FB BlankHome Page

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    අද උදේ බලනකොට FB Home Page එක මගේ හිස් ,මොකුත් පෙන්නේ නැහැ :growl::growl::growl:
    උබලගේත් එහෙමද, නැත්නම් මගේ විතරද ?
    හේතුවක් දන්නා කෙනෙක් මට විසදුමක් කියල දෙනවද මේක හදා ගන්න


    new1oo.jpg
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    ගිය සතියේ මටත් ඔහම උනා.... විනාඩි 10 කින් වගේ හරි ගියා.
     

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    ගිය සතියේ මටත් ඔහම උනා.... විනාඩි 10 කින් වගේ හරි ගියා.

    එහෙමද මචෝ , එහෙනම් උන්ගේ අව්ලක් වෙන්න ඇති , ස්තුති සහයෝගයට :yes: