පින්වත් මිනිසුණි, කරුණාකර ඔබේ වටිනා කාලයෙන් බිඳක් මෙම ළිපිය කියවීමට වැයකරන්න!
මගේ සියළු ඥාති හිතවතුණුත්, මාව දන්න නොදන්නා අසල්වැසි සියළු දෙනාත්, D.S.Senanayake විදුහලේ හිත මිතුරණුත් - ගුරුමණ්ඩලයේ සැමත්, ලෝකවාසී මාව දන්න නොදන්නා - මට හිතවත් අහිතවත් සියළු දෙනාමත්, කරුණාකර මෙම ළිපිය උවමණාවෙන් කියවන්න!
පින්වත් ඔබ සියළු දෙනා ඔබලාගේ ජීවිත පිටුපසින් සිදුවෙලා තියන මහා භයානක දුක්ඛිත සත්‍ය අතීත කතාව අසා - කියවා දැනගැනීමට අවස්ථාවක් ලද අය නෙවෙයි!!!
ඔබ බොහෝ පිරිසක් ඔබලාගේ මීට කළින් ජීවිත හතර අපායේ වැටී අනන්ත අප්‍රමාණ දුක් විඳ ඇති බව.. හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - etc. ලෙස ඉපිද මැරුම් කකා අනන්ත අප්‍රමාණ දුක් විඳ ඇති බව.. දන්නේ නෑ!!
ඔබට මේ ලැබී තියෙන්නේ බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයක්.. ඔබට මේ අවස්ථාව ලැබිල තියෙන්නේ සසර දුකින් සදහටම නිදහස් වීමටයි.. ඔබට එය හරි ආකාරව කරගන්න බැරිවුණොත් ඔබ නැවතත් අන්ත අසරණ වෙනවා.. නැවත හතර අපායේ වැටෙමින් - තිරිසන් සතුන් හැටියටත් ඉපිද මැරුම් කමින් අනන්ත අප්‍රමාණ දුක් විඳීමට සිද්ධවෙනවා.. ඔබට ගැළවීමට තව අවස්ථාවක් වත් ලැබෙන්නේ නෑ.. කියන බව දන්නෙත් නෑ!!
ඔබව මුළා කිරීමට ලෝකෙ පුරා පතුරුවා තිබෙන පින් කර කර තමන්ට රිසි සේ සසර සැරි සැරිය හැකි බව - රිසි සේ දෙවි මිනිස් සැප ලැබිය හැකි බව අමු බොරුවක්.. සත්වයන් සුගතිගාමී වෙන්නේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාල වල විතරයි.. ඒ නැති කාල වල වෙන්නේ මැරෙන මැරෙන සත්වයන් දුගති ගාමී වීම විතරයි.. ඒ බව පැහැදිළිවම දන්න බුදුහාමුදුරුවෝ කිව්වේ "ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!" කියලයි.. බව දන්නෙත් නෑ!!
ඒ වගේම දේව සංකල්ප සියල්ල බොරු බව.. ඔබව බේරාගැනීමට හැකි සර්වබලධාරී දෙවි වරුන් කවුරුවත් මේ විශ්වයේ නැති බව.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ බව දන්නේ තමන්වහන්සේගේම අතීත ජීවිත වල කළ දේව ඇදහිලි වළින් කිසි පලක් ප්‍රයෝජනයක් නොවූ නිසයි බව.. ඒ දන්නෙත් නෑ!!
පින්වත් ඔබ බොහෝ පිරිසක් ඉන්නේ තම තමන්ගේ ජීවිත ගැන ලොකු මුළාවකයි!!!
පින්වත් මිනිසුණි ඔන්න ඔතනදි මම එහෙම්පිටින්ම වෙනස් කෙනෙක් උනේ මට ඔය සත්‍ය කතන්දර නොහොත් පිරිසුදු සත්‍ය ශ්‍රී සද්ධර්මය අහන්න කියවන්න ලැබුණු නිසයි!!!
මට මගේ ජීවිතයට තියන අණතුර අවබෝධවී එයින් ගැළවීමට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියටම දේශණා අහල කියවලා ධාරණය කරගෙන.. කටපාඩමින් පුහුණු කරමින්.. ණුවනින් කල්පණා කරමින්.. ඒ ධර්මය තේරුම් ගැනීමට දරපු උත්සාහයේදී කරුණු සියල්ල පිරිසිඳ අවබෝධ වී මා ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් හැටියට අරහත්වයටම පත්වෙච්ච නිසයි!!!
මාගේ ජීවිතය ධර්මාවබෝධයටම සකස්වෙලා තිබුණු එකක් බැවින් මට බැලූ බැල්මටම ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාව එහෙම්පිටින්ම වැටහී ඔබ ඇතුළු මුළු මනුස්ස සංහතියටම වෙන්න යන දේ දැනිච්ච - පෙනිච්ච නිසයි!!!
පින්වත් මිනිසුණි එතැන් සිට මට ඔබ කිසිවෙකුට නැවත මේ සංසාර පැවැත්මේ අසරණ වීමට ඉඩ හැර බලං සිටීමට සිතුණේ නෑ!!! එතැන් සිට මා ඔබ සැමදෙනාටම නිවැරදිව ධර්මාවබෝධය ලබාදීමට පෙළඹුණේ ඉබේමයි!! මගේ එකම උත්සාහය උනේ "අනන්තයකින් කෙනෙක් හැරෙන්න වෙන කවුරුවත් නිවැරදිව ධර්මය අවබෝධ කරගන්නේ නෑ!" කියලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම දේශණා කළ 'ධර්මය' නොහොත් 'ස්වභාවධර්මයේ සත්‍ය සංසාර කතන්දරය' ඔබට කියා දීමටයි!! ඒ එම සත්‍යය කතාව ඔබ සියළු දෙනාත් ඒ ළෙසටම දැනගන හිටියොත් එයින් ඔබලාට ඉදිරියේදී මහා ආරක්ෂාවක් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නා නිසයි!! ඉතිං මම ධර්මයට නොගැළපෙන විලාශයකින් උනත් මට පුළුවන් උපරිමයෙන් ඒ ස්වභාවධර්මයේ ඇත්ත කතාව ලියාගෙන ලියාගෙන ආවා!!!
හැබැයි පින්වත් මිනිසුණි මං එහෙම හැමදෙනාගෙම යහපත වෙනුවෙන් කටයුතු කිරීමෙන් මට මගේ පුද්ගලික ජීවිතය එහෙම්පිටින්ම වැරදුණා!!! මූළික වශයෙන් මං වැඩකරන - මට ධර්මය ලැබුණු තැන, Delvon Computers (Pvt) Ltd. වහල දැම්මට පස්සෙත් මං 'ලියන වැඩේට උවමණා නිසා' එතනම රැඳීච්ච එකෙන් මට රැකියාවෙන් කිසිම දියුණුවක් ලැබුණේ නෑ!! අදටත් මගේ පඩිය රුපියල් 42,000/= යි. දැන් කාලෙ ඒකෙන් දරු පවුලකුත් නඩත්තු කරගන ජීවත්වෙන්න තියා හිතන්නවත් බෑ!! ඊළඟට මං ධර්ම මාතෘකාවම අල්ලගෙන බදාගෙන ඒකෙම deep ගිහිං ගිහිං හැමදේම අල්ලගත්තා මිසක් අළුත් දේවල් ඉගෙන ගත්තේ වත්.. දියුණුවක් ගැන හිතුවේ වත්.. නැති එකෙන් දැන් මං ගොඩාක් outdated. දැන් මගේ දැණුමින් - හැකියාවෙන් මට හුරු පුරුදු Electronic repair වැඩ කරලා හම්බකරන්නත් බෑ!! ඇඟපත වෙහෙසලා කරන රැකියා මට කරන්නත් බෑ. ඒ නිසා දැන් මං පට්ට අසරණයි!!
ඊට අමතරව පඩිය මදි නිසා අමතර මුදල් අවශ්‍යතා හැම එකකටම ණයවෙවී - ඒ ණය ගෙවන්න තව තව ණයවෙවී ආව ගමනෙදි ණය වෙලා ණය වෙලා, අන්තිමේ සල්ලි හම්බකරන්න හිතාගෙන සල්ලි දාලා internet එකේ scam projects කිහිපයකටත් අහුවෙලා තවත් ණයවෙලා, දැන් මං ලක්ෂ 50 - 55ක් විතරම ණයයි!!
ඉතිං පින්වත් මිනිසුණි මේ වෙද්දි මං ඉන්නේ ඔබලාගේ උදව් උපකාර අත්‍යවශ්‍ය තත්වයකයි!!!
අන්න ඒ නිසා පින්වත් මිනිසුණි, මං අවංකවම අනික් අය වෙණුවෙන් දෙයක් කරපු - කරන්න හදපු කෙනෙක් නිසා, කරුණා කරලා මගේ පිහිටට එන්න!!! මට උදව් කරන්න!!! ඔබ අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වළින් මටත් මාස්පතා රුපියල් 500ක් - 1000ක් - 2000ක් ~ පරිත්‍යාග කළොත් මටත් බය නැතුව අනාගතයක් ගැන හිතන්න.. අනාගතයට මුහුණ දෙන්න.. පුළුවන්!!!
එතකොට පින්වත් මිනිසුණි මං මේ එළිදරව් කරන ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතන්දරයේදී පින්වත් ඔබ සියලුදෙනා මට වඩා ගොඩාක් අසරණ බව ඉතා හොඳින් දැනගන්න!!!

මේක මේ මං මගේ ලොකු කමකට කියන දෙයක් වත්.. ඔබලාව බය කරලා - බයට පත්කරලා කොහොමහරි කරලා මට සල්ලි ලබාගන්න කියන දෙයක් වත්.. නෙවෙයි!!! !!! !!! ඒ ඇවිල්ලා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණය නැති කාල වල උපදින සියළුම මනුෂ්‍යයන්ගේ උරුමයයි!!! !!! !!!
අන්න එතනදි මං මෙහෙම කිසීම පැකිළීමක් - ලැජ්ජාවක් - බයක් - සැකක් නැතුව ඔබලාගෙන් උදව් ඉල්ලන්නේ ලෝක ධර්මතාවයට අනුව මේ නිර්මාණය වෙලා තියන්නේ "ඔබලා මට උපකාර කළොත් විතරක් මට රැකෙන්න පුළුවන්!! ඔබලා එහෙම උපකාර කරලා මගේ ප්‍රති උපකාරය (පින්) ලබා ගත්තොත් විතරක් ඔබලාටත් රැකෙන්න පුළුවන්!!" තත්වයක් නිසයි!!! !!! !!!
ඉන්න මං පැහැදිළි කරන්නම්...
මම දැන් මේ ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතන්දරය පරතෙරටම දන්න කෙනෙක්!!! හැබැයි මාත් මුළින් පටන්ගත්තේ නම් අවිද්‍යාව නැතිවෙන්න විද්‍යාව පහළවෙච්ච සැණින් (ඇත්ත කතාව දැනගත්ත සැණින්) ඔක්කොම ප්‍රශ්ණ ඉවරවෙලා හැමෝටම පිරිණිවන් පාන්න හම්බවෙයි කියලා තමයි.

ඒ කාලෙ මාත් කිව්වේ ඔක්කොම හිතිං අතහැරල දාලා නිකං හිටියම ඔය උදවියට සදහටම සංසාර දුකෙන් නිදහස් වෙලා පිරිණිවන් පාන්න පුලුවන් කියලා තමයි.

ඒත් ඊළඟට මට කර්ම - කර්ම විපාක කතන්දරය අහුවෙච්ච සැණින් ඒ විදියට පිරිණිවන් පාන්න නොලැබෙන බව ප්‍රත්‍යක්ෂ උනා. මොකද කර්ම - කර්ම විපාක තියන තාක් නිවණ වැහෙනවා!!! ඒ වගේම 'කර්ම විපාක තියනකම් පිරිණිවන් පාන්නත් බෑ!! පිරිණිවන් පානකම් කර්ම - කර්ම විපාක ඉවරයක් වෙන්නෙත් නෑ!!' කියන loop එක නිසා කාට කාටත් පිරිණිවන් පාන්න වෙන්නේ තම තමන්ට තියන කර්ම ඔක්කොම defeat වෙන්න - කර්ම විපාක වල බලපෑම එහෙම්පිටින් neutralize වෙන්නම පින් රැස්කර ගත්තොත් විතරයි!!! !!! !!! මං ඒකත් කියල දුන්නා.
ඊළඟට මට කර්ම - කර්ම විපාක වලටත් අන්තයි සංසාර අණතුර බව තේරුණාට පස්සේ ඔහෙල ඔක්කොම 'ගහගෙන ගිහිං' අපාගත වෙන බව මං කිව්වා. ඒ මොකද කියනවා නම් දැන් කාටවත් සංසාර අණතුරත් එක්ක ඔට්ටුවෙන්න - සංසාර අණතුර ඉක්මවන්න තරමට පින් රැස්කරගන්න විදියක් නැති නිසා!!!
ඉතිං පින්වත් මිනිසුණි, දැන් තවත් වාද කරන්න මොකුත් නෑ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ සීලයටයි - ඉන්ද්‍රිය සංවරයටයි ලොකු තැනක් දීල තියෙන්නේ කෙනෙක් ඒ උපදෙස් ඒ විදියටම පිළිපැද්දොත් එයා පුරාණ කර්මවළින් නිදහස්වෙලා 'හරියට' සෝවාන් / සෝතාපන්න කෙනෙක් නොවුණට ප්‍රශ්ණයක් නෑ!! එයා දිට්ඨිසම්පන්න කෙනෙක් නොවුණට ප්‍රශ්ණයක් නෑ!! භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකයෙක් - ශ්‍රාවිකාවක් උනායින් පස්සේ ඒ කෙනා පස් පව් - දස අකුසල් වළින් වැළකුණ කෙනෙක් නිසා උන්වහන්සේට ඒ කෙනාගේ පුරාණ කර්ම වල බලපෑම neutralize / නිශේදනය කරන්න පුළුවන් නිසයි!!! ඒ ඇරෙන්න මේ සංසාර කතාවේ කොහෙවත් දැණුමට - අවබෝධයට - සීලයට - ඉන්ද්‍රිය සංවරයට - හැදියාවට - සද්ගුණවත් කම් වලට තැනක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක තනිකරම ශක්ති කතාවක්!!! !!! !!!
අන්තිමටම පින්වත් මිනිසුණි ඔය සිද්ධිය නිසා මාත් අවුළෙන් අවුලට පත්වෙලා ඉන්දැද්දි අහම්බෙන් වගේ මට වේළාම සුත්‍රයෙන් 'මගේ සුවිශේෂීත්වය' check උනා!!

ඒ සුවිශේෂීත්වය පාවිච්චි කරලා ඔය උදවිය හැමෝමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මට සළකලා පින් රැස්කර ගත්තොත් ඒ උදවියට අවුළක් නැතුව පිරිණිවන් පාන්න පුළුවන් වෙන බව තේරුණා!!! ඒකත් මං ප්‍රසිද්ධියේ කිව්වා. එච්චරයි.
පින්වත් මිනිසුණි ඔබලා මේවා පිළිගත්තෙ - විශ්වාස කළේ නැතුවට.. නැත්නම් ඒවා නුහුරට / හරහට ගත්තට.. (මං මුදුනා වෙන්න හදනව!! මං ලොක්කා වෙන්න හදනව!! කියල තේරුම් ගත්තට) නම් මට කරන්න දෙයක් නෑ!!! !!! !!!
ඉතිං පින්වත් මිනිසුණි, හොඳින් මතකතියා ගන්න. මට ඔහෙල සාමාන්‍ය මිනිස්සු කාටවත්ම නැති අප්‍රමාණ පුණ්‍යශක්තියක් උපතින් ලැබිල තියනවා!!! !!! !!! ඒ හන්ද තමයි මේ සේරම!!! ලෝක ධර්මතාවයට අනුව ඒ මට උපතින් ලැබිල තියන තත්වය නිසා මට සතුටින් - සැනසිල්ලෙන් ජීවත්වෙන්න තියනවා නම් ඒක ඔහෙල හැමෝටමත් හොඳයි!!! දුකින් - කළකිරීමෙන් නම් මගේ ජීවිතය ගතවෙන්නේ ඒක ඔහෙල හැමෝටම නරකයි!!! ඔන්න ඔය සරළ සත්‍ය දැනට මතක තියාගන්න. ඉතුරුවා පස්සෙ තේරෙයි!!! මං මේ ආර්ථික ප්‍රශ්ණයට මැදිවෙලා අසරණ වෙච්ච එකෙන් සෑහෙන කාලයක් අපතේ ගියා.

දැන් මං තවම ලියන්න බැරිවෙච්ච දේවල් ලියල publish කරන්න පටන්ගන්නවා. දැන්වත් ඔහෙල හැමෝම මගේ උදව්වට උපකාරයට එන්න!!! !!! !!! එතකොට හැම දෙයක්ම හොඳින් සිද්ධවෙයි!!! !!! !!!
මට උදව් කරන්න මෙන්න මේ bank accounts පාවිච්චි කරන්න.
Name: M.G.D.P.Kariyawasam
Hatton National Bank - Rajagiriya Branch: 036020049789
National Savings Bank - Baththaramulla Branch: 100800137669
Nations Trust Bank - Kohuwala Branch: 504039002050
Sampath Bank - Pitakotte Branch: 109154755880