Agree with you. But, koheda orginal Tripitake tiyenne?
Original එකේ 'ත්රිපිටක' කතාවක් නෑ!!! !!! !!!

ඒකෙ තියෙන්නෙ 'සුත්ත' (සූත්ර හොඳේ.
) 'ගෙයිය' 'වෙයියාකරණ' 'ගාථා' 'ජාතක' 'ඉති උත්තක' 'උදාන' 'අච්චරිය අබ්බූත දම්ම' 'වේදල්ල' කියලා කොටස් 9කට වෙන්කරලා දක්වලා තියන පිරිසුදු බුද්ධ දේශණා තමයි!!! !!! !!!
අන්න අර පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ගල් පුවරු වල කොටලා හදල තියනවා!!! ගොහිං බලන්න. 




