'කර්මයක්' නැත්නම් 'හිතන - කියන - කරන මොකක් හරි දෙයක්' හන්දා ගොඩනැගෙන කර්ම ශක්තිය, ඒ සිදුවීමෙන් පස්සෙ ඒ ගැන මතක්වෙන්න මතක්වෙන්න වැඩිවෙන - යාවත්කාල වෙන එකක්.. boost වෙන - refresh වෙන එකක්.. මිසක්, ඒ සිදුවීමෙන් පස්සෙ කාලයත් එක්ක ඉබේම අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා ගිහිං එහෙම්මම නැතිවෙලා යන එකකුත් නෙවෙයි!!! !!! !!!
එතකොට ඒ 'මතක්වෙන එක' තමන්ම මතක්කරන්න ඕනෙ.. තමන්ටම මතක්වෙන්න ඕනෙ.. සීන් එකකුත් නෙවෙයි!!! !!! !!!

ඒ 'මතක්වෙන සීන් එක' ඇවිල්ලා, තමන් තමන්ට එහෙම 'පරණ මතකයන්' තොගයක්ම ලැබිල තියන බව ගැන හසරක් නොදැන හිටියත්... තමන් තමන්ට එහෙම පරණ මතකයන් තොගයක් ලැබිල තියන බව පිළිගන්නෙ - විශ්වාස කරන්නෙ නැතුව (ඔය සංසාර කතාව පිළිගන්නෙ නැති.. දෙයිය මැව්වයි කියල හිතාගෙන ඉන්න.. 'අළුතෙන්මයි හැදිල තියෙන්නෙ!! මෙතැනින්ම ඉවරවෙනවා!!' කියල හිතාගෙන ඉන්න.. ගොං පොරවල් වගේ!!! 
) හිටියත්... පරණ මතකයන්ට අමතරව අලුතෙනුත් ගමකට එකතුකරගෙන දැන් පුක විකාගෙන ඒවා අමතක කරල - යටපත් කරගෙන හිටියත්... මොන මොනව හරි drills දාලා ඒවා මතක්වෙන්න නොදී හිත control කරගෙන - 'හිත නවත්තගෙන' 
හිටියත්... ලස්සණට බඩු හම්බවෙන පුදුමාකාර 'සැප සහගත' කතන්දරයක්!!! !!! !!!

හැබැයි මටත් මේක මෙච්චර මරාලයක් බව check උනේ මේ මෑතකදියි!!! අවුරුද්දක් එකහමාරක් විතර වගේ ඇති. හරියටම මතක නැහැ. ඒ check වෙච්ච කාලෙම FB එකේ Note එකක් දැම්ම වගේ නම් මතකයි.
දවල් රෑ නැතුව අම්බානට දඟලලා දඟලලා... කොණක ඉඳන් පීරලා පීරලා... මුළු කතන්දරේම එහෙම්පිටින්ම අල්ලගත්ත මට, පටිච්චසමුප්පාදයේ 'විඥාණ පච්චයා නාමරූපං' and/or 'භව පච්චයා ජාති' අවස්ථා දෙකේදීම වෙන්නෙ එකම සිදුවීමක්.. 'cross fade එකක්'.. කියලත් ගොඩ කාලෙකට කළින්ම අල්ලගත්ත මට, ඒ cross fade එකේ තියන seriousness එක ඒ වෙනකම්ම 'පේන්න' දුන්නෙ නැහැ!! Screen කරල තිබ්බ!! කිව්වම, හිතාගනිල්ලකො මගේ පස්සෙන් ඉන්න උන්දලගෙ වැඩ ගැන!!!
උන්දලා නොහිටින්න.. උන්දලා එච්චරට කට්ටක් කාගෙන - guard එකක් දීගෙන මේ වැඩේ ඉස්සරහට අරගෙන නොඑන්න.. මේ ඔක්කොම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
මේ seriousness එක මුළදි දැනගෙන මං බය උනා නම්.. කළබලවෙලා දැඟලුවා නම්.. මේ වැඩේ අනිවා upset යනවා!!! !!! !!! එහෙම උනා නම් සියලු ලෝක සත්වයිනුත් එක්කම මං(අපි) සෙට් එකත් අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි. 
මෙතන වැඩි විස්තර කියන්න අදහසක් නෑ!!! 'දේවදත්තගෙ case එක settle වෙන විදියත් ලියල හිටු!!' කියල ආව නිසා මේ ඒ ගැන ලියන්නයි ගත්තෙ. 
Note: මේ post එකට සම්බන්ධ posts 2-3ක් කළින් දාල තියනවා. තව දානවා. Thread එක scroll කර කර බලන්න. හොඳේ...
ඔය අතරමැද්දෙ තියන ඒවත් බලාගෙනම යන්න.
ඒක අදාළ එවුන්ට ඉදිරියෙදි නොසෑහෙන්න වැදගත් වෙයි!!! 

All Integrated!!! !!! !!! 

"ළඟටම ගිහිල්ලා, ඔළුගෙඩිය පුලුවාන් තරම් කිට්ටුකරලා, බොහෝම සැලකිල්ලෙන්.. ගෞරව සම්ප්රයුක්තව.. වැඩකට ඇති දෙයක් දීපිය!!" කියලා කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!