අඩෝ අවරුදු 15ක් හොදට තිබ්බ එක අද බලද්දී කෙලවෙලා කියපන්කො. Fiverr , YouTube අනං මනං group වල වැදගත් දෙයක් විතරයි බැලුවේ. අව්ල් comment , request , msg මොනවත් දාල නැ . recover කරන උන් 20ක් ඉල්ලනවා.
එච්චර කොහේ වියදන් කරන්නද. මේක ගොඩදාල දෙන එකාට $15ක් දෙනවා.
If you think that your account was disabled by mistake, you can submit more information via the Help Centre up to 30 days after your account was disabled. කියල එනවා. Help centre ගියාට appeal කරන්න තැනක් නෑනේ`.
එච්චර කොහේ වියදන් කරන්නද. මේක ගොඩදාල දෙන එකාට $15ක් දෙනවා.If you think that your account was disabled by mistake, you can submit more information via the Help Centre up to 30 days after your account was disabled. කියල එනවා. Help centre ගියාට appeal කරන්න තැනක් නෑනේ`.

