FB මෝඩ චරිත

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මචන් FB කියන්නෙ social media platform එකක් නෙහ්,ඒ කියන්නෙ මිනිස්සු අදුන ගන්න, groups හදන්න, කතා බහ කරන්න තියෙන තැනක්නෙ. ඇයි බන් මේ අපේ මෝඩ උට්ටලා කරන කරන free online exam certificates fb එකේ share කරන්නෙ ඉන්ග්‍රීසියෙන් පත හෑල්ලකුත් උඩින් ලියල? :baffled: :lol: අඩේ ඒක නිකන් ක්ලබ් එකකට යද්දි අපේ සහතික මිටියත් අරන් ගිහින් වටේ ඉන්න උන්ට පෙන්නනව වගේ නැත්ද බන්? :lol::lol:
    :rolleyes:LinkedInතියෙන්නෙ මොකටද කියල නොදන්න කමද නැත්නම් මුන්ගෙ මෝඩ කමට කරන show off එකද මන්ද. ලගදි google digital garage එකේ free දුන්න foundation certificate එකක් මේ රෙද්දලාට අහුවෙලා ඒක කරලා, හැම එකාම වගේ වෝල් එක පුරා පත හෑලි ලියල share කරල තිබ්බා, :lol: වටේ ඉන්න හුකංපාරුවො ටිකත් congratulation ගගා අර වදුරො ටික උඩ දානව ඉවරයක් නෑ :lol: අනේ මන්ද බන් මේ වගේ උන්ට කොරෝන හැදෙන්නෙ නෑනෙ..
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    එතකොට උබත් අවහල් එකේ ස්ටඩීඩ් අහවල් එකෙන් ග්‍රැජුවේටඩ් කියල දාලා නැද්ද?
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    LinkedIn
    minissu balanne nahane bn
    lankawe
    professional reason harenna.

    oya hodayi.forum blog wenuwata
    patha halit liyana un inne facebook wala.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    එතකොට උබත් අවහල් එකේ ස්ටඩීඩ් අහවල් එකෙන් ග්‍රැජුවේටඩ් කියල දාලා නැද්ද?
    ත්‍රෙඩ් එක හරියට කියවහන් බන් මොකක්ද කියල තියෙන්නෙ කියල

    LinkedIn
    minissu balanne nahane bn
    lankawe
    professional reason harenna.

    oya hodayi.forum blog wenuwata
    patha halit liyana un inne facebook wala.

    ඉතින් ඒක නිසානෙ බන් job එකකට apply කරද්දි cv එකට LinkedIn profile එකේ link එක දාන්නෙ, නැතුව fb profile එකේ link එක දාන්නෙ නෑනෙ කරපු certificates මොනවද බලන්න කියල.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    හැම එකාම FB යන්නෙ Show off කරන්නයි අනුන්ගෙ කුණු හොයන්නයි තමයි.
    මමනම් show off කරන්නෙ නැ (කියල හිතාගෙන ඉන්නෙ)
    profile picture එකත් අවුරුදු 5 කින් විතර change කරල නෑ.
    Birthday එකත් hide කරල තියෙන්නෙ.

    අනුන්ගෙ කුනු හොයනවා විතරයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි බන් ඔය කිරියේත් ඉන්නේ....free beer දෙන තැන් හොයාගෙන ගිහින් ඒවයේ photos දාන උන්.... ;-)
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මචන් FB කියන්නෙ social media platform එකක් නෙහ්,ඒ කියන්නෙ මිනිස්සු අදුන ගන්න, groups හදන්න, කතා බහ කරන්න තියෙන තැනක්නෙ. ඇයි බන් මේ අපේ මෝඩ උට්ටලා කරන කරන free online exam certificates fb එකේ share කරන්නෙ ඉන්ග්‍රීසියෙන් පත හෑල්ලකුත් උඩින් ලියල? :baffled: :lol: අඩේ ඒක නිකන් ක්ලබ් එකකට යද්දි අපේ සහතික මිටියත් අරන් ගිහින් වටේ ඉන්න උන්ට පෙන්නනව වගේ නැත්ද බන්? :lol::lol:
    :rolleyes:LinkedInතියෙන්නෙ මොකටද කියල නොදන්න කමද නැත්නම් මුන්ගෙ මෝඩ කමට කරන show off එකද මන්ද. ලගදි google digital garage එකේ free දුන්න foundation certificate එකක් මේ රෙද්දලාට අහුවෙලා ඒක කරලා, හැම එකාම වගේ වෝල් එක පුරා පත හෑලි ලියල share කරල තිබ්බා, :lol: වටේ ඉන්න හුකංපාරුවො ටිකත් congratulation ගගා අර වදුරො ටික උඩ දානව ඉවරයක් නෑ :lol: අනේ මන්ද බන් මේ වගේ උන්ට කොරෝන හැදෙන්නෙ නෑනෙ..
    අනුන්ගේ පුකවල් වලට පපුවෙ අමාරු හදාගන්න වුන්නම් ඊයා ඉතින්
     
    • Haha
    Reactions: reddit and Dr.Amdan

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හැම එකාම FB යන්නෙ Show off කරන්නයි අනුන්ගෙ කුණු හොයන්නයි තමයි.
    මමනම් show off කරන්නෙ නැ (කියල හිතාගෙන ඉන්නෙ)
    profile picture එකත් අවුරුදු 5 කින් විතර change කරල නෑ.
    Birthday එකත් hide කරල තියෙන්නෙ.

    අනුන්ගෙ කුනු හොයනවා විතරයි
    ekath showoff tamayi
    dan uba methana kiyanawa wage
    eliyeth kiyanawane.
    mama hari wenas.
    wadiya fb use krana typical sinhalese
    kenek nemeyi bla bla...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕක එච්චර ලොකු අවුලක් නෙවේ බන්. අකමැති ඒව අන්ලයික් කරල, අකමැති එවුන්ව අන්ෆ්‍රෙන්ඩ් කරල දාල කැමති පේජ් ටිකයි සෙට් වෙන උන් ටිකයි විතරක් තියා ගත්ත නම් ඉවරනෙ. කොහෙවත් තියන දේවල් ටිකක් හින්ද අපි මොකටද ලේ පුච්ච ගන්නෙ :rolleyes: