මචං මගේ fb acc එක හැක් කරලා බං.කරපු කෙනා 95%sure.ඒත් ඔප්පු කරන්න බෑ බං.මගේ පුද්ගලික ෆොටො මැසේජ් වල තිබුනා.දැන් උෟ එක එක දානව බං.යාලුවො රිපෝටි කරනවා.
මං මොකක්ද බං කරන්න ඕන.
පොලිසි යන්නද
ගියත් වැඩක් තියෙද
උදව් කරපන් මචං මට
බම්ප් එකක්වත් දාලා යන්න
තෑනක්ස් මචං
මං මොකක්ද බං කරන්න ඕන.
පොලිසි යන්නද
ගියත් වැඩක් තියෙද
උදව් කරපන් මචං මට
බම්ප් එකක්වත් දාලා යන්න
තෑනක්ස් මචං

