FB එක disable උනා . ගොඩ දාගන්න උදව් කරපංකෝ. 😥

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අඩෝ අවරුදු 15ක් හොදට තිබ්බ එක අද බලද්දී කෙලවෙලා කියපන්කො. Fiverr , YouTube අනං මනං group වල වැදගත් දෙයක් විතරයි බැලුවේ. අව්ල් comment , request , msg මොනවත් දාල නැ . recover කරන උන් 20ක් ඉල්ලනවා. :baffled: එච්චර කොහේ වියදන් කරන්නද. මේක ගොඩදාල දෙන එකාට $15ක් දෙනවා.

    If you think that your account was disabled by mistake, you can submit more information via the Help Centre up to 30 days after your account was disabled. කියල එනවා. Help centre ගියාට appeal කරන්න තැනක් නෑනේ`.
     
    • Sad
    Reactions: Reincarnator

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324

    Kawuda 20k illanne? Monada 20? Dollars? Ehama facebook salli illanne na
     
    • Like
    Reactions: san2d3

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    වැඩේ උබටම කරගන්න පුලුවන්... මහ ලොකු දෙයක් නැහැ ඇත්තම කිව්වොත්
    අනිත් එක ඔතන සෑහෙන්න personal information අවශ්‍ය වෙනවා, 15$ කට ඒවා පවා දෙන්නත් වෙනවා

    හොදටම sure නම් Facebook TOS violate කරේ නැහැ කියලා.. ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්
    TOS violate කරත් උබට පුලුවන් FB support එකත් එක්ක bargain වෙලා කරගන්න
    මම family member's accounts අරන් තියෙනවා, තාත්තා පිස්සු කෙලපුවා :rofl:
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    fake ekakda ? ehenam amaru weyi ID eka illanwa nam
    ID eka submit karapan
    වැඩේ උබටම කරගන්න පුලුවන්... මහ ලොකු දෙයක් නැහැ ඇත්තම කිව්වොත්
    අනිත් එක ඔතන සෑහෙන්න personal information අවශ්‍ය වෙනවා, 15$ කට ඒවා පවා දෙන්නත් වෙනවා

    හොදටම sure නම් Facebook TOS violate කරේ නැහැ කියලා.. ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්
    TOS violate කරත් උබට පුලුවන් FB support එකත් එක්ක bargain වෙලා කරගන්න
    මම family member's accounts අරන් තියෙනවා, තාත්තා පිස්සු කෙලපුවා :rofl:
    කොහොමද බන් submit කරන්නේ? ID නම් ඉල්ලලා නැ. විස්තර තියා msg එකක්වත් යවන්න තැනක් නැනේ බන්.

    Kawuda 20k illanne? Monada 20? Dollars? Ehama facebook salli illanne na
    account recover කරන උන් . 20000ක්. :(
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    කොහොමද බන් submit කරන්නේ? ID නම් ඉල්ලලා නැ. විස්තර තියා msg එකක්වත් යවන්න තැනක් නැනේ බන්.
    facebook screenshots PM දාපන් උබේ personal details මකලා හෝ blur කරලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    කොහොමද බන් submit කරන්නේ? ID නම් ඉල්ලලා නැ. විස්තර තියා msg එකක්වත් යවන්න තැනක් නැනේ බන්.

    account recover කරන උන් . 20000ක්. :(
    Unta kiyala wishesha hapan kamak na, facebook contact us use karapan
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,501
    8,993
    113
    CC එකේ සුරාජ් ලගට යන්න.
    නම දාන්න එපා මැට්ටො

    වැඩේ උබටම කරගන්න පුලුවන්... මහ ලොකු දෙයක් නැහැ ඇත්තම කිව්වොත්
    අනිත් එක ඔතන සෑහෙන්න personal information අවශ්‍ය වෙනවා, 15$ කට ඒවා පවා දෙන්නත් වෙනවා

    හොදටම sure නම් Facebook TOS violate කරේ නැහැ කියලා.. ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්
    TOS violate කරත් උබට පුලුවන් FB support එකත් එක්ක bargain වෙලා කරගන්න
    මම family member's accounts අරන් තියෙනවා, තාත්තා පිස්සු කෙලපුවා :rofl:

    Fb support එකෙන් සත පහක් නැතුව හදාගන්ඩ පුලුවන්. Fake seen එකක් වගෙ. Gmail උස්සන්ඩත් බෑනෙ. 2step. පුතාගෙ වැඩක් වගෙ තාත්තට අබරපු
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අඩෝ අවරුදු 15ක් හොදට තිබ්බ එක අද බලද්දී කෙලවෙලා කියපන්කො. Fiverr , YouTube අනං මනං group වල වැදගත් දෙයක් විතරයි බැලුවේ. අව්ල් comment , request , msg මොනවත් දාල නැ . recover කරන උන් 20ක් ඉල්ලනවා. :baffled: එච්චර කොහේ වියදන් කරන්නද. මේක ගොඩදාල දෙන එකාට $15ක් දෙනවා.

    If you think that your account was disabled by mistake, you can submit more information via the Help Centre up to 30 days after your account was disabled. කියල එනවා. Help centre ගියාට appeal කරන්න තැනක් නෑනේ`.
    ID හරි, form එක හරි upload කරපන්.