හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,188
    99,849
    113
    බැජ් එක කියන්නේ මට ඩොලර් තියෙනවා කියල පෙන්නන මාර්ක් එකක්ද? නැත්තං වාසි තියෙනවද?

    ගත්ත අයට මොනවද ලැබුණ වාසි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ෆේස්බුක් කියන්නේම මං පොර ජාතකය ගහන තැනක්නේ බන් 😂

    එහෙන් රචනා අම්මන්ඩිලා, මෙහෙන් පාටි පීපල්ස් 😄 අනිත් පැත්තෙන් lifestyle සෙට් එක 😄

    නිකන් හිතපන්කෝ ඔය මානසිකත්වය තියෙන උන්ට "ඔන්න කැපී පේන්න, අවධානය ගන්න චාන්ස් එකක්" කිව්ව ගමන් කොහොමට හිටීද කියලා 🤭 ඕක තමයි උන්ගේ strategy එක...

    එලකිරියේ ඉන්නේ ඒ වගේ පම්පෝරි ජනක සෙට් එකක් පොන්ටියට රෙද්ද උස්සන...ජීටී ට වුනත් ඕනේ නම් සල්ලි හොයන්න පුලුවන් ඒ පම්පෝරි ජනකලා සෙට් එක ටාගට් කරලා මේ වගේ වැඩක් කරා නම් :lol:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    බැජ් එක කියන්නේ මට ඩොලර් තියෙනවා කියල පෙන්නන මාර්ක් එකක්ද? නැත්තං වාසි තියෙනවද?

    ගත්ත අයට මොනවද ලැබුණ වාසි.
    With Meta Verified, you’ll get:

    • A verified badge, confirming you’re the real you and that your account has been authenticated with a government ID.¹
    • More protection from impersonation with proactive account monitoring for impersonators who might target people with growing online audiences.
    • Help when you need it with access to a real person for common account issues.
    • Increased visibility and reach with prominence in some areas of the platform– like search, comments and recommendations.²
    • Exclusive features to express yourself in unique ways.³
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,188
    99,849
    113
    ෆේස්බුක් කියන්නේම මං පොර ජාතකය ගහන තැනක්නේ බන් 😂

    එහෙන් රචනා අම්මන්ඩිලා, මෙහෙන් පාටි පීපල්ස් 😄 අනිත් පැත්තෙන් lifestyle සෙට් එක 😄

    නිකන් හිතපන්කෝ ඔය මානසිකත්වය තියෙන උන්ට "ඔන්න කැපී පේන්න, අවධානය ගන්න චාන්ස් එකක්" කිව්ව ගමන් කොහොමට හිටීද කියලා 🤭 ඕක තමයි උන්ගේ strategy එක...

    එලකිරියේ ඉන්නේ ඒ වගේ පම්පෝරි ජනක සෙට් එකක් පොන්ටියට රෙද්ද උස්සන...ජීටී ට වුනත් ඕනේ නම් සල්ලි හොයන්න පුලුවන් ඒ පම්පෝරි ජනකලා සෙට් එක ටාගට් කරලා මේ වගේ වැඩක් කරා නම් :lol:
    :yes::yes:

    fb use nokarana nisa ahanne mokakda bn e scene eka? twitter eka wage blue tick eka ganna pay karanna oneda?
    habai eka nam cha scene eka issara kattiya palenna haduwa musk blue tick ekata salli gannawa kiyala
    ow sali dunoth verify karanawa.
    ------ Post added on Jul 23, 2023 at 9:14 AM
     
    • Like
    Reactions: kolavari

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,201
    74,534
    113
    ෆේස්බුක් කියන්නේම මං පොර ජාතකය ගහන තැනක්නේ බන් 😂

    එහෙන් රචනා අම්මන්ඩිලා, මෙහෙන් පාටි පීපල්ස් 😄 අනිත් පැත්තෙන් lifestyle සෙට් එක 😄

    නිකන් හිතපන්කෝ ඔය මානසිකත්වය තියෙන උන්ට "ඔන්න කැපී පේන්න, අවධානය ගන්න චාන්ස් එකක්" කිව්ව ගමන් කොහොමට හිටීද කියලා 🤭 ඕක තමයි උන්ගේ strategy එක...

    එලකිරියේ ඉන්නේ ඒ වගේ පම්පෝරි ජනක සෙට් එකක් පොන්ටියට රෙද්ද උස්සන...ජීටී ට වුනත් ඕනේ නම් සල්ලි හොයන්න පුලුවන් ඒ පම්පෝරි ජනකලා සෙට් එක ටාගට් කරලා මේ වගේ වැඩක් කරා නම් :lol:
    LOL umbalage eka ekage ganu diha balala athey gahanna hondai, itpase meta awilla "unta tiyenawa, apita ne e nisa apita dukai, ewa ottu ne kiyala" thread daanawa.

    Yako dakina dakina labba oluwata aran haminenna yanna epa. kunu godak nam hitin ayin karapan. ganna deyak tiyanawanam perala ganin.

    Lokey hama ekama eka widiya ne. Samahara unta tiyenawa, samahara unta ne. Ehema kiyala tiyena unta kiyanna bane hinganno wage hitapan kiyala 🤭 🤭

    LOL umbala wage gobba hukannalatama kiyapu patta kathawak mathakai

    2007 Mora Orientaion ekey premarathna madam kiyala hitiya knk (dan retired mama hitanne). E gaani meetin ekey kelinma kiwwa "Couple innawa unata kamak ne. Habei prasidda thanwala wadiya ehema mukuth karanna epa. Mokada nathi ayata duka hithei kiyala"

    Umbalatath echara tama wela tiyenne :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    "Couple innawa unata kamak ne. Habei prasidda thanwala wadiya ehema mukuth karanna epa. Mokada nathi ayata duka hithei kiyala"
    Meka dakkama mathak une.
    States wala thiyenawa samahara GYM wala pose karanna baha.
    Muscle nathi ewunta duka hithei kiyala.
    :dull: keri neethi thiyenne unge samahara than wala.
    eka habai mekata adala na mathak una nisa kiwwe