මුං ඔක්කොටම නිවන් සැප ලැබේවා!![]()
have you achieved something ?

මුං ඔක්කොටම නිවන් සැප ලැබේවා!![]()

have you achieved something ?![]()


මාත් ඔය හා සමාන දෙයක්ම ලියන්න අරගෙන වෙන වෙන වැඩකටයුතු නිසා තාම ඉවරයක් කරගන්න බැරුව ඉන්නවා.
ඇත්තම කියනවා නම් දැන් කාලෙ ඉන්න නානාප්‍රකාර 'අවබෝධ වෙච්ච' උන්දලගෙ කතා ඇහුවම / කියෙව්වම, ඒවා අහන කියවන එවුන්ට අවබෝධ වෙනවා වෙණුවට පිස්සු හැදෙනවා!!! !!! !!! 
වැඩේ එච්චරට 'නැගල ගිහිල්ල' තියෙන්නෙ!!! !!! !!!


මට නම් කියන්න තියෙන්නෙ එකම එක දෙයයි!!! ලෝකවිදූ බුදුරජාණන්වහන්සේ සේරම දන්නවා!!! !!! !!! උන්වහන්සේ සංසාර කතන්දරය හරියටම අල්ලගෙන, වැරදිච්ච තැනත් දැනගෙන, ගැළවෙන්න ඕනෙ විදියත් එහෙම්පිටින්ම කියල දීල තියනව!!! !!! !!! හැබැයි ලේසියෙන් කවුරුවත් හරියටම වැඩේ කරගෙන ගොඩයන්නෙ නැතිබවත් උන්වහන්සේ පැහැදිළිවම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{මොකද මේක තනිකරම technical case එකක්!!! !!! !!! තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න බැරි.. (අනාත්ම) කෙරෙන්න ඕනෙ දේ ටක්කෙටම කෙරුණොත් විතරක් නතරවෙන.. serious case එකක්!!! !!! !!! ඒ නිසා 'සෙල්ලං' හරියන්නෙ නෑ!!! !!! !!! 
} උන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝකවල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියල කෙලින්ම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!! ඉතිං මටත් හිතෙන්නෙ, දැන් කාලෙ එක එක ජාතියේ සංඝලා.. උපාසක උපාසිකාලා.. නෝනා මහත්තුරුලා.. කොල්ලො කෙල්ලො බල්ලො පූසො ඔක්කොමලා.. කොච්චර ඉරාගෙන ධර්මප්‍රචාරයේ යෙදුණත්, ඔව්ව ඔක්කොම 'හොර පාරෙන් ඕස්ට්‍රේලියා යනවා' වගේ වෙයි!!! !!! !!! එක්කො මග මැරෙයි.. එක්කො හිරේ යයි.. එක්කො ආපහු එවයි.. 'ඔස්ට්‍රේලියාවට' යන්න වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (කුණුහරුප වැඩ කරකර කාලෙ කකා ඉඳලා හරි, අසඥ්ඥ තල වලට සෙට්වෙලා හරි, ආයි සංසාර පැවත්මටම අහුවෙයි!!! !!! !!! පිරිණිවන්පාන එකක් නෑ!!! !!! !!!) මොකද, මොකෙක්වත් *{මං එක්ක හිටපු ඉතාමත් සුළු පිරිස හැරෙන්න} ගැළවෙන්න අවශ්‍ය point එක පැත්ත පළාතක වත් ඇවිල්ල නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


එතනදි බුදුහාමුදුරුවෝ, පොඩි නක්කල් හිනාවක් එහෙම දාලා,
"නෑ!! නෑ!! දෙවිය. රහත්වෙන්න එච්චර හදිස්සිවෙන්ඩ උවමණාවක් නෑ!! යමෙක් 'හිස ගිනිගත්ත අයෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින්' සක්ඛායදිට්ඨියෙන් වත් නිදහස් වෙනවා නම් ඒකත් හොඳටම ඇති!!"යි කියලා, දෙවියාට පිළිතුරු දුන්නා!!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ ඇවිල්ලා බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච පුංචි අවස්ථාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!"... නැත්නම්, "මේ ඇවිල්ලා පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරිතරම් දුර ඈත කාලෙක ඉඳලා.. බොහෝ දුක් කරදර - වද වේදනා වලට මුහුණදෙන්න වෙවී.. සිද්ධවේගන සිද්ධවේගන ඇවිල්ල තියන කතන්දරයක්!! ඒ වගේම මේ ලැබිල තියෙන්නෙත් 'බොහෝම සුළු කාලෙකට උදාවෙච්ච මහා දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක්'!! 'ක්ෂණසම්පත්තියක්'!! ගැළවෙන්න පුළුවන් එකම එක විදියයි තියෙන්නෙ!! පුළුවන් ඉක්මණට අන්න ඒ ගැළවෙන්න අවශ්‍ය දේ කරන්න!!"... කියලා කිව්වේ, ඒ අනතුරේ බරපතළකම නිසා තමයි!!! !!! !!! ඇයි කියනවා නම්, ආයෙ කතා මොකුත් වැඩක් නෑ, මේ 'සැඩපහරෙන් උඩට මතුවෙච්ච වෙලාවෙ' (බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා තියන වෙලාවෙ) 'ගොඩබිමට පීනගත්තෙ නැත්නම්' (අනතුරෙන් ගැලවුනේ නැත්නම්), 'වෙලාව ඉවරවෙච්ච ගමන්' (මැරිච්ච ගමන්) ආයෙ සැඩපහරේ ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඊටපස්සෙ ආයෙ උඩට මතුවෙන්න ලැබෙයිද?? (මනුස්ස ජීවිතයක් ලැබෙයිද) ලැබුණත් කොයි කාලෙක ලැබෙයිද?? මොකුත් කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 






මේක දාපු එකාට උගේ පුක ලෙලි යනකොට මේ කපපු කැපිල්ලෙ රඟේ තේරෙයි!!!■ FB එකේදි කියපු කතා.. 08-02-2017 11:24 PM nikan puka nodee pala pons yanna
එතනිනුත් අපට වඩාත්ම වැදගත්ම වෙන්නේ, දාන මාන දීලා.. පින් කරලා.. සිල් රැකලා.. මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ජීවිත අපිට උවමණා විදියට හදාගන්න බෑ!!! කියන එක තමයි!!! !!! !!! 

හැබැයි එහෙම හිතුවොත් ඒක එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මං ඔය පිළිම වලට වඳින... පිළිම වලට මල් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් පූජ කොරන... චෛත්‍ය වටේ මල් - පළතුරු - හට්ටි - මුට්ටි ගොඩගහන... චෛත්‍ය වලට රෙදි අන්දන... ගස්වලට වඳින... ගස්වලට වැටවල් ගහන... කුණුහරුප වැඩ වලට එහෙම නම් ප්‍රසිද්ධියේම දෙසනවා තමයි!!! !!! !!! 
ඒ එව්ව ඇවිල්ලා සත 5ක වත් පිණක් හම්බවෙන්නෙ නැති.. එව්ව කොරන එකෙන් කරන / කරවන එවුන් ඔක්කොටම කෙළවෙන.. අමු තිත්ත කුණුහරුප වැඩ නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

එතකොට, ඔය දාන මාන දීම - සිල් රැකීම එහෙමත් මං promote කරන්නෙ නැත්තේ... ඒ දේවල් වලට මං කිසිම තැනක් දෙන්නෙ නැත්තේ... මේ මහා භයානක සංසාර පැවැත්මේදී ඒ දේවල් වලින් ඔහෙල හිතං ඉන්න විදිය පලක් ප්‍රයෝජනයක්.. සෙතක් සාන්තියක්.. අත්නොවෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


අර.. අර.. කලින් කිව්වෙ. අන්න ඒක.
'පුලුවන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න එක'... 'තමන් සංසාරෙ ආව (මීට කලින් ඉපදිලා ඉඳල තියන) කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් ලැබිල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!! කියන බව සහසුද්දෙන්ම දැනගැනීම'... ඒත් නැත්නම්, 'සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට ගොඩවෙන එක'... කල් ඇතුව කරගෙන ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

දෙවි මිනිස් සැප ලැබෙනවයි කියලත් කිව්වා!!!
ඒ ඔක්කොම ඇත්ත!!! !!! !!! මොකද ඒ කිව්ව කාලෙ උන්වහන්සේ ජීවමානව වැඩසිටිය නෙව??? ??? ???

එතකොට වැඩේ හරි!!! !!! !!! 
ඒ කියපු විදියටම වැඩේ සිද්ධවුනා!!! !!! !!! මිනිස්සු දන් දීල.. සිල් රැකල.. පිං කරල.. උඩ ගියා!!! !!! !!!
ඒත් දැන් උන්වහන්සේ නෑ නේ??? ??? ??? 
ඉතිං දැන් කතන්දරේ වෙනස්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

අන්න ඒ හන්ද තමයි උන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝකවල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ අනන්තයකින් එකක්.. නැත්නම් '0'ක් විතර පිරිසක්.. තමයි!!" කියලා, උන්වහන්සේ කියාපු විදියට 'පුලුවාන් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් නොවී පින් රැස්කොර කොර සංසාරෙ යන්න හදන මනුස්සයන්ට දැන් කාලෙ ඇත්තටම සිද්ධවෙන දේ' පැහැදිළිවම කිව්වෙ!!! !!! !!!





මොකද, කෙරෙන්න අවශ්‍ය දේ නොකර වෙන මොන මොන කෙහෙල්මල් කර කර හිටියත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සරල ඉගැන්වීම් වලින් නිදහස් වෙලා හිටියත්.. මනසින් හදාගත්ත මායාවක් විතරයි!! වෙන මොකුත් නෑ!! නෑ කියල දැනගෙන හිටියත්.. චිත්තානුපස්සනා වඩ වඩා හිටියත්.. අවදියෙන් ගැඹුරු නින්දෙදි වගේ හිටියත්.. 'බුහ් ගානකොට' කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන්තම් හරි බේරගන්න තිබුණ ඔහෙලට 10GHz - 20GHz විතර වේගෙන්වත් 'දැනගන්න - හිතන - තීරනගන්න - ක්‍රියාත්මක වෙන' මනෝමය operation එක කරන්න හැකියාව තියනව නම්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒත් 'බෑ' නේ??? ??? ??? ඒහන්ද කුණුහරුප කියව කියව ඉඳල වැඩක් නෑ!!! !!! !!! පිළිවෙලට වෙන්න ඕනෙ ටික ඒ ලෙසට කරගන්න!!! !!! !!! ඉස්සෙල්ලම සෝතාපන්න වෙන්න ඕනෙ. ඊළඟට සකෘදාගාමී වෙන්න ඕනෙ. ඊළඟට අනාගාමී වෙන්න ඕනෙ. අන්තිමට තමයි රහත්වෙන්න ඕනෙ. හරිය?? අනික මේ ජීවිතය අවසන් වෙන්න කලින් ඒ ඔක්කොම complete වෙන්නත් ඕනෙ. තේරුණයි??
දැන් මේ 'කලින් හිටිය එකාත් නොවන.. වෙන එකෙකුත් නොවන.. විඤ්ඤාණික සත්වයෙක්'.. නැත්නම්, 'හතරමහා ධාතු වලින් හැදිච්ච මනුස්ස කියන ජාතියේ සත්ව ඇඟක්'.. (මනස-සිත-විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරයක්) හැදිලා, ඒක 'මං' වෙලා තියනවා!!! !!! !!!
මීට කලිනුත් එහෙම මොකක් හරි 'ඇඟක්' *{හුඟක් වෙලාවට දෙවි එකක්. බඹ 1½ - 2ක් නැත්නම් බඹ ½ - ¾ වගේ ප්‍රමාණයක එකක් වෙන්න පුළුවන්} හැදිලා ඒක 'මං' වෙලා තිබිල තියනවා!!! !!! !!!
හැබැයි එහෙම තිබිල තියනවද කියල දන්නෙවත්.. මතකයක් වත්.. නෑ!!! !!! !!! කතන්දරේ මෙතනින් එහාටත් සිද්ධවෙන්න ඇරියොත් අනිවාර්යයෙන් තව ඇඟක් *{හුඟක් වෙලාවට බඹයක පමණ විශ්කම්භයක් ඇති බඩක් සහිත පෙරේත ඇඟක්.. නැත්නම් බඹ 7-8ක් දිග සර්ප ඇඟක්.. විය හැකියි!!! !!! !!!} අනිවාර්යයෙන් හැදිලා ඒක 'මං' වෙනවා!!! !!! !!! 
එතකොට 'මං' පෙරේතයෙක් / පෙරේතියෙක් / සර්පයෙක් උනා වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරක් එකක් උනොත්, ඇදගෙන ගිහිං අත පය බැඳල බෙල්ල කැපුවත් බකංනිලං ඉන්න වෙනවා!!! !!! !!! කුකුල් එකක් උනොත්, ඇදල අරං බෙල්ල අනික් පැත්තට කැරකුවත් බකංනිලං ඉන්න වෙනවා!!! !!! !!! කියන එක බලන හැමෝටම දැනගන්න / මතක් කරගන්න අවස්ථාවක් හදල දුන්නා පමණයි.
-**


'Grand Final' warning!!!
අනික මේ ජීවිතය අවසන් වෙන්න කලින් ඒ ඔක්කොම complete වෙන්නත් ඕනෙ. තේරුණයි??
ehema wenna baha neda, sowan weemen wenne satara apayen galawwmak, ituru margapala athma 7 n neda hambawenne, etakam arupawachara loka hari brhma loka wali hari minis lokawala ipadenna puluwan kiyala tami mm ahala tiyenne..


භාෂාව අන්තිමයි
!!!!!!!! ඔය ලකුණු උපරිම එකක් යොදන්න අවශ්‍ය තැන්වල
එක භාෂාවක් භාවිතා කරන්න
ද්වේශයෙන් වගේ අදහස් ප්‍රකශ කරන්න එපා
පුලුවන්නම් ඔය කරුණු ටික ගැන අවධානය යොමු කරලා ලියන දෙයක් ලියන්න එතකොට නම් බලන්න පුළුවන් ඕනෑම කුණුහරපයක් මේක බලන්න හිතෙන්නේවත් නෑ
( මගේ පුද්ගලික අදහසක් පමණි )
මං හිතෙන්නෙ මේ ටික හැමෝටම වගේ වැදගත් වෙයි...
ඔය ක්ෂණයක් ක්ෂණයක් පාසා.. නැත්නම්, මොහොතක් මොහොතක් පාසා.. ඇතිවෙන නැතිවෙන - වෙනස්වෙන - මැරෙන උපදින කුණුහරුප කතා ගිලලා වැඩ වරද්දගත්ත එවුන්ට, ඊටපස්සෙ මේ සංසාර කතන්දරයේ තියන වැදගත්ම point එක... කර්ම - කර්ම විපාක කතන්දරය... එහෙම්පිටින්ම මගහැරෙනවා!!! !!! !!! Miss වෙනවා!!! !!! !!! ඊටපස්සෙ කර්ම - කර්ම විපාක ගැන කතාකරන්න විදියක් / පෙන්නන්න විදියක් නැතිකොට, උන් ඊළඟට 'කර්ම - කර්ම විපාක කියන්නේ කුණුහරුපයක්!! මනස්ගාතයක්!!' ගගා පයිත්තියන් කියවනවා!!! !!! !!! ඒ එකෙකුටවත් 'හරියට සෝවාන් වෙන්න'... සංසාර අණතුරින් ගැළවෙන්න / පුරාණ කර්ම වලින් ගැළවෙන්න... හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බකපණ්ඩිතකම් කියව කියව.. කුණුහරුප වැඩ කර කර.. 'මට අවබෝධ වෙලා තියෙන්නෙ!! මං රහත්වෙලා ඉන්නෙ!! දැන් හරි ඇති!!' කියල හිතාගෙන ඉඳලා, මැරුණම කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
තව පොඩි දෙයක් කියන්න තියනවා.
බුදුහාමුදුරුවෝ කාටහරි 'බණක්' කිව්වනම් කිව්වේ, උන්වහන්සේ සතු 'ඉන්ද්රිය පරෝපරියත්ති ඥාණය'.. 'පරචිත්ත විජාණන ඥාණය'.. 'ආසවක්ඛය ඥාණය'.. වැනි සුවිශේෂී හැකියාවල් පාවිච්චි කරලා, බණ අහන්න ආව එකා මොකෙක්ද?? ඒකට කියල වැඩක් තියෙයිද?? තේරුම් ගනීද නැද්ද?? මොන විදියෙ බණක් කිව්වොත් තේරුම් ගනීද?? උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොන විදිය බණක් කිව්වොත්ද?? කියන සේරම හොයල බලල දැනගෙනයි!!! !!! !!! දැන් ඉන්න එවුන්ට ඒ කෙලි කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට සංසාර කතන්දරය සිද්ධවෙන විදියයි... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට සංසාර කතන්දරය සිද්ධවෙන විදියයි... දෙකත්, අහසට පොළව වගෙයි!!! !!! !!! කිසි කෙනෙක් හීනෙකින්වත් හිතන්නෙ නැති තරම් අන්තීම බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, කොයි තරම් එහෙං මෙහෙං අහුලගත්තු 'බණ කෑලි' කියව කියවා.. හප හපා.. හිටියත්, දැන් කාලෙ ගොඩ යයි / ගොඩ යන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවක් හරි තියන්න පුළුවන්, භාග්‍යවතුන්වහන්සේ සැඩපහරේ ගහගෙන යමින් ඉන්න එවුන්ට ඉස්සෙල්ලාම කරන්නය කියාපු විදියට, සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට ගොඩවෙච්ච... සංසාර අණතුරින් / සසර සැඩපහරින් ගැලවිච්ච... නිවැරදිව සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙච්ච / 'හරියට සෝවාන් වෙච්ච'... නැත්නම්, පුරාණ කර්ම වලින් ගැලවිච්ච... එවුන් ගැන විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
බොහෝම කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ, අන්න ඒ කෙරෙන්න ඕනෙම දේ කෙරිල නැති ලොකු ලොකු ධර්ම කාරයෝ - ධර්ම කාරියෝ ඔක්කොම, මැරිච්ච ගමන් 'ජබොස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මම නම් වේලපහින් කියල තියෙන්නෙ. උන්ව 'බොග දාල flush කළා වගේ' ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔබ තුමා කියන දේ නම් හරි තමා. ඒත් ඒ අතරින් ඔබ තුමාත් ඒ ගොඩේ කෙනෙක් නෙවෙයි හරියට මේ කියන මාර්ගය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා අපි කොහොමද දැනගන්නෙ? ඒක තහවුරු කරගන්න හරි විදිහක් කියන්න. එහෙම තහවුරු කරගත්තොත් ඔබ තුමා මේ කිරිය පුරාම දැන් අවුරුදු ගානක් තිස්සෙ මේ කියන්න හදන දේ පිළිගන්න පුළුවන්.
■ FB එකේදි කියපු කතා.. 09-28-2017 03:46 PM Keyboard Heroes
■ FB එකේදි කියපු කතා.. 09-28-2017 03:21 PM -8

