FB එකේදි කියපු කතා..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ කෙනෙක් "අහවලත් ඔයාවගේ තමයි. රහත් වෙලා ඉන්නෙ කියල කිව්වෙ. අන්තිමට බලාගෙන ගියාම සෝවාන්වත් වෙලා නෑ." කියල, නිකං මගේ 'අරහත්වය' පරීක්ෂා කරන්න කරන්න වගේ ආව. :D

    ඉතිං මෙන්න මෙහෙම උත්තර දුන්න.....


    මං ආවෙ මං රහත්වෙච්ච එක කියන්න නෙවෙයි!!! !!! !!! :rofl::rofl::rofl: ඒක කිව්වෙ 'මට ඇරලා කෙළවගන්න එපා!!' කියලා වේලපහින්ම අණතුරු අඟවන්න / warning කරන්න උවමණා නිසා විතරයි!!! දැන් මොකෙකුටවත් "උඹ කලින් කියන්න එපාය!! කවුද දන්නෙ!!" අනං මනං බබා talks දෙන්න බෑ නේ?? ;) :) දැන් කාට කාටත් තියෙන්නෙ තම තමන් ඉල්ලගෙනම කාපුවා / ඉල්ලගෙනම කන ඒවා සතුටින් වළඳන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol:

    යාළුවා, ඔහෙල දන්නෙ නැතිවුණාට.. පිළිගන්නෙ නැතිවුණාට.. "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස්චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝක වල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස්චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලා භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!!
    ඔහෙත් හොඳට දැනගන්න!!! අද ඔය මහා වංසෙන් සද්දෙ දාගෙන.. දර්ශනේ දාගෙන.. ඉන්න 99.99999999999999999999999999999% ගොඩ යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිවුරු සහිත - සිවුරු රහිත දෙපිරිසම එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේගේ වචනයට පිටින් කිසීම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න එතනදි ලෝකෙ වැඩි හරියක් ඉන්න මේ කිසීම දෙයක් නොදන්න අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ව මේ භයානක සංසාර අණතුරින් ගොඩදාන්න ක්‍රියාත්මක උනේ කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමීන්වහන්සේගෙන් ආරම්භ වෙච්ච මේ අපේ mission එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔහේ පොඩ්ඩක් හොයල බලන්න. උප්පත්තියෙන්ම පිණ නැතිනම්.. ශ්‍රද්ධාව නැතිනම්.. දිට්ඨිසම්පන්න බව නැතිනම්.. මෙලෝ මලයකෙකුට අල්ලගන්න බැරි criticalම point එක අල්ලලා දීලා, අහල කියවලා දැනගන්න හැම කෙනෙක්ම automatically නිවණට සෙට්වෙන්න පාර හැදුවේ අපි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි 2009 - 2010 කාලෙ ඉඳලා ආව මේ ගමන luxury වාහනේකින් carpet පාරක ආව ගමනක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම කලේ භාග්‍යවතුන්වහන්සේගේ නියම ශ්‍රාවකයන්ගේ ස්වභාවය.. පරාර්ථය.. නිසාම තමයි!!! !!! !!! උඹල අන්න ඒවයින් පල ප්‍රයෝජන අරගෙන උඹලගෙ ගැළවීම හදාගනිල්ලා!!! !!! !!! වෙන වෙන රෙද්දවල් හොයන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    Special Note: මගේ closest දෙතුන් දෙනෙකුට හැරෙන්න වෙන කාටවත්ම තවම නොකියපු ලොකු case එකක් මේ ස්වභාවධර්මයේ තියනවා!!! !!! !!! මගේ ගුරු හාමුදුරුවෝ වත් ඒක දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ case එක නිසා මටයි මගේ ගුරුහාමුදුරුවොන්ටයි against වෙලා නම් දැන් මොකෙකුටවත් සංසාරෙන් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැනටමත් සීමා පන්නපු එවුන්ට නම් දැන් ඇපත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එච්චරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    1

    දෙබසක්.....

    ඔබතුමා සාරාංශ කරන ලද blogs කියවූවෙමි. මා හොද අවබෝදයක් ලැබූ අතර කුසලය ඔබටය.
    නමුත් නොවටහෙන් ප්‍රස්න 2කි.
    1.මතකය copy වීමට හෝ පෙර ජීවියෙකු සිටිය යුතුය.එහිදී මුල් ජීවීන් හට ගැනීමේදි මතකය copy වන්නේ කෙසේද.
    2.,පටිච්ච සම්මුප්පාදයේදි cycle එකක් ලෙස එයට ජාති,ජරා,...මරන එක් වීමේදි එය සෑම මොහොතකම සිදුවන ලෙස ගන්නේ කෙසේද.
    හැකි විටක පිලිතුරු ලබා දෙන්න.


    1වෙනි ප්‍රශ්ණය යොමුවෙන්නෙ මුල්ම සත්වයා හැදෙන්නෙ කොහොමද? කියල නේ?? නේද?? :):)
    ඒකට උත්තර දෙන්න ඕනෙ නිසාම සෑහෙන දඟලලා භාග්‍යවතුන්වහන්සේ කියල නැති දේවල් ටිකක් හොයාගත්තා!!! !!! !!! ;) මුල්ම සත්වයා හැදෙන්නෙ lightning වලදි තමයි!!! හැබැයි එහෙම සිද්ධවෙන formation එකක් මේ අපි කතාවෙන සංසාරගත සත්වයෙක්ගෙ මට්ටමට හැරෙන්න කල්ප කල්ප බර ගාණක් යනවා!!! මං ඒවා තාම detail කරලා ප්‍රසිද්ධියේ කියලා නෑ!!! දැනට දැනගන්නකො, අලුතෙන්ම සත්තු හැදෙන එක ඉවරවෙලත් නෑ!!! කවදාවත් ඉවරවෙන්නෙත් නෑ!!! !!! !!! අපි කරන්න ඕනෙ අපිට අවස්ථාව ලැබිච්ච වෙලාවෙ අපි කතන්දරයෙන් ගැළවිලා සදහටම දුකෙන් නිදහස් වෙන එක විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!

    එතකොට 2වෙනි ප්‍රශ්ණයට direct answer එක පටිච්චසමුප්පාදය චක්‍රයක් නොවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක හැම මොහොතකම ක්‍රියාත්මක වෙන කෙහෙල්මලකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ගතවෙන ජීවිත කාලය අතරතුරේ අපි හැමෝගෙම ජීවිතවල ක්‍රියාත්මක වෙවී තියෙන්නේ, පටිච්චසමුප්පාදයෙන් කොටසක් විතරයි!!! !!! !!! මං පස්සෙ ආයෙ නොතේරිච්ච එකෙක් නැතිවෙන්නම් පටිච්චසමුප්පාදය කියල දෙනවා!!! !!! !!! ඒ කියන්නෙ, අනාගත ලෝකයේ රහත් නැති එවුන් ඉන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D:D

    ඔබතුමාට ගොඩක් පින්..තවත් සැකයක් දුරු උනා..පටිච්ච සමුප්පදය ගැන..
    3. මේ ආකාරයෙන් මතකයන් copy වන්නේ නම් අනිවාර්යයෙන් සිටින ජීවියෙකුගෙන් විය යුතුම යි නේද..
    එසේ නම් ජන ගහනය වැඩි වන්නේ කෙසේද...
    පටිච්ච සමුප්පාදය පිලිබද තිබු අපැහිදිලි තාවය දුරු කිරීම පිලිබදව..නැවතත් ස්තූති කරමි.


