FB එකේ කෙනෙක් "අහවලත් ඔයාවගේ තමයි. රහත් වෙලා ඉන්නෙ කියල කිව්වෙ. අන්තිමට බලාගෙන ගියාම සෝවාන්වත් වෙලා නෑ." කියල, නිකං මගේ 'අරහත්වය' පරීක්ෂා කරන්න කරන්න වගේ ආව.
ඉතිං මෙන්න මෙහෙම උත්තර දුන්න.....
මං ආවෙ මං රහත්වෙච්ච එක කියන්න නෙවෙයි!!! !!! !!!

ඒක කිව්වෙ 'මට ඇරලා කෙළවගන්න එපා!!' කියලා වේලපහින්ම අණතුරු අඟවන්න / warning කරන්න උවමණා නිසා විතරයි!!! දැන් මොකෙකුටවත් "උඹ කලින් කියන්න එපාය!! කවුද දන්නෙ!!" අනං මනං බබා talks දෙන්න බෑ නේ??
දැන් කාට කාටත් තියෙන්නෙ තම තමන් ඉල්ලගෙනම කාපුවා / ඉල්ලගෙනම කන ඒවා සතුටින් වළඳන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

යාළුවා, ඔහෙල දන්නෙ නැතිවුණාට.. පිළිගන්නෙ නැතිවුණාට.. "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස්චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මැරෙන මැරෙන කෙනා නිරය - පෙරේත - තිරිසන් ලෝක වල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස්චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලා භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!!
ඔහෙත් හොඳට දැනගන්න!!! අද ඔය මහා වංසෙන් සද්දෙ දාගෙන.. දර්ශනේ දාගෙන.. ඉන්න 99.99999999999999999999999999999% ගොඩ යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිවුරු සහිත - සිවුරු රහිත දෙපිරිසම එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේගේ වචනයට පිටින් කිසීම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න එතනදි ලෝකෙ වැඩි හරියක් ඉන්න මේ කිසීම දෙයක් නොදන්න අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ව මේ භයානක සංසාර අණතුරින් ගොඩදාන්න ක්‍රියාත්මක උනේ කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමීන්වහන්සේගෙන් ආරම්භ වෙච්ච මේ අපේ mission එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔහේ පොඩ්ඩක් හොයල බලන්න. උප්පත්තියෙන්ම පිණ නැතිනම්.. ශ්‍රද්ධාව නැතිනම්.. දිට්ඨිසම්පන්න බව නැතිනම්.. මෙලෝ මලයකෙකුට අල්ලගන්න බැරි criticalම point එක අල්ලලා දීලා, අහල කියවලා දැනගන්න හැම කෙනෙක්ම automatically නිවණට සෙට්වෙන්න පාර හැදුවේ අපි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි 2009 - 2010 කාලෙ ඉඳලා ආව මේ ගමන luxury වාහනේකින් carpet පාරක ආව ගමනක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම කලේ භාග්‍යවතුන්වහන්සේගේ නියම ශ්‍රාවකයන්ගේ ස්වභාවය.. පරාර්ථය.. නිසාම තමයි!!! !!! !!! උඹල අන්න ඒවයින් පල ප්‍රයෝජන අරගෙන උඹලගෙ ගැළවීම හදාගනිල්ලා!!! !!! !!! වෙන වෙන රෙද්දවල් හොයන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Special Note: මගේ closest දෙතුන් දෙනෙකුට හැරෙන්න වෙන කාටවත්ම තවම නොකියපු ලොකු case එකක් මේ ස්වභාවධර්මයේ තියනවා!!! !!! !!! මගේ ගුරු හාමුදුරුවෝ වත් ඒක දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ case එක නිසා මටයි මගේ ගුරුහාමුදුරුවොන්ටයි against වෙලා නම් දැන් මොකෙකුටවත් සංසාරෙන් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැනටමත් සීමා පන්නපු එවුන්ට නම් දැන් ඇපත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එච්චරයි.

)