Follow කරපු නැති එවුන්ගේ ඒවා ෆීඩ් එක පුරාම. දැන් සල්ලි හොයන්න පුළුවන් නිසා හැම එකාම වීඩියෝ දානවා දවසට දෙක තුනක්. ෆ්ලෝ කරපු නැති එවුන්ගේ කන්ටෙන් එන්නෙ නැති වෙන්න හදන්න බැරිද. මට යකා නගින්නේ මෙන්න මේ පල්ලෙහා ඉන්න උන්ව දැක්කම
කුක්කු දිලේකා
සුදු වෙන ක්‍රීම් විකුණන් කන කෙට්ටු උස කෙල්ලෙක් ඉන්නවා ඕන වෙලාවක කොටට ඇදන් ඉන්නේ
සසී නිසාදී
ඔසී වල ඉඳන් කාර් සේල් වලට ගිහින් ගණන් කියන එකා.
සජීව රාජපුත්‍ර...
අශේන් සේනාරත්න.
මට අහන්න ඕන මෙන්න මේ වගේ ඒවා.
තිස්ස කුට්ටිගෙ කතා
චමුදිත පත්තරේ කියවනකොට කියන ගොන් කතා.