fb එකේ නාමල් රාජපක්ෂගේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    එක එක නම් වලින් fb එකේ නාමල් රාජපක්ෂගේ ෆොටෝස් [පොලිටිකල් + peroneal ] දාන profile අය කවුද
    උගේ සෝෂල් media team එකේ aයද
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,968
    15,461
    113
    New Zealand
    ටීමේ එකේ අය නෙමෙයි බන්. මයින්ද මාත්තයාට තියන ගෞරවේට තමයි එහෙම කරන්නේ.:love: සල්ලිවලට ටීම්වලට ජොයින් වෙලා එහෙම කරන උනුත් ඉන්නවා. උන්ට නම් නාමලයා හෝ පොහොට්ටුවෙන් සල්ලි/පඩි ගෙවනවා. හැබැයි මොකක් හරි කැම්පේන් එකක් ඉවර උනාට පස්සෙ කවදාවත් නාමලයා හෝ පක්‍ෂය "වැඩ කරපුවගේ පඩිය පක්‍ෂ අරමුදලට බැර කරලා අපේ පක්‍ෂේට බැදෙන්න " වගේ දේවල් කියලා පඩිය මංකොල්ල කාලා නෑ.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    උබලගේ සිරස නම් දන්නවා ඇති..මේවා දැන් නොදන්නවා උනාට..:lol: