Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
මේක මහ බොරුවක්.facebook blaster pro එකෙන් hack කොරන්න පුලුවන් නම්,අලියෝ නගියි පොල් ගසුත්. :rofl::rofl::rofl::rofl::rofl:
මේකගෙ බොරු වලට අහු වෙන්න එපා.ඔය software එකෙන් කරන්න පුලුවන් Massive type friend request,mass texting and mass poking.
මේකෙන් Hack කරන්න බෑ.උඹලා මේකට රැවටෙන්න එපා.