පිටින්ම අවබෝධ කරගත්ත.. කෙනෙක්!!! !!! !!! ඉතිං උන්වහන්සේ පැහැදිළිවම දන්නවා මේ සංසාර කතන්දරේදී කරන්න ඕනෙම දේ කරන්නෙ නැතුව වෙන මොන කෙහෙල්මලක් කෙරුවත් කිසීම වැඩක් වෙන්නේ නැති බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    උන්වහන්සේ 'අනමතග්‌ගෝයං භික්‌ඛවේ සංසාරෝ, පුබ්‌බා කෝටි න පඤ්‌ඤායති' (සංසාර කතන්දරයේ පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බෑ!!) කියලා, ඒකට හේතුවත් සියලු දෙවි මිනිසුන්ට පැහැදිළි කරල දුන්නා!!! !!! !!! ඒ කියන්නේ මේ අපි හැමෝගෙම දැන් ගතවෙන ජීවිත වලට කලින් ලොකූ කතන්දරයක් සිද්ධවෙලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒක වෙලා ඉවරයි!!! !!! !!! අතීතයට එකතුවෙලා / අතීතයට ගිහිල්ලා ඉවරයි!!! !!! !!! ඒ නිසා දැන් ඒ වෙලා තියන කිසි දෙයක් වෙනස් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඒ සිද්ධවෙලා තියන දේවල් නිසා දැන් - අනාගතයෙදි අපිට ඇතිවන බලපෑම් වලට අපිට අනිවාර්යයෙන්ම යටත්වෙන්නත් සිද්ධවෙනවා!!! !!! !!! මුහුණ දෙන්නම සිද්ධවෙනවා!!! !!! !!! ඉතින් ඉස්සෙල්ලම අපි කරන්න ඕනෙ දේ, අන්න ඒ
    අණතුරින් ගැළවිලා ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්විය යුතුයි!!" කියල කිව්වේ ඒ ගැනයි!!! !!! !!!

    මොකද, සංසාර පැවැත්මට අහුවෙලා හැදිල තියන.. නැත්නම්, සංසාර පැවැත්ම නිසා හැදිල තියන.. මේ අපේ ජීවිත වලට තියන අනතුර ගොඩාක් බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ ඇවිල්ලා බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච පුංචි අවස්ථාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!"... නැත්නම්, "මේ ඇවිල්ලා පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරිතරම් දුර ඈත කාලෙක ඉඳලා.. බොහෝ දුක් කරදර - වද වේදනා වලට මුහුණදෙන්න වෙවී.. සිද්ධවේගන සිද්ධවේගන ඇවිල්ල තියන කතන්දරයක්!! ඒ වගේම මේ ලැබිල තියෙන්නෙත් 'බොහෝම සුළු කාලෙකට උදාවෙච්ච මහා දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක්'!! 'ක්‍ෂණසම්පත්තියක්'!! ගැළවෙන්න පුළුවන් එකම එක විදියයි තියෙන්නෙ!! පුළුවන් ඉක්මණට අන්න ඒ ගැළවෙන්න අවශ්‍ය දේ කරන්න!!"... කියලා කිව්වේ, ඒ අනතුරේ බරපතළකම නිසා තමයි!!! !!! !!! ඇයි කියනවා නම්, ආයෙ කතා මොකුත් වැඩක් නෑ, මේ 'සැඩපහරෙන් උඩට මතුවෙච්ච වෙලාවෙ' (බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා තියන වෙලාවෙ) 'ගොඩබිමට පීනගත්තෙ නැත්නම්' (අනතුරෙන් ගැලවුනේ නැත්නම්), 'වෙලාව ඉවරවෙච්ච ගමන්' (මැරිච්ච ගමන්) ආයෙ සැඩපහරේ ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked::shocked: ඊටපස්සෙ ආයෙ උඩට මතුවෙන්න ලැබෙයිද?? (මනුස්ස ජීවිතයක් ලැබෙයිද) ලැබුණත් කොයි කාලෙක ලැබෙයිද?? මොකුත් කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:(

    ** දැන් මේ මනුස්ස ජාතියේ සත්ව ඇඟක් පදනම් කරගෙන සිද්ධවෙවී තියන විදියම මානසික ක්‍රියාකාරීත්වයක්, සක්වළේ තව කොහේ හරි තැනක හැදෙන තව මොකක්හරි ජාතියක සත්ව ඇඟක් පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා!!! !!! !!! එතකොට දැනෙන්න ගන්නෙත් මේ දැන් දැනෙන විදියටම තමයි!!! !!! !!! ඉතිං කෙළවරක් නැතුව විඳවන්න වෙනවා!!! !!! !!! ගැලවෙනවා නම් ගැළවෙන්න පුළුවන්, මේ ජීවිතය අවසානයේදී තව එකම එක ඇඟක්වත් හැදෙන්න නොදී නවත්තගත්තොත්.. 'කතන්දරේ' ඉවරයක් කරගත්තොත්.. විතරයි!!! !!! !!! හැබැයි ඒ ටික කරගන්න තියෙන්නෙත් මේ ජීවිත කාලය පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඔතනදි 'තමන්ගෙ ජීවිතය' ගැන ඇත්ත කතන්දරය නොදැන හිටිය / ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදැන හිටිය, ඒත් හරියට.. නිවැරදිව.. කල්පණා කරන්න පුළුවන් මොළේ තියන ඕනෙම මනුස්සයෙකුට, තමන්ගෙ ජීවිතයේ ඇත්ත විස්තරය දැනගන්න ලැබිච්ච ගමන්, තමන්ට තියන අනතුර.. තමන් වැටිල ඉන්න තත්වය.. තේරෙණවා!!! !!! !!! තමන්ට මේ ලැබිල තියන අවස්ථාව ගිලිහෙන්න / ගිලිහිලා යන්න කලින් 'ගොඩබිමට සේන්දුවෙන්න'.. 'ගොඩබිමට ගොඩවෙන්න'.. අනතුරින් ගැළවෙන්න.. උවමණාවක් ඇතිවෙනවා!!! !!! !!!

    ඒත්, අද ලෝකෙ පුරාම එවුන්.. සංඝලා - කොල්ලො - කෙල්ලො - බල්ලො හැම එකාම.. තරඟෙට බණ කියනවා!!! !!! !!! පඳුරක් පඳුරක් ගානෙ බණ කියනවා!!! !!! !!! 'බණ' කියලමත් නෑ. උන් ඔය මොන මොනවහරි 'බණ වගේ' ලස්සනට කියනවා!!! !!! !!! ඒත් ඒ බණ කියන එවුන්ගෙන් මොකාද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පෙන්නලා දීපු සංසාරගත සත්වයන්ට තියන භයානක සංසාර අනතුර ගැන මිනිස්සුන්ට කියල දෙන්නේ??? ??? ??? මොකාද භාග්‍යවතුන්වහන්සේ කාට කාටත් ඉස්සෙල්ලාම.. මුලින්ම.. කරන්නය කියාපු දේ ගැන හරියට කියල දෙන්නේ??? ??? ??? කොයි එකාද ඒ සංසාර අනතුරෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය... ඒ ගැළවෙන්න තියන එකම විදිය... ගැන මොකුත්ම නොදන්න අහිංසක මිනිස්සුන්ව දැණුවත් කරන්නේ??? ??? ???

