FB 15 CAR HELP

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕන… කාර් එක නිසාන් FB15 සුපර් සලූන් Manuel gear එකක්. මේ කාර් එකට ඔටෝ ගියර් ECU එකක් දාන්න පුළුවන් ද.
    ගරාජ් එකෙන් නම් කියන්නෙ දාන්න පුළුවන් කියලා…. දන්න කෙනෙක් විස්තර කියන්න ලොකු දෙයක්...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    why do u need to change the ECM?? mokadda fault eka??

    Scan kalee kohenda. AMW???


    AC Unit eka on wune na. Radiator fans on wune na. Nikamata wage Box eka thiyala baluwama okkoma hari giya. parana box ekath mama gawa thiyenawa. thama replace kale na. karanna kiyala baluwe.
     
    • Like
    Reactions: The Kingslayer

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    hodama dee AMW gihilla poddak balawa ganin. oya 1000 withara yai habai hariyatama case eka kiyai. auto ECM ekak thiyala hari giya nam ithin eekath AMW ekenma aha ganin. un officially kiyanne naha OK kiyala, oya eeke inne mechanic ekekgen ahapan un balala kiyai.