FB chat එකෙ වරදින තැන්

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    FB chat එකෙ වරදින තැන්

    FB එකෙ වරදින තැන්
    ගොඩක් කොල්ලො FB එන්නෙ කෙල්ලෙක් එක්ක chat කරන්න එත් ගොඩක් වෙලාවට කොච්චර msg දෙම්මත් no reply ඇයි එහෙම වෙන්නෙ ඔයාලගෙ අදහසුත් කියන්න මෙන්න මන් දැක්ක දේවල් ටිකක්

    1hi,hello කිව්වම no reply ඒක හැමෝම දාන නිසා
    2 මොකක් හරි මොන්ගල් විහිලුවක් කියන්න එතොකොට ඔන්න එතකොට ඔන්න කතා නොකරන ගොඩක් කෙල්ලො ඔන්න chat එනවා
    තව ඔයගොල්ලො දන්න එවත් දන්න
    Elakiri එකට එන වැඩගත් දේවල් බලන්න විතරක් එන මහත්ටුරුන්නට කියන්නේ topic එක දාලා තියනවා ඒනිසා ඇවිත් බොරුවට rep කපන්න එපා
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කී දෙනෙක් දවසකට උන්ට හායි හායි ගානවද බං
    අපිට මැජික් වුනාට උන්ට එහෙම උන්ව ignore කරලම ඒව සාමාන්‍යයි
    හායි ඕන්නෑ දවසකට කී දෙනෙක් *යියෙයි *කෙයි ෆොටෝ යවනවද
    අඳුන්නෙ නැති උන් උන්ට එහෙම කතා කරද්දි අඳුන්නැති උන් hi ගෑවහම ignore කරනව ඇරෙන්න මොනා කරන්නද
    උඹට වුනත් සමලිංගිකයො hi කිය කිය *යියෙ ෆොටෝ එවන්න ගත්තොත් උඹත් hi කියන නොදන්න උන්ව ignore කරන්න පුරුදු වෙනව
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343

    :yes::yes:

    mage wife ge fb ekath mama thama balanne
    yako married kiyala dala tiyeddith kochchara un
    friends request msg ewanawada. epawela inne
    matanam fb internet nathima tharam. mala wikarayak ban. thamange
    wife, daughter fb eke innawanam hodata balapalla. mage fake account ekak tibba kellek wage. ekata ewana masg kellek dakka nam iwarai ban.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83

    Ammo issara mageth fake ekak thibba:baffled: yako online yanna ba browser ekatath kelawela yanawa :baffled: e tharamata msg enawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes:

    mage wife ge fb ekath mama thama balanne
    yako married kiyala dala tiyeddith kochchara un
    friends request msg ewanawada. epawela inne
    matanam fb internet nathima tharam. mala wikarayak ban. thamange
    wife, daughter fb eke innawanam hodata balapalla. mage fake account ekak tibba kellek wage. ekata ewana masg kellek dakka nam iwarai ban.

    :(
    හැම තැනම ඔහොම්මමයි බං
    මෙහෙ තව පොඩි උන්ගෙ තත්වෙ කොහොමද දන්නෑ
    එන්ගලන්තෙද කොහෙද අවුරුදු 15ක පොඩි ලමෙක් දාල තිබ්බ දැක්ක උන්ටත් දවසට මහ උන් *යියෙ පොටෝ 4ක් 5ක් message කරනවලු
    එහෙම ලෝකෙක මුන් කෑගහනව උන් hi කිව්වාම ගනං ගන්නෑ කියල :sorry:
    ගනං ගන්න ඕන්නෑ තමා
    කිසිම කෙනෙක් hi කියන්න ඕන්නෑ
    දැනගන්න දෙයක් තියෙනවනං hi ගාල reply එනකං බලං ඉන්නෙ මොකටද එක message එකේම කෙලිංම අහනව
    නැතුව කොහොමද දන්නෙ මූ මෝල කුලප්පු වෙච්ච හරකෙක්ද මොකෙක්ද කියල
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :yes::yes:

    mage wife ge fb ekath mama thama balanne
    yako married kiyala dala tiyeddith kochchara un
    friends request msg ewanawada. epawela inne
    matanam fb internet nathima tharam. mala wikarayak ban. thamange
    wife, daughter fb eke innawanam hodata balapalla. mage fake account ekak tibba kellek wage. ekata ewana masg kellek dakka nam iwarai ban.
    uba dannavada fb messages delete karanna puluwan kiyala? :P:P
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    wife ge profile eke link eka dapan balanna uba kiyanne attada kiyala
    :yes::yes:

    mage wife ge fb ekath mama thama balanne
    yako married kiyala dala tiyeddith kochchara un
    friends request msg ewanawada. epawela inne
    matanam fb internet nathima tharam. mala wikarayak ban. thamange
    wife, daughter fb eke innawanam hodata balapalla. mage fake account ekak tibba kellek wage. ekata ewana masg kellek dakka nam iwarai ban.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    කී දෙනෙක් දවසකට උන්ට හායි හායි ගානවද බං
    අපිට මැජික් වුනාට උන්ට එහෙම උන්ව ignore කරලම ඒව සාමාන්‍යයි
    හායි ඕන්නෑ දවසකට කී දෙනෙක් *යියෙයි *කෙයි ෆොටෝ යවනවද
    අඳුන්නෙ නැති උන් උන්ට එහෙම කතා කරද්දි අඳුන්නැති උන් hi ගෑවහම ignore කරනව ඇරෙන්න මොනා කරන්නද
    උඹට වුනත් සමලිංගිකයො hi කිය කිය *යියෙ ෆොටෝ එවන්න ගත්තොත් උඹත් hi කියන නොදන්න උන්ව ignore කරන්න පුරුදු වෙනව

    Uba kiyana eka hri mata hitha giyapu kellekta hi dala reply enkn baln innwa..aurudukkta wadi
     
    kawdhaboy

    Member
    May 20, 2019
    41
    27
    0
    FB එකෙ වරදින තැන්

    2 මොකක් හරි මොන්ගල් විහිලුවක් කියන්න එතොකොට ඔන්න කතා නොකරන ගොඩක් කෙල්ලො ඔන්න chat එනවා

    :confused: මට ඒකේ අනිත් පැත්ත බන්.
    ගොඩක් කෙල්ලෝ කැමති කෙලින් කතා කරනවට. උබ මුලින්ම පට්ට වෙදගත් විදිහට රගපාලා කතා කරනවා ඊටපස්සේ නිකන් කටට එන ඒවා ඇදලා දානවා. ඔන්න ඔක ගොඩක් කෙල්ලෝ නෝට් කරගෙන ඉන්නවා. මට කියලත් තියනවා. ඒක නිසා රගන්න යන්න එපා. සාමාන්‍ය විදිහට හිටපන්, කෙල හලාගෙන එකිගෙන් මැසෙග් එකක් එනකනුයි, උබ කරදර කරන්න යන්න එපා.අනික උබට සල්ලි නෑ එක හින්දා සෙට් වෙන්නෑ කියලා ගොන් අදහස් දාගන්න එපා.:yes: මූන වෙනස් උනාට හැම *ත්තම එකයි, මාසෙට දෝරේ ගලයි.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    :confused: මට ඒකේ අනිත් පැත්ත බන්.
    ගොඩක් කෙල්ලෝ කැමති කෙලින් කතා කරනවට. උබ මුලින්ම පට්ට වෙදගත් විදිහට රගපාලා කතා කරනවා ඊටපස්සේ නිකන් කටට එන ඒවා ඇදලා දානවා. ඔන්න ඔක ගොඩක් කෙල්ලෝ නෝට් කරගෙන ඉන්නවා. මට කියලත් තියනවා. ඒක නිසා රගන්න යන්න එපා. සාමාන්‍ය විදිහට හිටපන්, කෙල හලාගෙන එකිගෙන් මැසෙග් එකක් එනකනුයි, උබ කරදර කරන්න යන්න එපා.අනික උබට සල්ලි නෑ එක හින්දා සෙට් වෙන්නෑ කියලා ගොන් අදහස් දාගන්න එපා.:yes: මූන වෙනස් උනාට හැම *ත්තම එකයි, මාසෙට දෝරේ ගලයි.

    ah මේ කෙල්ලෙක් සෙට් කරගන්න දාපු ත්‍රෙඩ් එකක් ද? :shocked:
    මම හිතුවෙ නිකං චැට් කරන්න විදිහක් හොයනවා කියලා.:rolleyes: