FB මෝඩ චරිත

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    FB සමහරු පන්ඩිතකම පෙන්නනත් තවත් සමහරු යාලුවන්ට හින්ට් ගහන්නටත් ,තවත් සමහරු මෝඩකම් ප්‍රදර්ශනය කරන්නත්,තවත් සමහරු විනෝදයටත්,තවත් සමහරු බොරු සෝබනය ප්‍රදර්ශනයටත් ආදී වශයෙන් මෙය භාවිතා කරයී
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,398
    1
    32,072
    113
    - උඩරට -
    මචන් FB කියන්නෙ social media platform එකක් නෙහ්,ඒ කියන්නෙ මිනිස්සු අදුන ගන්න, groups හදන්න, කතා බහ කරන්න තියෙන තැනක්නෙ. ඇයි බන් මේ අපේ මෝඩ උට්ටලා කරන කරන free online exam certificates fb එකේ share කරන්නෙ ඉන්ග්‍රීසියෙන් පත හෑල්ලකුත් උඩින් ලියල? :baffled: :lol: අඩේ ඒක නිකන් ක්ලබ් එකකට යද්දි අපේ සහතික මිටියත් අරන් ගිහින් වටේ ඉන්න උන්ට පෙන්නනව වගේ නැත්ද බන්? :lol::lol:
    :rolleyes:LinkedInතියෙන්නෙ මොකටද කියල නොදන්න කමද නැත්නම් මුන්ගෙ මෝඩ කමට කරන show off එකද මන්ද. ලගදි google digital garage එකේ free දුන්න foundation certificate එකක් මේ රෙද්දලාට අහුවෙලා ඒක කරලා, හැම එකාම වගේ වෝල් එක පුරා පත හෑලි ලියල share කරල තිබ්බා, :lol: වටේ ඉන්න හුකංපාරුවො ටිකත් congratulation ගගා අර වදුරො ටික උඩ දානව ඉවරයක් නෑ :lol: අනේ මන්ද බන් මේ වගේ උන්ට කොරෝන හැදෙන්නෙ නෑනෙ..
    Google Digital Garage:love2:
    සර්ටි‍ෆිකේට් එක කරන්න විනාඩි 2 යි ගියේ බන් මට :lol:
    ඔක්කොම උත්තර තියෙනවා නෙට් එකේම.:P
    මමත් මුලින් හිතුවේ මොකක් හරි අමාරු එක්සෑම් එකක් තියෙන්නේ , වටිනවා ඇති කියලා පෝස්ට් දාන විදිහට :lol:
    කට්ටිය වැඩ්ඩෝ වගේ කරලා ලොකු පත හෑලී ලියලා ලොකුවට පේන්න දානවා.:lol:
    ඕවාට එහෙම ලොකු පිලිගැනීමක් නෑ නිකන් අර තමන්ට ඉගෙන ගන්න විතරක් හොදයි..:yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් FB කියන්නෙ social media platform එකක් නෙහ්,ඒ කියන්නෙ මිනිස්සු අදුන ගන්න, groups හදන්න, කතා බහ කරන්න තියෙන තැනක්නෙ. ඇයි බන් මේ අපේ මෝඩ උට්ටලා කරන කරන free online exam certificates fb එකේ share කරන්නෙ ඉන්ග්‍රීසියෙන් පත හෑල්ලකුත් උඩින් ලියල? :baffled: :lol: අඩේ ඒක නිකන් ක්ලබ් එකකට යද්දි අපේ සහතික මිටියත් අරන් ගිහින් වටේ ඉන්න උන්ට පෙන්නනව වගේ නැත්ද බන්? :lol::lol:
    :rolleyes:LinkedInතියෙන්නෙ මොකටද කියල නොදන්න කමද නැත්නම් මුන්ගෙ මෝඩ කමට කරන show off එකද මන්ද. ලගදි google digital garage එකේ free දුන්න foundation certificate එකක් මේ රෙද්දලාට අහුවෙලා ඒක කරලා, හැම එකාම වගේ වෝල් එක පුරා පත හෑලි ලියල share කරල තිබ්බා, :lol: වටේ ඉන්න හුකංපාරුවො ටිකත් congratulation ගගා අර වදුරො ටික උඩ දානව ඉවරයක් නෑ :lol: අනේ මන්ද බන් මේ වගේ උන්ට කොරෝන හැදෙන්නෙ නෑනෙ..

    eka thama thamange kemeththa, thamage profile eke mona dammath anunta wedak ne, uba owa awussala balanne nethuwa FB eke ubata ona dewal witharak balapan. ona nathi dewal balanne nethuwa hitapan.
    ubata okata kenthi enawanam ewa block karapan. ekatai block kiyana option eka thiyenne.

    samaharawita ubata ohoma danna kisima certificate eka nethi dukata uba adanawa aththe
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    eka thama thamange kemeththa, thamage profile eke mona dammath anunta wedak ne, uba owa awussala balanne nethuwa FB eke ubata ona dewal witharak balapan. ona nathi dewal balanne nethuwa hitapan.
    ubata okata kenthi enawanam ewa block karapan. ekatai block kiyana option eka thiyenne.

    samaharawita ubata ohoma danna kisima certificate eka nethi dukata uba adanawa aththe
    vivida kaara minissu innavane ban. samahara ewun apita diravanne naa. unta apiva diravanne na. human nature.
     
    • Like
    Reactions: SLK_sri