Mata Facebook Eke Msg Awa Den deparak
Srilanka Police Kiyala
Sirawata Me Srilanka Police Da
Mama Me Gena
Department of Defense
And Swarnawahini Inform Kara
Meka Serouse Ekak Wenna Behe Kiyala Kiwwa
And FB Mehema Giyoth Block Karanna Wenawa Kiyala Un Kiyanawa
Me Fake Karayange Weda Nisa
![]()
Menna E Msg Eka >>
කාරුණික අවධානය සඳහා.
මෙම ඊ මේල් පණිවුඩය ඔබ වෙත එවනු ලබන්නේ ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ අංශය විසිනි. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ඔබ විසින් භාවිතා කරනු ලබන මෙම ප්‍රොෆයිලය සාවද්‍ය දක්ත යොදනු ලදු ව යම් අයෙකුගේ චරිතයට අපහාස කිරීමේ හෝ හිංසනයක් කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවා ඇත . මෙම ප්‍රොෆයිලය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වූ පරිඝනක IP ලිපිනයන් ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් මේ වන විට අප සතුව පවතී. මෙහිදී, 1987 අංක 147 දරණ විදුලි සංදේශ නියාමන පනත හා 2007 අංක 364 දරණ පරිඝනක ආශ්රිත අපරාධ වැළැක්වීමේ පනත අනුව ක්‍රියාත්මක වීමේ බලය අප සතුව පවතී. මෙම දැනුම්දීම ඔබවෙත කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස සලකා , අදාළ ප්‍රොෆයිලය වහාම අවලංගු කිරීමට කාරුණික වන්න . එසේ නොමැති වුවහොත් උක්ත කරුණ සම්බන්ධව වැඩිදුර අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බව සලකන්න . යම්හෙයකින් ඔබ විසින් භාවිතා කරනු ලබන මෙමෙ ප්‍රොෆයිලය ව්‍යාජ එකක් නොවන්නේනම්, ඒ පිළිබඳව අප වෙත දනුම් දෙන්න . ඔබගේ අනු අංකය 20100801-2168 ස්තූතියි. පරිඝනක ආශ්රිත අපරාධ වැළැක්වීමේ ඒකකය, තොරතුරු තාක්ෂණ අංශය, ශ්‍රීලංකා පොලීසිය.
Mawa Holman Wela Inne
POliciyata wena wada naane FB pages hadaagena PM karanna
Onna okata anik paththata kunuharupen banala yawahan gedara unwath sihi karala. Sira siddiyaknun ubata PM ekak wenuwata gedaratai call karanne
FB msg ewanne na 

Mata Facebook Eke Msg Awa Den deparak
Srilanka Police Kiyala
Sirawata Me Srilanka Police Da
Mama Me Gena
Department of Defense
And Swarnawahini Inform Kara
Meka Serouse Ekak Wenna Behe Kiyala Kiwwa
And FB Mehema Giyoth Block Karanna Wenawa Kiyala Un Kiyanawa
Me Fake Karayange Weda Nisa
![]()
Menna E Msg Eka >>
කාරුණික අවධානය සඳහා.
මෙම ඊ මේල් පණිවුඩය ඔබ වෙත එවනු ලබන්නේ ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ අංශය විසිනි. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ඔබ විසින් භාවිතා කරනු ලබන මෙම ප්‍රොෆයිලය සාවද්‍ය දක්ත යොදනු ලදු ව යම් අයෙකුගේ චරිතයට අපහාස කිරීමේ හෝ හිංසනයක් කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවා ඇත . මෙම ප්‍රොෆයිලය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වූ පරිඝනක IP ලිපිනයන් ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් මේ වන විට අප සතුව පවතී. මෙහිදී, 1987 අංක 147 දරණ විදුලි සංදේශ නියාමන පනත හා 2007 අංක 364 දරණ පරිඝනක ආශ්රිත අපරාධ වැළැක්වීමේ පනත අනුව ක්‍රියාත්මක වීමේ බලය අප සතුව පවතී. මෙම දැනුම්දීම ඔබවෙත කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස සලකා , අදාළ ප්‍රොෆයිලය වහාම අවලංගු කිරීමට කාරුණික වන්න . එසේ නොමැති වුවහොත් උක්ත කරුණ සම්බන්ධව වැඩිදුර අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බව සලකන්න . යම්හෙයකින් ඔබ විසින් භාවිතා කරනු ලබන මෙමෙ ප්‍රොෆයිලය ව්‍යාජ එකක් නොවන්නේනම්, ඒ පිළිබඳව අප වෙත දනුම් දෙන්න . ඔබගේ අනු අංකය 20100801-2168 ස්තූතියි. පරිඝනක ආශ්රිත අපරාධ වැළැක්වීමේ ඒකකය, තොරතුරු තාක්ෂණ අංශය, ශ්‍රීලංකා පොලීසිය.
Mawa Holman Wela Inne
lol uba oya join welainna grup aken ain weyan... hee heee

policeye IT section eka wadak na emails ekakwath valid ewa neweiuba ohoma waraddak kalada,waraddak naththam hoyala balala danum diyan,danna widiyata polisiyata IT section 1 k thiyenawa.