FB Hack karannda adahasa???

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නිකන් ඉන්න එකේ මට හිතුන කට්ටියට කියන්න fb hack කරන අලුත් ක්‍රමයක් කියලා දෙන්න.. 100% ෂුවර් ..

    මේකට code, software, අනං මනං මොකුත් ඕනි නෑ..
    ඔන්න ඕක මගේ ෆේස් බුකියේ එහම try කරනවා නෙමේ ඕන් ...

    අකමැති කට්ටිය එහම බලනවා නෙමේ(හොරෙන් බැලුවට කමක් නෑ)..

    ආ.. අමතක උනා hack කොරල මාට්ටු උනොත් එහම අවුරුදු 6ක ට හිරේ ඔන්න..
    පරිස්සමෙන් කොරගෙන පලයන්....


    වැඩි විස්තර එහෙනම් බලා ගන්නකො..

    වැඩේ තෙරුනානම් නිකන් යන්න එපා.. බම්පියක් , rep 1k දාල යන්න...

    :oo:
    :lol:
     
    Last edited:

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    000203FC.gif
    000203FC.gif
    000203FC.gif