    ඔව්!!! සංසාර පැවැත්මක් සිද්ධවෙනවා නම් සිද්ධවෙන්නේ දැනට ජීවත්වෙන සත්වයෙක්ගෙන්ම තමයි!!! !!! !!! ඉන්න කෙනෙක් පිරිණිවන් පෑවම පැවැත්මක් ඉවරවෙන්නෙත් ඒක හන්දා තමයි!!! !!! !!!
    ජනගහනය ප්‍රශ්ණයක් කරගන්න එපා!!! මීට ඉහළින් (ඉහළ මට්ටම් වල) ලෝක 26ක්ම තියනවා!!! ඒවයි මාර්ගඵල මොකුත්ම නැති, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා නිසා 'උඩ ගියපු' හිස් සත්වයෝ අනන්ත අප්‍රමාණ ඉන්නවා!!! !!! !!! උන් ඔක්කොම එක සැරේ මේකට බැස්සොත් ඉඩ නැතුව මේක පුපුරන්නත් ඉඩ තියනවා!!! :rofl::rofl:

    මේ.. හැබැයි කාටවත් note නොවෙච්ච ලොකු case එකක් තියනවා!!! දැන් මනුස්ස හැටියට ඉපදෙන එවුන් වැඩිහරියක් ඉපදෙන්නෙ මුස්ලිම් පවුල් වලයි!!! !!! !!! සිංහල - බෞද්ධ පවුල් වල ඉපදුණොත් ඒ කන්න නැති.. අඳින්න නැති.. ඉන්න හිටින්න තැනක් නැති.. අන්ත දුප්පත් පවුල්වල තමයි!!! !!! !!! බැරිවෙලා වත් හොඳ ගුණ යහපත් සිංහල බෞද්ධ මිනිස්සු අතරේ එකෙක් ඉපදුණොත් ඒකා මොංගල් එකෙක්.. ලෙඩෙක්.. ආයුෂ අඩු එකෙක්.. මොකෙක්හරි තමයි!!! !!! !!! මොකද, මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙ සංසාර පැවැත්ම සිද්ධවෙන්නේ උඩ ඉඳල පහළට තමයි!!! !!! !!! ඉතිං මනුස්ස ජීවිත හදුනොතින් හැදෙන්නේ, ඊළඟ එකේදි definitely කෙළවිලා යන විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉස්සරහට ඔව්ව ඔක්කොම කියනවා. :D:D:D

    මහත්තයෝ, ඔයාට මේ ධර්ම කතාවෙදි අනික් එවුන් වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුළුවන්!!! !!! !!! ඔයා දන්න දන්න.. ඔයාගෙ උපකාර ලබාගන්න එන.. හැමෝටම ඔය blog එක ගැන එහෙම කියලා ඒ අය දැණුවත් කරන්න!!! !!! !!! හුඟ දෙනෙක් මෙච්චර කාලයක් තිස්සෙ 'ධර්මය' කිය කියා අහල කියවලා තියෙන්නෙ පට්ටපල් බොරු බේගල්.. එක එකාගෙ ගොං කතා - කුණුහරුප කතා.. බව කියන්න!!! !!! !!! ඉක්මණට ධර්මය අවබෝධ කරගන්න කියලා උනන්දු කරන්න!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    2

    කොමෙන්ටුවක්..... (පෝයට! :P )

    ඔහෙල කරන්නෙම රෙන්ඩ කලින් පුක හෝදනවා වගේ වැඩ! තේරුමක් නෑ!!! ඒකයි ඔච්චර කාලයක් ධර්මය හප හපා ඉඳලත් මෙලෝ වැඩක් වෙලා නැත්තෙ!!! !!! !!!
    හිත තැන්පත් කරගන්න - සමාධිය හදාගන්න අලුත් අලුත් ක්‍රම සහ විධි මොකුත් ඕනේම නෑ!!! !!! !!! සම්මා වායාම හිතට අරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන ඕනෙම එකෙකුට ලේසියෙන්ම ධර්ම මාර්ගයට යොමුවෙන්න පුළුවන්!!! කායානුපස්සනා - චිත්තානුපස්සනා දෙක ලාවට ලාවට කලත් (ඉන්න ඉරියව් ගැන සිහියෙන් ඉන්නවා / ඇවිදිනකොට ඒ ගැන සිහියෙන් ඉන්නවා / හිතට අසාවල් - කේන්ති - බය සිතුවිළි එන ඒවා ගැන බලං ඉන්නවා) හිත තැන්පත්වෙනවා!!! !!! !!! ආනාපානසති ලාවට කලත් හිත හොඳටම තැන්පත් වෙනවා!!! !!! !!! ඒ හොඳටෝම ඇති!!!!!!!!! !!!!!!!! !!!!!!!!!
    බොලා try කරන්නෙම හිත නවත්තලාම තියන්න.. හිත මරල හංගන්න.. වගේ කුණුහරුප වැඩ වලට!!! !!! !!! :angry::angry: ඒකයි හරියන්නෙ නැත්තෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    බොලා හුඟදෙනෙකුට ඔය තියන සමාධි හොඳටෝම ඇති!!! !!! !!! ධර්ම කතාවෙ ලොකුම ප්‍රශ්නේ... ලොකුම අඩුව... හැම කෙනාටම ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය තරම් ප්‍රඥාවක් - පිණක් නැති එක විතරයි!!! !!! !!!
    හැබැයි ඒ ඉස්සර!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දැන් අපි ඒක completely override කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දැන් කාට කාටත් තියෙන්නෙ, තමන් මීට කලින් ධර්මය කිය කියා තියන එක එකාගෙ ගොං කතා - කුණුහරුප කතා අහල කියවලා විකාර වෙලා තියන ඔළුගෙඩි refresh වෙලා (මඤ්ඤංවෙලා තියන එක හරිගිහිල්ලා) තමන්ට ඉදිරිය පැහැදිළි වෙනකම් අර මං Blog එකේ ලියල දාල තියන ඒවා, මුල ඉඳලා එක post එකක් 30-40පාරක් හරි, නැවත නැවතත්.. නැවත නැවතත්.. කියවන්නම තමයි!!! !!! !!!
    අන්න එහෙම හරියට වැඩේ කරල බලපල්ල බොලා ඔය පුකවල් ඉරාගෙන නවත්තන්න දඟලන බොලාගෙ හිත්වලට මොකද්ද එතකොට වෙන්නෙ කියල.....
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    4

    'කර්ම කතන්දරේ' හෙණ භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම "සබ්බ පාපස්ස අකරනං~" කියාගෙන පටන්ගන්නෙ අන්න ඒ හන්ද තමයි!!! !!! !!! ඒක තමන්ගෙ මුළු ජීවිත කාලයටම අදාළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි ශ්‍රී සද්ධර්මය ධර්මය අහල කියවලා නොතිබිච්ච කෙනෙක් නම්, ධර්මය අහල කියවලා දැනගන්න ලැබුණු සැණින්.. ආර්යෂ්ඨාංගික මාර්ගයට ආව සැණින්.. සියලු පව් - පාපකර්ම වලින් වැලකිලා කරපු කියපු දේවල් වලට වන්දි ගෙවලා shape කරගත්තා නම්, ඒත් okay!!! !!! !!! එහෙම බැරි තැන්වලදිත් ආනන්තරීය හැරෙන්න අනික් case වලදි බේරගන්න / බේරලා දාන්න සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට පුළුවන්!!! !!! !!! *{Return එකේ strength එක අනුව 'අපි'ටත් ඔය මොන මොනවා හරි කොරල දෙඤ්ඤ පුළුවන්. ;) } නැත්නම් ඉතිං sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න එහෙම තමන්ගෙ ජීවිතයෙදි ලෙඩ දාගන්නෙ නැතුව හිටපු - ඉන්න ඕනෙම කෙනෙක් භාග්‍යවතුන්වහන්සේ ඉස්සෙල්ලම කරන්නය කියාපු විදියට හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වුණා නම්, එයාගෙ පුරාණ කර්මත් ඔක්කොම ඉවරයි!!! !!! !!! {ජීවත්වෙනකම් returns වලින් බේරෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ කිසීම එකකට නිවණ වහන්න / අපායට ඇදල ගන්න - දාන්න බෑ!!! !!! !!!} එහෙම 'ඛීනං පුරාණං නවං නත්ථි සම්භවන්' අයට විතරයි නිවන් යන්න / නිවෙන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D


    -----------------
    Note: මං ඉතිං ඉස්සර ඉඳලම පොඩි පොඩි hints දීල තියනව නේ... උද්ධච්ච කමට / මහන්තත්ත කමට / ලොකු කමට / බකපණ්ඩිත කමට ඉල්ලං කෑව - කන එවුන්ට NO EXCUSES!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    5

    Computer එකක් තියන එත් Internet නැති අයට (offline) බලන්න පුළුවන් විදියට Blog එකේ කොපියක් (copy) හැදුවා. :)

    https://drive.google.com/file/d/1oYN0UbJRPBL58QYu8j8XSL130L9qAY4d/view?usp=sharing

    ඔය Zip file එක බාගෙන (download කරගෙන) දිගහැර ගන්න (extract කරගන්න). ඊට පස්සෙ ඒ ''ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!' folder එක ඇතුලෙ තියන index.html file එක open / click කළාම ඔක්කොම හරි. :) :)

    * Computer එකේ සිංහල තියෙන්න ඕනෙ. නැත්නම් මෙතනින් ගන්න. https://www.icta.lk/keyboard-drivers-etc/
    * Links වලදි '▼' තියන ඒවා වැඩ නෑ. ඒකට අදාළ 'නම' click කරන්න.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ෂෙයාර් කරපංකෝ ඔය මාඝධි කොපිය අපිටත් කියවල හැදෙන්න. ලොක්කා වගේ මෙතන බයිලා ගහන්නේ නැතුව.







    **- නමාමියෝ, මම 'අභිධර්මය' නොහොත් 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පිටකය' දසම මාත්‍රයක් වත් පිළිගන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :D :D :D මං පිළිගන්නේ, මාගධී භාෂාවෙන්ම තියන... ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ යුගයේ ඉඳලාම පැවතගෙන ආව බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නයේ අවසාන රහතුන්වහන්සේලා පිරිස අපි වෙනුවෙන් සුරක්ෂිතව ආරක්ෂා කරලා තියාපු... ශ්‍රී සද්ධර්මය Genuine Original content එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයෙ තියෙන්නේ 'නවාංග සාස්තෘ සාසනය' නැත්නම් බුදුරජාණන්වහන්සේ විසින් නොයෙකුත් නොයෙකුත් උදවියට නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන් දේශණා කොට වදාළ පිරිසුදු ධර්ම කරුණුම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඩුම ගානේ බුදුරජාණන්වහන්සේ ඒ කාලයේ හිටපු සංඝයා හික්මවන්න පනවපු විනය කරුණුවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, මටනම් බොලාගෙ මහා ලොකු 'ත්‍රිපිටකේ' තනිකරම ගූ හැළියක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D :D ඒකෙ තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කූරුගාපු බුද්ධ දේශණා සියල්ල 'සයනයිඩ් දාපු අනර්ඝ පෝෂ්‍යදායි කිරි' වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: හොඳට මතකතියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) :) -**
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මාගධී භාෂාවෙන්ම තියනවා කියාපු ශ්‍රී සද්ධර්මය Genuine Original content එකේ PDF file එකක් දාන්න ප්ලීස්...


    :yes::yes::yes:
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අහපු - කියවපු දේශණා ඔක්කොම වගේ (600-700ක් විතර) ළඟ තියනවා!!! දැන් මහමෙව්නාව වෙනස්!!! !!! !!! කලින් තිබුණු - අපි download කරගත්ත මොකක්වත් දැන් නෑ!!! !!! !!! ඒ නිසා upload කරන්න - publish කරන්න fit නෑ!!! !!! !!! මට Copy rites ලෙඩක් දාන්න පුළුවන්!!! !!! !!! :sorry::sorry:

    අනික ඒ දේශණා කොච්චර ඇහුවත් කියෙව්වත් "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළුපිරිසක් විතරයි!!" බව භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ නිසා, 'ඕනෙ ලෙඩක් වෙච්චාවෙ' කියල ඒවා දැම්මත් වැඩක්වෙන එකක් නැතිබවත් හොඳටම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එකම විකල්පය ඔය මං කරපු - කරන දේවල් තමයි!!! !!! !!! :):)

    http://maninnekoheda.blogspot.com blog එක හරි... ඒකෙ offline copy එක, ඔය උඩින් දාල තියන https://drive.google.com/file/d/1oYN0UbJRPBL58QYu8j8XSL130L9qAY4d/view?usp=sharing එක download කරගෙන හරි... බලන්න!!! !!! !!!

    මට - අපේ හාමුදුරුවොන්ට ඇරලා ඇරලා ඉල්ලං කාල නැති / ඉල්ලං කන්නෙ නැති ඕනෙම කෙනෙකුට 'නිවණ' බුදු sure!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අම්මෝ..... දැන්නේ මේක දැක්කේ....... ලොකු ඥාව් හඬක් නගමින් බලලා මල්ලෙන් එලියට පැන ඇත. බලන්න පහල කොමෙන්ට් එක.







    අන්න එතනදි ලෝකෙ වැඩි හරියක් ඉන්න මේ කිසීම දෙයක් නොදන්න අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ව මේ භයානක සංසාර අණතුරින් ගොඩදාන්න ක්‍රියාත්මක උනේ කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමීන්වහන්සේගෙන් ආරම්භ වෙච්ච මේ අපේ mission එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!





    FB එකේ කෙනෙක් "අහවලත් ඔයාවගේ තමයි. රහත් වෙලා ඉන්නෙ කියල කිව්වෙ. අන්තිමට බලාගෙන ගියාම සෝවාන්වත් වෙලා නෑ." කියල, නිකං මගේ 'අරහත්වය' පරීක්ෂා කරන්න කරන්න වගේ ආව. :D

    ඉතිං මෙන්න මෙහෙම උත්තර දුන්න.....


