බැජ් එක කියන්නේ මට ඩොලර් තියෙනවා කියල පෙන්නන මාර්ක් එකක්ද? නැත්තං වාසි තියෙනවද?
ගත්ත අයට මොනවද ලැබුණ වාසි.
ගත්ත අයට මොනවද ලැබුණ වාසි.

With Meta Verified, you’ll get:බැජ් එක කියන්නේ මට ඩොලර් තියෙනවා කියල පෙන්නන මාර්ක් එකක්ද? නැත්තං වාසි තියෙනවද?
ගත්ත අයට මොනවද ලැබුණ වාසි.
ෆේස්බුක් කියන්නේම මං පොර ජාතකය ගහන තැනක්නේ බන්
එහෙන් රචනා අම්මන්ඩිලා, මෙහෙන් පාටි පීපල්ස්අනිත් පැත්තෙන් lifestyle සෙට් එක
නිකන් හිතපන්කෝ ඔය මානසිකත්වය තියෙන උන්ට "ඔන්න කැපී පේන්න, අවධානය ගන්න චාන්ස් එකක්" කිව්ව ගමන් කොහොමට හිටීද කියලාඕක තමයි උන්ගේ strategy එක...
එලකිරියේ ඉන්නේ ඒ වගේ පම්පෝරි ජනක සෙට් එකක් පොන්ටියට රෙද්ද උස්සන...ජීටී ට වුනත් ඕනේ නම් සල්ලි හොයන්න පුලුවන් ඒ පම්පෝරි ජනකලා සෙට් එක ටාගට් කරලා මේ වගේ වැඩක් කරා නම්![]()

ow sali dunoth verify karanawa.fb use nokarana nisa ahanne mokakda bn e scene eka? twitter eka wage blue tick eka ganna pay karanna oneda?
habai eka nam cha scene eka issara kattiya palenna haduwa musk blue tick ekata salli gannawa kiyala
LOL umbalage eka ekage ganu diha balala athey gahanna hondai, itpase meta awilla "unta tiyenawa, apita ne e nisa apita dukai, ewa ottu ne kiyala" thread daanawa.ෆේස්බුක් කියන්නේම මං පොර ජාතකය ගහන තැනක්නේ බන්
එහෙන් රචනා අම්මන්ඩිලා, මෙහෙන් පාටි පීපල්ස්අනිත් පැත්තෙන් lifestyle සෙට් එක
නිකන් හිතපන්කෝ ඔය මානසිකත්වය තියෙන උන්ට "ඔන්න කැපී පේන්න, අවධානය ගන්න චාන්ස් එකක්" කිව්ව ගමන් කොහොමට හිටීද කියලාඕක තමයි උන්ගේ strategy එක...
එලකිරියේ ඉන්නේ ඒ වගේ පම්පෝරි ජනක සෙට් එකක් පොන්ටියට රෙද්ද උස්සන...ජීටී ට වුනත් ඕනේ නම් සල්ලි හොයන්න පුලුවන් ඒ පම්පෝරි ජනකලා සෙට් එක ටාගට් කරලා මේ වගේ වැඩක් කරා නම්![]()
Meka dakkama mathak une."Couple innawa unata kamak ne. Habei prasidda thanwala wadiya ehema mukuth karanna epa. Mokada nathi ayata duka hithei kiyala"
keri neethi thiyenne unge samahara than wala.