fb තහනම් කරමු

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ado math hari aasai FB eka ban karanawata :lol: matanam oka kalakanni site ekak nikan wadakata nathi melo rahak nathi...

    oka ban karanam baduma thamai :lol: habai business kaarayo gema illai oka ban kaloth
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    ehema kiyanna epa ban, uba personally asa nati una kiyala. eken godak uses ganna un innawa.

    like Elakiri eke nati ekek or EK epa wechcha ban wechcha ekek kiyai meka ban unot hodai, melo rahak na kiyala. eth use karana api ubala asai ne.
    (Ek ekat dan melo rahak nane ban ehema baluwot, wadakata ati thread kiyada tiyenne)
     
    එළකිරි වගේද බං FB? ගූ ගොඩකට සමාන කරලා කතා කරන්න එපා බං..
    EK එපා වෙන්නේ මෙලෝ රහක් නැති උන්ටනේ. මේකෙන් බෑන් වෙන්නේත් ඒ වගේ එවුන්. නිකං බෑන් කරලා නෑනේ කවදාවත්? වැරදි කරපු එවුන් තමයි බෑන් වෙන්නේ. මේක කවදාවත් මෙලෝ රහක් නැති වෙන්නේ නෑ..
    එහෙම කියන එවුන්ට වැරදිලා කොතැනක හරි.
    මේක ඉන්ටර්නෙට් එක. මේකේ විතරක් නෙමෙයි ආගම් වාදේ.. කුණුහරුප අරව මේවා තියෙන්නේ..
    එෆ් බි එකේ ඊට වඩා කුණුහරුප තියෙනවා. ඔය හේතු වලට එළකිරි එපා වෙනවනම් ඌට ඉන්ටර්නෙට් එන්නත් එපා වෙන්න ඕනේ විදිහේ ලාමක චරිතයක්.
    ඕක පාවිච්චි කරන එවුන්ට නියම භාෂාවකින් කතා කරලා තියෙනවා මෙන්න මේ පොස්ට් එකේ අග කොටසේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1600973
    බලපන් කියවල :D
    සිරාවට ඔය කියන ජාතියේ හරක් තමයි FB පාවිච්චි කරන්නේ. එළකිරි එකේ ටිකක් හරි ඉන්නේ මොලයක් කියල තියෙන දෙයක් තේරෙන මිනිස්සු ටිකක්.. අර වගේ ගූ ගොඩක් බෑන් කරාම මම නම් හිතනේ නෑ බං නරකක් වෙයි කියල. හොඳක් මිසක්
     
    හොද විදිහට FB use කරන උන් නැද්ද උබ කියන විදිහට? චාටර් පොරවල් FB එකේ විතරක් නෙමේ එලකිරි එකෙත් ඉන්නව, උන්ට උපදෙස් දීල වැඩක් නෑ බන්.
    උබ හොද විදිහට FB පාවිච්චි කරන උන් දැකල නෑ එහෙනම්
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඇත්තටම අර thread එකේ තියනව වගේ කෙල්ලොන්ට පැනි හලන්න එපා, decent විදිහට ඉදපන් කිවුවට වැඩක් නෑ බන්.
    ඒක උගේ personality එක. ඌ FB ගියත් එහෙමයි , EK ආවත් එහෙමයි, සමාජෙත් එහෙමයි.
    එහෙම කියල හොද decent පොරවල් නැත්තේ නැහැ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හොද විදිහට FB use කරන උන් නැද්ද උබ කියන විදිහට? චාටර් පොරවල් FB එකේ විතරක් නෙමේ එලකිරි එකෙත් ඉන්නව, උන්ට උපදෙස් දීල වැඩක් නෑ බන්.
    උබ හොද විදිහට FB පාවිච්චි කරන උන් දැකල නෑ එහෙනම්
    උඹ මොකක්ද අදහස් කරන්නේ "හොඳට FB පාවිච්චි කරන උන් කියල?"

    Spam කරන්න භාවිතා කරන එකද? එහෙම නැත්තන් යාළුවො ටික දෙනෙක් add කරගෙන උන් එක්ක ගොන් ජෝක් දදා ලයික් වලට අඩ අඩ උදේ හවහ එලි වෙනකන් එකේ කාපු බිපුවගේ ෆොටෝ දදා ඉන්න එකටද?
    FB යන උන්ගෙන් 99%ක් ම වගේ ඉන්නේ මං පොර නාටකය නටන එවුන්.
    මට එකේ හෝම් පේජ් එක දැක්කම වමනේ යන්න එනවා එකේ ඉන්න එවුන්ගේ වැඩ වලට.

