Fb දැන් නම් හෙනම අඩුකුලෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Follow කරපු නැති එවුන්ගේ ඒවා ෆීඩ් එක පුරාම. දැන් සල්ලි හොයන්න පුළුවන් නිසා හැම එකාම වීඩියෝ දානවා දවසට දෙක තුනක්. ෆ්ලෝ කරපු නැති එවුන්ගේ කන්ටෙන් එන්නෙ නැති වෙන්න හදන්න බැරිද. මට යකා නගින්නේ මෙන්න මේ පල්ලෙහා ඉන්න උන්ව දැක්කම

    කුක්කු දිලේකා

    සුදු වෙන ක්‍රීම් විකුණන් කන කෙට්ටු උස කෙල්ලෙක් ඉන්නවා ඕන වෙලාවක කොටට ඇදන් ඉන්නේ

    සසී නිසාදී

    ඔසී වල ඉඳන් කාර් සේල් වලට ගිහින් ගණන් කියන එකා.

    සජීව රාජපුත්‍ර...

    අශේන් සේනාරත්න.

    මට අහන්න ඕන මෙන්න මේ වගේ ඒවා.

    තිස්ස කුට්ටිගෙ කතා

    චමුදිත පත්තරේ කියවනකොට කියන ගොන් කතා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    FB යන එක නතර කරා බන්. මුන්ගෙන් ගැලවෙන්න බෑ. එක පාරක් View වුනත් ආයෙ දිගටම උන්ගෙ පෝස්ට් එනවා. බ්ලු ටික් පොන්න්යොන්ගෙන් මලම කරදරේ. හෑලි පොන්සියෝ වැහි වැහලා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    timeline එක දිගේ පහළට යද්දී එක එක පද්දන්ගේ අඩුකුලේ පෝස්ට් කොහෙන් හරි මතු වෙනවා
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    මම වගේ ෆේස්බුක් ඩිලිට් කරපන්. කවුරුවත් ඇඩ් කරගත්තෙ නැති එකවුන්ට් එකක් තියාගනින් කිරියෙ දාන ඒව බලන්න. :lol:
    Did the same
     
    • Like
    Reactions: max_pain

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    image.png