    ඔන්න ඕක තමයි හරියටම ඇත්ත නොදන්න එවුන් බණ කියන්න / බණ ලියන්න තියාගත්තාම සිද්ධවෙන එකම දේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ කුරුවල් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අහිංසක මිනිස්සුන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ලැබිච්ච බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාව... 'ක්ෂණසම්පත්තිය'... ගිලිහිලා / මගහැරිලා, උන් ආයෙ සංසාරෙටම වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සැඩපහරේ ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සංසාර අනතුරෙන් ගැළවෙන්න මුලින්ම කරන්න ඕනෙ දේ... සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම... ගැන කියල දීපු බුදුහාමුදුරුවෝ, 'සක්ඛායදිට්ඨිය' කියන්නෙ මොකද්ද කියන එකත් තෝරලා දුන්නා!!! !!! !!! 'සක්ඛායදිට්ඨිය' කියන්නේ සත්වයෙක් පංච උපාදානස්කන්ධයට 20 අකාරයකට රැවටිලා තියන රැවටිල්ලක්ය... 20 ආකාරයකට මුළාවෙලා තියන මුළාවක්ය... කියන බව උන්වහන්සේ පැහැදිළිවම දේශණා කළා!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, එතනදි 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වන්නෙ මොකද්ද කියන එකත් උන්වහන්සේම පැහැදිළි කරල දුන්නා!!! !!! !!! :)

    මේ වෙනකොට මාත් 20-30 පාරකට වඩා ලියල දාල තියන ඒ 'වැදගත්ම වැදගත් කතන්දරය' ගැන අපි ආයි පාරක් බලමු...

    මෙහෙමයි. භාග්‍යවතුන්වහන්සේ මේ විශ්වයේ තියන තරමක් දේවල් හඳුන්වන්න එච්චචර මහන්සිවුනේ නෑ!!! !!! !!! මොකද, ඒ ඕනෙම දෙයක් ගත්තොත්, ඒක 'තද' දෙයක් (පඨවි / හයිය / Solid) - 'වැගිරෙන' දෙයක් (ආපෝ / ගලාගෙන යන / Liquid) - 'ශක්ති' විශේෂයක් (තේජෝ / Energy) නැත්නම්, 'වායු' විශේෂයක් (වායෝ / Air - Gas) හරි... ඒ ජාති 4න් කිහිපයක් හෝ ජාති 4රෙම දේවල් එක්කහුවෙලා හැදිච්ච දෙයක් හරි... ඒත් නැත්නම්, එහෙම 'හැදිච්ච දෙයක්' නිසා ඇතිවෙලා තියන අතුරු ඵලයක් හරි... තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, මේ ලෝකෙ තියන ඕනෙම දෙයක් ගත්තොත්, ඒක 'හතරමහා ධාතු' වලින් එකක්... නැත්නම්, හතරමහා ධාතු වලින් හැදිච්ච දෙයක්... ඒත් නැත්නම්, හතරමහා ධාතු වලින් හැදිච්ච මොනවහරි දෙයකින් ඇතිවෙලා තියන අතුරු ඵලයක්... තමයි!!! !!! !!! ඉතින් බුදුහාමුදුරුවෝ කලේ, ඒ හැම දෙයකම තියන පොදු ස්වභාවය.. නැසී වැනසී - විනාශවී යන ස්වභාවය.. සළකලා, ඒ ඔක්කොම 'රූප' කියල තනි නමකින් හඳුන්වපු එක තමයි!!! !!! !!! ඉතින් එතකොට, සත්වයන් වන අපිට දකින්න තියන ඕනෙම දෙයක් ගත්තොත් ඒක රූපයක්!!! ඇහෙන ඕනෙම සද්දයක් ගත්තොත් ඒකත් රූපයක්!!! ඕනෙම ගඳක් - සුවඳක් ගත්තොත් ඒකත් රූපයක්!!! ඕනෙම රසයක් ගත්තොත් ඒකත් රූපයක්!!! ඕනෙම පහසක් ගත්තොත් ඒත් රූපයක්ම තමයි!!! !!! !!! හරිය?? :) :)
    ඊළඟට, අන්න ඒ අපි දකින / අහන / ගඳ සුවඳ - රස - පහස විඳින ඕනෙම එකක් ගත්තාම ඒක 'රූප ස්කන්ධයක්' හැටියට හඳුන්වනවා!!! ඒ රූප - සද්ද - ගඳ සුවඳ - රස - පහස ඕනෙම එකක් නිසා අපිට ඇතිවන විඳීම් 'වේදනා ස්කන්ධය' කියලා හඳුන්වනවා!!! ඒ විඳින දේවල් තමයි අපි හඳුනගන්නෙ. ඒ හඳුනගන්න ඔක්කොටම 'සංඥා ස්කන්ධය' කියල කියනවා!!! ඊළඟට ඒ හඳුනගන්න දේවල් වලට අනුව තමයි අපි චේතනා පහළකර කර කටයුතු කරන්නෙ. ඒ චේතනා පහළකර කර හිතන - කියන - කරන ඔක්කොම 'සංස්ඛාර ස්කන්ධය' කියලා හඳුන්වනවා!!! අන්තිමට ඒ චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු දේවල් වලින් දැනගත්ත ඔක්කොම 'විඥාණ ස්කන්ධය' කියලා හඳුන්වනවා!!! !!! !!! හරිය?? :) :)
    ඊටත් පස්සේ, 'අතීත වූද වර්තමාන වූද.. තමා තුල වූද බාහිර වූද.. දුර වූද ළඟ වූද.. සියුම් වූද මහත් වූද.. හීන වූද ප්‍රණීත වූද.. හැටියට' ඕනෙම කාලයකට අයිති ඕනෙම විදියක රූප ස්කන්ධ ඔක්කොම ගත්තාම, ඒවා 'රූප උපාදානස්කන්ධය' හැටියටත්... 'අතීත වූද වර්තමාන වූද.. තමා තුල වූද බාහිර වූද.. දුර වූද ළඟ වූද.. සියුම් වූද මහත් වූද.. හීන වූද ප්‍රණීත වූද.. හැටියට' ඕනෙම කාලයකට අයිති ඕනෙම විදියක වේදනා ස්කන්ධ ඔක්කොම ගත්තාම, ඒවා 'වේදනා උපාදානස්කන්ධය' හැටියටත්... 'අතීත වූද වර්තමාන වූද.. තමා තුල වූද බාහිර වූද.. දුර වූද ළඟ වූද.. සියුම් වූද මහත් වූද.. හීන වූද ප්‍රණීත වූද.. හැටියට' ඕනෙම කාලයකට අයිති ඕනෙම විදියක සංඥා ස්කන්ධ ඔක්කොම ගත්තාම, 'සංඥා උපාදානස්කන්ධය' හැටියටත්... සංස්ඛාර ස්කන්ධ ඔක්කෝම ගත්තාම, 'සංඛාර උපාදානස්කන්ධය' හැටියටත්... විඥාණ ස්කන්ධ ඔක්කොම ගත්තාම, 'විඥාණ උපාදනස්කන්ධය' හැටියටත්... අඳුන්වනවා!!! !!! !!! අන්තිමට, අන්න ඒ උපාදානස්කන්ධ 5ටම පොදුවේ 'පංච උපාදානස්කන්ධය' කියලා කියනවා!!! !!! !!! හරිය?? :) :)
    ඉතිං එතකොට, මොකද්ද ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය කියලා හඳුන්වල තියෙන්නෙ??? ඒ පංච උපාදානස්කන්ධය හැටියට හඳුන්වල දීල තියෙන්නේ, ඔය උදවිය හැමෝම තමන් තමන්ගෙ ජීවිත කාලය පුරාවට අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු හා දැනගත්ත දේවල් සියල්ලෙන්ම එකතුවෙලා තියන මතකයට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ කියන්නේ, ඔය උදවිය හැමෝටම ඒ 'මතකයෙන්' නිදහස්වෙන්න... ඒ මතකයට රැවටිලා ඉන්න රැවටිල්ලෙන් මිදෙන්න... ඒ මතකයට මුළාවෙලා ඉන්න මුළාවෙන් මිදෙන්න... කියලයි!!! !!! !!!

    අන්න එතනදි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා දීපු විදියට, උන්වහන්සේට වත් පටන්ගත්ත කෙළවරක් හොයාගන්න බැරි තරම් දුර ඈත අතීතෙක ඉඳලා, අනන්ත අප්‍රමාණ වාර ගණනක් නොයෙකුත් නොයෙකුත් ලෝක වල.. නොයෙකුත් නොයෙකුත් සත්වයන් හැටියට.. ඉපදී ඉපදී සිද්ධවෙමින් ඇවිල්ල තියන සංසාර පැවැත්මේදී, ඒ හැදිල තියන අනන්ත අප්‍රමාණ සත්වයන් පිරිසගේ ජීවිතකාල වලදී එකතුවෙලා තියන තඩී අතීත මතකයත් එක්ක බැලුවාම, අපි මේ ගතකරන ජීවිතයෙදි එකතුවෙච්ච මතකයන් ඔක්කෝම ගත්තත්, ඒ මුළු මතකයෙන් නොගිණියහැකි ප්‍රමාණයක්.. අංශුමාත්‍රයක්ය කියලවත් කියන්න වත් බැරි තරම් ඉතාමත් සුළු ප්‍රමාණයක්.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{මෙතනදි තමන්ට ඒ අතීත මතකයන් මතකද නැද්ද?? මතක්කරගන්න පුලුවන්ද බැරිද?? කියන එකේ කිසිම ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! මෙතන තියෙන්නේ, ඒ කලින් ජීවිත වල මතකයන්ගේ ප්‍රමාණයයි.. මේ ජීවිත කාලය තුල එකතුවෙන මතකයන්ගේ ප්‍රමාණයයි.. අතරේ ප්‍රශ්ණයක් පමණයි!!! !!! !!!} ඉතින්, අන්න ඒ නොගිණියහැකි තරම් සුළු ප්‍රමාණයක් තියන මේ වර්තමාන ජීවිතයේ මතකයන් අයින් කරලා ගත්තාම, මුළු පංච උපාදානස්කන්ධයේම තියෙන්නේ, 'සංසාර මතකයක්'.. නැත්නම් 'අතීත ජීවිත වල මතකයන් ගොඩක්'.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එහෙනම් මෙතනදි භාග්‍යවතුන්වහන්සේ අපිට "පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ලෙන් නිදහස් වෙන්න"යි කියලා, කියල තියෙන්නේ... අපිට පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ලෙන් නිදහස් වෙනවයි කියල කරන්න තියෙන්නේ... 'පෙර ජීවිතවල මතකයන්ගෙන්' / 'සංසාර මතකයෙන්' නිදහස්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, ඒ මතකයන්ගේ තියෙන්නේ, තමන්ම කරපු - කියපු - හිතපු දේවල්.. තමන්ටම වෙච්ච දේවල්.. කියලා, රැවටිලා ඉන්න රැවටිල්ලෙන්... මුළාවෙලා ඉන්න මුළාවෙන්... නිදහස්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තවත් විදියකට කිව්වොත්, ඒ සංසාර මතකයේ තියන දේවල් කිය කිය - කර කර - හිත හිත... ඒ සංසාර මතකයේ තියන දේවල් වලට මුහුණ දිදී... තමන් බුදුහාමුදුරුවොන්ට වත් පේන්නෙ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා, සංසාරෙ සැරිසරාගෙන.. සැරිසරාගෙන.. සැරිසරාගෙන.. ඇවිත් තියන කෙනෙක්ය කියලා, රැවටිලා ඉන්න රැවටිල්ලෙන් / මුළාවෙලා ඉන්න මුළාවෙන් නිදහස් වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මොකද, සංසාරගත සත්වයන්ට මුහුණදෙන්න වෙන භයානක සංසාර අනතුරින් උන්ට බේරෙන්න / ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය... සංසාරගත සත්වයන්ට සංසාරයෙන් නිදහස්වෙන තාක් / පිරිණිවන්පාන තාක් උන්ට විපාක විඳින්න වෙන 'පුරාණ කර්ම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' වලින් උන්ට ගැළවෙන්න / නිදහස්වෙන්න පුළුවන් එකම ක්‍රමය... ඒක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ වදාළ නියම 'සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට සේන්දු වීම / ගොඩබිමට ගොඩවීම' අන්න ඒක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? ??? ??? :) :)

    ඒත්, මුළු ලෝකෙ පුරාම ඉන්න සංඝලා ගෙන්... මුළු ලෝකෙ පුරාම ඉන්න බෞද්ධාගම් කාරයන්ගෙන්... කීයෙන් කීදෙනාද ඔය ඇත්ත කතාව දන්නේ??? ??? ??? මුළු ලෝකෙම ඉන්න සංඝලා ගෙන්... මුළු ලෝකෙම ඉන්න බුද්ධාගම් කාරයන්ගෙන්... කීයෙන් කීදෙනාද ඔය ඇත්ත සංසාර කතාව හරියට තේරුම් අරගෙන ඉන්නේ??? ??? ??? අන්න ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කාට කාටත් ඉස්සෙල්ලාම කරන්නය කියපු දේ තාමත් නොකර වැඳ වැඳ පූජ කොර කොර ඉන්න ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ... ඊළඟට, අල්ලා මැව්වයි - දෙයියන්නාන්සෙ මැව්වයි - ඉබේම හැදුනයි කියලා මනස්ගාත හිතාගෙන ඉන්න තරමක් ඉතුරු ගොං මනුස්සයෝ ඔක්කොම... තාමත් සැඩපහරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙලාව ඉවරවෙච්ච ගමන් / මැරිච්ච ගමන්, උන්ව ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටම එකම සෙතේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා, මේ post එකට කලින් ජූලි 31 හා අගෝස්තු 2 දාල තියන posts බැලුවෙ නැත්නම් බලල ඉන්න. :)

    ඊළඟට, මේ සංසාර කතාවේ 'අනාත්ම' නැත්නම් 'අනාත්මයි' කියලා තව කාට කාටත් අමතකවෙච්ච වැදගත්ම වැදගත් කාරණාවකුත් තියනවා!!! !!! !!! ඒකෙ සරලතම තේරුම නම් 'තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!!' කියන එක තමයි!!! !!! !!! හැබැයි, ඒක 'මේ හැදිච්ච / සකස්වෙච්ච ජීවිත අපිට ඕනෙ විදියට පවත්වගෙන යන්න බෑ!!!'... 'මේ ජීවිතවල සිද්ධවෙන දේවල් අපිට ඕනෙ ඕනෙ විදියට සිද්ධවෙන්නෙ නෑ!!!'... 'දාන මාන දීලා - පින් කරලා - සිල් රැකලා මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්නත් බෑ!!!'... කියන ඔක්කොටම එක විදියට වලංගුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: එතනිනුත් අපට වඩාත්ම වැදගත්ම වෙන්නේ, දාන මාන දීලා.. පින් කරලා.. සිල් රැකලා.. මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්න බෑ!!! කියන එක තමයි!!! !!! !!! :shocked::shocked: :(

    මේ.. මෙව්ව කියනකොට නම් හුඟ දෙනෙක් හිතනව ඇත්තෙ, 'මං දන් දෙනවට.. පිං කරනවට.. සිල් රකිනවට.. කැමති නැති එකෙක්!! විරුද්ධ එකෙක්!! පන්සල් පාලුවෙක්!!' කියල එහෙම වෙන්න ඇති!!! !!! !!! :D හැබැයි එහෙම හිතුවොත් ඒක එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P මං ඔය පිළිම වලට වඳින... පිළිම වලට මල් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් පූජ කොරන... චෛත්‍ය වටේ මල් - පළතුරු - හට්ටි - මුට්ටි ගොඩගහන... චෛත්‍ය වලට රෙදි අන්දන... ගස්වලට වඳින... ගස්වලට වැටවල් ගහන... කුණුහරුප වැඩ වලට එහෙම නම් ප්‍රසිද්ධියේම දෙසනවා තමයි!!! !!! !!! :rofl::rofl: ඒ එව්ව ඇවිල්ලා සත 5ක වත් පිණක් හම්බවෙන්නෙ නැති.. එව්ව කොරන එකෙන් කරන / කරවන එවුන් ඔක්කොටම කෙළවෙන.. අමු තිත්ත කුණුහරුප වැඩ නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl: එතකොට, ඔය දාන මාන දීම - සිල් රැකීම එහෙමත් මං promote කරන්නෙ නැත්තේ... ඒ දේවල් වලට මං කිසිම තැනක් දෙන්නෙ නැත්තේ... මේ මහා භයානක සංසාර පැවැත්මේදී ඒ දේවල් වලින් ඔහෙල හිතං ඉන්න විදිය පලක් ප්‍රයෝජනයක්.. සෙතක් සාන්තියක්.. අත්නොවෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:(

    මොකද, ඔය වැදගත්ම වැදගත් කාරණාව.. මුළු සංසාර පැවත්මම 'අනාත්මයි' කියන බව.. දාන මාන දීල - පින් කරල - සිල් රැකල මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්න බැරි බව.. දන්නෙ නැති අද කාලෙ එවුන්, දාන මාන දීලා... හිතෙන හිතෙන විදියෙ පූජාවල් / වන්දනාවල් කරලා... 'whole sale එකේ' දෙවි මිනිස් සැප ලබන්න හිතාගෙන හිටියාට, භාග්‍යවතුන්වහන්සේ, "පව් කර කර ඉඳලා දිව්‍යලෝක වල උපදිනවා!! පිං කර කර ඉඳලා අපායෙත් උපදිනවා!! මොකක් වෙයිද කියලා කල්තියාම කියන්න බැරි සිදුවීමක්!! සාමාන්‍යයෙන් වෙන්නෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන එකයි.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන එකයි.. තමයි!!" කියලා, සංසාර පැවැත්ම සිද්ධවෙන විදිය කල් තියාම කියල තියනවා!!! !!! !!!

    පැහැදිළි කිරීම
    1) "පව් කරකර ඉඳල දිව්‍යලෝක වල උපදිනවා!! පිං කර කර ඉඳලා අපායෙත් උපදිනවා!! මොකක් වෙයිද කියල කල්තියා කියන්න බෑ!!"
    සත්වයෙක් මැරෙනකොට සිද්ධවෙන්නෙ යටපත්වෙලා තියන මතකයන් ඇවිස්සෙන (ආශ්‍රව ක්‍රියාත්මක වෙන) සිදුවීමක් තමයි!!! එතකොට මොන මොන දේවල් මතක්වෙයිද?? කොයි කොයි දේවල් වල හිත බැහැගනීද / පැටලෙයිද?? (loop වෙයිද??) කියලා කල්තියා කියන්න බෑ!!! ඒ මතක්වෙන දේවලුයි.. ඒවයි හිත බැහැගන්න / පැටලෙන ප්‍රමාණයයි.. අනුව තමයි භවය ගොඩනැගීම (electromagnetic field එක build-up වීම) සිද්ධවෙන්නෙ!!! ඒ ගොඩනැගෙන ශක්ති ප්‍රමාණයට අනුව තමයි ඊළඟට හැදෙන ජීවිතය මොකද්ද?? කොයි මට්ටමේ එකක්ද?? කියන එක තීරණය වෙන්නෙ!!! මෙතනදි හුඟාක් වෙලාවට වෙන්නෙ පොඩියට තිබුණු භව ලොකුවෙන එක / ශක්ති ප්‍රමාණය වැඩිවෙන එක තමයි!!! !!! !!! එතකොට පින්වත් සිල්වත් මනුස්සයන්ගෙන් නිරිසත්තු / තිරිසන් සත්තු හැදෙනවා!!! !!! !!! නැත්නම්, පින් කර කර ඉඳල අපාගත වෙනවා!!! !!! !!! ඒ වගේම, බොහෝම කළාතුරකින්.. අහම්බෙන්.. ලොකුවෙලා තිබුණු භව කුඩාවෙන එකත් මෙතනදි සිද්ධවෙන්න පුළුවන්!!! එතකොට දුස්සීල පව්කාර මනුස්සයන්ගෙන් දෙවිවරු / බ්‍රහ්මවරු හැදෙන්න පුළුවන්!!! නැත්නම්, පව් කර කර ඉඳල දිව්‍යලෝක වල උපදින්නත් පුළුවන්!!! !!! !!!
    2) "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!"
    මැරෙන මැරෙන සත්වයන්ගෙන් ඊට ඉහළ මට්ටම්වල සත්වයන් හැදෙනවා!!! !!! !!! නිරිසත්තු මැරුණම තිරිසන් සත්තු හැදෙනවා!!! තිරිසන් සත්තු මැරුණම පෙරේතයො - පෙරේතියෝ හැදෙනවා!!! උන් මැරුණම මනුස්සයො හැදෙනවා!!! ඒ මනුස්සයො පව් අකුසල් වලින් වැළකිලා හිටියොත්, මැරුණම දෙවිවරු හැදෙනවා!!! දෙවිවරු මැරුණම බ්‍රහ්මවරු හැදෙනවා!!! අන්න එහෙම පහළ මට්ටම් වල සත්වයන්ගෙන් ඉහළ මට්ටම්වල සත්වයො හැදෙන්න හැදෙන්න, අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!! !!! !!!
    3) "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!"
    මැරෙන මැරෙන සත්වයන්ගෙන් ඊට පහළ මට්ටම්වල සත්වයන් හැදෙනවා!!! !!! !!! බ්‍රහ්මවරු මැරුණම දෙවිවරු හැදෙනවා!!! දෙවිවරු මැරුණම මනුස්සයො හැදෙනවා!!! මනුස්සයො මැරුණම පෙරේතයො - පෙරේතියෝ හැදෙනවා!!! උන් මැරුණම තිරිසන් සත්තු හැදෙනවා!!! උන් මැරුණම නිරිසත්තු හැදෙනවා!!! අන්න ඒ ලෙසට මැරෙන මැරෙන ඉහළ මට්ටම්වල සත්වයන්ගෙන් පහළ මට්ටම් වල සත්වයන් හැදෙනකොට, දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!! !!! !!!

    අන්න ඒ නිසා, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න මේ සියලු මනුස්සයන්ට / සංසාර පැවැත්ම නිසා හැදිල තියන මේ සියළුම මනුස්ස කියන ජාතියේ සත්වයන්ට සංසාර අනතුරෙන් ගැළවෙන්න නම් මුලින්ම.. ඉස්සෙල්ලාම.. කරන්න තියෙන්නේ, තමන්ගෙ මේ දැන් තියන මනුස්ස ජීවිතය සකස්වෙන්න / හැදෙන්න කලින් සිද්ධවෙලා තියන ඇත්ත කතන්දරය ගැන හරියටම දැනගෙන... ඒ කතන්දරේදී ඇත්තටම සිද්ධවෙලා තියන දේත් හරියටම දැනගෙන... ඒ කියන්නෙ, 'තමන්ට දැන් මතක් කරගන්න බැරිවුණාට, බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත තැනක් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලා එකතුවෙවී එකතුවෙවී ඇවිත් තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!!! හැබැයි ඒ මතකයේ තියන කිසිම දෙයක් තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!!' කියන බව ඉතා හොඳින් දැනගෙන, කොයිවෙලේ ඒ දේවල් වලින් මොනවා සිහිවුණත් / මතක්වුණත් කිසීම ගැටළුවක් ප්‍රශ්ණයක් නොවෙන්න, 'සංසාර පැවැත්ම නිසා තමන්ට උරුමවෙච්ච මතකයේ තියන වෙන වෙන සත්වයන්ට සිද්ධවුන දේවල් වලට.. වෙන වෙන සත්වයෝ කරපු කියපු හිතපු දේවල් වලට.. තමන් පළි නෑ!!! !!! !!! තමන් ඒවාට කලබල වෙන්න ඕනේ නෑ!!! !!! !!! තමන් ඒවාට බයවෙන්න ඕනෙත් නෑ!!! !!! !!!' කියන එක ගැන කල්තියා හොඳටම දැණුවත්වෙලා ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) අර.. අර.. කලින් කිව්වෙ. අන්න ඒක. ;) 'පුලුවන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න එක'... 'තමන් සංසාරෙ ආව (මීට කලින් ඉපදිලා ඉඳල තියන) කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් ලැබිල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!! කියන බව සහසුද්දෙන්ම දැනගැනීම'... ඒත් නැත්නම්, 'සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට ගොඩවෙන එක'... කල් ඇතුව කරගෙන ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):)

    දැන් මෙන්න මේ ටිකත් හොඳට කියවල බලල මතක තියාගන්න.
    භාග්‍යවතුන්වහන්සේ දන්දීමේ ආනිසංස ගැන කිව්වා!!! සිල් රැකීමේ ආනිසංසත් කිව්වා!!! දන් දුන්නම - සිල් රැක්කම 'උඩ යනවයි' කියලත් කිව්වා!!! :oo: දෙවි මිනිස් සැප ලැබෙනවයි කියලත් කිව්වා!!! ;) ඒ ඔක්කොම ඇත්ත!!! !!! !!! මොකද ඒ කිව්ව කාලෙ උන්වහන්සේ ජීවමානව වැඩසිටිය නෙව??? ??? ??? :oo: :shocked::shocked: එතකොට වැඩේ හරි!!! !!! !!! :):) ඒ කියපු විදියටම වැඩේ සිද්ධවුනා!!! !!! !!! මිනිස්සු දන් දීල.. සිල් රැකල.. පිං කරල.. උඩ ගියා!!! !!! !!! :D ඒත් දැන් උන්වහන්සේ නෑ නේ??? ??? ??? :(:( ඉතිං දැන් කතන්දරේ වෙනස්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :shocked::shocked: අන්න ඒ හන්ද තමයි උන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝකවල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ අනන්තයකින් එකක්.. නැත්නම් '0'ක් විතර පිරිසක්.. තමයි!!" කියලා, උන්වහන්සේ කියාපු විදියට 'පුලුවාන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් නොවී පින් රැස්කොර කොර සංසාරෙ යන්න හදන මනුස්සයන්ට දැන් කාලෙ ඇත්තටම සිද්ධවෙන දේ' පැහැදිළිවම කිව්වෙ!!! !!! !!! :oo: :shocked::shocked: :(:(
    ඊළඟට, දැන් මේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ හැදෙන තරමක් සත්වයො හැදෙන්නෙ හිටිය මට්ටමට පහළින් කොට, මේ ඉන්න මනුස්සයො මැරුණහම ආයෙ ධර්මය අහන්න / අවබෝධ කරගන්න පුළුවන් සත්ව ජීවිතයක් හැදෙන්නෙ / ලැබෙන්නෙ නැහැ නෙව??? ??? ??? ආන්න ඒ හන්ද තමයි උන්වහන්සේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලත්, උන්වහන්සේ කියාපු විදියට පුලුවාන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් නොවී පින් රැස්කොර කොර සංසාරෙ යන්න හදන මනුස්සයන්ට බොහෝම පැහැදිළිව කිව්වෙ!!! !!! !!! :oo: :shocked::shocked: :(:(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'Grand Final' warning!!!

    ඔය හුඟ දෙනෙක් හිතං ඉන්න විදියට ලේසියෙන්ම ගොඩයන්න / නිදහස්වෙන්න තිබුණ මේ සංසාර කතාවෙ 'අනාත්ම' කියල කෑල්ලක් නොතිබුණා නම්!!! !!! !!! කරුමෙට මේකෙ 'අනාත්ම' කියල කෑල්ලක් තියනව!!! !!! !!! අන්න ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ "යමෙක් සෝතාපන්න වත් නැත්නම් එයා මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියල පැහැදිළිවම කියල තියෙන්නෙ!!! !!! !!! :( :( මොකද, කෙරෙන්න අවශ්‍ය දේ නොකර වෙන මොන මොන කෙහෙල්මල් කර කර හිටියත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සරල ඉගැන්වීම් වලින් නිදහස් වෙලා හිටියත්.. මනසින් හදාගත්ත මායාවක් විතරයි!! වෙන මොකුත් නෑ!! නෑ කියල දැනගෙන හිටියත්.. චිත්තානුපස්සනා වඩ වඩා හිටියත්.. අවදියෙන් ගැඹුරු නින්දෙදි වගේ හිටියත්.. 'බුහ් ගානකොට' කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන්තම් හරි බේරගන්න තිබුණ ඔහෙලට 10GHz - 20GHz විතර වේගෙන්වත් 'දැනගන්න - හිතන - තීරනගන්න - ක්‍රියාත්මක වෙන' මනෝමය operation එක කරන්න හැකියාව තියනව නම්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: ඒත් 'බෑ' නේ??? ??? ??? ඒහන්ද කුණුහරුප කියව කියව ඉඳල වැඩක් නෑ!!! !!! !!! පිළිවෙලට වෙන්න ඕනෙ ටික ඒ ලෙසට කරගන්න!!! !!! !!! ඉස්සෙල්ලම සෝතාපන්න වෙන්න ඕනෙ. ඊළඟට සකෘදාගාමී වෙන්න ඕනෙ. ඊළඟට අනාගාමී වෙන්න ඕනෙ. අන්තිමට තමයි රහත්වෙන්න ඕනෙ. හරිය?? අනික මේ ජීවිතය අවසන් වෙන්න කලින් ඒ ඔක්කොම complete වෙන්නත් ඕනෙ. තේරුණයි??
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව හොඳ කොමෙන්ටුවක් වැටුණා...

    **- මං ඔහෙට මොකුත් කිව්වම නෙවෙයි ඉතිං... ;) දැන් මේ 'කලින් හිටිය එකාත් නොවන.. වෙන එකෙකුත් නොවන.. විඤ්ඤාණික සත්වයෙක්'.. නැත්නම්, 'හතරමහා ධාතු වලින් හැදිච්ච මනුස්ස කියන ජාතියේ සත්ව ඇඟක්'.. (මනස-සිත-විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරයක්) හැදිලා, ඒක 'මං' වෙලා තියනවා!!! !!! !!! :) මීට කලිනුත් එහෙම මොකක් හරි 'ඇඟක්' *{හුඟක් වෙලාවට දෙවි එකක්. බඹ 1½ - 2ක් නැත්නම් බඹ ½ - ¾ වගේ ප්‍රමාණයක එකක් වෙන්න පුළුවන්} හැදිලා ඒක 'මං' වෙලා තිබිල තියනවා!!! !!! !!! ;) :) හැබැයි එහෙම තිබිල තියනවද කියල දන්නෙවත්.. මතකයක් වත්.. නෑ!!! !!! !!! කතන්දරේ මෙතනින් එහාටත් සිද්ධවෙන්න ඇරියොත් අනිවාර්යයෙන් තව ඇඟක් *{හුඟක් වෙලාවට බඹයක පමණ විශ්කම්භයක් ඇති බඩක් සහිත පෙරේත ඇඟක්.. නැත්නම් බඹ 7-8ක් දිග සර්ප ඇඟක්.. විය හැකියි!!! !!! !!!} අනිවාර්යයෙන් හැදිලා ඒක 'මං' වෙනවා!!! !!! !!! :shocked::shocked: එතකොට 'මං' පෙරේතයෙක් / පෙරේතියෙක් / සර්පයෙක් උනා වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරක් එකක් උනොත්, ඇදගෙන ගිහිං අත පය බැඳල බෙල්ල කැපුවත් බකංනිලං ඉන්න වෙනවා!!! !!! !!! කුකුල් එකක් උනොත්, ඇදල අරං බෙල්ල අනික් පැත්තට කැරකුවත් බකංනිලං ඉන්න වෙනවා!!! !!! !!! කියන එක බලන හැමෝටම දැනගන්න / මතක් කරගන්න අවස්ථාවක් හදල දුන්නා පමණයි. :) :) -**
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තා එකක්!! තා එකක්!! ;)

    සෝතයට (කණට) ධර්මය ආවාම කන් බෙරේ වදිනවා...... අන්න සෝවාන්!!! ඊටපස්සෙ කන් බෙරේට හේත්තුවෙලා තියන මුද්ගරිකාවද මොකද්ද එක හෙල්ලෙනවා...... අන්න සකෘදාගාමී!!! ඊටපස්සෙ මුද්ගරිකාවද මොකද්ද එකට හේත්තුවෙලා තියන නිඝාතියද මොකද්ද එක හෙල්ලෙනවා...... අන්න අනාගාමී!!! ඊටත් පස්සෙ නිඝාතියද මොකද්ද එකට හේත්තුවෙලා තියන ධරණකයද මොකද්ද එක හෙල්ලෙනවා...... ආන්න රහත්!!! ඊටත් පස්සෙ මැරුණම ඔය කන් බෙරය - මුද්ගරිකාව - නිඝාතිය - ධරණකය ඔක්කොම පස් හරි අළු හරි බවට පත්වෙනවා!!! ඒ සමගම 'පොර' පෙරේතයෙක් / තියෙක් - තිරිසන් සතෙක් - නිරිසතෙක් මොකෙක් හරි වෙලා උපදිනවා!!! !!! !!! එතන ඉඳලා දිගට හරහට 'මගපල' ලැබෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හොඳ ප්‍රශ්ණයක්... ;)
    "මෙහි සමිමුති සත්වයෙක් නැත. මරණයෙන් පසු නැවත එම සත්වයාම හෝ එම සත්වයාම නොවන කිසිවෙක් නූපදී නමි බුදුන් ඇයි නිර්වානය අවබෝධ කර ගත යුතු දෙයක් ලෙසමට දේශනා කරේ. ඒ අනුව, සසර දුක් සහිත නමි ඒ දුක නිවීම යනු නිර්වානය දැකීම නමි එයින් සසර දුක අවසන් වෙි නමි එයයි පරමාර්ථය..
    එසේ නිවන් නොදකින දැනට සමිමුති ලෝකයේ ජීවත්වන මෙම සත්වයන් නිවන් නොදැක මරණයට පත්වූයේ නමි ඉන්පසු කුමක් සිදුවෙිද?
    මෙසේ නිවන් දැකීම හා නොදැකීම යන දෙක සමිමුති මරණයෙන් පසුව බලපාන්නේ කෙසේද? සරලව පහදන්න"


    ඉතිං උත්තර දුන්න. :)
    සරලවම පහදනවා නම්,
    නිකං 'නිවන් දැකල' නෙවෙයි, ධර්මය / සත්‍යය අවබෝධ කරගෙන.. තමන් අනිත්‍ය තාවකාලික සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන.. නිවණ අත්දැකලා 'ත්‍රිවිධ තණ්හාවල් සහමුළින්ම දුරුවෙලා' මැරුණොත් විතරක්, ආයෙ උපතක් සිද්ධවෙන්න / පුනර්භවයක් ඇතිවෙන්නෙ නෑ!!! !!! !!!
    ධර්මය / සත්‍යය අවබෝධ කරගෙන.. තමන් අනිත්‍ය තාවකාලික සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන.. නිවණ අත්දැකලා 'ත්‍රිවිධ තණ්හාවල් සහමුළින්ම දුරුවෙලා' මැරුණේ නැත්නම්, වෙන මොන මගුලක් දැකල තිබුණත්, ආයෙ උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මේ විදියම 'මං කියල කෙනෙක් / මමෙක් / කරන්නෙක් / කරවන්නෙක් / විඳින්නෙක්' මොකෙක්වත් නැති, තව පණතියන සත්ව ඇඟක් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක හුගාක් වෙලාවට (99.999999999%), නිරිසත් එකක්.. තිරිසන් එකක්.. නැත්නම් පෙරේත එකක්.. වේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    'Grand Final' warning!!!

    අනික මේ ජීවිතය අවසන් වෙන්න කලින් ඒ ඔක්කොම complete වෙන්නත් ඕනෙ. තේරුණයි??

    ehema wenna baha neda, sowan weemen wenne satara apayen galawwmak, ituru margapala athma 7 n neda hambawenne, etakam arupawachara loka hari brhma loka wali hari minis lokawala ipadenna puluwan kiyala tami mm ahala tiyenne..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ehema wenna baha neda, sowan weemen wenne satara apayen galawwmak, ituru margapala athma 7 n neda hambawenne, etakam arupawachara loka hari brhma loka wali hari minis lokawala ipadenna puluwan kiyala tami mm ahala tiyenne..

    එක්කො ඔයා අහල තියන විදිය වැරදියි!!! එක්කො ඔයා තේරුම් අරගෙන තියන විදිය වැරදියි!!! නැත්නම් ඒ දෙකම වෙන්නත් පුළුවන්!!!

    සෝවාන් තත්වෙට පත්වෙච්ච කෙනා සංසාර පැවැත්මෙන් ලැබිල තියන පංච උපාදානස්කන්ධය / සංසාර මතකය තමන්ගෙ එකක් නෙවෙයි බව දැනගෙන පුරාණ කරුම වලින් ගැළවිලා හතර අපායෙන් නිදහස්වෙනවා වගේම, "සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි නම් ගියත් යන්නෙත් මතකය විතරයි නේ?? මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක්වත්.. සංසාරෙ යන්න පුළුවන් කෙනෙක්වත්.. නෙවෙයි නේ??" කියලත් (ලාවට හරි) දැනගන්නවා!!! !!! !!! එතන ඉඳල තමයි එයාට තමන් අනිත්‍යයි.. තාවකාලිකයි.. කියන බව තේරෙන්න ගන්නෙ!!! !!! !!! හැබැයි එහෙම (ලාවට හරි) තේරිච්ච තැන ඉඳලා තමන් අනිත්‍යයි / තාවකාලිකයි බව එයාටම ප්‍රත්‍යක්ෂ වෙන්න... ඒ කියන්නෙ එයා රහත්වෙන්න... ගතවෙන කාලය නිශ්චිතව කියන්න බෑ!!! සමහර අයට එවෙලේම තමන් අනිත්‍යයි / තාවකාලිකයි බව ප්‍රත්‍යක්ෂ (experience) වෙනවා!!! !!! !!! ඒ කියන්නෙ සමහරු instantly රහත්වෙනවා!!! !!! !!! හැබැයි සමහරුන්ට ඒකට ගොඩ කාලයක් යනවා!!! අන්න එහෙම ගොඩ කාලයක් ගියත්, ඒ අය කීයටවත් 7පාරකට වඩා උපදින්නෙ නෑ!!! කියන එකයි ඔතනදි ඇත්තටම නම් කියවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D
    එතකොට, කෙනෙකුට තමන් අනිත්‍යයි / තාවකාලිකයි කියල (ලාවට හරි) තේරිලා ඒක තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනකම් තියන අවස්ථා (මාර්ගඵල මට්ටම් / levels) ගත්තොත්,
    * සෝවාන් නම් අපාය ලෝක 4රෙ ඉපදෙන්නෙ නෑ!!! හැබැයි මේ මනුස්ස ලෝකෙ අස්සෙම තියන පෙරේත / තිරිසන් ඒවාට සෙට්වෙන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    * සකෘදාගාමී නම් තව එක පාරකට මනුස්ස ලෝකෙ හෝ දිව්‍යලෝක වල උපදින්න පුළුවන්!!! ඊළඟට රූපාවචර බ්‍රහ්මලෝක වල තමයි!!!
    * අනාගාමී නම් තව 7 පාරක්ම අනාගාමී බ්‍රහ්මලෝක / අරූපාවචර බ්‍රහ්මලෝක වල උපදින්න පුළුවන්!!!
    ඊටපස්සෙ තමයි 'ඇත්ත සංසාර කතාවෙදි' සංසාර පැවැත්ම / නැවත නැවතත් ඉපදීම නතරවෙන්නෙ!!! !!! !!!
    අන්න ඒ නිසා, මේ ජීවිතය අවසන් වෙන්න කලින් ඔක්කොම complete උනොත් (තමුන් රහත්වුනොත්) විතරයි, තවත් දුක් නොවිඳ බේරෙන්න ලැබෙන්නෙ!!! !!! !!! තේරුණයි?? :D:D
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෙනෙක් "මුලින්ම ආත්මයක් හටගන්නෙ කෙසේද යන්න මට පැහැදිලි කරල දෙනු මැන" කිව්වා...

    ඉතිං, පැහැදිළි කොලා. :)

    'ආත්ම' කියල දෙයක් නෑ!!! හතරමහාධාතු වලින් හැදිච්ච circuit එකක් base කරගෙන විද්‍යුත් තරංග හැටියට මතකයන් ගබඩාවෙන seen එකක් තමයි තියෙන්නෙ!!! ඒ මතකයන් නැවත නැවත මෙනෙහි කෙරෙනකොට.. නැත්නම්, හිතෙන් repeat වෙනකොට.. electromagnetic field එකක් හැදෙනවා!!! ඒ field එක නිසා ඊළඟට තව ගැළපෙන circuit එකක electricity induce වෙනවා!!! ඕක තමයි වෙන ඇත්ත seen එක!!! !!! !!! ඔය කතන්දර පටන්ගන්නෙ.. නැත්නම්, සත්වයෝ අලුතෙන්ම හැදෙන්නෙ.. ලවන මිශ්‍රිත ජලය ආශ්‍රිත පරිසර වලදි ස්වභාවික විදුලි කෙටීම් වලදි ඇතිවන electromagnetic field එකෙන් electricity induce වෙලා තමයි!!! !!! !!! ඊටපස්සෙ ඒක කැඩෙනකොට ඒකෙන් තව එකක්.. ඒක කැඩෙනකොට ඒකෙන් තව එකක්.. ලෙසට කතාව ඇදි ඇදී යනවා!!! එහෙම වෙන්න ගත්තට පස්සේ මනුස්ස / දෙවි හැටියට ඉපදෙන සත්වයෙක් ධර්මය අවබෝධ කරගෙන පිරිණිවන් පානකම් ඒක ඉවරයක් වෙන්නේ නෑ!!! එතකොට, අලුතෙන්ම හැදෙන එකකින් මේ මනුස්ස මට්ටමේ සත්වයෙක් හැදෙන්නත් කල්ප කෝටි ප්‍රකෝටි ගණනින් ගතවෙනවා!!! !!! !!! මං දන්නෙ ඔච්චරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං හිතෙන්නෙ මේ ටික හැමෝටම වගේ වැදගත් වෙයි...

    ඔය ක්ෂණයක් ක්ෂණයක් පාසා.. නැත්නම්, මොහොතක් මොහොතක් පාසා.. ඇතිවෙන නැතිවෙන - වෙනස්වෙන - මැරෙන උපදින කුණුහරුප කතා ගිලලා වැඩ වරද්දගත්ත එවුන්ට, ඊටපස්සෙ මේ සංසාර කතන්දරයේ තියන වැදගත්ම point එක... කර්ම - කර්ම විපාක කතන්දරය... එහෙම්පිටින්ම මගහැරෙනවා!!! !!! !!! Miss වෙනවා!!! !!! !!! ඊටපස්සෙ කර්ම - කර්ම විපාක ගැන කතාකරන්න විදියක් / පෙන්නන්න විදියක් නැතිකොට, උන් ඊළඟට 'කර්ම - කර්ම විපාක කියන්නේ කුණුහරුපයක්!! මනස්ගාතයක්!!' ගගා පයිත්තියන් කියවනවා!!! !!! !!! ඒ එකෙකුටවත් 'හරියට සෝවාන් වෙන්න'... සංසාර අණතුරින් ගැළවෙන්න / පුරාණ කර්ම වලින් ගැළවෙන්න... හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බකපණ්ඩිතකම් කියව කියව.. කුණුහරුප වැඩ කර කර.. 'මට අවබෝධ වෙලා තියෙන්නෙ!! මං රහත්වෙලා ඉන්නෙ!! දැන් හරි ඇති!!' කියල හිතාගෙන ඉඳලා, මැරුණම කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    තව පොඩි දෙයක් කියන්න තියනවා.

    බුදුහාමුදුරුවෝ කාටහරි 'බණක්' කිව්වනම් කිව්වේ, උන්වහන්සේ සතු 'ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණය'.. 'පරචිත්ත විජාණන ඥාණය'.. 'ආසවක්ඛය ඥාණය'.. වැනි සුවිශේෂී හැකියාවල් පාවිච්චි කරලා, බණ අහන්න ආව එකා මොකෙක්ද?? ඒකට කියල වැඩක් තියෙයිද?? තේරුම් ගනීද නැද්ද?? මොන විදියෙ බණක් කිව්වොත් තේරුම් ගනීද?? උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොන විදිය බණක් කිව්වොත්ද?? කියන සේරම හොයල බලල දැනගෙනයි!!! !!! !!! දැන් ඉන්න එවුන්ට ඒ කෙලි කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට සංසාර කතන්දරය සිද්ධවෙන විදියයි... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට සංසාර කතන්දරය සිද්ධවෙන විදියයි... දෙකත්, අහසට පොළව වගෙයි!!! !!! !!! කිසි කෙනෙක් හීනෙකින්වත් හිතන්නෙ නැති තරම් අන්තීම බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ නිසා, කොයි තරම් එහෙං මෙහෙං අහුලගත්තු 'බණ කෑලි' කියව කියවා.. හප හපා.. හිටියත්, දැන් කාලෙ ගොඩ යයි / ගොඩ යන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවක් හරි තියන්න පුළුවන්, භාග්‍යවතුන්වහන්සේ සැඩපහරේ ගහගෙන යමින් ඉන්න එවුන්ට ඉස්සෙල්ලාම කරන්නය කියාපු විදියට, සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට ගොඩවෙච්ච... සංසාර අණතුරින් / සසර සැඩපහරින් ගැලවිච්ච... නිවැරදිව සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙච්ච / 'හරියට සෝවාන් වෙච්ච'... නැත්නම්, පුරාණ කර්ම වලින් ගැලවිච්ච... එවුන් ගැන විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    බොහෝම කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ, අන්න ඒ කෙරෙන්න ඕනෙම දේ කෙරිල නැති ලොකු ලොකු ධර්ම කාරයෝ - ධර්ම කාරියෝ ඔක්කොම, මැරිච්ච ගමන් 'ජබොස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මම නම් වේලපහින් කියල තියෙන්නෙ. උන්ව 'බොග දාල flush කළා වගේ' ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    භාෂාව අන්තිමයි
    !!!!!!!! ඔය ලකුණු උපරිම එකක් යොදන්න අවශ්‍ය තැන්වල
    එක භාෂාවක් භාවිතා කරන්න
    ද්වේශයෙන් වගේ අදහස් ප්‍රකශ කරන්න එපා

    පුලුවන්නම් ඔය කරුණු ටික ගැන අවධානය යොමු කරලා ලියන දෙයක් ලියන්න එතකොට නම් බලන්න පුළුවන් ඕනෑම කුණුහරපයක් මේක බලන්න හිතෙන්නේවත් නෑ
    ( මගේ පුද්ගලික අදහසක් පමණි )
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාෂාව අන්තිමයි
    !!!!!!!! ඔය ලකුණු උපරිම එකක් යොදන්න අවශ්‍ය තැන්වල
    එක භාෂාවක් භාවිතා කරන්න
    ද්වේශයෙන් වගේ අදහස් ප්‍රකශ කරන්න එපා

    පුලුවන්නම් ඔය කරුණු ටික ගැන අවධානය යොමු කරලා ලියන දෙයක් ලියන්න එතකොට නම් බලන්න පුළුවන් ඕනෑම කුණුහරපයක් මේක බලන්න හිතෙන්නේවත් නෑ
    ( මගේ පුද්ගලික අදහසක් පමණි )


    මං කියන්නෙ ඔහෙල කාට කාටත් ගොඩාක් වැදගත්වෙන දේවල් තමයි!!!
    බලන්න හිතෙන්නෙවත් නැතිවුණාට කොහොම හරි try කරලා බැලුවොත් මොනව හරි ප්‍රයෝජනයක් වෙයි!!!
    හැබැයි කණගාටුයි, මං කාගෙවත් පුද්ගලික අදහස් අනුව වැඩකරන්නෙ නං නෑ!!! Style එක මේකම තමයි!!! !!! !!!
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මං හිතෙන්නෙ මේ ටික හැමෝටම වගේ වැදගත් වෙයි...

    ඔය ක්ෂණයක් ක්ෂණයක් පාසා.. නැත්නම්, මොහොතක් මොහොතක් පාසා.. ඇතිවෙන නැතිවෙන - වෙනස්වෙන - මැරෙන උපදින කුණුහරුප කතා ගිලලා වැඩ වරද්දගත්ත එවුන්ට, ඊටපස්සෙ මේ සංසාර කතන්දරයේ තියන වැදගත්ම point එක... කර්ම - කර්ම විපාක කතන්දරය... එහෙම්පිටින්ම මගහැරෙනවා!!! !!! !!! Miss වෙනවා!!! !!! !!! ඊටපස්සෙ කර්ම - කර්ම විපාක ගැන කතාකරන්න විදියක් / පෙන්නන්න විදියක් නැතිකොට, උන් ඊළඟට 'කර්ම - කර්ම විපාක කියන්නේ කුණුහරුපයක්!! මනස්ගාතයක්!!' ගගා පයිත්තියන් කියවනවා!!! !!! !!! ඒ එකෙකුටවත් 'හරියට සෝවාන් වෙන්න'... සංසාර අණතුරින් ගැළවෙන්න / පුරාණ කර්ම වලින් ගැළවෙන්න... හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බකපණ්ඩිතකම් කියව කියව.. කුණුහරුප වැඩ කර කර.. 'මට අවබෝධ වෙලා තියෙන්නෙ!! මං රහත්වෙලා ඉන්නෙ!! දැන් හරි ඇති!!' කියල හිතාගෙන ඉඳලා, මැරුණම කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    තව පොඩි දෙයක් කියන්න තියනවා.

    බුදුහාමුදුරුවෝ කාටහරි 'බණක්' කිව්වනම් කිව්වේ, උන්වහන්සේ සතු 'ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණය'.. 'පරචිත්ත විජාණන ඥාණය'.. 'ආසවක්ඛය ඥාණය'.. වැනි සුවිශේෂී හැකියාවල් පාවිච්චි කරලා, බණ අහන්න ආව එකා මොකෙක්ද?? ඒකට කියල වැඩක් තියෙයිද?? තේරුම් ගනීද නැද්ද?? මොන විදියෙ බණක් කිව්වොත් තේරුම් ගනීද?? උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොන විදිය බණක් කිව්වොත්ද?? කියන සේරම හොයල බලල දැනගෙනයි!!! !!! !!! දැන් ඉන්න එවුන්ට ඒ කෙලි කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට සංසාර කතන්දරය සිද්ධවෙන විදියයි... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට සංසාර කතන්දරය සිද්ධවෙන විදියයි... දෙකත්, අහසට පොළව වගෙයි!!! !!! !!! කිසි කෙනෙක් හීනෙකින්වත් හිතන්නෙ නැති තරම් අන්තීම බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ නිසා, කොයි තරම් එහෙං මෙහෙං අහුලගත්තු 'බණ කෑලි' කියව කියවා.. හප හපා.. හිටියත්, දැන් කාලෙ ගොඩ යයි / ගොඩ යන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවක් හරි තියන්න පුළුවන්, භාග්‍යවතුන්වහන්සේ සැඩපහරේ ගහගෙන යමින් ඉන්න එවුන්ට ඉස්සෙල්ලාම කරන්නය කියාපු විදියට, සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට ගොඩවෙච්ච... සංසාර අණතුරින් / සසර සැඩපහරින් ගැලවිච්ච... නිවැරදිව සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙච්ච / 'හරියට සෝවාන් වෙච්ච'... නැත්නම්, පුරාණ කර්ම වලින් ගැලවිච්ච... එවුන් ගැන විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    බොහෝම කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ, අන්න ඒ කෙරෙන්න ඕනෙම දේ කෙරිල නැති ලොකු ලොකු ධර්ම කාරයෝ - ධර්ම කාරියෝ ඔක්කොම, මැරිච්ච ගමන් 'ජබොස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මම නම් වේලපහින් කියල තියෙන්නෙ. උන්ව 'බොග දාල flush කළා වගේ' ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඔබ තුමා කියන දේ නම් හරි තමා. ඒත් ඒ අතරින් ඔබ තුමාත් ඒ ගොඩේ කෙනෙක් නෙවෙයි හරියට මේ කියන මාර්ගය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා අපි කොහොමද දැනගන්නෙ? ඒක තහවුරු කරගන්න හරි විදිහක් කියන්න. එහෙම තහවුරු කරගත්තොත් ඔබ තුමා මේ කිරිය පුරාම දැන් අවුරුදු ගානක් තිස්සෙ මේ කියන්න හදන දේ පිළිගන්න පුළුවන්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබ තුමා කියන දේ නම් හරි තමා. ඒත් ඒ අතරින් ඔබ තුමාත් ඒ ගොඩේ කෙනෙක් නෙවෙයි හරියට මේ කියන මාර්ගය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා අපි කොහොමද දැනගන්නෙ? ඒක තහවුරු කරගන්න හරි විදිහක් කියන්න. එහෙම තහවුරු කරගත්තොත් ඔබ තුමා මේ කිරිය පුරාම දැන් අවුරුදු ගානක් තිස්සෙ මේ කියන්න හදන දේ පිළිගන්න පුළුවන්.

    තුමෝ, මං හරියට 'මාර්ගය' නෙවෙයි 'සම්පූර්ණ කතන්දරයම' අවබෝධ කරගත්ත එකෙක් නොවුණා නම්... මාත් ඔය මුළු ලෝකෙ පුරාම ඉන්න ධර්ම කතාව එහෙම්පිටින්ම අනාගෙන නාගෙන ගාගෙන අල කරගෙන දඟලන ගොං සංඝ - ගොං බෞද්ධ රැලේ එකෙක් උනා නම්... මෙහෙම එව්ව මගෙන් කියවෙන්න / ලියවෙන්න විදියක් නෑ නේ?? නේද??? ??? ??? අන්න ඒකෙන් මං මොකෙක්ද කියන එක හොඳට දැනගනින්!!! තේරුම් ගනින්!!! ඒ ගැන මට ඊට වඩා කියන්න දෙයක් නෑ!!! !!! !!! කියන්න අවශ්‍යතාවයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි ඉතිං, කිරියෙ මෙච්චර අවුරුදු ගාණක් තිස්සෙ කියලත් බොලා තාමත් මේ ඇත්ත කතාව පිළිගන්නෙ නැත්නම්... ... ... මං කිව්වයි කියල හිතාගනින්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 09-28-2017 03:46 PM Keyboard Heroes
    FB එකේදි කියපු කතා.. 09-28-2017 03:21 PM -8

    මේ ඉන්නෙ මතු සංසාරෙදි 'damith kariyawasam' කියන නම ඇහුනත් ගූ හුජ්ජ වැක්කෙරෙන්න ගන්න එවුන්!!! උන් ඒක තාම දන්නෙ නෑ!!! !!! !!! :D:D