jvp karayo report gahanawa unta wirudda ewa share karana unta. facebook eken munge wade berenna bari nisa tikak wela offline dala indala access denawae tikata jvp karayo tissamaharame pradeshiya sabawa dinna wage full happy eke innawa
![]()





man dakka arun kulappu karanna damme 3% set eka


ඒක තමා අපි කියන්නේ එළකිරි ජාතික සභාව පත් කරන්න කියලා අපි නවකයන්ට් එළකිරියේ තැනක් දෙනවා ෆේස්බුක් වෙනුවට මේක යෝජනා කරනවා අන්නේකයි![]()



Facebook down da ubalage ? Block wela wageda ?