I had the same problem and I fixed it myself.change dns machan! switch to comodo dns. :yse:
මටත් මේ අවුලම තිබිලා මම හදාගත්තා. කරන්න තියෙන්නෙ කොමොඩො ඩීඑන්එස් දාගන්න එක විතරයි. ඒක කම්පියුටරේ ඉන්ටර්නෙට් ප්‍රොපර්ටීස්වල වෙනස් කරන්ඩ තියෙන්නෙ.
මේ තියෙන්නෙ එක්ස්පීවල කරනවිදිහ
https://www.comodo.com/secure-dns/switch/windows_xp.html
මේ තියෙන්නෙ විස්ටා කරන විදිහ. මේ විදිහම තමා සෙවන් ඇන්ඩ් එයිට්වලත්.
https://www.comodo.com/secure-dns/switch/windows_vista.html
ගූගල් ඩීඑන්එස්වගෙ නෙවෙයි කොමොඩොවල වාසිය තමයි කොමොඩො එකෙන් ඔය වයිරස් තියෙන ලින්ක් පවා බ්ලොක් කරලා වෝන් කරනවා. අවශ්‍ය නම් විතරයි විසිට් කරන්න පුළුවන් නැත්තං බේරිලා යන්ඩ පුළුවන්.
අදත් ලෙඩේ එහෙමම තිබ්බා..මේ වැඩේ කරට පස්සේ දැන් වෙඩි වගේ වැඩ....

change dns machan! switch to comodo dns. :yse: