Uba FB prejudge karala ban tiyenne. ubata mona kiuwat dan eka narakai.
Mama first EK apu dawase forum page eke dakke kunuharapa titles 8 k or 10k,
(athe gahamu , ammawa ewapan , kari hambayo etc) But mama prejudge kare na EK eka, use karalama baluwa.
uba kiyana widihata FB eke inna okkoma gonnu. Mage FB feed eke nam pada show dana un naha, ehema un hitiyat ain karanawa, danna un witarai inneth. ube homepage eka dakkama ubata wamane yanne machan uba ad karan inna ewn nisa, unge updates ne watenne.
matanam fb godak watinawa eka mage relations la ekka katha karanna and course work walata. mama chat karannet na wadiya, photo dannet na. eth FB eka gu godak kiyanna taram kuhakath na man mokada mata godak uses tibila tiyanawa fb eken.
Ad danne nathuwa charity karanna unta pissu nane ban , ehenam google.
Fb eka goo godak kiyannat EK eka ehema neme kiyannat 10 reasons diyan machan.
(Time waste wenawa nam EK ekenut eka wenawa, pada show karayo meket innawa, ad meket danawa, mage fb eke nam pada show karayo na attatama school frnds , family , co workers thamai)
උඹ කොහොමද කියන්නේ මම Prejudge කරා කියල?
prejudge කරන්න ඕනේ නෑ මමත් FB රේගිස්ටර් වෙලා තියෙන්නේ 2008 දී.
එලකිරි ඊට කලින් ඉඳන් ඉඳල තියෙනවා (මේ අයිඩි එකට කලින් එක. එක දැන් පාවිච්චි කරන්නේ නෑ,, දන්නෝ දනිති..)
උඹ කියනවා එළකිරි ආපු දවසේ කුණුහරුප ත්රෙඩ් තිබ්බ කියල.
ඉතින් මටත් අත්දැකීම් තියෙනවා.. මම මේ කතා කරන්නේ එෆ් බි එකට ආපු දවසේ දැකපුව නෙමෙයි. ඒ ආපු දවසේ මගේ හෝම් පේජ් එකේ නම් මොකුත් තිබ්බේ නෑ මොකද ෆ්රෙන්ඩ්ස් ල එකෙක් වත් හිටියේ නැති හින්ද

එතකොට මට Prejudge කරනවානම් එෆ් බි එක පාලු අම්බලමක් කියල කියන්ඩ ඕනේ.
ඔව් මම Judge කරලා ඉවරයි. ඒ අවුරුදු ගානක් ඒ සයිට් එක දැකල ඉන්ටර්නෙට් එකෙත් ඉඳපු කාලේදී සිද්ද වෙච්චි දේවල් එකක සසදල බලල.
මම ඉන්ටර්නෙට් එන කාලේ යාහු වගේ සයිට් තිබ්බෙත් නෑ.. එතකොට තිබ්බ සෝෂල් කියල තිබ්බ එකම එක ICQ කියල මැසෙන්ජර් එකක්. එකේ තමයි සෙට් එක ඔක්කොම හිටියෙත්. එතකොට මට වයසක් නෑ මලක් කඩන්නත්. හිටියේ අවුරුදු 20,25 වගේ අක්කල.. ඒ කාලේ මේ කාලේ වගේ හැම හරකටම ඉන්ටර්නෙට් තිබ්බේ නෑ.. ඒ නිසා ගොඩක් සුන්දරයි.
ඉට අමතරව IRC Servers තිබුන, ඒ චැනල් වල තමයි එක එක එවුන් බිස්නස් කලේ.
පස්සේ තමයි ඔය හයි ෆයි එහෙම ඒවා ආවේ. ඊට පස්සේ තමයි FB එක ආවේ. මම නම් ආපු අලුත ගිහින් එකේ එකවුන්ට් හැදුවේ නෑ..
(මම පොර වෙන්න කියනවා කියල හිතන්න එපා මචං.. මම කියන්නේ මම මේ කාලය පුරාවටම ඉන්ටර්නෙට් එකේ ඉඳල මේකේ සිද්ද වෙච්ච දේවල් බලාගෙන ඉඳපු කෙනෙක් කියල කියන්නයි...)
ඔය 2008, 2009 කාලේදී වගේ තමයි ෆේස්බුක් එක ප්රමෝට් වේගන ගියේ වේගෙන්. ඒ කාලේදී තමයි අපේ රටේ මෙලෝ රහක් නැති එවුන් ටිකටත් වේගෙන් ඉන්ටර්නෙට් හම්බෙගන ගියෙත්.
එතනින් පස්සේ තමයි මේසන් බාස්ට බදාම අනන එකාට පවා ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙන්න ගත්තේ..
ඊට පස්සේ ගේ එවුනුයි ලෙස්බියන් කෙල්ලොයි.. ගෘප් හදාගෙන රඟන්න ගත්ත.. ඔන්න ඔය කාලේ තමයි ටික ටික රටට කෙල වේගෙන අවේ.. මම ඉතින් drama එක වගේ මෙව්වා බලාගෙන හිටිය. පස්සේ ඔන්න ෆේක් එකවුන්ට් මාෆියාව ආව ෆේස්බුක් එකෙන්.. ඊට පස්සේ සික් කාරයෝ හැම තැනම.. ඔය දේවල් වලට වැඩියෙන්ම ලේසි උනේ ඈස් බුක් එක නිසා තමයි..
මම කියන්නේ නෑ එෆ්බි ඉන්නේ ඔක්කොම ගොන්නු කියල. එකේ ඉන්නවා මගෙත් යාළුවො. උන් හැබැයි ඇක්ටිව් නෑ ඔච්චර. ඔහේ එකවුන්ට් එක තියෙනවා වේලි වේලි.. උන් ඒවා තියාගෙන ඉන්නේ උන්ටත් ඉන්නවනේ අර වගේ ෆක්ඩ් අප් මයින්ඩ්ස් තියෙන යාළුවො.. අන්න උන්ගේ කන්ටැක්ට් තියාගන්න එෆ්බි ඉන්න වෙනවා.
ඔව් මගේ හොම්පේජ් එකේ තියෙන්නේ මම add කරගත්ත එවුන්ගේ මම දන්නා එවුන්ගේ ශෙයා කරන ඒවා විතරයි කියල මම දන්නවා. මගේ ඉන්නේ ඔක්කොම මම දන්නා යාළුවො විතරයි.
හුඟක් අය ඇත්තටම මම අඳුරන දැකල කතා කරපු අය. නොදැකපු එත් හොඳ යාලුවොත් ඉන්නවා. ඉතින් එවුන් ඔක්කොමල්ලගේ ඔලුව හදන්න බෑ.. මට. ඉතින් එහෙව් පලියට උන්ව ගලවන්නත් බෑ ලිස්ට් එකෙන්.. උන් ඔන්ලයින් එන්නේ එකේ විතරක් නිසා හදිස්සියකට හොයාගන්න බැරි වෙන නිසා මටත් ඒ ගූ ගොඩේ පින්ල උන්ව හොයාගන්න වෙනවා. එකයි මාත් එකවුන්ට් එක තියාගෙන ඉන්නේ.
අවුලක් නෑ බං උබට වටිනවා උනාට මට නම් වටින්නේ නෑ සත පහකට. මම කොහොමත් දන්නවා ඕක වටිනා එවුන් කොච්චර ඉන්නවද කියල..
රිලෙෂන්ස් ලට කතා කරන්න එෆ්බිම ඕනේ උනා උබටත්.. අවුලක් නෑ.. උගේ ක්රමේ ඒක..
ad දාන එකට මම විරුද්ද උනේ නෑ.. මම කිව්වේ අපේ එවුන් ඔහේ ඒ ලැට් වලේ ගූ නාද්දී සුද්දෝ හොඳට බඩ පුරෝගන්නවා කියල.. එකයි මගේ පොයින්ට් එක.
උඹ නිකං මිහිඳු හාමුදුරුවෝ වගේ මගෙන් රිසන් 10 10 ඉල්ලා ඉල්ලා ප්රශ්න අහ අහ ඉන්න ඕනේ නෑ බං.. මම තිස්ස වත්.. මුවා වත් නෙමෙයි. උඹට තේරෙනවනම් උඹ ඇස් ඇරිච්ච වෙලාවක ඇහෙන් යන සිග්නල් එක මොලේට ගිහිල්ල මොලේ ක්රියාකාරිත්වය හරියට වැඩ කරපු වෙලාවක උබට රියලයිස් වෙනවා මගේ කතාව.
එක ඉක්මනට උනොත් හොඳයි..
මම දේශපාලන කන්නාඩි ගෙන මෙතන පොස්ට් කලේ නෑ.. මම කිව්වේ ඇත්ත.. මට පෙන දේ..