    මං ආවෙ මං රහත්වෙච්ච එක කියන්න නෙවෙයි!!! !!! !!! :rofl::rofl::rofl: ඒක කිව්වෙ 'මට ඇරලා කෙළවගන්න එපා!!' කියලා වේලපහින්ම අණතුරු අඟවන්න / warning කරන්න උවමණා නිසා විතරයි!!! දැන් මොකෙකුටවත් "උඹ කලින් කියන්න එපාය!! කවුද දන්නෙ!!" අනං මනං බබා talks දෙන්න බෑ නේ?? ;) :) දැන් කාට කාටත් තියෙන්නෙ තම තමන් ඉල්ලගෙනම කාපුවා / ඉල්ලගෙනම කන ඒවා සතුටින් වළඳන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol:

    යාළුවා, ඔහෙල දන්නෙ නැතිවුණාට.. පිළිගන්නෙ නැතිවුණාට.. "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස්චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝක වල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස්චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලා භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!!
    ඔහෙත් හොඳට දැනගන්න!!! අද ඔය මහා වංසෙන් සද්දෙ දාගෙන.. දර්ශනේ දාගෙන.. ඉන්න 99.99999999999999999999999999999% ගොඩ යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිවුරු සහිත - සිවුරු රහිත දෙපිරිසම එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේගේ වචනයට පිටින් කිසීම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න එතනදි ලෝකෙ වැඩි හරියක් ඉන්න මේ කිසීම දෙයක් නොදන්න අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ව මේ භයානක සංසාර අණතුරින් ගොඩදාන්න ක්‍රියාත්මක උනේ කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමීන්වහන්සේගෙන් ආරම්භ වෙච්ච මේ අපේ mission එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔහේ පොඩ්ඩක් හොයල බලන්න. උප්පත්තියෙන්ම පිණ නැතිනම්.. ශ්‍රද්ධාව නැතිනම්.. දිට්ඨිසම්පන්න බව නැතිනම්.. මෙලෝ මලයකෙකුට අල්ලගන්න බැරි criticalම point එක අල්ලලා දීලා, අහල කියවලා දැනගන්න හැම කෙනෙක්ම automatically නිවණට සෙට්වෙන්න පාර හැදුවේ අපි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි 2009 - 2010 කාලෙ ඉඳලා ආව මේ ගමන luxury වාහනේකින් carpet පාරක ආව ගමනක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම කලේ භාග්‍යවතුන්වහන්සේගේ නියම ශ්‍රාවකයන්ගේ ස්වභාවය.. පරාර්ථය.. නිසාම තමයි!!! !!! !!! උඹල අන්න ඒවයින් පල ප්‍රයෝජන අරගෙන උඹලගෙ ගැළවීම හදාගනිල්ලා!!! !!! !!! වෙන වෙන රෙද්දවල් හොයන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    Special Note: මගේ closest දෙතුන් දෙනෙකුට හැරෙන්න වෙන කාටවත්ම තවම නොකියපු ලොකු case එකක් මේ ස්වභාවධර්මයේ තියනවා!!! !!! !!! මගේ ගුරු හාමුදුරුවෝ වත් ඒක දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ case එක නිසා මටයි මගේ ගුරුහාමුදුරුවොන්ටයි against වෙලා නම් දැන් මොකෙකුටවත් සංසාරෙන් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැනටමත් සීමා පන්නපු එවුන්ට නම් දැන් ඇපත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එච්චරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'මන්ද මානසික, රෙප් කපමු, damith keriya, damith pakaya, kariya wasam, kariya wasam hambaya, muge rep kapapalla #, ponna pakaya, rep kapapan, wesige putha'

    මේවයි අයිතිකාරයො කීදෙනෙක් තාම පණපිටින් ඉන්නවද?? මැරිලද?? දන්නෙ නැහැ නේද??? :D මැරිච්ච එවුන් දැනටමත් අම්බානට පරිප්පු කනවා ඇති!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් H's පුතාල ඔක්කොටමත් එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 05-30-2018 02:32 PM umbata pissu
    FB එකේදි කියපු කතා.. 05-30-2018 01:15 PM --
    FB එකේදි කියපු කතා.. 05-30-2018 01:04 PM d

    අලුත් FB talks ටිකක් දාල තියනව. බලනවනම් බලන්න.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේකත් FB එකේ දාපු comment එකක්!!! මේ චුට්ටෙ 'ධර්මය' - 'නිවණ' - 'සම්පූර්ණ සංසාර කතාව' ඔක්කොම තියනවා......


    යාළුවා, ඔයා මුළින් කියපු ටික "පෙර සිටමත් - මේ මොහොතෙත් - මරනයෙන් පසුවත් භව කියන ස්වභාවය තුල සත්වයා අතරමං ව ඇති බවත්.. ඒ සැකැස්ම අකුසලය මතම පදනම් වී නොනවතින සසරක් තුල භව ගමනක නියැලී සිටීමත්.. ඒ තුල සත්ව ස්ව්භාවයක් උසුලා දරාගෙන යාමත්.." කියලා, ඔයා කියන දේ තව ටිකක් පැහැදිලිවෙන්න හදල ගත්තාම, ඔතන 'එකම සත්වයෙක්' භවය කියන එක අස්සෙ හැංගිලා.. නැත්නම්, භවයත් එක්ක.. දිගට දිගට ඇවිල්ල තියනවා - යනවා වගේ අදහසක් එනවා නෙව?? ඊළඟට, ඒ සත්වයාම කරන කුසල් අකුසල් අනුවයි ඔක්කොම තීරණය වෙන්නේ!!! වගේ අදහසකුත් එනවා නෙව?? නේද??? ඒ දෙකම වැරදියි!!! !!! !!!

    ඇත්ත කතාවෙදි 'සත්වයෝ' කියන එවුන්ට කිසීම තැනක් නෑ!!! !!! !!! ඒ කියන්නෙ, සත්වයාට 'තත්වයක්'.. කතාවෙ 'කතෘ' වෙන්න පුළුවන් කමක්.. කතාව 'තමුන්ට ඕනෙ විදියට' කරගෙන යන්න - කරවගන්න පුළුවන් කමක්.. මොකුත් නෑ!!! !!! !!! ධර්ම කතාවෙ 'අනාත්ම' කියලා මහා බරපතළ වචනයක් දාල තියෙන්නෙත් ඒකයි!!! !!! !!! ඉපදෙන හැම සත්වයෙක්ම කරුමෙට ඉපදෙනවා.. කර්ම ශක්තිය අනුව උපදිනවා.. පමණයි!!! !!! !!! වෙන එකම දේ, 'භවයක්' නිසා ඒ භවයට ගැළපෙන්න අලුතෙන්ම හැදෙන / ඉපදෙන එක තමයි!!! !!! !!! හැබැයි ඒ ඉපදෙන ඉපදෙන හෑම සත්වයෙකුටම, ඒ භවය නිසාම, උන්ට අදාළ නැති හද්ද පරණ අතීත මතකයකුත් ස්වභාවධර්මයෙන් උරුමවෙනවා!!! !!! !!! කතාව ඔන්න ඔච්චරයි!!! !!! !!!

    අන්න එහෙම අලුතෙන්ම ඉපදෙන.. හැබැයි මේ වෙලා තියෙන්නෙ මොකද්ද කියල නොදන්න.. ඕනෙම සත්වයෙක්,
    1) එක්කෝ, තමන්ගෙ ඔලුගෙඩිය අස්සෙ තියන තමන්ගෙ නොවෙන අතීත මතකයන්ට රැවටෙනවා!!! !!! !!! ඒ රැවටිලා, "තමන් කලිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක්!!! මේ ඔක්කොම තමන්ම කියපු-කරපු.. තමන්ටම වෙච්ච.. දේවල්!!!" කියලා මුළාවෙනවා!!! !!! !!! අන්න ඒ රැවටීම / මුළාවීම නැත්නම් 'අවිද්‍යාව' නිසා, කවද කොයිවෙලේ ඒ මතකයන් මොනවා සිහිවුණත් උන්ගෙ හිත් කලබල වෙලා භවයක් හැදෙනවා!!! !!! !!!
    2) එක්කෝ උන් මේ ජීවිත කවදාවත් විනාශ නොවෙන සදාකාලිකව පවතින ඒවාය කියලා තියන මුළාවට, ආයෙ ආයෙත් උපදින්න බලාගෙන.. හොඳ හොඳ සැපවත් ජීවිත ලබන්න බලාගෙන.. බලාපොරොත්තු - ප්‍රර්ථනා ගොඩගහගෙන.. නොයෙකුත් නොයෙකුත් මනස්ගාත හිත හිතා ඉන්නවා!!! !!! !!! අන්න ඒ තණ්හා - උපාදාන නිසාත් භවයක් හැදෙනවා!!! !!! !!!
    3) එක්කෝ උන් උන්දලා විශේෂිත උදවියය.. අනික් සත්වයන්ට වඩා උසස් - ලොකු - වැදගත් එවුන්ය.. කියල හිතලා, අනික් සත්වයන්ට ගිණිගෙඩි දීලා - උන්ට හිංසා පීඩා කරලා පව් රැස්කර ගන්නවා!!! !!! !!! අන්න ඒ පව් / පාපකර්ම නිසාත් භවයක් හැදෙනවා!!! !!! !!!
    ඉතිං ඔන්න ඔය ක්‍රම 3න් මොන ක්‍රමයකට හරි මේ ජීවිතයක් අවසන් වෙද්දී භවයක් හැදිල තිබුණොත් / හැදුණොත්, ස්වභාවධර්මය ඒ භවයට ගැළපෙන තවත් අලුත් ඇඟක් හදලා ඒකට මතකයත් 'අච්චුගහලා' දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ පුනර්භවයක් සිද්ධවෙනවා!!! !!! !!! එතන ඉඳලා ආයෙමත් මේ ඡේදයේ මුලට ගියා වගේම තමයි!!! !!! !!!
    සංසාර පැවැත්ම කියන්නේ ඔන්න ඕකට තමයි!!! !!! !!!

    හැබැයි ඉතිං මෙච්චර කාලයක් තිස්සෙ කෙළවරක් නැතුව සිද්ධවෙලා තියන ඔය හුට්ටප්පරේ ඉවරවෙන්න ඕනෙ කරන්නෙ, ඔයා කියාපු විදියටම 'යථාර්තය නිවැරදිව ග්‍රහණය වෙන එක'.. ;) හෙවත්, තමන් සංසාරෙ ආව - යන එකෙක් නෙවෙයි!!! තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් පමණයි!!! කියන ටික තමන්ට හොඳටම තේරෙන / ප්‍රත්‍යක්ෂ වෙන එක.. තමයි!!! !!! !!! :) :) නිවණක් කියල වෙන මොකුත් හොයන්න ඕනෙ වෙන්නේ නෑ!!! !!! !!!
    පව් සිද්ධ කරගන්නෙ නැතුව සියලු පව් වැඩ වලින් වැළකිලා හිටියනම් හොඳටම ඇති!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ නංගියෙකුට ලියපු comment එකක්.....

    නංගි, මං ඔය 'මේ මොහොතෙ' කතාව වැරදියි!!! ඒක වහාම වෙනස්කරන්න!!! කියල කිව්වෙ ඒක මේ ධර්ම කතාවට හෙණ ලෙඩක් නිසයි!!! !!! !!! අද ඔය 'මොහොතෙ' කතාවට අහුවෙච්ච - රැවටිච්ච එවුන් "මේ 'මොහොතෙ' (වර්තමානයේ) හිටියනම් ඔක්කොම හරි!!".. "අර 'මොහොතකට' මොකද්ද වෙන දැක්කනම් ඔක්කොම හරි!!".. කිය කියා හිතාගෙන හිටියට, මේ සංසාර කතන්දරේ කියන්නේ අවුරුදු 60-70ක් තිස්සේ එක දිගටම සිල් රැක රැක හිටියත් කෙරෙන්න ඕනෙ දේ කෙරිලා නැත්නම් මැරෙන්න වැටිච්ච ගමන් එක 'මොහොතින්' ඔක්කොම කෙළවිලා ගිහිං අපාගතවෙන්න පුළුවන් තරම් හෙණ බරපතළ case එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මරාලෙන් එහෙම ලේසියෙන් ගැළවෙන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම දේවල් වෙලා තියනවා. හැබැයි ඒ බුදුහාමුදුරුවෝ හිටපු දවස් වල!!! !!! !!! බාහිය දාරුචීරියට බුදුහාමුදුරුවෝ "දැක්කොත් දැක්ක විතරයි වගේ.. ඇහුණොත් ඇහුණ විතරයි වගේ.. ඉන්න!!" කිව්වා. එයා ඒ කියපු විදියට හිටියා. නැත්නම් 'පූර්ණ උපේක්ෂාවෙන්' හිටියා. පිරිණිවන්පෑවා!!! තව උළ තියපු හාමුදුරු කෙනෙකුට බුදුහාමුදුරුවෝ "ඔන්න ඕක අතහැරල දාන්න!!" කිව්වා. එයත් අතහැරල දැම්මා. ඒ කියන්නෙ 'පූර්ණ උපේක්ෂාවට' පත්වුණා. පිරිණිවන්පෑවා!!! ඇයි තව අංගුලිමාල උන්නැහේ දාස් ගාණක් මිනී මරලත් බුදුරජාණන්වහන්සේව පිළිගත්තු නිසා අපායෙන් ගැළවිලා නිවිල ගියා!!! මොකද, ඉතුරු හරිය බුදුහාමුදුරුවෝ බලාගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙන්නේ ඒකටම තමයි!!! !!! !!! 'බුද්ධ කෘත්‍ය' ඉටුකරන්න!!! !!! !!! ඒත් දැන් අපිව බලාගන්න සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැහැ නේ??? දැන් මේ මරාලෙන් ගැළවෙන්න නම් මේ ඉන්න හැම කෙනෙක්ම තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන, ත්‍රිවිධ තණ්හා වලින් සම්පූර්ණයෙන්ම මිදිලා... 'තමන් තාවකාලික සත්වයෙක්ය කියන්නෙ තමන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවයි!! සංසාර පැවැත්මෙන් තමන්ට උරුම වෙලා තියන දේවල් මොකක්වත් තමන්ටම වෙච්ච දේවල් වත් තමන්ම කරපු කියපු දේවල් වත් නෙවෙයි!!' කියන ටික තමන්ම තේරුම් අරං, පුරාණ කරුම වලිනුත් ගැළවිලා... තමන්ගෙ ජීවිතයෙදි වෙනත් වෙනත් සත්වයන්ට හිංසා පීඩා කලොත්.. උන්ගෙ හිත් දුකට පීඩාවට පත්වෙන දේවල් කිව්වොත් කළොත්.. කොහොමත් කන්න වෙන නිසා, සියලු පව්කම් වලින් වැළකිලා ඉල්ලං කන්න වෙන එකෙනුත් බේරිලා... තියෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කිසිම දෙයක් නැතුව 'මොහොතක්' බදාගෙන ඉන්න එක කිසි තේරුමක් නැති අමුම අමු කුණුහරුප වැඩක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා නංගි ඔය 'මොහොතෙ කතාව' මීට පස්සෙ නම් ධර්ම මාතෘකාවට ගාවගන්න වත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඊළඟට ඔයා කියපු අර 'විශ්වයට ශූන්‍ය වෙලා' කතාව upsetය කිව්වෙ නංගි ඒකෙ ශුන්‍ය වෙලා යන.. ශුන්‍ය වෙන.. කතාව හරි උනාට, 'විශ්ව' කෙහෙල්මල ගෑවිච්ච සැණින් එතනත් වැඩේ එහෙම්පිටින්ම වකූරුවෙලා යන නිසයි!!! !!! !!! ඒ මොකද කියනවා නම් දැන් මේ සංසාර කතාවෙදි අලුතෙන්ම හැදෙන සත්වයන් සංසාර පැවැත්මට අහුවෙන්නෙයි.. පැවැත්මට අහුවෙච්ච සත්වයන්ට ඒකෙන් ගැළවෙන්න බැරිවෙන්නයි.. දෙකටම හේතුව, උන් උන්ව තාවකාලික / අනිත්‍ය සත්වයන්ය කියන බව නොදන්න නිසා උන්ට දිගින් දිගටම ඉන්න.. ආයෙ ආයෙත් උපදින්න.. ඇතිවන ආසාව / උවමණාවයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං' (අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් වෙලිච්ච සත්වයන්) කියල කිව්වෙ ඒකයි!!! !!! !!! භවය ගොඩනැගෙන්නේ අන්න ඒ සත්වයන්ගෙන් විතරයි!!! !!! !!! ඉතිං, කොයිම සත්වයෙක්ගෙ උනත් සංසාර පැවැත්මක් නතරවීමට නම් තමන්ට තමන් 'සංකතයක්' / 'හැදිච්ච එකෙක්' නැත්නම් තමන් තාවකාලික / අනිත්‍යය සත්වයෙක් බව අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක්ෂ විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, එතනදි ඒ හැදිච්ච දෙයක්.. තාවකාලික දෙයක්.. කියන්නේ, ඒ සත්වයාට කියල තියන හැම දෙයක්ම, ඒ සත්වයාගේ හිත.. ඒ සත්වයාගේ විඥාණය.. ඔක්කොම, හැදිච්ච දේවල්ය කියන එක තමයි!!! !!! !!! ඉතිං, ඒ ඕනෙම සත්වයෙක් මරණයට පත්වීමේදී / නැසී වැනසී යාමේදී සිද්ධවෙන්නේ උගේය කියල තියන හිත - විඥාණය දෙකම එහෙම්පිටින් නැතුව යන / නිරුද්ධවෙලා යන / ශුන්‍ය වෙන එකයි!!! !!! !!! ඒ කිසීම දෙයක් අංශුමාත්‍ර වශයෙන් වත් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    *{සත්වයෙක් රහත්වෙලා මැරුණත්.. රහත්නොවී මැරුණත්.. සිද්ධවෙන එකම දේ එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එකම වෙනස, රහත් නොවී මැරෙන සත්වයන්ගෙන් ගොඩනැගෙන භවයන් නිසා තවත් අලුතෙන් හැදෙන සත්වයන්ට පංච උපාදානස්කන්ධ පිටපත් වීමයි.. ජීවය ලැබීමයි.. විතරයි!!! !!! !!! Electrical energy induction & Data duplication / replication via electromagnetic radiation Only!!! !!! !!! එක ඇඟකින් තව ඇඟට මොකුත්ම යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මේ එක ජීවිතයකින් තව ජීවිතයකට / භවයකින් භවයකට කිසිවක් ගමන්කරන්නේ නෑ!!" කියලා, පැහැදිලිවම කියල තියෙන්නෙත් ඒකයි!!! !!! !!!}
    හැබැයි අද ධර්ම මාතෘකාව අනාගත්ත ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ, රහත්වෙච්ච අය මැරුණාම ඒ අයගෙ හිත්.. ඒ අයගෙ විඥාණ.. ගිහින් විශ්වයට / විශ්ව ශක්තියට එකතුවෙලා, ආයෙ උපදින්නෙ නැතුව සදහටම තියනවා කියලයි!!! !!! !!! ඒ ගොබ්බ අදහස නිසා සිද්ධවෙන එකම දේ තමන්ට අනිත්‍යය අවබෝධවීම වැළකෙන එකයි!!! !!! !!! නැත්නම් තමන්ට නිවණ වැහෙන එකයි!!! !!! !!! 'විශ්ව' කතා.. 'විශ්ව ශක්ති' කතා.. ධර්ම මාතෘකාවට වහක් වෙන්නේ අන්න ඒකයි!!! !!! !!! ඒ නිසා නංගි ඔය විශ්ව / විශ්ව ශක්ති කතා ධර්ම මාතෘකාවට ගාවගන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඊළඟට නංගි ඔහෙල දැන් දන්නවා අපි හැමෝටම ලැබිල තියෙන්නෙ මතකයන් ගොඩක්.. data ගොඩක්.. විතරයි!!! !!! !!! ඒ සිද්ධවෙලා තියන දේ හරියටම දැනගත්තයින් පස්සෙ අපි හොඳටම දන්නවා ඒ අපි කරපු කියපු දේවල් වත්.. අපිටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි කියල!!! !!! !!! ඉතිං අපිට ඒ දේවල් මොනවා මතක්වුණත් / සිහිවුණත්.. ඒ දේවල් ගැන සිතුවිල්ලක් පහළවුනත්.. කිසීම ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! මොකුත් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! ඒත් ඒ සිද්ධවෙලා තියන දේ ගැන නොදන්න කෙනෙකුට නිකමට හරි ඒ මතකයන් ගොඩේ තිබිල මිනියක් මරපු එකක් මතක්වුනොත් / සිහිවුණොත් එහෙම මොකක් වෙයිද?? ඒකා හොඳටම බයවෙලා.. කලබල වෙලා.. රැවටිලා.. ඒකට, "අයියෝ මං මේ මොනවද කරල තියෙන්නෙ?? අපොයි මං කරල තියන අපරාදයක්!! දැන් නම් ඉතිං මට අපාගතවෙන්න සිද්ධවෙනවාම තමයි!!" වගේ නොයෙකුත් නොයෙකුත් කෙහෙල්මල් හිතෙන්න ගනීද??? නැද්ද??? අනිවාර්යයෙන් හිතෙන්න ගන්නවා!!! !!! !!! දිගින් දිගටම 'චේතනා' පහළවෙන්න පටන්ගන්නවා!!! !!! !!! අන්න එතකොට ඒ 'මතකයන්' 'කර්ම' බවට පරිවර්ථනය වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? ඉතීන් භවය ගොඩනැගෙනවා!!! !!! !!! ඒ භවයට අනුව උපතක් සිද්ධවෙනවා!!! !!! !!! ඒත් ඒ මතකයන්ට බයවෙලා.. කලබල වෙලා.. රැවටිලා.. දිගින් දිගට චේතනා පහළ නොවුණා නම් කිසීම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! ඒ කියන්නෙ, තමන්ගෙ නොදන්න කමට / අවිද්‍යාවට කෙළවරක් නැතුව නොයෙකුත් නොයෙකුත් කෙහෙල්මල් හිතෙන්න ගන්න එක මිසක්, මතකයන් මතක්වීම / සිහිවීම / සිතුවිල්ලක් පහළවීම සංසාර කතන්දරේට කිසීම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??
    'චුති චිත්ත' කතාව කුණුහරුපයක්!!! ඉවත්විය යුතුයි!!! කිව්වේ ඒකයි!!! !!! !!!

    මේ.. කොහොමද දැන් ඔය සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයන්ගේ 'චුති චිත්ත' 'ප්‍රතිසන්ධි චිත්ත' කුණුහරුප කතාව අහල - කියවලා එහෙම්පිටින්ම අන්දෝස් වෙලා.. මඤ්ඤං වෙලා.. ඉන්න උන්දැලා??? ??? ??? :D උන් "රහත්නම් කිසිම දෙයක් හිතෙන්න / මතක්වෙන්න බෑ!! හිත නැවතිලා තියෙන්න ඕනෙ!! හිත අකර්මණ්‍ය වෙලා තියෙන්න ඕනෙ!! මැරෙන වෙලාවෙ මොකක් හරි මතක්වුනොත් ඉවරෙටම ඉවරයි!! බල්ලෙක් මතක්වුනොත් බල්ලෙක් වෙලා උපදින්න වෙනවා!! හරකෙක් මතක්වුනොත් හරකෙක් වෙලා උපදිනවා!! ෆයියක් මතක්වුනොත් ෆයියක් වෙලා උපදිනවා!!" :P:rofl: කිය කියා, බෙලි කඩාගෙන හිත් නවත්තන්න.. නවත්තගෙන ඉන්න.. දඟලනවා!!! !!! !!! :lol: හිත් හිස්කරන්න හදනවා!!! Data delete කොරන්න හදනවා!!! මුලට යන්න.. ඉපදිච්ච ගමන් පොඩි එකෙක් වගේ වෙන්න.. හදනවා!!! ධර්මය අවබෝධ කරගැනිල්ල පැත්තක තියලා පුකවල් විකාගෙන හිත් නවත්තගෙන ඉන්නවා!!! :P එක වැඩයි!!! !!! !!! :lol::lol: අන්තිමට ඉතිං ඒ කිසීම ධර්මාවබෝධයක් නැති උන්දලා මැරෙන්න වැටිච්ච ගමන් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    **- නමාමියෝ, මම 'අභිධර්මය' නොහොත් 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පිටකය' දසම මාත්‍රයක් වත් පිළිගන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :D :D :D මං පිළිගන්නේ, මාගධී භාෂාවෙන්ම තියන... ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ යුගයේ ඉඳලාම පැවතගෙන ආව බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නයේ අවසාන රහතුන්වහන්සේලා පිරිස අපි වෙනුවෙන් සුරක්ෂිතව ආරක්ෂා කරලා තියාපු... ශ්‍රී සද්ධර්මය Genuine Original content එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයෙ තියෙන්නේ 'නවාංග සාස්තෘ සාසනය' නැත්නම් බුදුරජාණන්වහන්සේ විසින් නොයෙකුත් නොයෙකුත් උදවියට නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන් දේශණා කොට වදාළ පිරිසුදු ධර්ම කරුණුම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඩුම ගානේ බුදුරජාණන්වහන්සේ ඒ කාලයේ හිටපු සංඝයා හික්මවන්න පනවපු විනය කරුණුවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, මටනම් බොලාගෙ මහා ලොකු 'ත්‍රිපිටකේ' තනිකරම ගූ හැළියක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D :D ඒකෙ තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කූරුගාපු බුද්ධ දේශණා සියල්ල 'සයනයිඩ් දාපු අනර්ඝ පෝෂ්‍යදායි කිරි' වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: හොඳට මතකතියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) :) -**


    oya owa therum gaththata, dannawa unata wadak na uncle owa hariyata kriyawata nanwanna barinam :sorry:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    oya owa therum gaththata, dannawa unata wadak na uncle owa hariyata kriyawata nanwanna barinam :sorry:

    ක්‍රියාවට නංවන්න පටාන් අරං දැන් බර කාලයක් කොලුවෝ!!! :D
    ඒකෙ ප්‍රතිඵල හැටියට දැන් EK එකේම හැටහුටහමාරක් විතර sure shot අපාගතවෙනවා!!! !!! !!! :yes::yes: :D
    10-15 දෙනෙක් විතරවත් ජීවිත් තේරුම්ගන්න ඇති කියලත් හිතනවා!!! !!! !!! :):)
    FB එකේ නම් දැන් ගොඩ ගියපු බර ගාණක් ඉන්නවා!!! !!! !!! :):)

    උඹත් try එකක් දාල බලහං...
    මේකෙ මුල ඉඳල උවමනාවෙන් බැලුවොත් 100%+ sure!!! !!! !!! :):)
    http://maninnekoheda.blogspot.com
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ සර්වබලධාරී දෙයියෙක්ව බදාගෙන ඉන්න... සර්වබලධාරී දෙයියෙක් ඔක්කොම කලයි (මැව්වයි) කියල හිතාගන ඉන්න... ගොං මිනිස්සු / ගොං ගෑණු ඔක්කොම කොරල තියෙන්නෙ, උන්ගෙ මහ එවුන් (ආගමික නායකයෝ - පූජකයො - ජූජකයො ඔක්කොම) උන්ට කරවල තියෙන්නෙ, බුදුහාමුදුරුවෝ කරන්න එපාමයි කියපු එක තමයි!!! !!! !!! තමන්ගෙම හිතට රැවටෙන / රවට්ටන එක.. නැත්නම්, විඥාණයේ මායාවට අහුවෙන / අහු කරන එක.. තමයි!!! !!! !!!

    කෙනෙක් එහෙම රැවටුනාට / රැවැට්ටුවාට පස්සේ... නැත්නම්, එහෙම මුළා උනාට / මුළා කළාට පස්සේ... ආයෙ මොන මගුළක් කරලවත් උන්ව හදන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ගැඹුරු මුහුදෙදි නිශ්චිත දිහාවකට යන්න නම් මාලිමා / light house / ඉර - හද - තරු මොනවයි හරි උපකාරය ඕනෙමයි නේ??? ??? ??? පරක් තෙරක් නැති අහසෙ ගුවන්යානා අරගෙන යන්නත් indicators / radar / base stations එක්ක communication ඕනෙමයි නේ??? ??? ??? මේ ඔලුගෙඩි අස්සෙ කතන්දරෙත් එහෙම්මමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇහෙන් දැකල - කණෙන් අහල - නහයෙන් / දිවෙන් / කයෙන් විඳල - අල්ලලා අතපතගාලා දැනගන්න බැරි කෙහෙල්මල් හිතන්න ගිියොත්, මොන මොන මළමගුල් හිතෙයිද දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😱

    මේ ඔලුගෙඩි අස්සෙ තියෙන්නෙ අපේ ජීවිත හැදෙන්න කලින් බර කාලෙක ඉඳල එකතුවෙවී ඇවිත් තියන හා අපේ මේ ජීවිතේදි එකතුවෙච්ච data තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියටම කිව්වොත් 'ඇහැ-කණ-නහය-දිව-කය' set වලින් ලැබිච්ච එක එක patterns වල.. එක එක frequencies වල.. එක එක amplitudes තියන.. electrical waves තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ electrical waves ඕනෙ විදියටකට කවලම් වෙන්න / mix වෙන්න පුළුවන්!!! !!! !!! නැත්නම්, modulate වෙන්න පුළුවන්!!! !!! !!! එතකොට සත්වයන්ට නානාප්‍රකාර 'තොරන්' පේන්න ගන්නවා!!! !!! !!! 😮 ඇහෙන් දැකපු නැති / දකින්නත් බැරි කෙහෙල්මල් පේන්න ගන්නවා!!! 😯 කණෙන් ඇහිල නැති / අහන්නත් බැරි කෙහෙල්මල් ඇහෙන්න ගන්නවා!!! 😯 අනික් ඒවත් එහෙමම තමයි!!! 😯 හැබැයි ඒ ඔක්කොම තනිකර illusions / මායාවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ විදියට ඇහෙන - පේන - දැනෙන illusions / මායාවල් 'ඇහැ-කණ-නහය set එකෙන්' දැනෙන / දැනගන්න පුළුවන් දේවල් ආශ්‍රයෙන් check කරලා, මේ හැබෑම දේවල්ද?? නැත්නම් මායාවල් / illusions විතරද?? මේවා වෙන්න පුලුවන්ද?? මේවා වෙන්න පුළුවන් දේවල්ද?? කියලා දැනගන්න - බලාගන්න බැරිවුණොත්, සත්වයන් එහෙම්පිටින්ම මඤ්ඤං වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲

    ඔය Christian / Catholic / Muslim එවුන් ඔක්කොටම වෙලා තියෙන්නෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මීට කලින් ඉපදිලා ඉඳල තියන එක එක පිස්සු හුකාරිස්ලා කියපු ගොං කතා - කුණුහරුප කතා අහල කියවලා, "සර්වබලධාරී පකයෙක් ඉන්නවය!! මිනිස්සු - සත්තු - ගස්කොළන් - ඉර - හඳ - තරු ඔක්කොම මවල තියෙන්නෙ / මවන්නෙ ඒ බූරුවය!!" කියල හිතාගෙන, මේ ඉන්න මෝඩ ගොං මිනිස්සු දැන් එහෙම්පිටින්ම මඤ්ඤං වෙලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ව එහෙම්පිටින්ම මඤ්ඤං කරලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😨😨

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේට ලැබිල තිබුණු data bank එක scan කර කර බලලා,
    * මේ ඉපදෙන මැරෙන එක පටන්ගත්ත තැනක් වත් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලා සිද්ධවේගන ඇවිල්ල තියන එකක්!! මමත් එහෙම ඉපදි ඉපදී මැරි මැරී අනන්ත අප්‍රමාණ දුක් විඳල තියනවා!!
    * මං ඔය හැම ආගමක්ම අදහන පවුල්වල ඉපදිලා ඉඳල තියනවා!! මං කරපු යාඥා - යාගහෝම.. මං තියපු පුද පූජා.. කියල නිම කරන්න බෑ!! ඒ මං කරපු යාඥා - යාගහෝම - පුදපූජා වල හැටියට මාව බේරගන්න පුළුවන් සර්වබලධාරී දෙවිකෙනෙක් හිටියා නම්, මං මෙහෙම ආයි ආයි ඉපදෙන්න විදියක් නෑ!! එහෙම සර්වබලධාරී කවුරුවත් මේ විශ්වයේ කොහේවත් නෑ!!
    * මමත් 7පාරක්ම මහා බ්‍රහ්මයා (ඔය මැවීමේ හැකියාවක් / මවන්න හැකියාවක් තියනවයි කියල හිතාගෙන ඉන්න දෙයියා) හැටියට ඉපදිලා ඉඳල තියනවා!! එයාට සත්තු - මිනිස්සු - ගස්කොළන් මොකුත් මවන්න බෑ!! මේ මිනිස්සු - සත්තු - ගහකොළ හැමදේම හේතු-ඵල ධර්මතාවය අනුව ස්වභාවිකව හැදෙන විනාශවෙන දේවල් මිසක් කවුරුවත් මවල තියන / මවන දේවල් නෙවෙයි!!
    * සත්තු මිනිසු විතරක් නෙවෙයි, මේ හිරු සඳු සහිත සක්වළ පවා කාලෙකදී එහෙම්පිටින්ම විනාශවෙලා යනවා!! ආයෙමත් හැදෙනවා!! ආයෙ විනාශවෙනවා!! ආයෙ හැදෙනවා!! කෙළවරක් නෑ!! විශ්වයේ මේ විදියම සක්වළවල් අනන්තයි අප්‍රමාණයි!! ඒ හැම එකක්මත් මෙහෙමයි!! කිය කියා,
    අපිට මේ විශ්වය - සක්වළ - මේ ලෝකය හා අපේ ජීවිත ගැන අවබෝධ කරගන්න අපිට තනි තනියෙන් හොයල බලල දැනගන්න කොහෙත්ම බැරි කරණු කාරණා ගොඩාක්, උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට කියල දීලා තියනවා!!! !!! !!! මේ මැටි හරක් ඒ කිසීම දෙයක් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔක්කොටම වඩා මුන්දලාට ඇරල තියෙන්නෙ ආයෙ මළාට ගැළවෙන්න බැරිවෙන්න.. මහ තැනින්ම කෙළවිලා යන්න.. 'ස්වභාවධර්මයත් දෙයියන්නාන්සෙගෙ වැඩක්!!' :rofl::rofl: කියලා නිසා, දැන් මුන්ට ඔය මොනවා කිව්වත් වැඩක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඉතිං අපි මොකද කරන්නෙ??? ??? ??? කරන්න දේකුත් නෑ!!! !!! !!! දැන් උගේම නැට්ට උගේම කටට දීලා හයියෙන් හපාගනින් කියාපු බල්ලො වගේ වෙලා ඉන්න මුන්දලා, උන්ගෙ මනස්ගාතම කියව කියවා ඉඳලා... ඒවම ලෝකෙ පුරා පතුරුවන්න හද හදා ඉඳලා... මැරුණම අපාගතවේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්ත සංසාර කතාව ගැන දැනගන්න.. උන්ගෙ ජීවිත අවබෝධ කරගෙන්න.. මේ අණතුරින් ගැළවිලා පිරිණිවන් පාන්න.. පිණක් තියන, මොළෙත් කඳුළක් හරි තියන, අහිංසක - නිහතමානී එවුන්ට මේ ඇත්ත කතන්දරය දැනගන්න ලැබුණොත්, අන්න උන්වත් මේ මරාලෙන් ගැලවේවි!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 07-10-2018 07:49 AM puka sududa????
    FB එකේදි කියපු කතා.. 07-08-2018 11:46 AM sorry.com
    කොච්චර කිව්වත් තේරෙන්නෙ නැති හරක් ජාන කවලම් වෙලා හැදිච්ච කාලකණ්නි...