අඩෝ මේ බලපන්. fb එකේ scroll කරද්දි එක photo එකක් load වෙලා නෑ. ඒත් alt description එකට මේක වැටිල තියනව. මොකක්ද මේ බලන්න load නොවිච්ච image එක උඩ click කරාම තමා හරි image eka pennuwe. මේ තියෙන්නෙ click කරාම ආව image එක.