FB Akrmanaya

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    2009 කාලේ interpals එකේ chat කරපු කෙල්ලෝ බර සෙට් එකක් හිටියා. ඒ යාලු ෆිට් එක අදටත් එහෙමයි. එතන හිටපු ෆිට්ම කෙල්ල අද මගේ වයිෆ්.. :yes::yes: ඒ කාලේ ආපහු එන්නේ නෑ :( අනික දැන් ඉන්න කෙල්ලෝ පට්ට කපටියි කට ඇරියොත් පච කෙලින්නේ සත පහකට ෂුවර් නෑ.. :angry:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ow බන්,. ඔය කතාව ඕන තරම් මම කියලා ඇති.
    ඉස්සර තිබ්බ mig33, nimbuzz, icq, yahoo chat. msn වගේ ඒවගෙ සුපිරි ස්එට් එකක් හිටියා, fb wala මුල් කාලෙත් එහෙමයි,
    ඉස්සර යවන යවන හැම request එකක්ම වගේ Accept කරා, ඒ හැමෝම වගෙ යාලුවො උනා, ඒ කාලෙ FB එකෙන් සෙට් උන කෙල්ලො කීදෙනෙක් meet වෙලා තියෙනවද ? තාමත් ඒ පටන් ගත්ත යාලුකම් එහෙමමයි,

    ඒත් දැන් තත්වෙ වෙනස් වෙලා, මානසික රෝගි, අසහන කාරයො තමයි ඉන්නෙ, ඉන්න කෙල්ලො දාන පෝස්ට් දැක්කම උන්ට request එකක් දාන්න වත් හිතෙන්නෙ නැ, තාක්ශනය වැරදි පුද්ගලයන් අතට පත් උනාම වෙන දේවල් තමයි ඒ,

    දැන් 8500 ට facebook දාලම තියෙන phone එකක් ගන්න පුලුවන්, රුපියල් 3 ට 20mb දාගෙන opera mini වලින් දවස් ගානක් net යන උන් ඉන්නෙ, :/

    මට නම් සිරාවටම ඒ දවස් වල FB එකෙන් සෙට් උන සුපිරි යාලුවො අරෙන්න දැන් අවුරුදු 2 ක විතර ඉදන් හරි හමන් එක යාලුවෙක් සෙට් උනේ නැ,


    :yes::yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    බයියොයි ටොයියොයි කැ*යොයි හු*තොයි නේ දැන් ඕකේ ඉන්නේ. ඉස්සර වගේ නෙමෙයි. හැම එකාටම හොද හොද ෆෝන් තියනවා. ඉතින් උන් හැමඑකාම රෙන්න එන්නෙත් fb එකට :sorry::sorry:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    2009 කාලේ interpals එකේ chat කරපු කෙල්ලෝ බර සෙට් එකක් හිටියා. ඒ යාලු ෆිට් එක අදටත් එහෙමයි. එතන හිටපු ෆිට්ම කෙල්ල අද මගේ වයිෆ්.. :yes::yes: ඒ කාලේ ආපහු එන්නේ නෑ :( අනික දැන් ඉන්න කෙල්ලෝ පට්ට කපටියි කට ඇරියොත් පච කෙලින්නේ සත පහකට ෂුවර් නෑ.. :angry:

    aththa kathawa ban oya season eken owage hitiya kiyala wath dan santhosa wena eka watinawa :yes: uba nan marry karala neh :cool: