FB ලයික් ඕනද.....වරෙන්!

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හෙන හයියෙන් ජබොඃ ගාන සද්දයක් ඇහිල ත්‍රෙඩ් එක පැත්තට ආවෙ..
    පව් අසරණය :( :(
    සෑහෙන උසක ඉඳන් ලිඳට දාල තියෙන්නෙ :(
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    Ane na ban linda ta danna newei tikak kal gihama thamai kattiya danaganne wela thiyena de.
     
    • Like
    Reactions: rock pora

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    dan umba dannawada Oya mokakda kare kiyala?
    Authorized apps walata gihin balanna aluthin app ekak athi.

    Facebook Wala app authenticate and authorize karanne oauth walin. Like karana operations walata one access token eka thamai Oya copy karala thiyenne. E kiyahne Oya app elata permission denawa "oyage" accoubt eka access karanna.

    Oya wage Anith kattiya ge perms aragena thamai oyata likes enne. Oya danne ma nathuwa anith ayage pages walatath like wenawa dan


    try කරන්න නම් බෑ මචන් අපි වගේ like කලහම app එක අපේ feed එකේ වැටෙනවා නේද like කළා අපි කියල ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    මම එකව්න්ට් 2කින් බැලුව....සැලකිය යුතු ප්‍රමාණයක්...ලයික් වැටෙනව...බලපල්ල කරල එම...
    ඉස්සෙල්ලම මේ ලින්ක් එකට යන්න....


    http://www.26liker.com/


    1. පලවෙනි ස්ටෙප් එක මේක...FB follower setting Link ake yanna..






    මේ වගේ පේජ් එකක් එනව...උඩින් Everybody දාල Follow දෙන්න

    ">


    2.ඊට පස්සෙ....පහල ලින්ක් එකේ යන්න...Click me Link Ake yanna...




    3.දැං.....ඔතන ක්ලික් කරන්න..Click Me Link Ake...



    4.ක්ලික් කරාට පස්සෙ..එනව මේ වගේ පේජ් එකක්....එකෙ ඇඩ්‍රස් බාර් එකේ ඔය මාක් කරල තියන ලින්ක් එක කොපි කරගන්න...




    5.කොපි කරපු ලින්ක් එක...පහල තියන වගේ තැන පේස්ට් කරන්න




    ඊට යටින් තියන තැන..ටික් මාක් එක දාල... Get In/Sign Up Button Aka Click Karanna
    ....
    හරි ගියානම් මේ වගේ පේජ් එකක් එනව...



    දැං ඉතිං...උඩ තියන තැන..Photos ගිහිං...4ටෝ එක සිලෙක්ට් කරල ලයික් ගාන තෝරල Get Likes දෙන්න.....Prof Pic Walata Nam Mage Watuna..Anith ewata na....Mathaka Ethuwa Like Dana Pic Ake Privacy Change Karanna Public Kiylaaaa....

    Acc. 1keth Awlak Na mta nan....Try Karala Balanna..

    Hari Giyoth Ithin Dannawaneeeee...Salakapalla!!!!!!

    Horen Like Dananne Nathuwa Bump Karapalla....

    මමනම් ඔහොම කරන්නේ නැහැ බන්. කෙල්ලෙක් වගේ fake Account එකක් හදන් කොල්ලොන්ට කියලා Like දාගන්නවා කොහොම හරි පුලුවන් තරම්

    facebook දැන්වීමක් දාලත් try කරනවා අතේ තියෙන මුදලට මම ads දාලා තියෙනවා 2012 දී ලගකදී නම් දැම්මේ නැහැ.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හෙන හයියෙන් ජබොඃ ගාන සද්දයක් ඇහිල ත්‍රෙඩ් එක පැත්තට ආවෙ..
    පව් අසරණය :( :(
    සෑහෙන උසක ඉඳන් ලිඳට දාල තියෙන්නෙ :(
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:




    • රිදුනා:(
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Ane na ban linda ta danna newei tikak kal gihama thamai kattiya danaganne wela thiyena de.



    වැඩේ සීරියස්ඩ බං....දැං මේක රන් කරපු ඒවට මොනාද වෙන්න පුලුවං?????:shocked:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මේවා කරල එකවුන්ට් එකට කෙලවෙයිද පාස්වර්ඩ් එකත් ගිහින් සේව් වෙයිද දන්නෑ..! :) ;)

    මොනව උනත් මරු ආහ්...

    රෙප්+++++


    මගේ එකටනං තාම අව්ලක් නෑ ඔං
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113




    11.gif
    :)
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Twitter Followersla ganna puluwan ekak nathda

    can Payments accepted through paypal

    Twitter - Followers ( S1 ) ( 100% PIC ) ( IF DROP REFILL)
    Twitter - Followers ( S2 ) ( Add Twitter username only)( If Drop, Refill ) INSTANT
    Twitter - Followers ( S4 ) ( No Drop ) ( Mixed ) (Max 200k) ( FAST)
    Twitter - Followers ( S5 ) ( No Drop) ( HQ ) ( Max 250k)
    Twitter - Retweets (Stable) (High Quality) (Delivery 6 hrs )
    Twitter - Favorite (Stable) (High Quality) (Delivery 6 hrs )
    Twitter - Retweets ( Add Full Tweet link ) ( Max 50k ) ( 100% Pic ) INSTANT
    Twitter - Favorites ( Add Full Tweet link ) ( Max 50k ) ( 100% Pic ) INSTANT
    Twitter - Followers ( REAL & ACTIVE ) (Max 50k )
    Twitter - Followers ( USA ) ( Max 50k )
    Twitter - Followers ( Uk ( Max 50k)
    Twitter - Followers ( ARAB )
    Twitter - Followers (S2) (Arabic) ( Add Twitter Username only ) Instant
    Twitter - Followers ( India )
    Twitter - Followers (S2) (Indian) ( Add Twitter Username only ) Instant