FB awulak help mee plz

nicj

Member
Jun 27, 2008
349
37
0
අපායේ යකෝ !
ඔය FB email system එක අවිත් උබට.. ඕක මේ හෑමෝටම එන්නේ නෑ.. කවුරු හරි ඔය system එක තියන එකෙක් උබට request එකක් එවන්න ඔනී.. එතකොට තමා එක auto active වෙන්නේ... බලපන් email ([email protected]) එකක් දෑන් අති උබේ user name (www.facebook.com/ username) එකෙන්.. මාත් ඕක යලුවෙක්ට කියලා request එකක් දාගෙන active කර ගත්තා.. මුලින් චා වගේ උනාට පස්සෙ එල බන්.. බලපන්කෝ ඔකේ මොනවා හරි attach කරලත් යවන්න පුලුවන්... normal mail එකක් වගේ !!
ඕක maxxa බන් ;) ;) ;)
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    oka ubata mulinma karadarayak wage therei..........eth ubata kisi awlak nathuwa offline idan unath chat karanna puluwan aluth msg system eke...........oka wenas karana widihak nam danne na