FB එකේදි කියපු කතා..

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඈ ගොනෝ, රහත් වුණාම 'මවන්න' පුළුවන් වෙනවයි කිව්වෙ කොයි බුදුහාමුදුරුවොද??? ??? ???
    තෝ නෑවයි කියල හිතාගනින්. වෙන කියන්න දෙයක් නෑ!!!
    Lol rahath wenna nuwana thiyenawa kiyanne oyata Salli Tikak manifest Kara ganna Barida? Nawai kiyala hitha ganin 😂 mama baya duru karala iwarai bn
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    muge gana FB eke dala thibba . muta pissu hinda muge wife mugen ayin awrudu wisi ganaka ekek ekita huknawa. muge putha muth ekka katha wath karanne ne . mu rahath una kiya kiya gon part dagena innwa. ewwww
    ponna ballo, tho oya dakina heena habaawelaa naa!!!!!!!!!!! habaa wenneth naa!!!!!!!!!!!! tho thota hikena hikilla kohomada kiyalaa balagena hitapan!!!!!!!!!!!!!!!!!

    Lol rahath wenna nuwana thiyenawa kiyanne oyata Salli Tikak manifest Kara ganna Barida? Nawai kiyala hitha ganin 😂 mama baya duru karala iwarai bn
    'mama baya duru karala iwarai' ithin mata pukada bola?????? :lol::lol:
    chuttak wath baya nathi ewun.. baya kiyana eka dannewath nathi ewun.. niwan gihilla inna ewun.. rahathwechcha ewun.. wena wena phala labala inna ewun.. koyi ekath ekith pana pitin inna kam sellan dammata marichcha sanin apaagatha wenawaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :rofl::rofl::rofl: me Jeewamaana Sammasambudu Budurajaananwahanse namak loke nathi kaale wade wenne e widiyatayi!!!!!!!!!!!!!!!!!!!!!!!!!! tho poddak iwasan indala walakajja gahuwama balapan!!!!!!!!!! :lol::lol::lol:
    ------ Post added on Jun 4, 2023 at 8:20 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ponna ballo, tho oya dakina heena habaawelaa naa!!!!!!!!!!! habaa wenneth naa!!!!!!!!!!!! tho thota hikena hikilla kohomada kiyalaa balagena hitapan!!!!!!!!!!!!!!!!!
    පොඩි උදව්වක් දෙන්නම් අංකල්ට.

    I allow myself to have a financial abundance with ease.

    ඔය උඩ වාක්‍ය කියෙවුවම හිතට එන Emotions/ Thoughts රිලීස් කරන්න. ඒ කිව්වේ අත හරින්න. සති දෙකක් හැම වෙලේම ඔය විදිහට රිලීස් කරන්න. අනිවාරෙන් වැඩේ සිද්ද වෙයි. අන්තිමේට ඔය වාක්‍ය කියවද්දී emotions thoughts නැති වෙලා ඕක ගැන නොහිතා ඉද්දී කකුල් දෙක ලඟටම පහළ වෙයි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පොඩි උදව්වක් දෙන්නම් අංකල්ට.

    I allow myself to have a financial abundance with ease.

    ඔය උඩ වාක්‍ය කියෙවුවම හිතට එන Emotions/ Thoughts රිලීස් කරන්න. ඒ කිව්වේ අත හරින්න. සති දෙකක් හැම වෙලේම ඔය විදිහට රිලීස් කරන්න. අනිවාරෙන් වැඩේ සිද්ද වෙයි. අන්තිමේට ඔය වාක්‍ය කියවද්දී emotions thoughts නැති වෙලා ඕක ගැන නොහිතා ඉද්දී කකුල් දෙක ලඟටම පහළ වෙයි.
    umab ehema karapan. mata wadak naa!!!!!!!!!!!
    mata against rangapu thopi kaalakanni ekekutawath dan galawenna baa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! anna eka witharak lawata wage mathaka thiyagan.
     
    • Haha
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ponna ballo, tho oya dakina heena habaawelaa naa!!!!!!!!!!! habaa wenneth naa!!!!!!!!!!!! tho thota hikena hikilla kohomada kiyalaa balagena hitapan!!!!!!!!!!!!!!!!!

    'mama baya duru karala iwarai' ithin mata pukada bola?????? :lol::lol:
    chuttak wath baya nathi ewun.. baya kiyana eka dannewath nathi ewun.. niwan gihilla inna ewun.. rahathwechcha ewun.. wena wena phala labala inna ewun.. koyi ekath ekith pana pitin inna kam sellan dammata marichcha sanin apaagatha wenawaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :rofl::rofl::rofl: me Jeewamaana Sammasambudu Budurajaananwahanse namak loke nathi kaale wade wenne e widiyatayi!!!!!!!!!!!!!!!!!!!!!!!!!! tho poddak iwasan indala walakajja gahuwama balapan!!!!!!!!!! :lol::lol::lol:
    ------ Post added on Jun 4, 2023 at 8:20 PM
    Apathy
    Grief
    Fear
    Lust
    Anger
    Pride

    COURAGEOUSNESS
    ACCEPTANCE
    PEACE

    ඔයා ඉන්නේ මොන emotion ලෙවල් එකේද? රහත් උනාද නැත්ද කියලා මේක බැලුවම තේරෙයි. යටම තුනේ නෙවේ නම් ඔයා රහත් වෙන්න තියා හිතලවත් නැහැ. රහත් වෙලා සමාන්තර ලෝක දිහාත් බලන්න උත්සාහ කරන්න.

    IMG_20230604_203910.jpg

    ඉංග්‍රීසි තේරෙනවද? උඩ ඒවා ගෙන් කීයකට ටික් වැටෙයිද?
    ------ Post added on Jun 4, 2023 at 8:44 PM
     
    • Haha
    Reactions: Boole

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔන්න ගුරු වරයෙක්ගේ ලක්ෂණ පහළ තියෙනවා. කියවලා බලන්න. ඔයා ගුරු වරයෙක් වගේ අනිත් අයවත් අමාරුවේ දාන එක හොඳ වැඩක් නෙවේ.

    IMG_20230604_204530.jpg
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Apathy
    Grief
    Fear
    Lust
    Anger
    Pride

    COURAGEOUSNESS
    ACCEPTANCE
    PEACE

    ඔයා ඉන්නේ මොන emotion ලෙවල් එකේද? රහත් උනාද නැත්ද කියලා මේක බැලුවම තේරෙයි. යටම තුනේ නෙවේ නම් ඔයා රහත් වෙන්න තියා හිතලවත් නැහැ. රහත් වෙලා සමාන්තර ලෝක දිහාත් බලන්න උත්සාහ කරන්න.

    View attachment 206802

    ඉංග්‍රීසි තේරෙනවද? උඩ ඒවා ගෙන් කීයකට ටික් වැටෙයිද?
    ------ Post added on Jun 4, 2023 at 8:44 PM
    oya umbata 'pena widiya' !!! eka mata adala naa!!! !!! !!!
    e wagema bota hondatama penewi walakajja gahuwama!!! !!! !!! :lol::lol: ethakn amaruwen hari iwasapan.
     
    • Haha
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    තොටත් පිස්සු ද යකෝ මූට උපදෙස් දෙන්න 🤣🤣ණය වෙච්ච එකාට ඕවා වැඩක් නෑ උට ඕනේ සල්ලි 🤣🤣
    paw bn mu inneth thaniyama. dukai sira mata.
    උඹ ගනිං. අරං කන්න ලෑස්තිවෙයන්.!!!!
    මං කොහොමත් ඉන්නෙ cool එකේ තමයි!!!!!!!!!
    ara kiyapu de puluwan nam sathi dekak karala balanna. mata oyath ekka tharahak naha. oyata wada usas wenna oneth naha. kaatawath kelwann oneth nah. good luck

    ඈ ගොනෝ, රහත් වුණාම 'මවන්න' පුළුවන් වෙනවයි කිව්වෙ කොයි බුදුහාමුදුරුවොද??? ??? ???
    තෝ නෑවයි කියල හිතාගනින්. වෙන කියන්න දෙයක් නෑ!!!
    පොඩි දෙයක් වත් තේරෙන්නේ නැහැනේ බං ඔයාට. Oya enlightened nam life eka easy wenna one hard newe. Mehema kawawath baya karala Salli ganna one naha. One DeWal nikanma labei. Nikn natta pagagena amaruwe warenna ela
    ------ Post added on Jun 5, 2023 at 8:59 AM
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ, දැන්වත් තේරුම්ගත්තාද මාමා අමු පෘතග්ජනයෙක් බව. රහත් තියා දහමේ සුලගක්වත් වැදිලා නැති මුලාඋන චරිතයක්!!!!*50. රහත් නම් ලෝකෙට ණය වෙනවද? තමුන්ගෙ මුලාව තේරුම් ගන්න දැන්වත්. ලෙජර් බුක් එකත් කෙල උනා නේද..ආයෙ සල්ලි ගන්නත් බෑ නේද? ඒනිසා ගෙදර ගිහින් පිස්සු කෙලින්නෙ නැතුව නැන්දත් එක්ක එකතුවෙලා පොඩි තෝසෙ කරත්තයක් දාගෙන බිස්නස් එකක් පටන් ගන්න. කැළණි හිගන්නා වගේ එක එකාගෙන් සල්ලි ඉල්ලනෙ නැතුව
     
    • Like
    Reactions: kasun_kbp

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බුදු හාමුදුරුවෝ ඉස්සරහට දාලා ස්කෑම් කරන එකේ/ හිගා කන එකේ/ මිනිස්සු බය කරලා රවට්ටන එකේ දැන් සිවුරකුත් පොරව ගත්තොත් මොකද? එතකොට නයවලිනුත් නිදහස්. මිනිස්සු රවට්ටලා දෙවියෝ වගේ ආතල් එකේ පන්සලේ වැඩ ඉන්න පුළුවන්. රහත් උනා කියලා යුටියුබ් කරා නම් ගොඩ.
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    බුදු හාමුදුරුවෝ ඉස්සරහට දාලා ස්කෑම් කරන එකේ/ හිගා කන එකේ/ මිනිස්සු බය කරලා රවට්ටන එකේ දැන් සිවුරකුත් පොරව ගත්තොත් මොකද? එතකොට නයවලිනුත් නිදහස්. මිනිස්සු රවට්ටලා දෙවියෝ වගේ ආතල් එකේ පන්සලේ වැඩ ඉන්න පුළුවන්. රහත් උනා කියලා යුටියුබ් කරා නම් ගොඩ.
    බුදු දහම නෙවෙයි දමි දහම කියලා තමුන්ගෙ විකාර දාලා හදාගත් අධර්මයක් කිව්වා නම් හොදයි. මොහු ඉතා අධි මානයකින් කටයුතු කරයි. ඔබට අපි මුලින්ම කිව්වා නේද දමියා නොරහත් බව.

    උඹ ගනිං. අරං කන්න ලෑස්තිවෙයන්.!!!!
    මං කොහොමත් ඉන්නෙ cool එකේ තමයි!!!!!!!!!
    තෝසේ බිස්නස් එක දැන්ම පටන් ගත්තද මාමේ. කෙසෙල් කොලේ ඔතලා නේද දෙන්නේ. නැන්දා හදන රසම රස සාම්බාරුව එක්ක
    ------ Post added on Jun 5, 2023 at 5:45 PM

    නිතර ඉරිසියාවෙන් ක්‍රෝධෙන් වෛරයෙන් අසහනෙන් ඉන්න එකෙක් ලග කුමන දහමක්ද? අසත් ධර්මයක්මයි. අකුසලයක්මයි
    ------ Post added on Jun 6, 2023 at 8:44 AM

    බොලල්ලා, දමියා සාම්බාරු හොදි බාල්දි දෙකක් උස්සගෙන එනවා වගේ look එකක් නේද තියෙන්නෙ
    ------ Post added on Jun 6, 2023 at 9:05 AM

    paw bn mu inneth thaniyama. dukai sira mata.
    අපි කලින්ම කිව්වේ ඒකයි ඔය පල් හෑලි කියවන්න එපා. දමියා ධර්මය හරියට නොදත් අමු පෘතග්ජනයෙක් බව. දැන්වත් තේරුම් ගත්තද ඒක
    ------ Post added on Jun 6, 2023 at 10:06 AM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට යාලුලා මං කියපු අර LedgerBlock සිද්ධිය මට 'කණ රත්වෙන්න දුන්නා!' වගේ interpret වෙච්ච (තේරිච්ච) සිද්ධිය මේකයි.

    හැබැයි ඒක තරමක කතන්දරයක්!!!
    මෙහෙමයි, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන අය මහා ලොකුවට හිතාගෙන ඉන්න.. උඩ දමාගෙන කරන.. කීසීම දේක කීසීම තේරුමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😅 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "ශුන්‍යයි!!" කියලයි!!! !!! !!! 😌😌 ඒ කියන්නෙ අර්ථයෙන් ශුන්‍යයි.. වැඩක් නැහැ.. කියන එකයි!!! !!! !!! මොකද ඔය ඔක්කොම තාවකාලිකයි!!! !!! !!! ඕනෙම දේක maximum validity එක උපරිම කල්පයයි!!! !!! !!! හැබැයි ඉතිං ඕක 'ගොං විදියට' තේරුම් අරගෙනත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විද්‍යාව දියුණු නොවුණා නම් අදටත් මිනිස්සු හිටි හැටියේ 'යකා ගහල' මැරෙයි!!! මට මෙහෙම ඔහෙල හා අනික් මිනිස්සු වෙණුවෙන් මොකක්වත් කරන්න වෙන්නෙත් නෑ!!! අන්න ඒ දේවල් නිසා. 😌😌 ඔහෙල ඒ "කිසිම දේක කීසීම තේරුමක් නැහැ!! අර්ථයෙන් ශුන්‍යයි!! වැඩක් නැහැ!!" කියන එකෙන් හරියට - නිවැරදිවම තේරුම්ගන්න ඕනේ, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු වඩාත්ම වැදගත්ය කියලා හිතන හැමදේටම වඩා, තමන් තමන්ගෙ සංසාර පැවැත්මෙන් ගැළවිලා ඉන්න එක.. තමන්ට කෙළවරක් නැතුව විඳින්න වෙන සංසාර දුකෙන් සදහටම නිදහස්වෙලා ඉන්න එක.. වඩාත් වැදගත්ය කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මොකද, මොන දේ තාවකාලික උනත් එකක් ඉවරවෙනකොට තා එකක්.. ඒක ඉවරවෙනකොටම තව එකක්.. ඒක ඉවරවෙනකොටම තව එකක් ~~ විදියට කෙළවරක් නැතුව හැදෙන හැදිල්ල නිසා, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගේ සංසාර පැවැත්මවල් 'සදාකාලික' වෙලා තියනවා!!! !!! !!! බොරු කියන්නෙ මොකටද?? ඒ පැවැත්මවල් වලදී සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරයෙන් තොරව මනුස්ස - දෙවි - බ්‍රහ්ම ජීවිත හැදෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අර අර 'සුකති සැප' තියෙන්නෙ?? 🙃🙃 අන්න ඒවා හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂 😅😅 අපායවල් වල නිරිසත්තු හැටියට.. හරක් / එළුවො / ඌරො / කුකුල්ලු වගේ තිරිසන් සත්තු හටියට.. පෙරේතයෝ - පෙරේතියෝ හැටියට.. ඉපදිලා චාටර් වෙන්න වෙනකොට සංසාර පැවැත්මක් කියන්නේ දාර පරිප්පුවක්ම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඔක්කොටම වඩා මේ ලැබිල තියන අවස්ථාව ගිලිහුණොත් ඔහෙලට ආයෙ ඒ පැවැත්මෙන් ගැළවෙන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා ඔහෙල හැමෝටම තියන වැදගත්ම.. වැදගත්ම.. වැදගත්ම.. කාරණාව ඇවිල්ලා, ඉස්සෙල්ලම තම තමන්ගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න හදාගෙන ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි මේ ලෝකෙ ඉන්න තරමක් ඉන්න මොකුත් නොතේරෙන මෝඩ - ගොං මිනිස්සුන්ට ඔය බව තේරෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට මේ හැමදේම කියන්න වෙලා තියෙන්නෙත් ඒ මොකුත් නොතේරෙන - මෝඩ - ගොං මිනිස්සුන්ටම නිසා මං කොච්චර කිව්වත් මොකුත් වෙනසක් වෙන බවක් පේන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙄 😂😂😂 😂😂😂 😏 හැබැයි ඉතිං එහෙමෙයි කියලා මාත් මේක අල්ලලා දාලා නිකම් හිටියොත් මොකුත්ම නොවෙන බව හොඳින්ම දන්නා නිසාත්... ඔහෙල 'සියලු සත්වයෝ' වැල නොකැඩී නිරිසත් - තිරිසන් - පෙරේත ඒවාට වඩින බව බුදු sure නිසාත්... එහෙම වෙන්න ඇරලා බකං නිලාගෙන ඉන්න මට බෑ වගේම මං ඒකට කැමතිත් නැති නිසාත්... ඔක්කොටම වඩා යමක් කරනවා නම් කරන්න පුළුවන් මටම විතරයි බවත් සහසුද්දෙන්ම දන්නා නිසාත්... මං ඉතිං යකා පක බදාගත්තා වගේ දැන් අවුරුදු ගාණක් තිස්සේ මේකම බදාගෙන ඉන්නවා!!! !!! !!! 😊😊 😄

    හැබැයි ඉතිං තව දුරටත් මට එහෙම ඉස්සරහට යන්න බැරි ගාණටම මං දැන් හිරවෙලා ඉවරයි!!! !!! !!! ඒ ඉතිං අවරුදු ගාණක් තිස්සේ එක දිගටම ආදායම අඩුවේගන අඩුවේගන ගිය අතරේ බඩුමූට්ටුවල මිල - ගෑස් මිල - කිරිපිටි මිල - බැංකු පොලී - ලයිට් බිල් / වතුර බිල් / ටැලිපෝං බිල් - බස් ගාස්තු ඔක්කොම හඳටම ගියපු එකෙන් වෙච්ච දෙයක් මිසක් මං ජොලි කරලා.. මං ජොලියෙ ජීවත්වෙලා.. වෙච්ච දේකුත් නෙවෙයි!!! !!! !!! එතකොට 2015දි මරා ජනේලෙ එල්ලපු එකේ ආනිසංස හැටියට මේ රටේ එවුන්ට මේ දිගට හරහට කෙළවිච්ච කෙළවිල්ලට දැන් මං ලොකු ගාණක් invest කරල තියන පොඩි පොඩි බිස්නස් කරපු එවුණුත් බිමටම හාන්සිවෙලා ඉවරයි!!! !!! !!! දැන් ඉතිං උන්ගෙන් ආයි මට අදායමක් ලැබෙයි කියලා තියා දීපු සල්ලිවත් ලැබෙයි කියලා හිතන්න බෑ!!! !!! !!! දැන් මේ රට වැටිල තියන වැටිල්ලේ හැටියට මේක ආයි ගොඩ ඒවි කියලත් මං හිතන්නෙ නෑ!!! !!! !!! ඔක්කොටම වඩා දැන් මට හැකියාව තියන Electronic / Computer repair වැඩ වලින් යමක් කරලා හම්බකරගන්නත් බැරිවෙයි කියලත් හිතෙනවා!!! මොකද දැන් 'පොඩි මිනිස්සු' ඔක්කොටම අමාරුයි. පණට තියන ආදරේ නිසාම.. ජීවත් වෙන්න තියන උවමණාව නිසාම.. තමන්ගෙ ලෙඩට - බෙහෙත් වලට නම් මොන ක්‍රමේකින් හරි වියදම් කළාට, ඒ කවුරුවත් දැන් ඔය ලෙඩ වෙච්ච - කැඩිච්ච බඩු repair කරන්න එහෙම වියදම් කරන්නෙ නැති බව මං අත්දැකීමෙන්ම දන්නවා!!! !!! !!! සල්ලි තියන 'ලොකු' එවුන් කොහොමත් repair කතා නෑ. විසිකරල දාලා කෙළින්ම අලුත් ඒවාට යනවා!!! ඔන්න ඕවා හිතෙනකොට - කල්පණා වෙනකොට හෙණ කාලෙක ඉඳලා මට මාර දුකක්.. අසරණ කමක්.. දැණුනා / දැනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔
    අන්න ඒ ඉන්න අතරේ LedgerBlock එක ගැන දැනගන්න ලැබුණාම මට මාරම මාර සතුටක් ඇතිවුණා!!! !!! !!! ගොඩේ ගොඩ කියලා තේරුණා!!! !!! !!! හැබැයි දැක්ක ගමන් ජබුං ගාලා පැන්නත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 මං ප්‍රෝඩාවල් වලට - ඇන්දිලි වලට අහුවෙන එකෙක් නෙවෙයි!!! !!! !!! 😌😌 මට බැලූ බැල්මටම ඒවා check වෙනවා!!! !!! !!! LedgerBlock සෙට්වුණේම ඒක එහෙම එකක් නෙවෙයි නිසයි!!! !!! !!! ඒත් උන් සැරින් සැරේට මුළින් කිව්ව කතන්දර වෙනස් කරාවි - නානාප්‍රකාර drills / tricks දාවි කියලා මං කොහෙත්ම හිතුවේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මට අවුල් උන් අන්න ඒ දේවල් කරපු එක විතරයි!!! !!! !!! 😔😔 ඒකෙන් මගේ විශ්වාසය නොසෑහෙන්න බිඳුණා!!! !!! !!! ඒත් ඉතිං එහෙම කරන්න ඇත්තෙ ඇයි?? මොකද්ද එහෙ වෙන්න ඇත්තෙ?? කියන ඔක්කොමත් මට දැනෙනවා / තේරෙණවා!!! {ඒ ඔක්කොම මේ post එකට කළින් post එකේ 3rd part එකට ලියවුණා!!! ඒත් පස්සෙ ඒක pause වෙලා මේ post එකට සෙට්වුණා. ඒක මං ඊළඟට දාන්නම්.} දැනටත් මට ඒකෙ අවුළක්මත් නෑ!!! !!! !!! තියන එකම අවුළ 'උන් ආයි ආයි සල්ලි ඉල්ල ඉල්ලා අපිව හිරකරාවි!! නැත්නම් ROIs / withdrawals නොදී ඉඳීවි!! NFT / VV වගේ තව තව අනං මනං add කර කර අපට withdraw කරන්න පුළුවන් ගාණ හොඳටම අඩුකරාවි!!' කියලා දැනෙන / හිතෙන එක තමයි!!! !!! !!! ඒකත් හැබැයි හොර කමකට / වංචාවකට නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වියදමට හරියන්න ආදායමත් develop නොවෙච්ච එකෙන් උන්ට වැඩේ නොසෑහෙන්න ඇනිච්ච නිසයි!!! !!! !!! උන් කොහොමහරි stable උනායින් පස්සෙ නම් profitability එකට අනුව මුළින් කිව්ව ROIs / Commissions මොකුත්ම නැතුව එක එක්කෙනා invest කරල තියන ප්‍රමාණයට dividend හැටියට වත් ගෙවයි!!! !!! !!! ඒ ගැන නම් ලොකු විශ්වාසයක් තියනවා!!! !!! !!! 😌😌

    මට දැන් තියන එකම අවුළ මං උන්ගෙන් continuously සල්ලි එන එක සිරාවටම බලාපොරොත්තුවෙන් හිටියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං සල්ලි දැම්මෙත් මට මාසෙකට අවශ්‍ය අඩුම ගාණ මුල් මාසෙ ඉඳලම එන විදියට plan කරලම තමයි!!! ඒකෙන් මුල් මාසෙ ලක්ෂයයි.. දෙවෙනි මාසෙ එකහමාරයි.. තුන්වෙනි මාසෙ ඉඳල දෙකහමාර - තුන - හතර වගේ 'තඩි ගණන්' මට ලැබෙන්න තිබුණා!!! 😁😁 මං දෙකහමාරක් විතරක් අතට අරගෙන ඉතුරුවා reinvest කර කර total investment එක 88,000USDT වෙනකම් develop කරන්නත් හිතං හිටියා!!! 😊 😌😌 එතකොට දෙවැනි සැරේ ආයිත් සල්ලි දාලා බැලුවම පළවෙනි මාසෙම ලක්ෂ දෙකහමාරයි.. දෙවැනි මාසෙ පහක් විතර හා 4වෙනි මාසෙන් මගේ පොළී හැදෙන ණය ඔක්කොම (around 19 Lakhs. @3%) ඉවරවෙන්නම සල්ලි ලැබෙන්නත් සෙට්වෙලා තිබුණා!!! 😊😊 මගේ එකම උවමණාව තිබුණේ පුළුවාන් තරම් ඉක්මණට අන්න ඒ ණය සේරම ඉවරකරගන්නයි, ඊටපස්සෙ තවත් වාත නොවී ජීවත්වෙන්න ගාණක් එකතුකරගන්න ගමන් මගේ එවුන්ට ආයි මදි නොකියන්නම දීගෙන දීගෙන යන්නයි, මට හිත නිදහසේ මේ වැඩේ දිගටම කරගෙන යන්නයි තමයි!!! !!! !!! 😌😌 ඒ ඇරෙන්න මට සල්ලි ලොකු නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌

    එහෙම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්දැද්දි දෙවැනි සැරේටත් උන් withdrawals අදිනකොටම මට ලොකු shock එකක් ආවා!!! !!! !!! මොකද උං දැන් ගම කෑවොත් මට පරණ ණය + අළුත් ණය ඔක්කොටම මාසෙකට ගෙවන්න වෙන අඩුම ගාණවත් හොයාගන්න විදියක් නෑ!!! !!! !!! එහෙම තියෙද්දිත් උන් කොම්පැණිය විකුණලා තියන එක දැක්කම, ඒ මොහොතෙම මට ඊළඟට වෙන්න පුළුවන් සේරම ෆිල්ම් එකක් වගේ එක දිගට පෙණුනා!!! !!! !!! මාව සෙනිකෙන් CRIB එකට වැටෙනවා!!! බැංකු කාරයෝ පස්සෙන් පන්නන්න ගන්නවා!!! උං මට නඩු දානවා!!! නඩු කාරයා ණය ගෙවල ඉවරකරනකම් මාව හිරේ දානවා!!! ඒත් එහෙම මගේ ණය ගෙවන්න කවුරුවත්ම නැති නිසා අන්තිමට උන් මගේ කියල තියන දේවල් ඔක්කොම විකුණලා සල්ලි කරගන්න හදා ගන්නවා!!! හැබැයි උන් හොඳට ලුණු ගොරක දාලා demand කරන ගාන පියවන්න මගේ කියල තියන සබ්බ සකලමනාවම විකිණුවත් බෑ!!! අන්තිමට දැන් ඉන්න ගේයි ඉඩමයිත් (අම්මලගෙ) දෙන්න වෙනවා!!! ළමයි පාරට වැටෙනවා!!! උං ඔක්කොමල මට බණින්න තියාගන්නවා!!! ඒ දේවල් අහගෙන බලාගෙන තවත් ජීවත්වෙන්න මට කිසි උවමණාවක් නෑ!!! මං self termination එකකින් පිරිණිවන් පානවා!!! නඩු කාරයයි - බැංකු කාරයොයි - LedgerBlock කාරයොයි - මට බැණපු වෛර කරපු මගේ එවුණුයි ඔක්කොම බර කාලෙකට ලෝකාන්ත නිරයේ පදිංචියට යනවා!!! !!! !!! ඔන්න ඔය ෆුල් ස්ටෝරියම මං එක මොහොතින් දැක්කා. 😌😌
    අන්න ඒ විදියට දැන් වෙන්න ඕනෙ කරලා තියන එකේ අනික් පැත්ත වෙනවා දැක්කම මට "අපරාදෙ මේ විදියට උනේ!! මිනිස්සු මට සල්ලි වලින් උදව් උපකාර කළා නම් මං මෙහෙම සල්ලි නැති නිසා අසරණ වෙන්නේ වත්.. උන් පින් නැති නිසා අසරණ වෙන්නේ වත්.. නැහැ නේද??" කියලා, ලොකු දුකක් - කණගටුවක් - කළකිරීමක් ඇතිවුණා!!! !!! !!! 😞😞😞
    'කණ රත්වෙන්න දුන්නා' වගේ උනේ අන්න ඒ ගැන දිගට දිගට හිතන්න ගියාම තමයි. 😌😌

    Note: ස්වභාවධර්මයෙන් වැඩ කටයුතු සිද්ධවෙලා තියන විදිය අනුව, ස්වභාවිකවම දේවල් arrange වෙලා තියන විදිය අනුව, දැන් 'මට විතරක් කෙළවෙනවා' කියලා දෙයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට කෙළවෙනකොටම simultaneously මේ මුළු ලෝකෙටම කෙළවෙනවා!!! !!! !!! මට හොඳක් උණොත් ලෝකෙටම හොඳයි!!! !!! !!! ඒ වගේම කාට කොච්චර ආස උනත්.. කොච්චර උවමණා උනත්.. 'මට වෙනම' කෙළවන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ලෝකෙටම affect වෙනවා වගේම ඒ කෙළවන එවුන්ටත් කල්ප කල්ප කල්ප ගණන් කෙළවරක් නැතුව බුදු කෑමකුත් කන්නම වෙනවා!!! !!! !!! ඒ විතරකුත් නෙවෙයි, උන් හන්ද උන්ගේ පවූල්වල එවුන් - ලඟින්ම ඉන්න එවුන් - අසල්වැසියෝ.. හා මුළු ගමේ / පළාතේම එවුන්ටත් නොසෑහෙන්න කන්නම වෙනවා!!! !!! !!! 😌😌 කවුරුවත් ඕවා දන්නෙ නැතුවා විතරයි!!!
    ඇත්තම සිද්ධිය / ඇත්තම කතන්දරේ, කාට උනත් මට සල්ලි වලින් - goods & services වලින් සලකලා.. උදව් උපකාර කරලා.. multi millions වලින් යහපත් ප්‍රතිඵල ලබන්න පුළුවන් වගේම, ඒකෙ අනික් පැත්ත කලොත් multi billions - multi trillions වලින් කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද හැම සත්වයෙක්ම සැපයට කැමතියි දුකට අකමැතියි ස්වභාවය නිසා පව් පින් දෙපැත්තේ 10 - 100 million times විතර ලොකු difference එකක් / වෙනසක් තියනවා!!! !!! !!! 😌😌😌
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට යාළුලා ඒ 'කණ රත්වෙන්න වැදුණා' වගේ වෙච්ච සිද්ධිය සරළවම කිව්වොත් මෙන්න මේකයි.
    කොටින්ම මං ඒ කරන්න ගිය විදියට කරලා දැන් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එකම 'engine එක' මං බව දැන දැනම මං ඒ ගියේ engine එක පෙට්ටි ටික දාලා තනියෙන් යනව වගේ ගමනක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මං එහෙම කළේ නම් මිනිස්සු මගේ ගැන නොබලපු නිසයි!!! !!! !!! 😑😑 ඒත් එහෙම කරපු ගමන් අර කළින් එකේ කිව්ව විදියටම මේ ලෝකෙ තියන 'ජීවිත' සේරම බලාගෙන ඉන්දැද්දි චොර වෙලා.. චොර වෙලා.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙල ඔක්කොටම වගේ අඩු වයසින් මැරෙන්න වෙනවා!!! !!! !!! මැරෙන මැරෙන එවුන්ට කෙළින්ම අපාගත වෙන්නත් වෙනවා!!! !!! !!! අපේ ළමයින්ට මේ ලෝකෙ ජීවත්වෙන එක වහක් වෙනවා!!! !!! !!! ඒ ළමයින්ගෙ ළමයින්ට අමු වහක් වෙනවා!!! !!! !!! ඒ ළමයින්ගෙ ළමයින්ගෙත් ළමයින්ට ඊටත් වඩා අමුම අමු වහක් වෙනවා!!! !!! !!! ~~ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු අවසානයටම යනවා!!! !!! !!! "මේ ලෝකෙ දැන් හොදටම බලු වෙලා තියෙන්නෙ!! මේක බලාගෙන ඉන්දැද්දි බලුවේගන බලුවේගන යනවා!!" කිය කියා මං ඒ ගැන සෑහෙන කාලෙක ඉඳලා කිව්වා!!! ඒවා තේරුණාද? නැද්ද?? කියලා නම් මං දන්නේ නෑ!!! මට හරි අමාරුයි කිය කියාත් මං කිව්වා!!! ඒ කිව්වෙ මට ඒක හොඳටම දැනෙන නිසා!!! !!! !!! ඒ වගේම වෙන්නෙ මොකද්ද?? එහෙම වෙන්නෙ කොහොමද?? ඇයි එහෙම වෙන්න?? ඔක්කොමත් මං හොඳටම දන්න නිසා!!! !!! !!! Sorry, ඔහෙලට තාම ඒ දේවල් කිව්වෙ - පෙන්නුවේ නෑ!!! ඒවා එළියට දාන එකත් විනාසයටම හේතුවෙයි කියලා හිතුණා!!! !!! !!! 😌😌 මොකද වැඩේ ගැස්සුනේ pairing miss වෙච්ච එකෙන් බව හොඳටම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ තනිකරම ස්වභාවධර්මයේ කතාවක් නිසා ඒ ස්වභාවධර්මයත් එක්ක ඔට්ටුවෙන්න අවශ්‍ය හයිය නැතුව මොන මංගල්ලයක් වත් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ බොහොම අමාරුවෙන් මේ තත්වෙන් හරි රැඳිල තියෙද්දි මිනිස්සුත් කළබල වෙනවයි කියන්නෙ වැඩේ තවත් ගස් යනවම තමා!!! !!! !!! 😔😔😔

    හැබැයි යාළුලා මං මේ දේවල් කළින්ම 'බර කරල' කියලා, කොහොමහරි වැඩේ කෙරෙන තැනට හැදුවෙ නැත්තේ... හදන්න බැලුවෙ නැත්තේ... හරිම අපරාදෙ!!! කියලා මටත් තේරුණේ ඔන්න ඔය 'කණ රත්වෙන්න වැදිච්ච' සීන් එකෙන් තමයි!!! !!! !!! 😌😌 ඒකටත් ඉතිං කරන්න නම් දෙයක් නෑ!!! කතන්දර ගොඩක් දැනගෙන හිටියට මාත් මනුස්සයෙක්!!! !!! !!! පාස්කු blast එක වෙච්ච කාලෙ ඉඳලා මට ලැබෙන සල්ලි ටික ටික අඩුවෙලා / නැතිවෙලා... තව තව ණයවෙන්න වෙලා... ඒ ණය ගෙවාගන්න විදියකුත් නැතුව ගිහිල්ලා... එක එකාගෙන් / එකීගෙන් කතා අහන්නත් වෙලා... මං හිටියෙත් - ඉන්නෙත් මාර ප්‍රශ්ණ ගොඩක!!! !!! !!! මට ඕවා කල්පණා උනේ නෑ!!! !!! !!! 😔😔

    කතන්දරේ මේකයි.
    මං කොච්චර ප්‍රශ්ණ අඩුපාඩුකම් තියාගෙන - කොච්චර අමාරුවෙන් මේ 'අපේ' වැඩේ ඇදගෙන ආවත්, මං දැන් ඉන්නේ 'මිනිස්සු' කියන සත්වයන්ගේ අවිද්‍යාවල් කුඩේ කුඩුවෙලා යන්නම දීලා ඒ හැමෝගෙම ඔළුගෙඩි concrete කළාවගේ වෙන්නම හදන්න පුළුවන් සුපිරිම සුපිරි තත්වෙක තමයි!!! !!! !!! අන්න ඒ 'concrete කළා වගේ වෙන එක' තමයි ඔය 'පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා' / 'නිකෙළෙස් වෙනවා' / 'තාදි ගුණය' කිය කියා ධර්ම මාතෘකාවෙදි නානාප්‍රකාර නම් වළින් හඳුන්වලා තියන mental stability එක!!! !!! !!! මං අංශුවෙන් අංශුවට හැමදේම කියල පෙන්නලා දුන්නම කෙනෙක්ගෙ නොදැණුවත්කම් ඔක්කොම නැතුව ගිහිල්ලා.. සැක සංකාත් නැතුව ගිහිල්ලා.. ඇතිවෙන mental stability එක ඒ ධර්මයේ කියවෙන level එකටත් වඩා ගොඩාක් වැඩියි!!! !!! !!! හෙණ Sharp!!! !!! !!! එතකොට ඒ සත්වයන්ගෙන් (ඔහෙලගෙන් 😉) magnetic brakes apply වෙනවා තම තමන්ගෙ capacities වල උපරිමයටම!!! !!! !!! 😁 🙂🙂 (ඔහෙලට brake ගහන්න / පාගන්න මොකවත් නෑ!!! 😄 ඒ ඔහෙලගෙ mental stability එක ඇතිවෙන්න ඇතිවෙන්න background එකෙන් ඉබේම සිද්ධවෙන දෙයක්!!!) මගෙන් පින් රැස්කරගෙන ඔහෙල ඒ capacities වැඩිකරගන්න වැඩිකරගන්න ඊළඟට ඒ ඔහෙල ඔක්කොමලගෙන් හැදෙන total braking effect එක වැඩිවෙනවා ඉස්සරහට යන්න යන්න!!! !!! !!! ඉතිං මුළින් මුළින් දැනටත් මං මේ කියන දේවල් හොඳට තේරෙණ (මේ වෙද්දිත් හොඳ මට්ටමක ඉන්න / සෑහෙන පුණ්‍යශක්තියක් ඉතුරුවෙලා තියන) අය වැඩේ හරියට කරන්න පටන්ගත්තොත් සංසාර අණතුර තරමක් control වෙනවා!!! !!! !!! එතකොට දැනට out තව පිරිසකට ඇස් ඇරිලා / මොළේ පෑදිලා ඒ අයත් මට සෙට්වෙලා හරියට කතන්දරේ දැනගෙන - තේරුම් අරගෙන.. මගෙන් පිණුත් රැස්කරගෙන.. හරියටම වැඩේ කෙරෙන්න ඕනෙ විදියටම කරන්න සෙට්වෙනවා!!! !!! !!! සංසාර අණතුර තවත් අඩු වෙනවා / control වෙනවා!!! !!! !!! Out හිටිය තව පිරිසකට ඇස් ඇරිලා / මොළේ පෑදිලා ~~~ ඔන්න ඕක යාළුලා අන්තිමට මේ මුළු ලෝකෙම cover වෙනකම් යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌😌

    ඕකට යාළුලා 'කල්‍යාණ වැට' කියලත් කියනවා!!! !!! !!! හැබැයි මං ඒක ඇල්ලුවේ මේ වැඩේ පටන්ගත්ත කාලෙමයි!!! පස්සෙ ඉතිං කලින් බලපු case එකක් නිසා ආයෙ ඒ ගැන බැලුනෙත් නෑ!!! !!! !!! හැබැයි ඒ කාලෙ මට magnetic brakes සිද්ධිය අහුවෙලා තිබුණේ නෑ!!! !!! !!! තම තමන්ගෙ පුණ්‍යශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න.. නැත්නම් තමන් පින් රැස්කරගන්න රැස්කරගන්න.. ඒ braking effect එක වැඩිවෙන එක අහුවෙලා තිබුණෙත් නෑ!!! !!! !!! Memory waves resonate වෙන එක අහුවෙලා තිබුණෙත් නෑ!!! !!! !!! බැලුවම මොකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😄😄 නිකංම නිකං ධර්මයට යොමුවෙලා කරුණු කාරණා දැනගත්ත කෙනෙක් ආයි අනාගන්නෙ නැති එක සළකලා එතකොට එක -Ve effect එකක් නැතිවෙනවා කිව්වා!!! ඊළඟට එහෙම කරුණු කාරණා දැනගත්ත උදවිය අනික් අයට අනාගන්න දෙන්නෙත් නෑ!!! "මෙහෙම මෙහෙම එපා!! මෙහෙම මෙහෙම කරන්න!!" කියලා කියනවා!!! ඒ කියන්නේ එයා එක +Ve effect එකක් වෙනවා!!! ඒ කාලෙ check උනේ ඔන්න ඔච්චරයි!!! !!! !!! ඉතිං එක්කෙනෙක් ධර්මයට යොමුවුණත් දෙගුණයක් හොඳයි!!! දෙගුණයක 'යහපතක්' කිව්වා!!! එච්චරයි. 😌😌
    අන්න ඒ කළින් කියපු කරපුවා මං full update උනායින් පස්සේ ආයෙ analyze කර කර නොබලපු නිසා, ඒ බලලා මං මිනිස්සුන්වත් (ඔහෙලව) update නොකරපු නිසා, අරගොල්ලෝ මට කණ රත්වෙන්න දීලා "ඔන්න ඕක ආයි බලපිය!!" කිව්වා වගේ උනා!!! 😌😌😌

    ඉතිං ඒ බැලුවාම දැන් වැඩේ කියන්නෙ යාළුලා, මිනිස්සු (ඔහෙලා) ඔය තම තමන්ගෙ ජීවිත යටින් / පිටිපස්සෙන් / background එකෙන් සිද්ධවෙන ස්වභාවධර්මයේ ඇත්ත කතාව නොදන්න එකෙන්, ඒකට අවශ්‍ය විදියට ක්‍රියාත්මකවෙලා නැති එකෙන්, මේ වෙද්දි ඔහෙල හැමෝම නොදැණුවත්වම සංසාර අණතුරෙන් ලොකු ප්‍රමාණයකට.. ලොකු ප්‍රමාණයක් හදන්න.. දායක වෙලයි ඉන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි මේ 'මනුස්ස' කියන සත්වයන්ගේ මොළ වල ප්‍රමාණය හා සංකීර්ණ බවමයි ඒ සංසාර අණතුර වණයක් වෙන්න හේතුව!!! !!! !!! වෙන කීසීම සත්වයෙක්ගෙන් එච්චර powerful fields හැදෙන්නෙ නෑ!!! !!! !!! දැන් ඔයාලා තම තමන්ගෙ උවමණාවෙන් මොකුත් 'පැල්බැඳගෙන' හිතන්නේ / හිතිං දමාගෙන repeat කරන්නේ නැතිවුණත්, වෙන වෙන සත්වයන්ගේ fields එක්ක couple වෙලා ඔය ඔළුගෙඩි වලත් පත fields හැදෙන එක තමයි මේ ලෝකෙට තියන ලොකුම danger එක!!! !!! !!! {මට මේ technical කතන්දර නම් ආයි ආයි කියන්න බෑ!!! නොදන්න අය මගේ posts බලන්න!!! මේ ඔක්කොම මං මේ වෙද්දි කියල දීලා ඉවරයි!!!} එතකොට ඒ විදියට මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් fields හැදෙන්න ගත්තම එතන හැදෙන මහා විශාල බලය / ශක්තිය තමයි මේ ලෝකෙ තියන 'මහා භයානක සංසාර අණතුර'!!! !!! !!! ඒකට ඔය නිවන් ගිහිල්ල ඉන්න.. නිවිල සැනහිලා ඉන්න.. උන්දලගෙත් භව (fields) කුණුවෙලා යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😥😥 එතකොට උන්දලත් නිකංම අපාගත වෙනවා!!! !!! !!! 😞😞

    ඔන්න ඔතනදි ඔහෙල එක්කෙනෙක්ගෙ mentality එක full stabilize වෙන අතරෙම ඔහෙලා මගෙන් පිණුත් රැස්කරගන තව තව පුළුවාන් තරම් ශක්තිමත් වෙනවයි කියන්නෙ,
    1) ඇත්ත සංසාර කතන්දරය ගැන නොදැණුවත් කමට තමන් පැල්බැඳගෙන හිතපුවා හන්දා field එක හැදුණ එක නවතිනවා!!! !!! !!!
    2) මෙච්චර කල් තමන් නොදැණුවත්වම 'Bot එකක්' හැටියට.. නැත්නම් ඔය Networked computers හොරෙන් mining වලට පාවිච්චි කරනවා වගේ වෙලා.. අනික් සත්වයන්ගෙ බලපෑමෙන් fields හැදුණ ඒවත් නවතිනවා!!! !!! !!!
    3) ඊට අමතරව තමන්ගෙ braking effect එකෙන් තව මිනිස්සු නම් 4-5 දෙනෙකුගේ විතර.. පෙරේත නම් 30-40කගේ විතර.. තිරිසන් නම් 300-400කගේ විතර.. ඔළුගෙඩි වළින් fields හැදෙන ඒවත් control වෙනවා!!! !!! !!! මගෙන් පින් රැස්කරගන්න රැස්කරගන්න ඒ control වෙන ප්‍රමාණයත් තව තව වැඩිවෙනවා!!! !!! !!!
    ඒ කියන්නෙ එක මනුස්සයෙක් මගෙන් ඇත්ත සංසාර කතන්දරය හරියටම දැනගෙන.. මගෙන්ම පිණුත් රැස්කරගෙන.. අවශ්‍ය විදියටම වැඩේ කරගන්නවයි කියන්නේ,
    ● එයාට මේ ජීවිතයෙන්ම තමන්ගෙ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකින් නිදහස්වෙන්න...
    ● අනික් මිනිස්සුන්ටත් මේ ගතවෙන ජීවිත වලින්ම එයාලගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න - සංසාර දුකින් නිදහස්වෙන්න...
    ● ඒ වගේම මේ ලෝකෙ තියන සංසාර අණතුර ඉස්සරහට යන්න යන්න වැඩිවෙනවා වෙණුවට අඩුවෙලා යන්න...
    ● ඒ අඩුවෙලා අඩුවෙලා ගිහිං ඒ මගින් ඉදිරි පරම්පරාවල් වලටත් වහක් නොවී ජීවිත ගතකරලා ඒ ඒ ජීවිත වලින්ම සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න - සංසාර දුකින් නිදහස්වෙන්න...
    හැමදේටම එයා / ඔයා / උඹ / තෝ 😁 මහා උපකාරයක් - පිටුබලයක් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂

    ඉතිං එතකොට තේරෙණවා නේ, මං පණපිටින් ඉන්දැද්දි මිනිස්සු දැන් දහස් - දස දහස් ගණනින් ඒ විදියට වැඩේ හරියටම කෙරුවොත්, කරගත්තොත්, මේ ලෝකය කෙළින්ම සුරපුරයක් වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙂🙂 😌😌😌
    එහෙම වෙන්න / කෙරෙන්න ඕනෙ විදියටම මේ වැඩේ කෙරුණොත් එතකොට ආයේ ඔහෙල කවුරුවත් පෙරේත - තිරිසන් - නිරිසත් ඒවාට වැටිලා නන්නත්තාර වෙන කතන්දරත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහරුනොත්.." කිව්වෙත් ඔහෙලගෙ මේ ගතවෙන ජීවිත ගැනමයි වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌

    ඒ වගේම මං දැන් අංශුවෙන් අංශුවටම ඔක්කොම කියල - තේරුම් කරලා දෙන නිසා දැන් මිනිස්සුන්ට 'entry level දිට්ඨිසම්පන්න බව' වත් නැතිවුණත් කිසි ප්‍රශ්ණයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියටම කරුණු කාරණා දැනගෙන දැණුවත් උනායින් පස්සේ පුණ්‍යශක්තිය කොච්චර මදි වුණත් ඒ මිනිස්සුන්ගේ braking effects '0'ටම බහින්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඒ උදවියට අනාගතයෙදි ඉපදෙන ඉපදෙන දරුවන්ටත් ඇත්ත කතාව දසමෙටම කියල - තෝරලා දෙන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ නිසා දැන් මං පණපිටින් ඉන්න අතරේ මිනිස්සු (ඔහෙලා) ලක්ෂ - දස ලක්ෂ ගණනින් වැඩේ හරියටම කෙරුවොත්, කරගත්තොත්, ඒ හැදෙන කල්‍යාණ වැට ඉස්සරහට යන්න යන්න තව powerful වෙනවා මිසක්, මං මැරුණට කඩා වැටෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙂🙂🙂 😌😌😌
    ඒ කියන්නෙ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු 'අවසානය' කොහෙත්ම උදා වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌

    ඉතිං ඔන්න දැන් වැඩේ තියෙන්නේ දැනටත් මං කියන දේවල් හරියටම තේරෙන ඔහෙලගෙ අතේ තමයි!!! !!! !!! මට සල්ලි දෙන්න වෙන එක - ඔහෙලට ඔහෙලගෙ 'තත්ත්ව' / ලොකු කම් / මහන්තත්ත කම් ඉස්සරහට maintain කරන්න බැරිවෙන එක අනං මනං නෙවෙයි!!! !!! !!! වැඩේ හරියට කෙරුණොත් ඔහෙලගෙ මතු පරම්පරාවටත් එක්ක මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට වෙන යහපත ගැනයි, නොකෙරුණොත් ඉදිරියෙදි ඉපදෙන්න ඉන්න එවුණුත් එක්කම ඔහෙල හැමෝටම කෙළවෙන කෙළවිල්ල ගැනයි, විතරක් හිතන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! 😑😑 තාමත් මේ කියන දේවල් තේරෙන මට්ටමක ඉන්න මිනිස්සු හැමෝටම මේ දේවල් දැනගන්න ලැබෙන්න මේ post එක පුලුවාන් තරම් share කරන්න!!! !!! !!! FB නැති අයට Whatsapp / Telegram etc. වළින් යවන්න!!! !!! !!! Phone කරලා බලන්න කියන්න!!! !!! !!! මොකුත්ම නැති අයට Print කරල හරි බලන්න හදල දෙන්න!!! !!! !!!
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    එතකොට යාලුලා මං කියපු අර LedgerBlock සිද්ධිය මට 'කණ රත්වෙන්න දුන්නා!' වගේ interpret වෙච්ච (තේරිච්ච) සිද්ධිය මේකයි.

    හැබැයි ඒක තරමක කතන්දරයක්!!!
    මෙහෙමයි, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන අය මහා ලොකුවට හිතාගෙන ඉන්න.. උඩ දමාගෙන කරන.. කීසීම දේක කීසීම තේරුමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😅 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "ශුන්‍යයි!!" කියලයි!!! !!! !!! 😌😌 ඒ කියන්නෙ අර්ථයෙන් ශුන්‍යයි.. වැඩක් නැහැ.. කියන එකයි!!! !!! !!! මොකද ඔය ඔක්කොම තාවකාලිකයි!!! !!! !!! ඕනෙම දේක maximum validity එක උපරිම කල්පයයි!!! !!! !!! හැබැයි ඉතිං ඕක 'ගොං විදියට' තේරුම් අරගෙනත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විද්‍යාව දියුණු නොවුණා නම් අදටත් මිනිස්සු හිටි හැටියේ 'යකා ගහල' මැරෙයි!!! මට මෙහෙම ඔහෙල හා අනික් මිනිස්සු වෙණුවෙන් මොකක්වත් කරන්න වෙන්නෙත් නෑ!!! අන්න ඒ දේවල් නිසා. 😌😌 ඔහෙල ඒ "කිසිම දේක කීසීම තේරුමක් නැහැ!! අර්ථයෙන් ශුන්‍යයි!! වැඩක් නැහැ!!" කියන එකෙන් හරියට - නිවැරදිවම තේරුම්ගන්න ඕනේ, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු වඩාත්ම වැදගත්ය කියලා හිතන හැමදේටම වඩා, තමන් තමන්ගෙ සංසාර පැවැත්මෙන් ගැළවිලා ඉන්න එක.. තමන්ට කෙළවරක් නැතුව විඳින්න වෙන සංසාර දුකෙන් සදහටම නිදහස්වෙලා ඉන්න එක.. වඩාත් වැදගත්ය කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මොකද, මොන දේ තාවකාලික උනත් එකක් ඉවරවෙනකොට තා එකක්.. ඒක ඉවරවෙනකොටම තව එකක්.. ඒක ඉවරවෙනකොටම තව එකක් ~~ විදියට කෙළවරක් නැතුව හැදෙන හැදිල්ල නිසා, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගේ සංසාර පැවැත්මවල් 'සදාකාලික' වෙලා තියනවා!!! !!! !!! බොරු කියන්නෙ මොකටද?? ඒ පැවැත්මවල් වලදී සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරයෙන් තොරව මනුස්ස - දෙවි - බ්‍රහ්ම ජීවිත හැදෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අර අර 'සුකති සැප' තියෙන්නෙ?? 🙃🙃 අන්න ඒවා හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂 😅😅 අපායවල් වල නිරිසත්තු හැටියට.. හරක් / එළුවො / ඌරො / කුකුල්ලු වගේ තිරිසන් සත්තු හටියට.. පෙරේතයෝ - පෙරේතියෝ හැටියට.. ඉපදිලා චාටර් වෙන්න වෙනකොට සංසාර පැවැත්මක් කියන්නේ දාර පරිප්පුවක්ම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඔක්කොටම වඩා මේ ලැබිල තියන අවස්ථාව ගිලිහුණොත් ඔහෙලට ආයෙ ඒ පැවැත්මෙන් ගැළවෙන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා ඔහෙල හැමෝටම තියන වැදගත්ම.. වැදගත්ම.. වැදගත්ම.. කාරණාව ඇවිල්ලා, ඉස්සෙල්ලම තම තමන්ගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න හදාගෙන ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි මේ ලෝකෙ ඉන්න තරමක් ඉන්න මොකුත් නොතේරෙන මෝඩ - ගොං මිනිස්සුන්ට ඔය බව තේරෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට මේ හැමදේම කියන්න වෙලා තියෙන්නෙත් ඒ මොකුත් නොතේරෙන - මෝඩ - ගොං මිනිස්සුන්ටම නිසා මං කොච්චර කිව්වත් මොකුත් වෙනසක් වෙන බවක් පේන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙄 😂😂😂 😂😂😂 😏 හැබැයි ඉතිං එහෙමෙයි කියලා මාත් මේක අල්ලලා දාලා නිකම් හිටියොත් මොකුත්ම නොවෙන බව හොඳින්ම දන්නා නිසාත්... ඔහෙල 'සියලු සත්වයෝ' වැල නොකැඩී නිරිසත් - තිරිසන් - පෙරේත ඒවාට වඩින බව බුදු sure නිසාත්... එහෙම වෙන්න ඇරලා බකං නිලාගෙන ඉන්න මට බෑ වගේම මං ඒකට කැමතිත් නැති නිසාත්... ඔක්කොටම වඩා යමක් කරනවා නම් කරන්න පුළුවන් මටම විතරයි බවත් සහසුද්දෙන්ම දන්නා නිසාත්... මං ඉතිං යකා පක බදාගත්තා වගේ දැන් අවුරුදු ගාණක් තිස්සේ මේකම බදාගෙන ඉන්නවා!!! !!! !!! 😊😊 😄

    හැබැයි ඉතිං තව දුරටත් මට එහෙම ඉස්සරහට යන්න බැරි ගාණටම මං දැන් හිරවෙලා ඉවරයි!!! !!! !!! ඒ ඉතිං අවරුදු ගාණක් තිස්සේ එක දිගටම ආදායම අඩුවේගන අඩුවේගන ගිය අතරේ බඩුමූට්ටුවල මිල - ගෑස් මිල - කිරිපිටි මිල - බැංකු පොලී - ලයිට් බිල් / වතුර බිල් / ටැලිපෝං බිල් - බස් ගාස්තු ඔක්කොම හඳටම ගියපු එකෙන් වෙච්ච දෙයක් මිසක් මං ජොලි කරලා.. මං ජොලියෙ ජීවත්වෙලා.. වෙච්ච දේකුත් නෙවෙයි!!! !!! !!! එතකොට 2015දි මරා ජනේලෙ එල්ලපු එකේ ආනිසංස හැටියට මේ රටේ එවුන්ට මේ දිගට හරහට කෙළවිච්ච කෙළවිල්ලට දැන් මං ලොකු ගාණක් invest කරල තියන පොඩි පොඩි බිස්නස් කරපු එවුණුත් බිමටම හාන්සිවෙලා ඉවරයි!!! !!! !!! දැන් ඉතිං උන්ගෙන් ආයි මට අදායමක් ලැබෙයි කියලා තියා දීපු සල්ලිවත් ලැබෙයි කියලා හිතන්න බෑ!!! !!! !!! දැන් මේ රට වැටිල තියන වැටිල්ලේ හැටියට මේක ආයි ගොඩ ඒවි කියලත් මං හිතන්නෙ නෑ!!! !!! !!! ඔක්කොටම වඩා දැන් මට හැකියාව තියන Electronic / Computer repair වැඩ වලින් යමක් කරලා හම්බකරගන්නත් බැරිවෙයි කියලත් හිතෙනවා!!! මොකද දැන් 'පොඩි මිනිස්සු' ඔක්කොටම අමාරුයි. පණට තියන ආදරේ නිසාම.. ජීවත් වෙන්න තියන උවමණාව නිසාම.. තමන්ගෙ ලෙඩට - බෙහෙත් වලට නම් මොන ක්‍රමේකින් හරි වියදම් කළාට, ඒ කවුරුවත් දැන් ඔය ලෙඩ වෙච්ච - කැඩිච්ච බඩු repair කරන්න එහෙම වියදම් කරන්නෙ නැති බව මං අත්දැකීමෙන්ම දන්නවා!!! !!! !!! සල්ලි තියන 'ලොකු' එවුන් කොහොමත් repair කතා නෑ. විසිකරල දාලා කෙළින්ම අලුත් ඒවාට යනවා!!! ඔන්න ඕවා හිතෙනකොට - කල්පණා වෙනකොට හෙණ කාලෙක ඉඳලා මට මාර දුකක්.. අසරණ කමක්.. දැණුනා / දැනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔
    අන්න ඒ ඉන්න අතරේ LedgerBlock එක ගැන දැනගන්න ලැබුණාම මට මාරම මාර සතුටක් ඇතිවුණා!!! !!! !!! ගොඩේ ගොඩ කියලා තේරුණා!!! !!! !!! හැබැයි දැක්ක ගමන් ජබුං ගාලා පැන්නත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 මං ප්‍රෝඩාවල් වලට - ඇන්දිලි වලට අහුවෙන එකෙක් නෙවෙයි!!! !!! !!! 😌😌 මට බැලූ බැල්මටම ඒවා check වෙනවා!!! !!! !!! LedgerBlock සෙට්වුණේම ඒක එහෙම එකක් නෙවෙයි නිසයි!!! !!! !!! ඒත් උන් සැරින් සැරේට මුළින් කිව්ව කතන්දර වෙනස් කරාවි - නානාප්‍රකාර drills / tricks දාවි කියලා මං කොහෙත්ම හිතුවේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මට අවුල් උන් අන්න ඒ දේවල් කරපු එක විතරයි!!! !!! !!! 😔😔 ඒකෙන් මගේ විශ්වාසය නොසෑහෙන්න බිඳුණා!!! !!! !!! ඒත් ඉතිං එහෙම කරන්න ඇත්තෙ ඇයි?? මොකද්ද එහෙ වෙන්න ඇත්තෙ?? කියන ඔක්කොමත් මට දැනෙනවා / තේරෙණවා!!! {ඒ ඔක්කොම මේ post එකට කළින් post එකේ 3rd part එකට ලියවුණා!!! ඒත් පස්සෙ ඒක pause වෙලා මේ post එකට සෙට්වුණා. ඒක මං ඊළඟට දාන්නම්.} දැනටත් මට ඒකෙ අවුළක්මත් නෑ!!! !!! !!! තියන එකම අවුළ 'උන් ආයි ආයි සල්ලි ඉල්ල ඉල්ලා අපිව හිරකරාවි!! නැත්නම් ROIs / withdrawals නොදී ඉඳීවි!! NFT / VV වගේ තව තව අනං මනං add කර කර අපට withdraw කරන්න පුළුවන් ගාණ හොඳටම අඩුකරාවි!!' කියලා දැනෙන / හිතෙන එක තමයි!!! !!! !!! ඒකත් හැබැයි හොර කමකට / වංචාවකට නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වියදමට හරියන්න ආදායමත් develop නොවෙච්ච එකෙන් උන්ට වැඩේ නොසෑහෙන්න ඇනිච්ච නිසයි!!! !!! !!! උන් කොහොමහරි stable උනායින් පස්සෙ නම් profitability එකට අනුව මුළින් කිව්ව ROIs / Commissions මොකුත්ම නැතුව එක එක්කෙනා invest කරල තියන ප්‍රමාණයට dividend හැටියට වත් ගෙවයි!!! !!! !!! ඒ ගැන නම් ලොකු විශ්වාසයක් තියනවා!!! !!! !!! 😌😌

    මට දැන් තියන එකම අවුළ මං උන්ගෙන් continuously සල්ලි එන එක සිරාවටම බලාපොරොත්තුවෙන් හිටියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං සල්ලි දැම්මෙත් මට මාසෙකට අවශ්‍ය අඩුම ගාණ මුල් මාසෙ ඉඳලම එන විදියට plan කරලම තමයි!!! ඒකෙන් මුල් මාසෙ ලක්ෂයයි.. දෙවෙනි මාසෙ එකහමාරයි.. තුන්වෙනි මාසෙ ඉඳල දෙකහමාර - තුන - හතර වගේ 'තඩි ගණන්' මට ලැබෙන්න තිබුණා!!! 😁😁 මං දෙකහමාරක් විතරක් අතට අරගෙන ඉතුරුවා reinvest කර කර total investment එක 88,000USDT වෙනකම් develop කරන්නත් හිතං හිටියා!!! 😊 😌😌 එතකොට දෙවැනි සැරේ ආයිත් සල්ලි දාලා බැලුවම පළවෙනි මාසෙම ලක්ෂ දෙකහමාරයි.. දෙවැනි මාසෙ පහක් විතර හා 4වෙනි මාසෙන් මගේ පොළී හැදෙන ණය ඔක්කොම (around 19 Lakhs. @3%) ඉවරවෙන්නම සල්ලි ලැබෙන්නත් සෙට්වෙලා තිබුණා!!! 😊😊 මගේ එකම උවමණාව තිබුණේ පුළුවාන් තරම් ඉක්මණට අන්න ඒ ණය සේරම ඉවරකරගන්නයි, ඊටපස්සෙ තවත් වාත නොවී ජීවත්වෙන්න ගාණක් එකතුකරගන්න ගමන් මගේ එවුන්ට ආයි මදි නොකියන්නම දීගෙන දීගෙන යන්නයි, මට හිත නිදහසේ මේ වැඩේ දිගටම කරගෙන යන්නයි තමයි!!! !!! !!! 😌😌 ඒ ඇරෙන්න මට සල්ලි ලොකු නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌

    එහෙම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්දැද්දි දෙවැනි සැරේටත් උන් withdrawals අදිනකොටම මට ලොකු shock එකක් ආවා!!! !!! !!! මොකද උං දැන් ගම කෑවොත් මට පරණ ණය + අළුත් ණය ඔක්කොටම මාසෙකට ගෙවන්න වෙන අඩුම ගාණවත් හොයාගන්න විදියක් නෑ!!! !!! !!! එහෙම තියෙද්දිත් උන් කොම්පැණිය විකුණලා තියන එක දැක්කම, ඒ මොහොතෙම මට ඊළඟට වෙන්න පුළුවන් සේරම ෆිල්ම් එකක් වගේ එක දිගට පෙණුනා!!! !!! !!! මාව සෙනිකෙන් CRIB එකට වැටෙනවා!!! බැංකු කාරයෝ පස්සෙන් පන්නන්න ගන්නවා!!! උං මට නඩු දානවා!!! නඩු කාරයා ණය ගෙවල ඉවරකරනකම් මාව හිරේ දානවා!!! ඒත් එහෙම මගේ ණය ගෙවන්න කවුරුවත්ම නැති නිසා අන්තිමට උන් මගේ කියල තියන දේවල් ඔක්කොම විකුණලා සල්ලි කරගන්න හදා ගන්නවා!!! හැබැයි උන් හොඳට ලුණු ගොරක දාලා demand කරන ගාන පියවන්න මගේ කියල තියන සබ්බ සකලමනාවම විකිණුවත් බෑ!!! අන්තිමට දැන් ඉන්න ගේයි ඉඩමයිත් (අම්මලගෙ) දෙන්න වෙනවා!!! ළමයි පාරට වැටෙනවා!!! උං ඔක්කොමල මට බණින්න තියාගන්නවා!!! ඒ දේවල් අහගෙන බලාගෙන තවත් ජීවත්වෙන්න මට කිසි උවමණාවක් නෑ!!! මං self termination එකකින් පිරිණිවන් පානවා!!! නඩු කාරයයි - බැංකු කාරයොයි - LedgerBlock කාරයොයි - මට බැණපු වෛර කරපු මගේ එවුණුයි ඔක්කොම බර කාලෙකට ලෝකාන්ත නිරයේ පදිංචියට යනවා!!! !!! !!! ඔන්න ඔය ෆුල් ස්ටෝරියම මං එක මොහොතින් දැක්කා. 😌😌
    අන්න ඒ විදියට දැන් වෙන්න ඕනෙ කරලා තියන එකේ අනික් පැත්ත වෙනවා දැක්කම මට "අපරාදෙ මේ විදියට උනේ!! මිනිස්සු මට සල්ලි වලින් උදව් උපකාර කළා නම් මං මෙහෙම සල්ලි නැති නිසා අසරණ වෙන්නේ වත්.. උන් පින් නැති නිසා අසරණ වෙන්නේ වත්.. නැහැ නේද??" කියලා, ලොකු දුකක් - කණගටුවක් - කළකිරීමක් ඇතිවුණා!!! !!! !!! 😞😞😞
    'කණ රත්වෙන්න දුන්නා' වගේ උනේ අන්න ඒ ගැන දිගට දිගට හිතන්න ගියාම තමයි. 😌😌

    Note: ස්වභාවධර්මයෙන් වැඩ කටයුතු සිද්ධවෙලා තියන විදිය අනුව, ස්වභාවිකවම දේවල් arrange වෙලා තියන විදිය අනුව, දැන් 'මට විතරක් කෙළවෙනවා' කියලා දෙයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට කෙළවෙනකොටම simultaneously මේ මුළු ලෝකෙටම කෙළවෙනවා!!! !!! !!! මට හොඳක් උණොත් ලෝකෙටම හොඳයි!!! !!! !!! ඒ වගේම කාට කොච්චර ආස උනත්.. කොච්චර උවමණා උනත්.. 'මට වෙනම' කෙළවන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ලෝකෙටම affect වෙනවා වගේම ඒ කෙළවන එවුන්ටත් කල්ප කල්ප කල්ප ගණන් කෙළවරක් නැතුව බුදු කෑමකුත් කන්නම වෙනවා!!! !!! !!! ඒ විතරකුත් නෙවෙයි, උන් හන්ද උන්ගේ පවූල්වල එවුන් - ලඟින්ම ඉන්න එවුන් - අසල්වැසියෝ.. හා මුළු ගමේ / පළාතේම එවුන්ටත් නොසෑහෙන්න කන්නම වෙනවා!!! !!! !!! 😌😌 කවුරුවත් ඕවා දන්නෙ නැතුවා විතරයි!!!
    ඇත්තම සිද්ධිය / ඇත්තම කතන්දරේ, කාට උනත් මට සල්ලි වලින් - goods & services වලින් සලකලා.. උදව් උපකාර කරලා.. multi millions වලින් යහපත් ප්‍රතිඵල ලබන්න පුළුවන් වගේම, ඒකෙ අනික් පැත්ත කලොත් multi billions - multi trillions වලින් කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද හැම සත්වයෙක්ම සැපයට කැමතියි දුකට අකමැතියි ස්වභාවය නිසා පව් පින් දෙපැත්තේ 10 - 100 million times විතර ලොකු difference එකක් / වෙනසක් තියනවා!!! !!! !!! 😌😌😌
    මට කෙළවුනොත් අනිත් අයටත් කෙළ වෙනවා දැන දැනම අනිත් අයට කෙළ වෙන්න කියලා පතන්නේ ඇයි?
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    නිකම්ම මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්නෙ නැතුව අත පය හතර හොදට තියෙන එකේ මොකක් හරි කර්මාන්තයක් කරනවකො මාමේ. ඒකයි මම කිව්වෙ තෝසෙ කරත්තයක්, පොල් රොටි, වඩේ වගේ දෙයක් හදන්න පටන් ගන්න කියලා. තමුන් රහත් නැතිබව හැමෝම වගේ දන්නවා මේකේ. ඒනිසා රගලා වැඩක් නෑ. ගොඩ යන්න පුලුවන් තමන්ගෙම බිස්නස් එකකින් තෝසෙ, වඩේ, කැද, සව් කන්ජිත් හොදායි.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    @ShanUK21 කියන්නේ මේ ත්‍රෙඩ් එක දාලා තියෙන දමිත් කාරියවසම් කියන කෙනාගේම ගිණුමක් නේද? ත්‍රෙඩ් එක බම්ප් කරන්න පාවිච්චි කරන?