FB.Album.පිටින්.බාන්න

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    FB.Album.පිටින්.බාන්න

    FB Album පිටින් Download කරගන්න නියම FireFox AddOn එකක් මේක.
    FF එකට AddOn එකක් Install කරගන්න කට්ටිය දන්නවනේ.

    ~~ Install කරාට පස්සේ, මුලින්ම Download කරන්න ඕන Album එක Right Click කරලා Download This Facobook Album කියල තියන එක Click කරන්න.

    GXyr5l.jpg



    නැත්නම් Album එක Open කරලා Right Click කරලා Download This Facobook Album කියල තියන එක Click කරන්න.

    Yb0yUl.png


    ~~ ඊට පස්සේ එන Window එකෙන් Album එක Save වෙන්න ඕන Path එක දෙන්න.

    ~~ ඊට පස්සේ මේ වගේ Window එකක් ඒවි...පටගාල Download වෙනවා එච්චරයි.

    wXE9Yl.jpg



    facepaste 1.5

    DOWNLOAD AddON


    දැන් ඉතින් බා ගනිල්ලා Profile අස්සේ තියන හැම රෙද්දම
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කලින් දන්නා කට්ටිය සද්ද කරන්න එපා හරිය
    :angry::angry::angry::angry:
    බම්පුවක් කොමෙන්ටුවක් දාල යන්ට
    :yes::yes::yes::yes:




     
    Last edited: