machanla, FB14 eke cabin air filter(A/C filter) eka thiyenne koheda ban?![]()
මාත් ගලවල නම් නෑ මේ විදිහට වෙන්න ඇති කියලා හිතනවා.
තියෙන කෙනෙක් මට B15 User Manual එකක් දෙනවද? බොහෝම පින්.... එහෙම නැතිනම් QG15DE එන්ජිමේ මැනුවල් එකක් උනත් කමක් නෑ......
තියෙන කෙනෙක් මට B15 User Manual එකක් දෙනවද? බොහෝම පින්.... එහෙම නැතිනම් QG15DE එන්ජිමේ මැනුවල් එකක් උනත් කමක් නෑ......
i have a B14 (the export version of FB14), it doesn't have a filter