FB HACKING SOFTWARE

Jun 19, 2011
760
60
0
ගිරිපුර
MACHANLA... MATA DENNAKO HODATA WADA KARANA FB HACKING SOFTWARE EKAK... UBALA DANNE NA MATA THIYENA PRASHNA.. MAN GANA WARADIYATA HITHANNA EPA.. MATA ONA HORAYAK ALLA GANNA :( :( DANNAWANAM PM KARANNA​



MEKA HOYALA DIYANKOOOOOO:confused::confused::sorry::sorry:
 
Last edited:

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එහෙම එකක් හම්බවෙයි කියලා හිතන්න අමාරුයි මචන්:no: .... ගොඩක් තියන ඒවයින් වෙන්නෙ අනුන්ව හැක් කරන්න හිතන් අපි දාගත්තම අපිවම හැක් වෙන එක ...:lol:.:yes:...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම එකක් හම්බවෙයි කියලා හිතන්න අමාරුයි මචන්:no: .... ගොඩක් තියන ඒවයින් වෙන්නෙ අනුන්ව හැක් කරන්න හිතන් අපි දාගත්තම අපිවම හැක් වෙන එක ...:lol:.:yes:...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    ubata oya hack karanna ona account eka log wena PC eka access karanna puluwan nam FB pass eka ganna puluwan.;) key-Logger walin:P. man nam aran thiyenawa..
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    hack karanna nam ba ban oya eka eka softwares walin :D
    uda ara niko kiyala thiyenawa wage ona nam key logger ekak deela password ussanna puluwan
    bt ekath uba risk eka aran karanna ona :)

    ow machan adumagane network wela thiyena PC ekak hari ehema nethnam USB pen eka hari gahanna puluwan nam key-logger eka silent install danna puluwan.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kaagevath account hack karana eka honda vadak namai. anith eka dan Lankave neethi thiyanava eeva sambandayen. mokak hari vunoth hire yanna hitan vai.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පුලුවන්නම් Key logger එකක් අනිත් computer එකට install කරවන ඒක තමයි හොඳම වැඩේ. වෙන software එකක් එක්ක අමුණලා බටර් පාරෙන් install කරවපන්. ඒක ඉතින් හැකිං වලට වඩා හැකියාව කිව්වොත් නිවැරදි :D

    ඔය නෙට් එකේ තියෙන හැකිං softwares නම් අමු බොරුව. ඒවා අත්හදා බලනන යන්නත් එපා අන්තිමට උඹ හැක් වෙයි.
     

    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    ඔහොම software use කරලා hack කරන්න යන එක භයානකයි.ඔවා try කරපු ගමන් සමහර විට නොදැනිම අපෙ pc එකෙ install වෙනවා.add remove program වල පෙන්නනෙත් නැහැ.මචො තමන්වම තමා hack වෙන්නෙ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    soft walin nam ohoma gediya pitin ganna ba machan. wede kepayak theyanwa.
    phishing page
    keylogger
    browsing cookies :):):) thawath awa athe ethen.
     

    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    එක උපදෙසක් දෙන්නම්.තමන්ව අහුවෙන්නෙ මොන ක්‍රම වලින්ද කියලා දන්නෙ නැතුව hack කරන්න යනවා කියන්නෙ තමන්ගෙ වල තමන් කපා ගන්නවා වගෙ වැඩක්.