මම 2008 හැදුවේ. ඉස්සර කරපු කියපු ඒවා ගියපු ගමන් එහෙම memories වල දකිනකොට පට්ට බන්මම නම් දැන් FB පාවිච්චි කරන්නෙම නෑ . ඔය FB එකේ දාන අදහස් ඔය එකෙක් ලගවත් නෑ. ඔක්කොමල මවාගත්ත බොරු චරිත.දැන් බැලුවොත් තරුණ පරම්පරාවෙන් ගොඩ දෙනෙක් FB පාවිච්චි කරනවා. ඔය FB පොස්ට් දාන එව්වා ඇත්ත චරිත නම් ලංකාව මෙලහකට සුර පුරයක්.කිසි කෙනෙකුට අසාදාරන කම් කරන්නැති, පරිසරයට ආදරේ, දුෂණ විරෝදී..........බම්බුව තමයි
