ජෙප්පොන්ට හිතැති පෝස්ට් එකක කමෙන්ට් වලින් 8/10 ක්ම වැටිලා තිබ්බෙ සපෝර්ට් කරලා. 88,89 මතක් කරලා සහ පදනමක් නැති බොරු දාලා කමෙන්ට් තිබ්බා 20ක් විතර. ඒ දාලා තිබ්බ හැම ෆ්‍රොෆයිල් එකක්ම වගේ ෆේක්.
මුන්ව කව්ද බං නඩත්තු කරන්නෙ? නිශ්ශංක ? බැසිල් ?
මුං එහෙම කමෙන්ට් දැම්මාම තවත් මිනිස්සුන්ට මල පනිනවා නෙ?
මොකක්ද බං මේ ස්ටැටජි එක?
මුන්ව කව්ද බං නඩත්තු කරන්නෙ? නිශ්ශංක ? බැසිල් ?
මුං එහෙම කමෙන්ට් දැම්මාම තවත් මිනිස්සුන්ට මල පනිනවා නෙ?
මොකක්ද බං මේ ස්ටැටජි එක?