FB help

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    machanla fb eke photo tag karanakota
    friend eka eka tag karana epi..
    eka para okoma tag karana vidiyak tiyenavada?
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචං මම නිකන් අරවා කිව්වේ.:lol::lol: ෆන් එකට.:lol::rofl:

    මම මේක පාවිච්චි කරනවා. මම හිතන්නේ උඹටත් මේක ඕනේ වෙයි.
    :):)

    ෆොටෝ ටැගර්
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    elakiri macho..................
    idapan meka balala kiyanam...

    උඹ කලින් නමකට ෆොටෝ එකක් ටැග් කරලා තියෙනවනං ඒ මූණම තියෙන අනික් ෆොටෝ ඔටෝ ටැග් කරනවා.:P