fb එකේ friendsලා ඔක්කොම එක පාර mention කරන්න මට බැරි ඇයි?
K Kelvin0 Well-known member Sep 5, 2022 887 994 93 Jul 12, 2023 #1 fb එකේ friendsලා ඔක්කොම එක පාර mention කරන්න මට බැරි ඇයි?
pavithra_uk Well-known member Oct 6, 2009 53,441 22,098 113 Gotland Jul 12, 2023 #2 සමහර වෙලාවට සජෙෂන් පෙන්ස් ල ලිස්ට් එක මුකුත්ම පේන්නේ නැත්තේ ඇයි ?
thesasindu Well-known member Feb 2, 2023 2,100 3,590 113 San Ricardo Jul 12, 2023 #4 @everyone / @ Friends eken puluwn