FB එකේ‌ රගන ෆේක් බයියො

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජෙප්පොන්ට හිතැති පෝස්ට් එකක කමෙන්ට් වලින් 8/10 ක්ම වැටිලා තිබ්බෙ සපෝර්ට් කරලා. 88,89 මතක් කරලා සහ පදනමක් නැති බොරු දාලා කමෙන්ට් තිබ්බා 20ක් විතර.‌ ඒ දාලා තිබ්බ හැම ෆ්රොෆයිල් එකක්ම වගේ ෆේක්.

    මුන්ව කව්ද බං නඩත්තු කරන්නෙ? නිශ්ශංක ? බැසිල් ?

    මුං එහෙම කමෙන්ට් දැම්මාම‌ තවත් මිනිස්සුන්ට මල පනිනවා නෙ?

    මොකක්ද බං මේ ස්ටැටජි එක?
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සමහර එවුන් ග්ෲප් එකේ උපදෙස් එක්කම ශෙයා කරලා වැඩේ අනාගෙන තිබුනා නේද ලගදි
    සිරාවටම?

    බයියන්න උන්ගේ පුකේ තියෙන ගෝටා ගේ අහවල් එක ගානක් නැ. 88,89 හොදට මතකයි
    තව අවුරුදු 100ක්ගියත් එකම මන්තරේ
    ------ Post added on Mar 14, 2022 at 9:57 AM
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සිරාවටම?
    ඔව් එලකිරි එකේම තිබ්බා ත්‍රෙඩ් එකක්.. උන්ගේ groups තිස් ගානක් තියෙනවා group එකෙන් එකට වෙනස් වෙනස් කමෙන්ට් දාන්න දෙනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල

    දැන් ඉතින් ඔය පොන්නයෝ නඩත්තු කරා කියලා රාජපක්ශලාට හම්බවේන පුකක් නෑ. දැන් මිනිස්සු දැනුවත්. පුලුවන් තරම් කරන්න ඔනේ හැමවෙලේම මිනිස්සු දැනුවත් කරන එක. එතකොට ඔය පේජ් කාරයින්ට බොරු පතිරවන්න ලේසි වේන්නේ නෑ. ජේවීපී යූත් එක දැන් තැන තැන හැදේනවා. පුලුවන් තරන් පොඩි එවුන් ටිකට සහය දීලා සමාජය දැනුවත් කරන එක තමා හොදම දේ. මිනිස්සු දැන් පච මීඩියා යුනිට් වල පච අහලා අනුර කුමාරලාගේ චරිත ගාතනය කරලා ඉවරයි. ඒකරගත්ත අපරාදේ ලේසි පහසු එකක් නෙමේ. තව අවුරුදු තුනක් තියන නිසා දීර්ග කාලින සැලැස්මකට යන්න වේනවා.​

     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉරෝසන්, නික්ජොෂ්, නකමුරා, වීර්, ect කරන්නෙත් මේකේ ඔය ජාබි එකමයි

    හැබැයි මේකේ මුන් ගැන හැමෝම දන්න නිසා, බයිටි එකට ගන්නවා.. මුන්ගේ දැන් වැඩ වලින් රාජපක්ෂලා තවත් තිත්ත කුණුහරුප අහගන්න එක වැඩි වෙනවා විතරයි
     
    • Like
    Reactions: Saditha De Silva

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මටනම් 88-89 මතකයි අපේ බාප්පා මරල දැම්මෙ 88
    තව අපි ඉස්සරහම තාත්තා ගෙ ඔලුවට T56 3 ක් තියලා තර්ජනය කලත් මතකයි
    ai thaaththa mona kalatada ehema kale
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    youtube එකෙත් තියනව සෑහෙන්න.
    profile වලට ගිහින් බැලුවම එකම pattern එකක් තියෙන්නෙ..
    සමහර ඒව එකම දවසෙ හදපු ඒව,
    පොන්නාධිපතියගෙ money තමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සෙක් තනිකර , ෆේස්බුක් කමෙන්ට් බලල ඒත් මදිව ෆේක්ද නැද්ද කියලත් හොයල, 🤣🤣🤣 ජොබක් කraපන් මිනිහො ගෑනිගෙන් පිනට කකා ඉන්නෙ නැතුව..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පිස්සෙක් තනිකර , ෆේස්බුක් කමෙන්ට් බලල ඒත් මදිව ෆේක්ද නැද්ද කියලත් හොයල, 🤣🤣🤣 ජොබක් කraපන් මිනිහො ගෑනිගෙන් පිනට කකා ඉන්නෙ නැතුව..
    වැඩි වොලා ගියෙ නෑ බං බලන්න
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    පිස්සෙක් තනිකර , ෆේස්බුක් කමෙන්ට් බලල ඒත් මදිව ෆේක්ද නැද්ද කියලත් හොයල, 🤣🤣🤣 ජොබක් කraපන් මිනිහො ගෑනිගෙන් පිනට කකා ඉන්නෙ නැතුව..
    කීල්ස් ඔන්ලයින් ගිහින් පොල් වල ගණන් බලන එකාගේ සද්දේ.. ලොල්
     
    • Like
    Reactions: kolavari

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    88/89 ඉපදිලාවත් නැති උන් නේ දැන් මේ රගන්නේ. දැන් තියන තත්වේ බලලා වැඩ කළා නම් ඉවරයි. ඒ කලේ යම් සිදුවීමක් උනා තමා. එත් එකම අල්ලාගෙන ගහන්නේ නැතුව උන් ගේ දැක්මක් තියේද? උන් මේ තියන තත්වෙට දෙන විසදුම මොකක්ද වගේ දේවල් බලපල්ලා. නැත්නම් අයිත් එක දේ රිපීට් වෙන එක වෙන්නේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    88/89 ඉපදිලාවත් නැති උන් නේ දැන් මේ රගන්නේ. දැන් තියන තත්වේ බලලා වැඩ කළා නම් ඉවරයි. ඒ කලේ යම් සිදුවීමක් උනා තමා. එත් එකම අල්ලාගෙන ගහන්නේ නැතුව උන් ගේ දැක්මක් තියේද? උන් මේ තියන තත්වෙට දෙන විසදුම මොකක්ද වගේ දේවල් බලපල්ලා. නැත්නම් අයිත් එක දේ රිපීට් වෙන එක වෙන්නේ

    bayiyanta 88/89 kawadawat reason ekak wenna baha
    ehema reason ekak nam 2004 UPFA hadaddi JVP set weddi awul wenna oni
    2005 JVP chanda walin nulen dinaddi awul wenna oni

    e dawas wala awulak natiwa dan awul wena ekanam awul :P

    Onna 2006 passe karapuwa kiyala bayyanta baninna puluwan, unta eth kiyanna tiyana lokuma de jeppo strike karanawa kadakappal karanawa kiyana eka tamai.
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    චන්දයක් ලං වෙද්දී පඩි වැඩි කරලා බඩු මිල අඩු කරපු ගමන් පෝලිමේ ගිහින් පු$% දීල එයි ඔය හැම කෑ ගහන හැම එකාම