Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    ඒ හොයලත් JVP වහල්කම ගිහින් නෑනේ ඕයි තමුසෙගේ😹
    JVP whale wena eka hodai oi Rajapakshata puka dena Ponila wage ponnayekwa Gennaa hadana kuliyata kahina thopi wage anathayek wenuwata wada 🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    One ne pons. Uba kuliyata kahala hoyana gaana wage 300-400 gunayak mehe idan hoyanawa


    Bayiyoyi Toyiyoi kalabala unama Hari karadarai. FB ekata GUI haliyak ekai
    ------ Post added on Aug 27, 2024 at 9:26 AM
    ඒක නෙවෙයි අනුරට බනින කොට උබ කලබල උනේ ඇයි කියලා ඇහුවේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මේ වෙලාවේ අනුරට කරන්න පුළුවන් ලොකුම ඩැමේජ් එක තමයි මඩ ගහන එක. මඩ ගහන්න ගහන්න මාලිමාවට හැරිලා තියෙන චන්ද දියවෙවී යනවා. මාලිමාවට හැරෙන්න ඔන්න මෙන්න තියෙන චන්ද ගොඩක් ඈත් වෙනවා. මාලිමාවට හැරෙන්නෙ නැති චන්ද තව තවත් ඈත් වෙනවා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    උබ පච අනුරගේ වල්ලට ආසා බව දන්නවා නැහැ නැහැ ඒක අපිට ප්‍රශ්නයක් නැහැ🙏🙏

    රට ගිහින් ලක්ෂ ගණන් පඩි අරනුත් අනුරයට දාස කම් කරනවා..මොන ජීවිතද බං මේ...😹😹😹😹😹😹
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    Hitha had ganin ehemawath. Mama Ausi wala hoda salary ekak Aran inneth ubala Lankawata wela wahal Kam Kara Kara inneth skills wala difference eka nisaa ne 😂
    ඔවු ඔවූ අපිට උබට තරන් හොදට ටොයිලට් ගහන් න බැහැ තමා 🥴
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    AKD ට බනින එවුන් ඔක්කොම unfriend කරා මම.
    දැන් ගෑනි විතරයි ඉන්නෙ ෆ්‍රෙන් කෙනෙක්ට, එකි unfriend කරන්න බෑනෙ :cautious:
    unfriend කරන්න ගිහින් ඇඳෙන් පැන්නුව නේ මේ ටයිම් එකේ කිරියෙ ලැගන් ඉන්නෙ.
     
    • Haha
    Reactions: Solo Rider

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    Dakina dakina page eken AKD ta mada gahanawa. Hithaa ganinkooo mun baya welaa tiyena taramak ithin.
    උඹට හිතෙන්නෙ නෑද උන්ම මඩ ගහ ගන්නව කියලා...
    ඔය පුංචි අම්මා ගැන, පොරගෙ ලිංගිකත්වය ගැන, වගෙ එව්ව ඇරුණහම ගොඩක්ම කියන්නෙ උන්ම කියන ගොන් කතා, අතේ පත්තු උන බොරු, වගේ දේවල්නෙ... පොදුවෙ මඩ කියල කියන එක වැරදී වගේම. මුන්ම නෙගටිව් මාකටින් කියන එක ලොකුවට කරන්න හදනව වගේ නොගැලපෙන දේකට..