ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක් කිව්වා.මම දැක්කා කට්ටිය thread දාලා අහලා තිබ්බා barn buddy වල credits ගන්නේ කොහොමද කියලා.
හොදයි අද මම කියලා දෙන්නම් credits ගන්නේ කොහොමද කියලා.
හරි එහෙනම් හා හා පුරා කියලා වැඩේ පටන් ගමුකො.ඔන්න එහෙනම් මුලින්ම ගිහින් මේ සොෆ්ට්වෙයා එක බා ගන්නකො.මෙන්න ලින්ක් එක http://dw.com.com/redir?edId=3&siteId=4&oId=3000-2092_4-10594721&ontId=2092_4&spi=2e4ee4130c8d1d4a1a9e91d97bb2bb01&lop=link&tag=tdw_dltext<ype=dl_dlnow&pid=11912061&mfgId=6287710&merId=6287710&pguid=1XR@wQoOYI8AAEH6gmMAAAIG&destUrl=http%3A%2F%2Fdownload.cnet.com%2F3001-2092_4-10594721.html%3Fspi%3D2e4ee4130c8d1d4a1a9e91d97bb2bb01
දැන් ඉතින් තියෙන්නේ ඕක install කරගන්න එක තමා.එකෙ ඉතින් පුළුවන්නේ කට්ටියට.
දැන් අපි බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා.ඕක install උනාට පස්සේ system tray eke රතු පාට icon එකක් එනවා.හරි දැන් එක click කරන්නකෝ.ඊට පස්සේ ඔයාලගේ browser එක ඕපෙන්වෙලා ඔයාලගේ ip address eka වෙනස් වෙනවා.එතකොට වැඩේ හරි.
දැන් ඉතින් ගිහින් barn buddy load කරලා බලන්නකෝ වෙනද නැති icons ඇවිල්ල ඇති.එකෙ තියනවා videos බලලා credit ගන්න icon එකක්.හැබය් එක video එකකින් ලැබෙන්නේ bb credit 200ක් විතරයි.
හරි කමක් නෑ ඊට වඩා ගන්න ක්‍රමයක් තියෙනවා .දැන් ඔයාල bb වල උඩ තියෙන earn credit tab එකට යන්නකෝ.හරි දැන් පහල offer පෙන්නය්.ඒවා පුරවලා credit ගන්න පුළුවන්.හබි එකට ඇමරිකාවේ ලිපින එහෙම ඕනේ .ඔන්න මම ඒවා ටිකත් දෙන්නම්කො.
65 West 54th Street NYC New York 10019 USA.
50 W. 33 Street, New York, NY 10001
419 West 13th Street, New York -
T.P Numbers (212) 414-4245
212 776 5000
877-254-1234
City: Deer Park
State: NY
Zip: 11729
ඔන්න දුන්න ඉල්ලන ඒවා ටික දැන් ඉතින් වැඩේ ඔයාලට භාරයි.මම ගිය එහෙනම්.මේකට අඩුම තරමේ bump එකක් වත් දාල යන්න.

හොදයි අද මම කියලා දෙන්නම් credits ගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් හා හා පුරා කියලා වැඩේ පටන් ගමුකො.ඔන්න එහෙනම් මුලින්ම ගිහින් මේ සොෆ්ට්වෙයා එක බා ගන්නකො.මෙන්න ලින්ක් එක http://dw.com.com/redir?edId=3&siteId=4&oId=3000-2092_4-10594721&ontId=2092_4&spi=2e4ee4130c8d1d4a1a9e91d97bb2bb01&lop=link&tag=tdw_dltext<ype=dl_dlnow&pid=11912061&mfgId=6287710&merId=6287710&pguid=1XR@wQoOYI8AAEH6gmMAAAIG&destUrl=http%3A%2F%2Fdownload.cnet.com%2F3001-2092_4-10594721.html%3Fspi%3D2e4ee4130c8d1d4a1a9e91d97bb2bb01
දැන් ඉතින් තියෙන්නේ ඕක install කරගන්න එක තමා.එකෙ ඉතින් පුළුවන්නේ කට්ටියට.
දැන් අපි බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා.ඕක install උනාට පස්සේ system tray eke රතු පාට icon එකක් එනවා.හරි දැන් එක click කරන්නකෝ.ඊට පස්සේ ඔයාලගේ browser එක ඕපෙන්වෙලා ඔයාලගේ ip address eka වෙනස් වෙනවා.එතකොට වැඩේ හරි.
දැන් ඉතින් ගිහින් barn buddy load කරලා බලන්නකෝ වෙනද නැති icons ඇවිල්ල ඇති.එකෙ තියනවා videos බලලා credit ගන්න icon එකක්.හැබය් එක video එකකින් ලැබෙන්නේ bb credit 200ක් විතරයි.
හරි කමක් නෑ ඊට වඩා ගන්න ක්‍රමයක් තියෙනවා .දැන් ඔයාල bb වල උඩ තියෙන earn credit tab එකට යන්නකෝ.හරි දැන් පහල offer පෙන්නය්.ඒවා පුරවලා credit ගන්න පුළුවන්.හබි එකට ඇමරිකාවේ ලිපින එහෙම ඕනේ .ඔන්න මම ඒවා ටිකත් දෙන්නම්කො.
65 West 54th Street NYC New York 10019 USA.
50 W. 33 Street, New York, NY 10001
419 West 13th Street, New York -
T.P Numbers (212) 414-4245
212 776 5000
877-254-1234
City: Deer Park
State: NY
Zip: 11729
ඔන්න දුන්න ඉල්ලන ඒවා ටික දැන් ඉතින් වැඩේ ඔයාලට භාරයි.මම ගිය එහෙනම්.මේකට අඩුම තරමේ bump එකක් වත් දාල යන්න.

mama owa gahanne nh onna rep dunna