එතකොට යාලුලා මං කියපු අර LedgerBlock සිද්ධිය මට 'කණ රත්වෙන්න දුන්නා!' වගේ interpret වෙච්ච (තේරිච්ච) සිද්ධිය මේකයි.
හැබැයි ඒක තරමක කතන්දරයක්!!!
මෙහෙමයි, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන අය මහා ලොකුවට හිතාගෙන ඉන්න.. උඩ දමාගෙන කරන.. කීසීම දේක කීසීම තේරුමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "ශුන්‍යයි!!" කියලයි!!! !!! !!!


ඒ කියන්නෙ අර්ථයෙන් ශුන්‍යයි.. වැඩක් නැහැ.. කියන එකයි!!! !!! !!! මොකද ඔය ඔක්කොම තාවකාලිකයි!!! !!! !!! ඕනෙම දේක maximum validity එක උපරිම කල්පයයි!!! !!! !!! හැබැයි ඉතිං ඕක 'ගොං විදියට' තේරුම් අරගෙනත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විද්‍යාව දියුණු නොවුණා නම් අදටත් මිනිස්සු හිටි හැටියේ 'යකා ගහල' මැරෙයි!!! මට මෙහෙම ඔහෙල හා අනික් මිනිස්සු වෙණුවෙන් මොකක්වත් කරන්න වෙන්නෙත් නෑ!!! අන්න ඒ දේවල් නිසා.


ඔහෙල ඒ "කිසිම දේක කීසීම තේරුමක් නැහැ!! අර්ථයෙන් ශුන්‍යයි!! වැඩක් නැහැ!!" කියන එකෙන් හරියට - නිවැරදිවම තේරුම්ගන්න ඕනේ, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු වඩාත්ම වැදගත්ය කියලා හිතන හැමදේටම වඩා, තමන් තමන්ගෙ සංසාර පැවැත්මෙන් ගැළවිලා ඉන්න එක.. තමන්ට කෙළවරක් නැතුව විඳින්න වෙන සංසාර දුකෙන් සදහටම නිදහස්වෙලා ඉන්න එක.. වඩාත් වැදගත්ය කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, මොන දේ තාවකාලික උනත් එකක් ඉවරවෙනකොට තා එකක්.. ඒක ඉවරවෙනකොටම තව එකක්.. ඒක ඉවරවෙනකොටම තව එකක් ~~ විදියට කෙළවරක් නැතුව හැදෙන හැදිල්ල නිසා, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගේ සංසාර පැවැත්මවල් 'සදාකාලික' වෙලා තියනවා!!! !!! !!! බොරු කියන්නෙ මොකටද?? ඒ පැවැත්මවල් වලදී සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරයෙන් තොරව මනුස්ස - දෙවි - බ්‍රහ්ම ජීවිත හැදෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අර අර 'සුකති සැප' තියෙන්නෙ??


අන්න ඒවා හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


අපායවල් වල නිරිසත්තු හැටියට.. හරක් / එළුවො / ඌරො / කුකුල්ලු වගේ තිරිසන් සත්තු හටියට.. පෙරේතයෝ - පෙරේතියෝ හැටියට.. ඉපදිලා චාටර් වෙන්න වෙනකොට සංසාර පැවැත්මක් කියන්නේ දාර පරිප්පුවක්ම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඔක්කොටම වඩා මේ ලැබිල තියන අවස්ථාව ගිලිහුණොත් ඔහෙලට ආයෙ ඒ පැවැත්මෙන් ගැළවෙන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා ඔහෙල හැමෝටම තියන වැදගත්ම.. වැදගත්ම.. වැදගත්ම.. කාරණාව ඇවිල්ලා, ඉස්සෙල්ලම තම තමන්ගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න හදාගෙන ඉන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි මේ ලෝකෙ ඉන්න තරමක් ඉන්න මොකුත් නොතේරෙන මෝඩ - ගොං මිනිස්සුන්ට ඔය බව තේරෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට මේ හැමදේම කියන්න වෙලා තියෙන්නෙත් ඒ මොකුත් නොතේරෙන - මෝඩ - ගොං මිනිස්සුන්ටම නිසා මං කොච්චර කිව්වත් මොකුත් වෙනසක් වෙන බවක් පේන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!





හැබැයි ඉතිං එහෙමෙයි කියලා මාත් මේක අල්ලලා දාලා නිකම් හිටියොත් මොකුත්ම නොවෙන බව හොඳින්ම දන්නා නිසාත්... ඔහෙල 'සියලු සත්වයෝ' වැල නොකැඩී නිරිසත් - තිරිසන් - පෙරේත ඒවාට වඩින බව බුදු sure නිසාත්... එහෙම වෙන්න ඇරලා බකං නිලාගෙන ඉන්න මට බෑ වගේම මං ඒකට කැමතිත් නැති නිසාත්... ඔක්කොටම වඩා යමක් කරනවා නම් කරන්න පුළුවන් මටම විතරයි බවත් සහසුද්දෙන්ම දන්නා නිසාත්... මං ඉතිං යකා පක බදාගත්තා වගේ දැන් අවුරුදු ගාණක් තිස්සේ මේකම බදාගෙන ඉන්නවා!!! !!! !!!

හැබැයි ඉතිං තව දුරටත් මට එහෙම ඉස්සරහට යන්න බැරි ගාණටම මං දැන් හිරවෙලා ඉවරයි!!! !!! !!! ඒ ඉතිං අවරුදු ගාණක් තිස්සේ එක දිගටම ආදායම අඩුවේගන අඩුවේගන ගිය අතරේ බඩුමූට්ටුවල මිල - ගෑස් මිල - කිරිපිටි මිල - බැංකු පොලී - ලයිට් බිල් / වතුර බිල් / ටැලිපෝං බිල් - බස් ගාස්තු ඔක්කොම හඳටම ගියපු එකෙන් වෙච්ච දෙයක් මිසක් මං ජොලි කරලා.. මං ජොලියෙ ජීවත්වෙලා.. වෙච්ච දේකුත් නෙවෙයි!!! !!! !!! එතකොට 2015දි මරා ජනේලෙ එල්ලපු එකේ ආනිසංස හැටියට මේ රටේ එවුන්ට මේ දිගට හරහට කෙළවිච්ච කෙළවිල්ලට දැන් මං ලොකු ගාණක් invest කරල තියන පොඩි පොඩි බිස්නස් කරපු එවුණුත් බිමටම හාන්සිවෙලා ඉවරයි!!! !!! !!! දැන් ඉතිං උන්ගෙන් ආයි මට අදායමක් ලැබෙයි කියලා තියා දීපු සල්ලිවත් ලැබෙයි කියලා හිතන්න බෑ!!! !!! !!! දැන් මේ රට වැටිල තියන වැටිල්ලේ හැටියට මේක ආයි ගොඩ ඒවි කියලත් මං හිතන්නෙ නෑ!!! !!! !!! ඔක්කොටම වඩා දැන් මට හැකියාව තියන Electronic / Computer repair වැඩ වලින් යමක් කරලා හම්බකරගන්නත් බැරිවෙයි කියලත් හිතෙනවා!!! මොකද දැන් 'පොඩි මිනිස්සු' ඔක්කොටම අමාරුයි. පණට තියන ආදරේ නිසාම.. ජීවත් වෙන්න තියන උවමණාව නිසාම.. තමන්ගෙ ලෙඩට - බෙහෙත් වලට නම් මොන ක්‍රමේකින් හරි වියදම් කළාට, ඒ කවුරුවත් දැන් ඔය ලෙඩ වෙච්ච - කැඩිච්ච බඩු repair කරන්න එහෙම වියදම් කරන්නෙ නැති බව මං අත්දැකීමෙන්ම දන්නවා!!! !!! !!! සල්ලි තියන 'ලොකු' එවුන් කොහොමත් repair කතා නෑ. විසිකරල දාලා කෙළින්ම අලුත් ඒවාට යනවා!!! ඔන්න ඕවා හිතෙනකොට - කල්පණා වෙනකොට හෙණ කාලෙක ඉඳලා මට මාර දුකක්.. අසරණ කමක්.. දැණුනා / දැනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


අන්න ඒ ඉන්න අතරේ LedgerBlock එක ගැන දැනගන්න ලැබුණාම මට මාරම මාර සතුටක් ඇතිවුණා!!! !!! !!! ගොඩේ ගොඩ කියලා තේරුණා!!! !!! !!! හැබැයි දැක්ක ගමන් ජබුං ගාලා පැන්නත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මං ප්‍රෝඩාවල් වලට - ඇන්දිලි වලට අහුවෙන එකෙක් නෙවෙයි!!! !!! !!!


මට බැලූ බැල්මටම ඒවා check වෙනවා!!! !!! !!! LedgerBlock සෙට්වුණේම ඒක එහෙම එකක් නෙවෙයි නිසයි!!! !!! !!! ඒත් උන් සැරින් සැරේට මුළින් කිව්ව කතන්දර වෙනස් කරාවි - නානාප්‍රකාර drills / tricks දාවි කියලා මං කොහෙත්ම හිතුවේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මට අවුල් උන් අන්න ඒ දේවල් කරපු එක විතරයි!!! !!! !!!


ඒකෙන් මගේ විශ්වාසය නොසෑහෙන්න බිඳුණා!!! !!! !!! ඒත් ඉතිං එහෙම කරන්න ඇත්තෙ ඇයි?? මොකද්ද එහෙ වෙන්න ඇත්තෙ?? කියන ඔක්කොමත් මට දැනෙනවා / තේරෙණවා!!! {ඒ ඔක්කොම මේ post එකට කළින් post එකේ 3rd part එකට ලියවුණා!!! ඒත් පස්සෙ ඒක pause වෙලා මේ post එකට සෙට්වුණා. ඒක මං ඊළඟට දාන්නම්.} දැනටත් මට ඒකෙ අවුළක්මත් නෑ!!! !!! !!! තියන එකම අවුළ 'උන් ආයි ආයි සල්ලි ඉල්ල ඉල්ලා අපිව හිරකරාවි!! නැත්නම් ROIs / withdrawals නොදී ඉඳීවි!! NFT / VV වගේ තව තව අනං මනං add කර කර අපට withdraw කරන්න පුළුවන් ගාණ හොඳටම අඩුකරාවි!!' කියලා දැනෙන / හිතෙන එක තමයි!!! !!! !!! ඒකත් හැබැයි හොර කමකට / වංචාවකට නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වියදමට හරියන්න ආදායමත් develop නොවෙච්ච එකෙන් උන්ට වැඩේ නොසෑහෙන්න ඇනිච්ච නිසයි!!! !!! !!! උන් කොහොමහරි stable උනායින් පස්සෙ නම් profitability එකට අනුව මුළින් කිව්ව ROIs / Commissions මොකුත්ම නැතුව එක එක්කෙනා invest කරල තියන ප්‍රමාණයට dividend හැටියට වත් ගෙවයි!!! !!! !!! ඒ ගැන නම් ලොකු විශ්වාසයක් තියනවා!!! !!! !!!

මට දැන් තියන එකම අවුළ මං උන්ගෙන් continuously සල්ලි එන එක සිරාවටම බලාපොරොත්තුවෙන් හිටියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං සල්ලි දැම්මෙත් මට මාසෙකට අවශ්‍ය අඩුම ගාණ මුල් මාසෙ ඉඳලම එන විදියට plan කරලම තමයි!!! ඒකෙන් මුල් මාසෙ ලක්ෂයයි.. දෙවෙනි මාසෙ එකහමාරයි.. තුන්වෙනි මාසෙ ඉඳල දෙකහමාර - තුන - හතර වගේ 'තඩි ගණන්' මට ලැබෙන්න තිබුණා!!!


මං දෙකහමාරක් විතරක් අතට අරගෙන ඉතුරුවා reinvest කර කර total investment එක 88,000USDT වෙනකම් develop කරන්නත් හිතං හිටියා!!!


එතකොට දෙවැනි සැරේ ආයිත් සල්ලි දාලා බැලුවම පළවෙනි මාසෙම ලක්ෂ දෙකහමාරයි.. දෙවැනි මාසෙ පහක් විතර හා 4වෙනි මාසෙන් මගේ පොළී හැදෙන ණය ඔක්කොම (around 19 Lakhs. @3%) ඉවරවෙන්නම සල්ලි ලැබෙන්නත් සෙට්වෙලා තිබුණා!!!


මගේ එකම උවමණාව තිබුණේ පුළුවාන් තරම් ඉක්මණට අන්න ඒ ණය සේරම ඉවරකරගන්නයි, ඊටපස්සෙ තවත් වාත නොවී ජීවත්වෙන්න ගාණක් එකතුකරගන්න ගමන් මගේ එවුන්ට ආයි මදි නොකියන්නම දීගෙන දීගෙන යන්නයි, මට හිත නිදහසේ මේ වැඩේ දිගටම කරගෙන යන්නයි තමයි!!! !!! !!!