    අපේ හරක් උදේ හවස ඕකට වෙලා කාලකණ්නි වෙනවා. මාක් සකර්බර්ග් උන්ගේ කාලකණ්නි ක්‍රියාවල් වටේට හොඳට ඇඩ්ස් දාල පෝසත් වෙනවා තප්පරෙන් තප්පරේ..

    උඹ මෙතන මොනා කියනවද මන්ද

    උඹ FB එකේ Register වෙද්දී Agreement එක කියවල බලල තියෙනවද මොකක්ද එකේ තියෙන්නේ කියල?

    හොඳට FB පාවිච්චි කරන්න නම් අපිට සිද්ද වෙනවා Fake Name එකකින් Register වෙන්න FB එකේ.
    ඒ ඉඳලත් කරන්න ඉතුරු වෙන්නේ චැට් කරන එක විතරයි කෙනෙක් එක්ක.
    ඒ චැට් කරන්නත් ඉතින් FB ම ඕනේ නෑනේ.. වෙන ඕන තරම් Messengers තියෙනවනේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇත්තටම අර thread එකේ තියනව වගේ කෙල්ලොන්ට පැනි හලන්න එපා, decent විදිහට ඉදපන් කිවුවට වැඩක් නෑ බන්.
    ඒක උගේ personality එක. ඌ FB ගියත් එහෙමයි , EK ආවත් එහෙමයි, සමාජෙත් එහෙමයි.
    එහෙම කියල හොද decent පොරවල් නැත්තේ නැහැ.
    පැණි හලන එක කමක් නෑ කියහන්... මෙලෝ රහක් නැති Show off දැමිලි..
    ගෑනුන්ගේ වැඩේ.. කණ්නාඩිය ගාවට ගිහින් කැමරා එක හරි ෆෝන් එක හරි අතේ තියාගෙන කණ්නාඩිය ෆොටෝ අරං අප්ලෝඩ් කර කර දවසින් දවස උන්ගේ ප්‍රොෆයි ෆොටෝ මාරු කර කර ඉන්න එක. ඒවාට ලයික් කර කර උන්ට අරින්ඩ හීන මව මව ඉන්නවා අනික් එවුන් ලයික් කර කර. කෙල්ලොන්ගේ හිතේ උන්ට ආදරේට ඒවාට ලයික් කරනවා කියල.. මෙලෝ රහක් නෑ බං මටනම් එෆ් බි එක.
    ඕක බෑන් කරානම් නරකක් නම් වෙන්නේ නෑ මටනම් පෙන්නේ. බෑන් කරන මන්ත්‍රිලට ඇමතිලට ඒ ගැන තේරුමක් නැති උනත් උන්ට නොතේරෙන පැත්තකින් රටට හොඳක් වෙනවා.. කාලකණ්නි සයිට් එක බෑන් කරාම :yes:

    ඕකට රෙද්ද උස්සන් කෑ ගහන්නේ එකේ කාලකණ්නි වෙච්ච.. කන බොන රෙද්දවල් ෂෙයා කොරගන්න බැරිව.. ෂෝ ඔෆ් එක දාගන්න බැරිවෙන හාල්පාරුවෝ ටිකයි.. ඒ හරක් ව යූස් කරලා බිස්නස් කරපු එවුන් ටිකයි තමයි
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    mirror photo dana kello real life eke dekkama bath kanna be ban....ammo ketha....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mirror photo dana kello real life eke dekkama bath kanna be ban....ammo ketha....
    සිරාවට.. මං දන්නවා සින් එක :lol: දැකලත් තියෙනවා උදාහරණත් තියෙනවා.. එත් මෙතන දාන්න බෑ පව් වැඩේ... ලොල්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹ මොකක්ද අදහස් කරන්නේ "හොඳට FB පාවිච්චි කරන උන් කියල?"

    Spam කරන්න භාවිතා කරන එකද? එහෙම නැත්තන් යාළුවො ටික දෙනෙක් add කරගෙන උන් එක්ක ගොන් ජෝක් දදා ලයික් වලට අඩ අඩ උදේ හවහ එලි වෙනකන් එකේ කාපු බිපුවගේ ෆොටෝ දදා ඉන්න එකටද?
    FB යන උන්ගෙන් 99%ක් ම වගේ ඉන්නේ මං පොර නාටකය නටන එවුන්.
    මට එකේ හෝම් පේජ් එක දැක්කම වමනේ යන්න එනවා එකේ ඉන්න එවුන්ගේ වැඩ වලට.

