FB එකේදි කියපු කතා..

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    රහත් වෙලා නම් ලයිෆ් එක ඊසී වෙන්න එපැයි? ලක්ෂ හතළිහක් නයයි නේද? කොහොමද ගෙවන්න ඉන්නේ?

    @ShanUK21 කියන්නේ මේ ත්‍රෙඩ් එක දාලා තියෙන දමිත් කාරියවසම් කියන කෙනාගේම ගිණුමක් නේද? ත්‍රෙඩ් එක බම්ප් කරන්න පාවිච්චි කරන?
    සිරාවට ඌ දමිත් කරියගේ ඒවට විතරයි කමෙන්ට් කරන්නේ
    ------ Post added on Jun 11, 2023 at 7:56 AM
     
    • Like
    Reactions: Axi

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පහුගිය මාර්තු මැද හරියේ ඉඳලා අද (ජුනි 12) වෙනකම් වෙච්ච සේරම මට හීණයක් වගෙයි!!! මේ වෙද්දි නම් මටත් ඔක්කොම අඤ්ඤං මඤ්ඤං වෙලා... මාව එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා... කර කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ!!! !!! !!! 😞😞 😥😥😥 ඒත් මේ උනේ නම් විය යුතුම දේ බව හොඳටම තේරෙණවා!!! !!! !!!

    2015 කාලෙ විතර ඉඳලම "ලෝකෙ කැලේට යන්නෙ!! මෙහෙම ගියොත් කෙළවෙනවා!! යන්න යන්න කෙළවෙනවා!!" කියලා මට දැනිල - තේරිලා තිබුණා!!! මං ඒක ප්‍රසිද්ධියේම කිව්වා!!! දිගින් දිගටම කිව්වා!!!
    ඒකෙ වෙනසක් වෙනව නම් වෙන්නේ මිනිස්සු දැණුවත් වීමෙන් විතරයි බවත් මං හොඳින්ම දැනගෙන හිටියා!!! ඒ නිසා මං මගේ වැඩේ.. 'ලියන එක'.. අමාරුවෙන් අමාරුවෙන් හරි දිගටම කරගෙන ආවා!!!
    තව පහුවෙද්දි "දැන් නම් කිව්වට වැඩක් වෙන්නෙත් නෑ!! මේවා කවුරුවත් බලන්නෙ නෑ!! කාටවත් මේවා බලන්න 'හිතෙන්නෙ' නෑ!! බැලුවට තේරෙන්නෙත් නෑ!! තේරුණාට ක්‍රියාත්මක වෙන එකකුත් නෑ!!" කියන ඔක්කොමත් මට තේරිලා තිබුණා!!! !!! !!! ඒ මොකද 'කැලේට යන්න යන්න' / 'කෙළවෙන්න කෙළවෙන්න' වෙන්නෙ ඒ විදියට බව මං දැනගෙන හිටියා!!! 😌😌 {"තව ඉස්සරහට යනකොට දැන් ඉන්න අයත් හැලෙයි!!" කියලා මං ඒකත් කිව්ව වගේ මතකයි!!!}
    ඉතිං එන්න එන්නම කෙළවුණා!!! හැබැයි ඒ කෙළවෙද්දීත් තව තව බලං හිටියා මිසක් මං ඒකෙ වෙනසක් කරන්න ක්‍රියාත්මක උනේ නෑ!!! මට එහෙම වෙනසක් කරන්න පුළුවන් වෙයිද?? කියලාවත් මට හිතිල / තේරිලා තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔

    පස්සෙ එක පාරටම "සීලයෙන් සංවර වෙලා ඉඳලා... ඉඳුරන් දමනය කරගෙන ඉඳලා... කෙළෙස් දුරුකරගෙන / තණ්හා නැතිකරගෙන ඉඳලා... කාටවත් සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න බෑ!!" කියන එක ප්‍රත්‍යක්ෂ වෙලා, "මෙන්න මේ විදියට වැඩේ කෙරුණොත් / උනොත් විතරයි ගැළවෙන්න පුළුවන්!!" කියන බව ස්ථිර වෙලා, ඒ වෙණුවෙන් මාව ක්‍රියාත්මක වෙච්ච එක හරියට මාව 'බෙල්ලෙන් අල්ලගෙන හොල්ලලා.. හොල්ලලා.. හොම්බට ඇනලා.. වෙන්න ඕනෙ විදියටම වැඩේ කෙරෙව්වා' වගෙයි!!! !!! !!! 😌😌 {ඒ ඕනෙම දේකට ඉතිං 'අර ගොල්ලො' (දෙවි පිරිස) තමයි!!! නැතුව එහෙම දේවල් කරන්න වෙන නම් කවුරුවත් නෑ!!! !!! !!!}

    බලමු. එතනදි මට ඔළුවට ආවේ "දෙයක් කරනව නම් කරන්න ඉන්නෙ.. මාවත් බේරගන්නව නම් බේරගන්න ඉන්නෙ.. 'අපේ හාමුදුරුවෝ' විතරයි!!" කියන බව තමයි!!! !!! !!! ඉතිං අන්තිමට මං ඒ අනුවත් ක්‍රියාත්මක උනා!!! 😌😌 උන්වහන්සේට හැමදේම කියලා ලියුමක් දැම්මා!!! 😌😌 දැන් ඉතිං උන්වහන්සේ ඔක්කොම බලාගනී කියලා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා!!! !!! !!! 😌😌😌

    බලමු. වෙනසක් වෙනව නම් වෙයි!!! නැත්නම්... ම්ම්.. ම්ම්.. ඒත් වෙයි!!! !!! !!! ☺️ 😌😌 මොකද බුද්ධ දේශණාවට අනුව ඒක වෙනස්වෙන්න විදියක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ මොකද කල්ප විනාශයෙදි සංසර අණතුර ඉබේම අඩුවෙලා යන එක අල්ලලා හරි කට්ටියට ගැළවෙන්න පුළුවන් බව කිව්වෙ මං!!! 😌😌 එහෙමත් පුළුවන් තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියල තියන දේවල් ඒ 'විසඳුමටත්' දසමෙටම ගැළපෙනවා!!! !!! !!! හරියටම හරියනවා!!! !!! !!! ඒත් ඒක හරි උනාට දැන් බලනකොට මේ මුළු ලෝකෙම ආයි යහපත් අතට හරවගෙන, මගෙන් එළිදරව් කෙරිච්ච - කෙරෙන කරුණු කාරණා අහල කියවලා දැනගන්න දැනගන්න හැමෝටම තම තමන්ගෙ මේ ගතවෙන ජීවිත වලින්ම ගැළවෙන්න හදාගන්න පුළුවන් ක්‍රමයකුත් තියනවා නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ අන්න ඒ 'මේ ගතවෙන ජීවිත වළින්ම' විසඳගන්න එක ගැන මිසක්, ආයි පෙරේත - තිරිසන් - නිරිසත් වෙලා.. තව තව චාටර්වෙලා.. විසඳගන්න එකක් ගැන වෙන්න කීයටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මට ඒක හොඳටම විශ්වාසයි!!! !!! !!! 😌😌😌

    ඉතිං මං අද ledgerblock කාරයන්ටත් Good Bye! කිව්වා. 😑😑

    ---------
    Hello,

    Remember that you've told me, "Yes. You can always trust ledgerblock" ??
    {Ledger - LedgerBlock <[email protected]> Sat, May 13, 4:04PM to me}

    Now, beside of all the other things, Thoroughly understand that you have successfully f*cked that trust!! And confirm your destination to Hell!!!
    There's 4 nos. of Hells actually and you will be directed to the last, the 4th Hell.
    Prepare yourselves to have a long long fun there!!!

    And keep in mind that the Allah or any other almighty god that you all are believing in now, is also like you, The LedgerBlock!!
    Utterly bullshit!! Just a crafted big lie!! A trap!!
    You don't need to take my word for that, since you all are about to realize that there's No Allah nor any almighty gods as you die!!
    You also will realize that I told you on the day 12th June 2023, that you have confirmed your destination to the 4th hell, once you are there!!!

    You all will regret a lot for this big cheat you've conducted!!!
    ---------
     
    Last edited:
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    ඒකනේ දමිත් අයියෙ අපි කිව්වනෙ ඔයාට කට කැඩෙනකන් ඔව්වට අහු වෙන්න එපා කියලා. කෝ ඇහුවෙ නෑනේ. කමක් නෑ. ඒවා අමතක කරල දැන් මොකද කරන්නෙ කියල තීරණය කරන්න.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒකනේ දමිත් අයියෙ අපි කිව්වනෙ ඔයාට කට කැඩෙනකන් ඔව්වට අහු වෙන්න එපා කියලා. කෝ ඇහුවෙ නෑනේ. කමක් නෑ. ඒවා අමතක කරල දැන් මොකද කරන්නෙ කියල තීරණය කරන්න.
    මොනව කරන්නද මලයො. උඹ ටිකක් හොඳ එකෙක් කියල තේරිලා තියනව.

    මං මගේ ජීවිතේ කැප කළේ මුළු ලෝකෙම ඉන්න අනික් මිනිස්සු වෙනුවෙන්!!! ඒ මේ 'මිනිස්සු' හැටියට ඉන්න අයට ඊළඟට වෙන දේ මං පැහැදිළිවම දැනගත්ත නිසා, එතෙන්දි මගේ තියන වටිණාකම මට තේරිච්ච නිසා, හා ඒ වැඩේ මං ඇරෙන්න වෙන කාටවත්ම කරන්න බැරි බවත් හොඳටම තේරිච්ච නිසා!!! !!! !!! ඒත් ඒක වෙන කාටවත් තේරුණේ නෑ!!! !!! !!!
    මං මේ ලියන වැඩේට නිදහස - කාලය ඕනෙමයි නිසා ධර්මයට යොමුවෙච්ච තැනම පොඩි පඩියකට නැවතුණා!!! ධර්මය ලැබුණේ බැඳල - ළමයි හම්බවෙලා ඔක්කොම ඉවරවුණාට පස්සෙ නිසා ජීවන අරගලේට මුණ දෙන්නම උනා!!! අදායම් මාර්ග තිබ්බ ඒවා ඇහිරුණා. හදාගත්ත ආදායම් මාර්ගත් ඔක්කොම නැති වුණා. උදව් කරපු / කරන දෙතුන්දෙනෙක් දෙනෙක් හන්ද මෙහෙම හිටියට එන්න එන්නම මං අසරණ උනා!!! ඔය වැලේ වැල් නැතුව ඉන්දැද්දි හම්බවෙච්ච, දැනගත්ත දේවල් අනුව විශවාස කරන්න පුළුවන් තත්වෙක තිබ්බ එකක් නිසා ණය වෙලා ණය වෙලා ඒකෙ එල්ලුනා!!! උනුත් කෙළියා!!! !!! !!!
    මං දැනටත් කොහොමටවත් වැරදි නැහැ මල්ලි!!! මං කළේ වඩාත්ම වැදගත්.. වඩාත්ම නිවැරදි.. කළ යුතුම දේ!!! !!! !!!
    දැන් ඉතිං කවුරුවත් මගේ උදව්වට නො ආවොත් මගේ කියල තියන ඔක්කොමයි - මගෙන් ගන්න පුළුවන් වකුගඩු / අක්මාව ඔක්කොමයි විකුණලා ණය සේරම ඉවරකරලා ඉතුරු ඔක්කොම ළමයින්ට ගැනිට ලියල දෙනව!!! !!! !!! ඒකට මට ඉන්න වෙන්නෙ නැති නිසා කවුරුහරි වැදගත් ප්‍රසිද්ධ හොඳ මිනිස්සු කිහිපදෙනෙකුට කතා කරලා වගකීම බාර අරං වැඩේ කරන්න හදාගන්න විතරයි තියෙන්නෙ!!!
     
    • Love

    ඔක්කොම අත හරින්න සූදානම් වෙලා නෙවේද වැඩේට බැස්සේ
     
    ශරීර අවයව විකුණලා පුුලුවන්යැ ණය ගෙවන්න ? ඒකට වෙන හොඳ ප්‍රායෝගික විකල්පයක් හොයල බලන්න. තව රස්සාවක් එක්කො බිස්නස් එකක්. අපෝ ඔයාට පුළුවන් ගොඩ එන්න. ගේමක් නෑ. :yes::yes:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ශරීර අවයව විකුණලා පුුලුවන්යැ ණය ගෙවන්න ? ඒකට වෙන හොඳ ප්‍රායෝගික විකල්පයක් හොයල බලන්න. තව රස්සාවක් එක්කො බිස්නස් එකක්. අපෝ ඔයාට පුළුවන් ගොඩ එන්න. ගේමක් නෑ. :yes::yes:
    උබට කීයක් හරි දෙන්න බැරිද?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    උබ දීපන්කො. අනික දමිත් අයියා කවදාවත් කාගෙන්වත් මොන දෙයක්වත් ඉල්ලන කෙනෙක් නෙවෙයි. :yes:
    අකවුන්ට් නම්බර් දාලා තියෙනවා දැක්කේ නැත්ද උඹ
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    කට කැඩෙනකම් කිව්වා බිස්නස් එකක් කරපන් කියලා දැනුත් පරක්කු නෑ. තෝසේ වඩේ සව් වගේ දෙයක් අඩු invest එකකින් කරගන්න පුලුවන්. මේ වෙලාවෙ දමියව කවුරුත් විවේචනය කරන්න එපා. බනින්නත් එපා. මම වැඩියෙන්ම මූව විවේචනය කලත් මේ ටිකේ ආයෙ මුකුත් කියන්නෙ නෑ. අවංකවම කියන්නේ බිස්නස් එකක් කලොත් ගොඩ යන්න පුලුවන්
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උබ දීපන්කො. අනික දමිත් අයියා කවදාවත් කාගෙන්වත් මොන දෙයක්වත් ඉල්ලන කෙනෙක් නෙවෙයි. :yes:
    ඈ බං? මං මේ වැඩේ යන විදිය.. හරියටම කිව්වොත් 'යන්න වෙන විදිය'.. තේරිච්ච කාලෙ ඉඳල ඉල්ලුවා!!! අනං මනං නම් ඉල්ලුවේ නෑ. සල්ලි තියනවා නම් අවශ්‍ය දේවල් ගන්න / කරගන්න පුළුවන් නිසා "මට සල්ලි වලින් උදව්කරන්න!!" කියා කියා සැහෙන කාලෙක ඉඳල ඉල්ලුවා!!! ප්‍රසිද්ධියේම ඉල්ලුවා!!!

    උඹ දැක්කෙම නැද්ද?? :D

    ඔන්න ඕකම තමයි බං වැඩේ. ඒවා කාටවත් 'පේන්නෙ' නෑ!!! !!! !!! පෙනුණත් 'දැක්කෙ නෑ' style එකෙන් ලිස්සලා යනව. නැත්නම් මොන මොනවහරි කතන්දර ටිකක් කියනව. හැබැයි එක සත 5ක් දෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ආතල්ම වැඩේ කියන්නෙ පින් කඳුළක් වත් නොලැබෙන කුණුහරුප වැඩ වලට නම් දහස් - දස දහස් - ලක්ෂ ගණන් වියදම් කරනව පින් බලාගෙන!!! !!! !!! :rofl::rofl::rofl:

    ඉතිං කස්ටිය පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු වෙනවා පින් නැතුව!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මට අවුළක් නැහැ, මං කොච්ච්ර් හිඟන්න උනත්.. හිරේ ගියත්.. ආයුෂ ඉවරවෙච්ච සැණින් මං පිරිණිවන් පානව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):)
     
    @Candid-B
    571019.jpg
     
    තෝසේ වඩේ බිස්නස් එකක් කරමුත. එක එකාගෙන් ඉල්ල ඉල්ල ඉන්නෙ නැතුව.

    දමියට දුන්නා කියල පින් වැඩිවෙන්නෙ නෑ බොලල්ලා. ඌ සාමාන්‍ය පෘතග්ජනයෙක්. ඊටවඩා සිල්වත් ගුණවත් උතුමො වැඩ ඉන්නවා මේ රටේ. බිස්නස් එකක් කරන්න උදව් ඉල්ලුවොත් තෝසෙ වඩේ එහෙම, අන්න උදව් කරපල්ලා
    ------ Post added on Jun 13, 2023 at 7:35 AM
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මාව එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා... කර කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ
    රහත් උනනං උපේක්ෂාවෙන් විදදරාගන්න කුකුලො

    ලෝකෙට කෙල වෙන්න යන එක පෙනුනට බොට කෙලවෙන්න යන එක පෙනුනෙ නැද්ද 🤣
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහත් උනනං උපේක්ෂාවෙන් විදදරාගන්න කුකුලො

    ලෝකෙට කෙල වෙන්න යන එක පෙනුනට බොට කෙලවෙන්න යන එක පෙනුනෙ නැද්ද 🤣
    ආ.. උඹ දැනටම devilled ද?? ඉදිරියෙදි barbeque වෙන්න තියනව!!! !!! !!! ලෑස්තිවෙලා හිටපං!!!
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ආ.. උඹ දැනටම devilled ද?? ඉදිරියෙදි barbeque වෙන්න තියනව!!! !!! !!! ලෑස්තිවෙලා හිටපං!!!
    ඔයා thread එකක් දාලා ඇත්ත පිලි ගන්නවා නම් මම මුදලින් උපකාර කරන්න ලෑස්ති. හැබැයි ඇත්ත පිළිගන්න ඕනේ.
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ඔව් නොරහත් බව පිලිගෙන, මුලාවෙලා හිටිබව පිලිගන්න ඕන. රහත් තියා සාමාන්‍ය මනුස්සයෙක්ටත් වඩා දමියා දහම තුල නෑ. දහම වෙනස් කරනවා. සිල්වතුන්ට අපහාස කරනවා. ඒවගේ ප්‍රතිපල තමයි ඔය. හරියට දහම තුල හිටියනම් ඔහොම වෙන්නෙ.නෑ. උනත් මෙහෙම කියවන්න වෙන්නෙ නෑ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයා thread එකක් දාලා ඇත්ත පිලි ගන්නවා නම් මම මුදලින් උපකාර කරන්න ලෑස්ති. හැබැයි ඇත්ත පිළිගන්න ඕනේ.
    පැත්තකට ගිහිල්ල අතේ ගහපං ගොං පකයෝ!!! :growl::growl::growl:
    තොපි වගේ සරමෙ පිහල දාන්න ඕනෙ එවුන් හැදුවාම තොපිත් කෙළවගන්නවා!!! !!! !!! තොපි නිසා තොපේ හත්මුතු පරම්පරාවටත් කෙළවෙනවා!!! !!! !!! ඒ ලෝකස්වභාවය වෙනස්කරන්න තොපිට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    පැත්තකට ගිහිල්ල අතේ ගහපං ගොං පකයෝ!!! :growl::growl::growl:
    තොපි වගේ සරමෙ පිහල දාන්න ඕනෙ එවුන් හැදුවාම තොපිත් කෙළවගන්නවා!!! !!! !!! තොපි නිසා තොපේ හත්මුතු පරම්පරාවටත් කෙළවෙනවා!!! !!! !!! ඒ ලෝකස්වභාවය වෙනස්කරන්න තොපිට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔය තරහාව නිසා තමා කරන කියන දෙයක් හරියන්නෙත් නැත්තේ.