FB සහ whatsapp ඩවුන්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    Ko ban Erosan sahodaraya . Unnahey awilla wistare kiyayi. King family walata mada gahanna hadanakota down okkoma
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    VPN තියෙන උන් දාලා බලපන් ලංකාවට විතරද දන්නේ නෑ.
    nope. globally down

    නිකමට හිතහන් මේ වෙලාවෙ කාලෙකට පස්සෙ වැදුන ලස්සන photo එකක් ෆිල්ටර් 20ක් විතර දාල එඩිට් කරලා වැඩිම crowd එකක් online එන වෙලාවම බලලා fb දාලා සිම්බොන්ගෙ කමෙන්ට් බලාගෙන සුරාන්තයට පත්වෙන්න බලන් හිටිය බුකි මොඩ්ල් කෙනෙක්ට ෆොටෝ එක අප්ලෝඩ් කරලා විනාඩ් 5කින් fb down උනාම මොනවා හිතෙනවා ඇත්ද 😂😂😂

    ප.ලි:-

    මේ වගේ තව අසරණ වෙන පාර්ශව මතක් කරලා උබලත් දාහල්ලා බලන්න 😂😂
    Shashini Nishadi
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,405
    113
    ස්කූල් ගෲප් එකේ පොන්නයා කියලා සෙන්ඩ් වෙලා...දැන් ඩිලීට් ෆෝ ඇව්රිවන් කරගන්න විදිහක් නැහැ....මන් නිදි අතරේ වට්සැප් එක හරි ගිහින් සෙන්ඩ් උනොත් ප්‍රින්සිපල් සර් මට හොදටම බනී...මාක් ආයියාහ් එලකිරි ඉන්නවන්ම් මේ ගැන පොඩ්ඩක් බලන්න...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    ස්කූල් ගෲප් එකේ පොන්නයා කියලා සෙන්ඩ් වෙලා...දැන් ඩිලීට් ෆෝ ඇව්රිවන් කරගන්න විදිහක් නැහැ....මන් නිදි අතරේ වට්සැප් එක හරි ගිහින් සෙන්ඩ් උනොත් ප්‍රින්සිපල් සර් මට හොදටම බනී...මාක් ආයියාහ් එලකිරි ඉන්නවන්ම් මේ ගැන පොඩ්ඩක් බලන්න...

    • Haha
    Reactions: Kolama