    අපේ හරක් උදේ හවස ඕකට වෙලා කාලකණ්නි වෙනවා. මාක් සකර්බර්ග් උන්ගේ කාලකණ්නි ක්‍රියාවල් වටේට හොඳට ඇඩ්ස් දාල පෝසත් වෙනවා තප්පරෙන් තප්පරේ..

    උඹ මෙතන මොනා කියනවද මන්ද

    උඹ FB එකේ Register වෙද්දී Agreement එක කියවල බලල තියෙනවද මොකක්ද එකේ තියෙන්නේ කියල?

    හොඳට FB පාවිච්චි කරන්න නම් අපිට සිද්ද වෙනවා Fake Name එකකින් Register වෙන්න FB එකේ.
    ඒ ඉඳලත් කරන්න ඉතුරු වෙන්නේ චැට් කරන එක විතරයි කෙනෙක් එක්ක.
    ඒ චැට් කරන්නත් ඉතින් FB ම ඕනේ නෑනේ.. වෙන ඕන තරම් Messengers තියෙනවනේ.

    Uba FB prejudge karala ban tiyenne. ubata mona kiuwat dan eka narakai.
    Mama first EK apu dawase forum page eke dakke kunuharapa titles 8 k or 10k,
    (athe gahamu , ammawa ewapan , kari hambayo etc) But mama prejudge kare na EK eka, use karalama baluwa.

    uba kiyana widihata FB eke inna okkoma gonnu. Mage FB feed eke nam pada show dana un naha, ehema un hitiyat ain karanawa, danna un witarai inneth. ube homepage eka dakkama ubata wamane yanne machan uba ad karan inna ewn nisa, unge updates ne watenne.

    matanam fb godak watinawa eka mage relations la ekka katha karanna and course work walata. mama chat karannet na wadiya, photo dannet na. eth FB eka gu godak kiyanna taram kuhakath na man mokada mata godak uses tibila tiyanawa fb eken.

    Ad danne nathuwa charity karanna unta pissu nane ban , ehenam google.

    Fb eka goo godak kiyannat EK eka ehema neme kiyannat 10 reasons diyan machan.
    (Time waste wenawa nam EK ekenut eka wenawa, pada show karayo meket innawa, ad meket danawa, mage fb eke nam pada show karayo na attatama school frnds , family , co workers thamai)
     
    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    1902740_586087864814527_1590452595_n.jpg

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    :lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    FB tibbata kamak ne tamanwa control nan....yana tanai,kana ewai,inna tanai,billions photos,kolla boot tiyapau ewai,ddala giya ewai,duk adona okoma oke demmama pisso tikak wela addict wenawa....mona kehel malakatada ban kema kana plate eke photos danne....oluwe his kama tama penne minisunge....account ekak tibbata kamak ne account eka life ekama karaganna giyama tama mae okoma....anika fb kiyanne tamange life eka pennana site ekak elakiri wage anonymous wenna be...ithin share karana hema magulama tamange character ekata balapanawa...ledak hedila hospital eke bada yana album ekak wage owala danne nane....tanikara taman hithin hadagatta virtual life ekak oke tiyenne...mark zuckerburg karayath hodata dannawa minisunge weakness ithin hema weak point ekakma adala dala full attach karagannawa minissunwa.....dan balapan msg ekak belwuath seen kiyala anith ekata penawa...e wage full attach karagena berilakma ne....profile ekak tiyagena information walata witarak tiyagena hitiyanan no problem tamange private life eka share karanne nethuwa..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Uba FB prejudge karala ban tiyenne. ubata mona kiuwat dan eka narakai.
    Mama first EK apu dawase forum page eke dakke kunuharapa titles 8 k or 10k,
    (athe gahamu , ammawa ewapan , kari hambayo etc) But mama prejudge kare na EK eka, use karalama baluwa.

    uba kiyana widihata FB eke inna okkoma gonnu. Mage FB feed eke nam pada show dana un naha, ehema un hitiyat ain karanawa, danna un witarai inneth. ube homepage eka dakkama ubata wamane yanne machan uba ad karan inna ewn nisa, unge updates ne watenne.

    matanam fb godak watinawa eka mage relations la ekka katha karanna and course work walata. mama chat karannet na wadiya, photo dannet na. eth FB eka gu godak kiyanna taram kuhakath na man mokada mata godak uses tibila tiyanawa fb eken.

    Ad danne nathuwa charity karanna unta pissu nane ban , ehenam google.

    Fb eka goo godak kiyannat EK eka ehema neme kiyannat 10 reasons diyan machan.
    (Time waste wenawa nam EK ekenut eka wenawa, pada show karayo meket innawa, ad meket danawa, mage fb eke nam pada show karayo na attatama school frnds , family , co workers thamai)
    උඹ කොහොමද කියන්නේ මම Prejudge කරා කියල?

    prejudge කරන්න ඕනේ නෑ මමත් FB රේගිස්ටර් වෙලා තියෙන්නේ 2008 දී.
    එලකිරි ඊට කලින් ඉඳන් ඉඳල තියෙනවා (මේ අයිඩි එකට කලින් එක. එක දැන් පාවිච්චි කරන්නේ නෑ,, දන්නෝ දනිති..)
    උඹ කියනවා එළකිරි ආපු දවසේ කුණුහරුප ත්‍රෙඩ් තිබ්බ කියල.
    ඉතින් මටත් අත්දැකීම් තියෙනවා.. මම මේ කතා කරන්නේ එෆ් බි එකට ආපු දවසේ දැකපුව නෙමෙයි. ඒ ආපු දවසේ මගේ හෝම් පේජ් එකේ නම් මොකුත් තිබ්බේ නෑ මොකද ෆ්‍රෙන්ඩ්ස් ල එකෙක් වත් හිටියේ නැති හින්ද :lol: එතකොට මට Prejudge කරනවානම් එෆ් බි එක පාලු අම්බලමක් කියල කියන්ඩ ඕනේ.

    ඔව් මම Judge කරලා ඉවරයි. ඒ අවුරුදු ගානක් ඒ සයිට් එක දැකල ඉන්ටර්නෙට් එකෙත් ඉඳපු කාලේදී සිද්ද වෙච්චි දේවල් එකක සසදල බලල.
    මම ඉන්ටර්නෙට් එන කාලේ යාහු වගේ සයිට් තිබ්බෙත් නෑ.. එතකොට තිබ්බ සෝෂල් කියල තිබ්බ එකම එක ICQ කියල මැසෙන්ජර් එකක්. එකේ තමයි සෙට් එක ඔක්කොම හිටියෙත්. එතකොට මට වයසක් නෑ මලක් කඩන්නත්. හිටියේ අවුරුදු 20,25 වගේ අක්කල.. ඒ කාලේ මේ කාලේ වගේ හැම හරකටම ඉන්ටර්නෙට් තිබ්බේ නෑ.. ඒ නිසා ගොඩක් සුන්දරයි.
    ඉට අමතරව IRC Servers තිබුන, ඒ චැනල් වල තමයි එක එක එවුන් බිස්නස් කලේ.
    පස්සේ තමයි ඔය හයි ෆයි එහෙම ඒවා ආවේ. ඊට පස්සේ තමයි FB එක ආවේ. මම නම් ආපු අලුත ගිහින් එකේ එකවුන්ට් හැදුවේ නෑ..
    (මම පොර වෙන්න කියනවා කියල හිතන්න එපා මචං.. මම කියන්නේ මම මේ කාලය පුරාවටම ඉන්ටර්නෙට් එකේ ඉඳල මේකේ සිද්ද වෙච්ච දේවල් බලාගෙන ඉඳපු කෙනෙක් කියල කියන්නයි...)
    ඔය 2008, 2009 කාලේදී වගේ තමයි ෆේස්බුක් එක ප්‍රමෝට් වේගන ගියේ වේගෙන්. ඒ කාලේදී තමයි අපේ රටේ මෙලෝ රහක් නැති එවුන් ටිකටත් වේගෙන් ඉන්ටර්නෙට් හම්බෙගන ගියෙත්.

    එතනින් පස්සේ තමයි මේසන් බාස්ට බදාම අනන එකාට පවා ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙන්න ගත්තේ..
    ඊට පස්සේ ගේ එවුනුයි ලෙස්බියන් කෙල්ලොයි.. ගෘප් හදාගෙන රඟන්න ගත්ත.. ඔන්න ඔය කාලේ තමයි ටික ටික රටට කෙල වේගෙන අවේ.. මම ඉතින් drama එක වගේ මෙව්වා බලාගෙන හිටිය. පස්සේ ඔන්න ෆේක් එකවුන්ට් මාෆියාව ආව ෆේස්බුක් එකෙන්.. ඊට පස්සේ සික් කාරයෝ හැම තැනම.. ඔය දේවල් වලට වැඩියෙන්ම ලේසි උනේ ඈස් බුක් එක නිසා තමයි..

    මම කියන්නේ නෑ එෆ්බි ඉන්නේ ඔක්කොම ගොන්නු කියල. එකේ ඉන්නවා මගෙත් යාළුවො. උන් හැබැයි ඇක්ටිව් නෑ ඔච්චර. ඔහේ එකවුන්ට් එක තියෙනවා වේලි වේලි.. උන් ඒවා තියාගෙන ඉන්නේ උන්ටත් ඉන්නවනේ අර වගේ ෆක්ඩ් අප් මයින්ඩ්ස් තියෙන යාළුවො.. අන්න උන්ගේ කන්ටැක්ට් තියාගන්න එෆ්බි ඉන්න වෙනවා.

    ඔව් මගේ හොම්පේජ් එකේ තියෙන්නේ මම add කරගත්ත එවුන්ගේ මම දන්නා එවුන්ගේ ශෙයා කරන ඒවා විතරයි කියල මම දන්නවා. මගේ ඉන්නේ ඔක්කොම මම දන්නා යාළුවො විතරයි.
    හුඟක් අය ඇත්තටම මම අඳුරන දැකල කතා කරපු අය. නොදැකපු එත් හොඳ යාලුවොත් ඉන්නවා. ඉතින් එවුන් ඔක්කොමල්ලගේ ඔලුව හදන්න බෑ.. මට. ඉතින් එහෙව් පලියට උන්ව ගලවන්නත් බෑ ලිස්ට් එකෙන්.. උන් ඔන්ලයින් එන්නේ එකේ විතරක් නිසා හදිස්සියකට හොයාගන්න බැරි වෙන නිසා මටත් ඒ ගූ ගොඩේ පින්ල උන්ව හොයාගන්න වෙනවා. එකයි මාත් එකවුන්ට් එක තියාගෙන ඉන්නේ.

    අවුලක් නෑ බං උබට වටිනවා උනාට මට නම් වටින්නේ නෑ සත පහකට. මම කොහොමත් දන්නවා ඕක වටිනා එවුන් කොච්චර ඉන්නවද කියල..
    රිලෙෂන්ස් ලට කතා කරන්න එෆ්බිම ඕනේ උනා උබටත්.. අවුලක් නෑ.. උගේ ක්‍රමේ ඒක..
    ad දාන එකට මම විරුද්ද උනේ නෑ.. මම කිව්වේ අපේ එවුන් ඔහේ ඒ ලැට් වලේ ගූ නාද්දී සුද්දෝ හොඳට බඩ පුරෝගන්නවා කියල.. එකයි මගේ පොයින්ට් එක.

    උඹ නිකං මිහිඳු හාමුදුරුවෝ වගේ මගෙන් රිසන් 10 10 ඉල්ලා ඉල්ලා ප්‍රශ්න අහ අහ ඉන්න ඕනේ නෑ බං.. මම තිස්ස වත්.. මුවා වත් නෙමෙයි. උඹට තේරෙනවනම් උඹ ඇස් ඇරිච්ච වෙලාවක ඇහෙන් යන සිග්නල් එක මොලේට ගිහිල්ල මොලේ ක්‍රියාකාරිත්වය හරියට වැඩ කරපු වෙලාවක උබට රියලයිස් වෙනවා මගේ කතාව.
    එක ඉක්මනට උනොත් හොඳයි..
    මම දේශපාලන කන්නාඩි ගෙන මෙතන පොස්ට් කලේ නෑ.. මම කිව්වේ ඇත්ත.. මට පෙන දේ..
     
    Last edited:

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    ado math hari aasai FB eka ban karanawata :lol: matanam oka kalakanni site ekak nikan wadakata nathi melo rahak nathi...

    oka ban karanam baduma thamai :lol: habai business kaarayo gema illai oka ban kaloth

    :yes:

    සහෝ හරි. අපි ව්‍යාපාරික අරමුණු නොසලකා රටේ අනාගතය වෙනුවෙන් මේ තීරණය ගන්න රජයට බල කරන්න ඕන.
    එළකිරි එක හරහා අති දැවැන්ත ජන මතයක් ගොඩ නගමු මේක තහනම් කරලා අපේ නංගිලා මල්ලිලා මේ ව්‍යසනයෙන් බේරා ගමු.