පහුගිය මාර්තු මැද හරියේ ඉඳලා අද (ජුනි 12) වෙනකම් වෙච්ච සේරම මට හීණයක් වගෙයි!!! මේ වෙද්දි නම් මටත් ඔක්කොම අඤ්ඤං මඤ්ඤං වෙලා... මාව එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා... කර කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ!!! !!! !!!




ඒත් මේ උනේ නම් විය යුතුම දේ බව හොඳටම තේරෙණවා!!! !!! !!!
2015 කාලෙ විතර ඉඳලම "ලෝකෙ කැලේට යන්නෙ!! මෙහෙම ගියොත් කෙළවෙනවා!! යන්න යන්න කෙළවෙනවා!!" කියලා මට දැනිල - තේරිලා තිබුණා!!! මං ඒක ප්‍රසිද්ධියේම කිව්වා!!! දිගින් දිගටම කිව්වා!!!
ඒකෙ වෙනසක් වෙනව නම් වෙන්නේ මිනිස්සු දැණුවත් වීමෙන් විතරයි බවත් මං හොඳින්ම දැනගෙන හිටියා!!! ඒ නිසා මං මගේ වැඩේ.. 'ලියන එක'.. අමාරුවෙන් අමාරුවෙන් හරි දිගටම කරගෙන ආවා!!!
තව පහුවෙද්දි "දැන් නම් කිව්වට වැඩක් වෙන්නෙත් නෑ!! මේවා කවුරුවත් බලන්නෙ නෑ!! කාටවත් මේවා බලන්න 'හිතෙන්නෙ' නෑ!! බැලුවට තේරෙන්නෙත් නෑ!! තේරුණාට ක්‍රියාත්මක වෙන එකකුත් නෑ!!" කියන ඔක්කොමත් මට තේරිලා තිබුණා!!! !!! !!! ඒ මොකද 'කැලේට යන්න යන්න' / 'කෙළවෙන්න කෙළවෙන්න' වෙන්නෙ ඒ විදියට බව මං දැනගෙන හිටියා!!!


{"තව ඉස්සරහට යනකොට දැන් ඉන්න අයත් හැලෙයි!!" කියලා මං ඒකත් කිව්ව වගේ මතකයි!!!}
ඉතිං එන්න එන්නම කෙළවුණා!!! හැබැයි ඒ කෙළවෙද්දීත් තව තව බලං හිටියා මිසක් මං ඒකෙ වෙනසක් කරන්න ක්‍රියාත්මක උනේ නෑ!!! මට එහෙම වෙනසක් කරන්න පුළුවන් වෙයිද?? කියලාවත් මට හිතිල / තේරිලා තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පස්සෙ එක පාරටම "සීලයෙන් සංවර වෙලා ඉඳලා... ඉඳුරන් දමනය කරගෙන ඉඳලා... කෙළෙස් දුරුකරගෙන / තණ්හා නැතිකරගෙන ඉඳලා... කාටවත් සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න බෑ!!" කියන එක ප්රත්යක්ෂ වෙලා, "මෙන්න මේ විදියට වැඩේ කෙරුණොත් / උනොත් විතරයි ගැළවෙන්න පුළුවන්!!" කියන බව ස්ථිර වෙලා, ඒ වෙණුවෙන් මාව ක්‍රියාත්මක වෙච්ච එක හරියට මාව 'බෙල්ලෙන් අල්ලගෙන හොල්ලලා.. හොල්ලලා.. හොම්බට ඇනලා.. වෙන්න ඕනෙ විදියටම වැඩේ කෙරෙව්වා' වගෙයි!!! !!! !!!


{ඒ ඕනෙම දේකට ඉතිං 'අර ගොල්ලො' (දෙවි පිරිස) තමයි!!! නැතුව එහෙම දේවල් කරන්න වෙන නම් කවුරුවත් නෑ!!! !!! !!!}
බලමු. එතනදි මට ඔළුවට ආවේ "දෙයක් කරනව නම් කරන්න ඉන්නෙ.. මාවත් බේරගන්නව නම් බේරගන්න ඉන්නෙ.. 'අපේ හාමුදුරුවෝ' විතරයි!!" කියන බව තමයි!!! !!! !!! ඉතිං අන්තිමට මං ඒ අනුවත් ක්‍රියාත්මක උනා!!!


උන්වහන්සේට හැමදේම කියලා ලියුමක් දැම්මා!!!


දැන් ඉතිං උන්වහන්සේ ඔක්කොම බලාගනී කියලා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා!!! !!! !!!


බලමු. වෙනසක් වෙනව නම් වෙයි!!! නැත්නම්... ම්ම්.. ම්ම්.. ඒත් වෙයි!!! !!! !!!


මොකද බුද්ධ දේශණාවට අනුව ඒක වෙනස්වෙන්න විදියක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ මොකද කල්ප විනාශයෙදි සංසර අණතුර ඉබේම අඩුවෙලා යන එක අල්ලලා හරි කට්ටියට ගැළවෙන්න පුළුවන් බව කිව්වෙ මං!!!


එහෙමත් පුළුවන් තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියල තියන දේවල් ඒ 'විසඳුමටත්' දසමෙටම ගැළපෙනවා!!! !!! !!! හරියටම හරියනවා!!! !!! !!! ඒත් ඒක හරි උනාට දැන් බලනකොට මේ මුළු ලෝකෙම ආයි යහපත් අතට හරවගෙන, මගෙන් එළිදරව් කෙරිච්ච - කෙරෙන කරුණු කාරණා අහල කියවලා දැනගන්න දැනගන්න හැමෝටම තම තමන්ගෙ මේ ගතවෙන ජීවිත වලින්ම ගැළවෙන්න හදාගන්න පුළුවන් ක්‍රමයකුත් තියනවා නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ අන්න ඒ 'මේ ගතවෙන ජීවිත වළින්ම' විසඳගන්න එක ගැන මිසක්, ආයි පෙරේත - තිරිසන් - නිරිසත් වෙලා.. තව තව චාටර්වෙලා.. විසඳගන්න එකක් ගැන වෙන්න කීයටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


මට ඒක හොඳටම විශ්වාසයි!!! !!! !!!


ඉතිං මං අද ledgerblock කාරයන්ටත් Good Bye! කිව්වා.

---------
Hello,
Remember that you've told me, "Yes. You can always trust ledgerblock" ??
{Ledger - LedgerBlock <
[email protected]> Sat, May 13, 4:04PM to me}
Now, beside of all the other things, Thoroughly understand that you have successfully f*cked that trust!! And confirm your destination to Hell!!!
There's 4 nos. of Hells actually and you will be directed to the last, the 4th Hell.
Prepare yourselves to have a long long fun there!!!
And keep in mind that the Allah or any other almighty god that you all are believing in now, is also like you, The LedgerBlock!!
Utterly bullshit!! Just a crafted big lie!! A trap!!
You don't need to take my word for that, since you all are about to realize that there's No Allah nor any almighty gods as you die!!
You also will realize that I told you on the day 12th June 2023, that you have confirmed your destination to the 4th hell, once you are there!!!
You all will regret a lot for this big cheat you've conducted!!!
---------