ඒ ඇරෙන්න මට සල්ලි ලොකු නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


එහෙම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්දැද්දි දෙවැනි සැරේටත් උන් withdrawals අදිනකොටම මට ලොකු shock එකක් ආවා!!! !!! !!! මොකද උං දැන් ගම කෑවොත් මට පරණ ණය + අළුත් ණය ඔක්කොටම මාසෙකට ගෙවන්න වෙන අඩුම ගාණවත් හොයාගන්න විදියක් නෑ!!! !!! !!! එහෙම තියෙද්දිත් උන් කොම්පැණිය විකුණලා තියන එක දැක්කම, ඒ මොහොතෙම මට ඊළඟට වෙන්න පුළුවන් සේරම ෆිල්ම් එකක් වගේ එක දිගට පෙණුනා!!! !!! !!! මාව සෙනිකෙන් CRIB එකට වැටෙනවා!!! බැංකු කාරයෝ පස්සෙන් පන්නන්න ගන්නවා!!! උං මට නඩු දානවා!!! නඩු කාරයා ණය ගෙවල ඉවරකරනකම් මාව හිරේ දානවා!!! ඒත් එහෙම මගේ ණය ගෙවන්න කවුරුවත්ම නැති නිසා අන්තිමට උන් මගේ කියල තියන දේවල් ඔක්කොම විකුණලා සල්ලි කරගන්න හදා ගන්නවා!!! හැබැයි උන් හොඳට ලුණු ගොරක දාලා demand කරන ගාන පියවන්න මගේ කියල තියන සබ්බ සකලමනාවම විකිණුවත් බෑ!!! අන්තිමට දැන් ඉන්න ගේයි ඉඩමයිත් (අම්මලගෙ) දෙන්න වෙනවා!!! ළමයි පාරට වැටෙනවා!!! උං ඔක්කොමල මට බණින්න තියාගන්නවා!!! ඒ දේවල් අහගෙන බලාගෙන තවත් ජීවත්වෙන්න මට කිසි උවමණාවක් නෑ!!! මං self termination එකකින් පිරිණිවන් පානවා!!! නඩු කාරයයි - බැංකු කාරයොයි - LedgerBlock කාරයොයි - මට බැණපු වෛර කරපු මගේ එවුණුයි ඔක්කොම බර කාලෙකට ලෝකාන්ත නිරයේ පදිංචියට යනවා!!! !!! !!! ඔන්න ඔය ෆුල් ස්ටෝරියම මං එක මොහොතින් දැක්කා.


අන්න ඒ විදියට දැන් වෙන්න ඕනෙ කරලා තියන එකේ අනික් පැත්ත වෙනවා දැක්කම මට "අපරාදෙ මේ විදියට උනේ!! මිනිස්සු මට සල්ලි වලින් උදව් උපකාර කළා නම් මං මෙහෙම සල්ලි නැති නිසා අසරණ වෙන්නේ වත්.. උන් පින් නැති නිසා අසරණ වෙන්නේ වත්.. නැහැ නේද??" කියලා, ලොකු දුකක් - කණගටුවක් - කළකිරීමක් ඇතිවුණා!!! !!! !!!



'කණ රත්වෙන්න දුන්නා' වගේ උනේ අන්න ඒ ගැන දිගට දිගට හිතන්න ගියාම තමයි.

Note: ස්වභාවධර්මයෙන් වැඩ කටයුතු සිද්ධවෙලා තියන විදිය අනුව, ස්වභාවිකවම දේවල් arrange වෙලා තියන විදිය අනුව, දැන් 'මට විතරක් කෙළවෙනවා' කියලා දෙයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට කෙළවෙනකොටම simultaneously මේ මුළු ලෝකෙටම කෙළවෙනවා!!! !!! !!! මට හොඳක් උණොත් ලෝකෙටම හොඳයි!!! !!! !!! ඒ වගේම කාට කොච්චර ආස උනත්.. කොච්චර උවමණා උනත්.. 'මට වෙනම' කෙළවන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ලෝකෙටම affect වෙනවා වගේම ඒ කෙළවන එවුන්ටත් කල්ප කල්ප කල්ප ගණන් කෙළවරක් නැතුව බුදු කෑමකුත් කන්නම වෙනවා!!! !!! !!! ඒ විතරකුත් නෙවෙයි, උන් හන්ද උන්ගේ පවූල්වල එවුන් - ලඟින්ම ඉන්න එවුන් - අසල්වැසියෝ.. හා මුළු ගමේ / පළාතේම එවුන්ටත් නොසෑහෙන්න කන්නම වෙනවා!!! !!! !!!


කවුරුවත් ඕවා දන්නෙ නැතුවා විතරයි!!!
ඇත්තම සිද්ධිය / ඇත්තම කතන්දරේ, කාට උනත් මට සල්ලි වලින් - goods & services වලින් සලකලා.. උදව් උපකාර කරලා.. multi millions වලින් යහපත් ප්‍රතිඵල ලබන්න පුළුවන් වගේම, ඒකෙ අනික් පැත්ත කලොත් multi billions - multi trillions වලින් කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද හැම සත්වයෙක්ම සැපයට කැමතියි දුකට අකමැතියි ස්වභාවය නිසා පව් පින් දෙපැත්තේ 10 - 100 million times විතර ලොකු difference එකක් / වෙනසක් තියනවා!!! !!! !!!

